Mobile Phone Dos and Don’ts Droids LK වැදගත් විදිහට ඇමතුමක් ලබාගන්නේ කෙසේද? උදැසන අවදීවීමෙන් පසුව නැවතත් නින්දට යන තුරු අපිට විවිධාකාර පුද්ගලයින් මුණගැහෙනවා, කතා කරනවා සම්බන්ධකම් ගොඩනැගෙනවා. අප දවස පුරා සිදුකරන සන්නිවෙදනයෙන් වැඩිපුරම භාවිතා වන මාධ්‍ය දෙක විදිහට මුණුනට මුහුණලා කරන සන්නිවේදනය හා දුරකථන මගින් කරන සන්නිවේදනය හදුන්වන්න පුළුවන්. ඒ නිසා අපි කතා කරන දේවල් ගවලින් අපිව මනින්න ගොඩාක් දෙනා පෙලබෙනවා, වගේම ඔවුන් අපි ගැන ධනාත්මක හෝ ...
Do you know why earphones have marked as left and right speaker? Droids LK ඔබ දන්නවාද කන්-කූරු (Earphone) වල වම් පැත්ත හා දකුණු පැත්ත කියලා නම් කරළා තියෙන්නේ ඇයි කියලා? අපි හැමදාම සිංදුවක් අහන්න යනකොට ඉයර්-ෆෝන් එක කනට සවි කරන විට නොසිතාම ඉයර්-ෆෝන් වම් පැත්ත දකුණු පැත්ත පරික්ෂා කරලා තමයි කනට ඇතුල් කරගන්නේ. හැබැයි ඔබ ඒ වෙලාවේ නොසිතාම කරන දේ ඇයි එහෙම කරන්නේ කියලා කවදාවත් හිතුනද? ඇයි එහෙම කරන්නේ ඕනේ කියලා හිතුවද? ගොඩක් දෙනෙක් ට ...
Samsung Galaxy phones have a hidden test menu Droids LK DroidsLK වෙබ් අඩවිය වෙන් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හා ස්මාර්ට්ෆෝන් පිළිබදව පූර්ණ දැනුමක් තියෙන අයටම පමණක් නොවේ. ඇන්ඩ්‍රොයිඩ් හා ස්මාර්ට්ෆෝන් පිළිබදව කිසිදු හෝ දැනුමක් නැති අයට දන්න සිංහලෙන් ඒ ගැන නිවැරදිව දැනගන්න උදව් කිරිමක් සැමවිටම අපි විසින් සිදු කරන බව ඔබ දන්නවා ඇති. මේ ඔබට ගෙන එන්නට යන ලිපියෙහි අඩංගු කරුණුත් සමහර විට මිට කලින් ඔබ අහලා තියෙන්න පුලුවන්. Samsung Galaxy ස්මාර්ට්ෆෝන් ...
Next version of GTA – Grand Theft Auto V Droids LK මීළග GTA ක්‍රීඩාව සෙල්ලම් කරන්න පරිගණකය ලෑස්ති කරගන්න Grand Theft Auto – GTA මීළග ක්‍රීඩා සංස්කරණය නොවැම්බර් මස 18 වෙනිදා GTA V වන සංස්කරණය ලෙස එලි දැක්වීමට නියමිතයි. ඊට ප්‍රථමව GTA V හී ඇතුළත් නිල සංගීත ඇල්බමය නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් නොවැම්බර් 18 වෙනිදායි. මෙහිත් විශේෂත්වයක් තියනවා. ඒ මෙහි පිටපත් CD ආකාරයෙන් මෙන්ම ...
