How to speed-up your Internet Droids LK අන්තර්ජාලය වේගවත් කරන්නේ කෙසේද? අන්තර්ජාල පහසුකම ලබාගැනීම සදහා ඩොන්ගල් එකක් හෝ ගෙදර සවි කරන්නට රවුටර් එකක් ගනිද්දී ප්‍රථමයෙන්ම සලකා බලන අංගය තමයි අන්තර්ජාල වේගය. ඒ වගේම තමයි අන්තර්ජාල සම්බන්ධතා අතරේ වැඩිම තරගයක් තියෙන්නෙත් මේ වේගය මත කීවොත් නිවැරදියි. කල්පනා කරබලා ගන්න සම්බන්ධතාවය කියන තරම් වේගයක් නැති වීමත් නිසා ලංකාවේ ගොඩක් දෙනා තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදී ඇති වේගය සමාජ ජාලා හරහා ...
Android Browser flaw a “privacy disaster” for half of Android users Droids LK ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා මේ වනවිට තරමක් අවධානම් තත්ත්වයක් පැමිණ ඇතැයි වාර්තා වෙනවා. Android Open Source Platform browser එක භාවිත කරන උපාංග මෙම අවධානමට ගොදුරු වන අතර ඇන්ඩ්‍රොයිඩ් 4.4 භාවිතා නොවන සියලු ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා මෙම අවධානම යෙදි ඇති බවටයි සදහන් වන්නේ. මෙයට හේතුව වන්නේ “privacy disaster” නමැති bug එකක් ඔස්සේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල සුරක්ෂිත දත්ත (උදා- ඔබේ ගිණුම් වල පාස්වර්ඩ්..) ...
What is the next Call Of Duty version Droids LK මීළග කෝල් ඔෆ් ඩියුටි (කෝඩ්) සංස්කරණය කුමක්ද? COD නැත්නම් Call Of Duty අප අතර ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් කීවොත් නිවරදීයි. මොකද පොඩි කාලේ ඉදන් COD සෙල්ලම් කරපු අය වගේම දැනටත් COD සෙල්ලම් කරන අයත් විශාල ප්‍රමාණයක් ඇති. සමහරුන් පුරුදු වෙලා තියෙන්නේ මේ වගේ ක්‍රියාදාමය ඇතුළත් ක්‍රීඩා වලට පමණයි වගේම ඔවුන් අන් කවර ක්‍රීඩා කාණ්ඩයකටත් වඩා මේවාට ඇළුම් කරනවා. COD ක්‍රීඩා මාලාව ...
Google Makes Hangouts Calls To 25 Countries Free For The First Minute Droids LK ඔබ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන කෙනෙක් විදියට Hangouts ඇප් එක ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. පසුගිය මාසය තුල Hangouts ඇප් එක ඔස්සේ දුරකතන ඇමතුම් ගැනිමේ හැකියාවද එක්කළ බවට Google සමාගම සදහන් කරනු ලැබුවා. එමගින් දේශිය හා විදේශිය ඇමතුම් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. පළමු විනාඩිය සදහා Hangouts ඔස්සේ ගන්නා ඇමතුම් නොමිලේ ලබාදීමට Google සමාගම තිරණය කර ඇතැයි නිල වශයෙන් සදහන් කොට තිබෙනවා. මෙම ...
Viber introduces free video calling for mobile Droids LK Viber කියන වචනය ලාංකික අපේ අයට නම් අමුතු වචනයක් නෙමේ. ඔබ ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනයම් ජංගම දුරකතනයක් භාවිත කළත් Viber ඇප් එක මේ වෙද්දිත් භාවිත කරන කෙනෙක් විය හැකියි. එතරම්ම ලොව පුරා Viber ඇප් එක ප්‍රචලිත බව නොරහසක්. Viber ඇප් එක වගේම පරිගණක ඔස්සේද Viber මෘදුකාංගය භාවිත කිරිමේ හැකියාව පසුගිය වසරේ සිට ඔබට ලැබුණා. “Now that you can make video calls ...
New smartphones released at IFA 2014 consumer Electronics fair Droids LK New smartphones released at IFA 2014 consumer Electronics fair ලෝකයේ මේ වෙනවිට වඩාත් ජනප්‍රිය වුන හා වැඩි පිරිසක් නැරබීමට ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රදර්ශන වන්නේ International CES, IFA, GITEX හදුන්වන්නට පුළුවන්. මේ සෑම සියළු වෙළද ප්‍රදර්ශනයකදීම ලෝකයේ ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික සමාගම් වලින් ඔවුන්ගේ නවතම උපාංග ප්‍රමාණයක් එලි දක්වනවා. පසුගියදා ආරම්භ වුන IFA වෙළද ප්‍රදර්ශනය නිමාවන්නටත් පෙර නව නිෂ්පාදන විශාල ප්‍රමාණයක් Samsung, Sony, LG, ...