Latest Xperia Z3 leaked pictures Droids LK Xperia ජංගම දුරකතන වල මිළගට නිකුත් විමට නියමිත පෙරළිකාරම ජංගම දුරකතනය ලෙස අපේක්ෂා කරනුයේ Xperia Z3 ස්මාර්ට්ෆෝන් එකයි. මේ දවස්වලම ලෝකය පුරා තාක්ෂණික විද්වතුන් අතර මෙම ස්මාර්ට්ෆෝන් එක ගැන කටකතා පැතිර යනවා. අද දවසේදි මෙම ස්මාර්ට්ෆෝන් එක යැයි අපේක්ෂා කළ හැකි ඡායාරූප රැසක් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. මෙම ඡායාරූප අන්තර්ජාලයට එකතු කර තිබෙන්නේ Sony Xperia හි පුවත් ගෙනෙන ලොව විශ්වසනියම ...
Memory Card Best Practices: 10 things you shoud already be doing Droids LK වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති එහෙත් වැඩි සැලකිල්ලක් දැක්වියයුතු දෙයක් තමයි මෙමරි කාඩ් එක කියන්නේ. මොකද ඔබේ ජීවිතයේ නැවතක් මතක් කරගන්න තියෙන මතක සටහන් ඔක්කොම සටහන් වෙන්නේ මේ මෙමරි කාඩ් එකේ තියෙන පින්තුර, වීඩියෝ, SMS වල නිසා. ඒ නිසා ඒ මතක ඔබෙන් ගිලිහෙන්නට නොදී ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න මග පෙන්වීමක් ලබාදීම සදහා අප ඔබ වෙත තොරතුරු කිහිපයක් ගොනු කරගත්තා. පින්තුර ඔක්කොම ...
Motorola Nexus 6 : what you need to know Droids LK මේ සතියේ 15 වැනිදින ලොවපුරා ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් බලා සිටි Android 5.0 Lollipop නිල වශයෙන් නිකුත් වූ බවට ඔබ දන්නවා ඇති. ඒ සමගම මෙම වසරේ Nexus උපාංග වන Nexus 6 හා Nexus 9 නිල වශයෙන් නිකුත් කිරිම සිදුවුණා. මෙවර Nexus උපාංග වල නිෂ්පාදකයා බවට පත්වුණේ Motorola සමාගමයි. තව කියවන්න – නිල වශයෙන් සිංහල සහය ඇති Android 5.0 Lollipop ගැන ඔබ දැන ...
5 current flagships with the longest battery life Droids LK ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියාගන්න අපහසු විම. දවසක් හෝ දවස් එකහමාරකින් ෆෝන් එක චාර්ජ් කරන්න වෙන එක ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන බොහෝ දෙනාට සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව තිබෙනවා. මේ වසර අවසාන වෙන්නත් තව ඇත්තේ දින කිහිපයක් පමණයි. මෙම වසර තුලත් අලුත්ම ස්මාර්ට්ෆෝන් රැසක් වෙළදපොලට නිකුත් කරනු ලැබුවා. වැඩි කලක් බැට්රි කාලය පවත්වාගත ...
Happy Birthday WhatsApp Droids LK මේ වෙද්දිත් ලෝකය පුරාම ජනප්‍රියම messaging app එකක් බවට පත්ව තිබෙන WhatsApp සිය 5 වැනි උපන්දිනය ඊයේ (05) සමරනු ලැබුවා. Jan Koum හා Brian Acton විසින් ඇරඹි WhatsApp සමාගම ගිය වසරේදි දැවැන්ත ගනුදෙනුවකින් පසුව Facebook සමාගමට අයත් වුණා. WhatsApp සමාගම විසින් ඊයේ දිනයේදි ජාත්‍යන්තර මාධ්‍ය වෙත සිය 5 වැනි උපන්දිනයට සමගාමිව infographic එකක් නිකුත් කර ඇති අතර WhatsApp ගැන ...
Sri lanka ranked as using high internet usage during Mid-Night Droids LK ලෝකයේ මධ්‍යම රාත්රියේදී අන්තර්ජාලය වැඩිපුර භාවිතා කරන ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වේ. කොළබ මැනිං මාකට් එක ලොව නොනිදන නගරය ලෙස අපේ කට වහරේ තියෙනවා ඒ වගේ තමයි අන්තර්ජාලයත් ඒ වගේ කොයි වෙලාවකවත් වහන්නේ නෑ වැහෙන්නේ නෑ කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාලයේ ගුගල් වෙතින් ලංකාව වැඩියෙන්ම “SEX” සෙවූ රටක් හැටියටත් නම් කළා. මේත් ඒ වගේම වාර්තාවක්. ...
Charge your phone using kinetic energy Droids LK ස්මාර්ට්ෆෝන් පරිශිලනය කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් නොතිබිම. මේ සදහා විවිධ උපක්‍රම දැනටමත් පරිශිලකයින් භාවිත කරනවා. ඒ වගේම මෙයට විසදුමක් ගෙන දෙන්නට විවිධ අදහස් බිහිවෙන අතර ඒවා පිළිබදවද අපි ඔබව මිට කලිනුත් දැනුවත් කළා. ස්මාර්ට්ෆෝන් බැට්රිය ටික කලක් ආරෝපණයකින් තොරව පවත්වා ගෙන යාම සදහා භාවිත වන තවත් අලුත් උපාංගයක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙහි නම Ampy. දැනටමත් ...
Skype now lets you videocall while doing other things on Android Droids LK ඇන්ඩ්‍රොයිඩ් සදහා වන Skype හි අප්ඩේට් එකක් නිල වශයෙන් අද දවසේදි නිකුත් කොට තිබෙනවා. ඔබ විඩියෝ කෝල් එකක් ගනිමින් සිටින විට ඔබට අවශ්‍ය නම් ඒ අතරතුරේ ම වෙනත් ඇප් එකක් විවෘත කිරිමට , දැන් ඔබට පුලුවන්. සරලවම සදහන් කළොතින් Skype ඇප් එක සමග multitask සිදුකිරිමට ඔබට අවස්ථාව දැන් ලැබි තිබෙනවා. මෙම Picture-in-picture පහසුකම ගිය වසරරේදි ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් සදහා Skype ලබාදුන් ...
Samsung Galaxy Note 4 officially announced Droids LK Samsung සමාගම මිට ස්වල්ප මොහොතකට පෙර ඔවුන්ගේ නවතම ටැබ්ලට් එක වන Samsung Galaxy Note 4 නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වුණු මෙම Galaxy Note 4 අද දවසේදි නිකුත්වන තුරු විවිධ කටකතා පැතිර ගියා. ඒ අනුව මෙය අගල් 5.7 ක ප්‍රමාණයකින් යුක්ත වන අතර 2560 x 1440 Super AMOLED HD තිරයකින් යුක්තයි. මිට අමතරව මෙහි ඇති ...
What is Tsū ? Droids LK මේ දිනවල ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම ප්‍රචලිත වෙබ් අඩවියක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ වෙබ් අඩවිය නමින් Tsū (ශබ්ද කරන්නේ “සූ” ලෙසය). ඇතත්ටම මෙය ෆේස්බුක්, ට්විටර් වගේ එක් සමාජ ජාලයක්. එහෙත් මේ වෙබ් අඩවිය දැනට තිබෙන සමාජ ජාල වලට වඩා වෙනස්. මන්ද මෙම වෙබ් අඩවිය නැතහොත් සමාජ ජාලය පවසන ආකාරයට ඔවුන් තම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති ...
End of wired PCs, Next? Droids LK වයර් සහිත PC වල අවසානය. මීලගට? Chip නිෂ්පාදනයේ ලොව ප්‍රධාන වෙළදපොළක් අත්පත් කරගෙන සිටින Intel සමගම පරිගණක වල අනාගතය ගැන නිරන්තර අවධානයෙන් සිටින බව රහසක් නොවේ. මේ වෙන විට Intel විසින් අවසන් වරට පළවූ පුවතින් පල වෙන්නේ වයර් රහිත PC එකක් 2015 අවසානය වන විට අපි සියලු දෙනාට භාවිතා කරන්නට හැකි වන බවයි. Intel හි අනාගත පරම්පරාවේ ප්‍රොසෙසරය ලෙස නම් ...
New “Inbox” app for Android helps enhance your Gmail experience Droids LK ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් සදහා වන නව ඇප් එකක් Gmail කණ්ඩායම විසින් අද හදුන්වාදුන්නා. මෙය “Inbox” ලෙස නම් කර ඇති අතර දිනකදි ඔබට ලැබෙන ඊමේල් පණිවිඩ මනාව පිළියෙල කරගැනීම සදහා බෙහෙවින්ම උපකාරි වන inbox ඇප් එකක් ලෙස හැදින්විය හැකියි. ඔබට ලැබෙන වැදගත්ම ඊමේල් පණිවිඩ විශේෂ කර දැක්විම මෙම ඇප් එක මගින් ඔබට සිදුකරනවා. උදාහරණයක් ලෙස ඔබගේ ගුවන් ගමනකට අදාල ඊමේල් පණිවිඩයක් ලැබි ...
Do you know how to watch 3D film via own mobile phone? Droids LK තියෙන ෆෝන් එකෙන්ම 3D ෆිල්ම් බලන්න දන්නවාද? EyeFly 3D Screen Protector ඔබට 3D එකක් බලන්න එක්කෝ ඔබට ෆිල්ම් හෝල් එකකට නැත්නම් 3D ටීවී එකක් ගන්නට වෙනවා. ඒ උනාට එහෙම ෆිල්ම් හෝල් වලට යන්න අකමැති නැත්නම් 3D ටීවී මිලදීගන්නට අපහසු කෙනෙක්ට ඉතා හොද විසදුමක් අපි අරන් ආවා. මේමගින් ඔබට අවශ්‍ය ඕනෑම තැනක ඉද පහසුවෙන් 3D ෆිල්ම් එකක් නැරබිය හැකියි වගේම ඔබ ...
Lankan Lyrics – Android App (Sinhala Song Lyrics) Droids LK ඉහල රස වින්දන හැකියාවක් ඇති ඔබ වෙනුනෙන්ම නිර්මාණය කරපු App එකක් තමයි Lankan Lyrics කියන්නෙ. සිංහල සින්දු වල ගී පද වැල් ඒ ගීත සමගම තමන්ගේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න පුළුවන් හැකියාව ඔබට ලබාදෙන්න මේ App එකට පුළුවන්.මේ ඇප් එක නිර්මාණය කරල තියෙන්නේ කලින් අපි ඔබට ගෙන ආපු ‘Sinhala Writer’ ඇප් එක නිර්මාණය කරපු Arvin Jayanake විසින්. යාළුවොත් එක්ක සින්දුවක් කියන්න ගියාම ...
How to disable autoplay videos on Facebook Droids LK Facebook කියන්නේ නිතරම පාහේ වෙනස්වන සාමාජ ජාල වෙබ් අඩවියක් බවට ඔබ දන්නවා ඇති. අලුත් අලුත් updates වලින් සමහරවිට Facebook භාවිත කරන අය කරදරයට පත්වෙන අවස්ථාත් නැතිව නෙමේ. සමහර විට ඔබ මේ ගැන තවමත් දැනුවත් වි නැතිව ඇති. ඔබ දන්නවද..Facebook ලොග් වුනායින් පසුව ඔබේ මිතුරන් විසින් Facebook වෙතට upload කරන ලද විඩියෝ ඔවුන්ගේ wall වල share කිරිමක් (Youtube විඩියෝ නොවේ) සිදුකළහොත් ...
WhatsApp update adds support for Android Wear Droids LK ලොව ජනප්‍රියම messaging app එකක් වන WhatsApp හි නව වෙනස්කමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව නව WhatsApp ඇප් එක Android Wear සදහා සහය දක්වනවා. පළදින උපකරණ (Wearable Gadgets) සදහා ඇන්ඩ්‍රොයිඩ් වෙතින් නිර්මාණය කළ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන Android Wear ගැන ඔබ මේ වන විටත් අවබෝධයක් ඇති යැයි අපි සිතමු. මෙම පහසුකම ලබාදිම තුලින් ඔබට Android Wear සහය දක්වන ...