Introducing Project Wing Droids LK Google කියන්නේ අද වෙද්දි ලෝකයේ තියෙන දැවැන්තම තාක්ෂණික සමාගමක්. අද වන විට Google විසින් සිදුකරන ව්‍යාපෘති පරිගණක ආශ්‍රිතව පමණක්ම නොවේ.‘DroidsLK Tech Videos’ එක්ක ඔබ නිතරම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අද අපි මේ විදියට කියන්න යන පුවතට අදාල විඩියෝව ඊයේ දිනයේදිම දකින්න ඇති. Google එකේ තවත් අලුත් ව්‍යාපෘතියක් ගැන ඊයේ දිනයේදි ඔවුන් සදහන් කරනු ලැබුවා. ඔවුන් විසින් drone යානා විශේෂයක් ...
What it is Ice Bucket Challenge Droids LK මේ දවස් වල සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන ඔබට ලෝකයේ තාක්ෂණික සමාගම් වල ප්‍රකට චරිත වතුර බාල්දියකින් නාගන්න විඩියෝපට දකින්න ලැබිලා ඇති. සමහරවිට ඔබට හිතෙන්න ඇති එම විඩියෝ ව්‍යාජ ඒවා හෝ සංස්කරණය කළ එ්වා කියලා. නැහැ. එම විඩියෝ පට සැබෑ විඩියෝ පට වෙනවා. මේ ලිපිය ඔස්සේ අපි ඔබව දැනුවත් කරන්නේ මොකද්ද මේ ඇදගෙන නාන විඩියෝ ටික කියලයි. Microsoft නිර්මාතෘ ...
‘Bionic Eye’ Helps This Man See For The First Time In 30 Years Droids LK වසර 33 දී රෝහල වෙත ඇතුල් කෙරුණු ලැරී හෙස්ටර් රෝගියා හට දොස්තර වරුන් නිර්දේශ කර ඇත්තේ ඉතා දුර්ලබ රෝගයක් වන රෙටිනිටිස් පිග්මෙන්ටෝසා නම් ඇස් අන්ධ වීමේ රෝගය වලදී ඇති බවයි. එදින පටන් ඔහු ජීවත් වුයේ අදුරු ලෝකයකය. වයස 66 දී උවත් නවීන තාක්ෂනය ඔස්සේ යළිත් මෙලොව එලිය දකින්නට ඔහුට වාසනාව ලැබුනා කීවොත් ඔහු කොතරම් සතුටු වෙන්නට ඇත්ද? ඔහුට වගේම අපිටත් ...
Danger Of Facebook Messenger Droids LK Danger Of Facebook Messenger නව ෆේස්බුක් මැසෙන්ජ භයානකකම ලෝකේ කොහේ හිටියත් කවුරුවුනත් බැරක් ඔබාමා ට පස්සේ ලෝකේම දන්නා නම තමයි Facebook. Facebook විනාඩි 5 කට නැවතුණත් අන්තර්ජාතික හදිසි ඇමතුම් අංකයට (911) එන ඇමතුම් ප්‍රමාණය 3 ගුණයකින් වැඩිවන්නට හේතුවී තිබෙන බව ඔබ දන්නවාද? ඒ කෙසේවෙතත් ඔබ දැනටමත් Facebook Messenger එක භාවිතා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් Facebook App එකෙන් ඔබට නිතරම notification ...
Android users watch the most porn Droids LK ඇන්ඩ්‍රොයිඩ් ලෝකේ වෙන අලුත් සිදුවිම් ඔබට ගෙන එන අපි මේ කියන්න යන්නේ තරමක් වෙනස්ම වූ පුවතක්. ලොව පුරාම මෙම පුවත ගැන අද වනවිට කතා බහ වන නිසා ශ්‍රී ලාංකික ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින්ට ත් එය දැනගන්නට සැලැස්විමට අප සිතුවා. ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් භාවිත කරන ඔබ වැඩිහරියක්ම පිවිසෙන වෙබ් අඩවි මොනවද … ලොව ප්‍රකට වැඩිහිටියන්ට පමණක් සිමාවූ විඩියෝ සහිත වෙබ් අඩවියක් විසින් ඔවුන්ගේ පරිශිලකයින් ...
Skully brings the power of Android to your motorcycle Droids LK ඇන්ඩ්‍රොයිඩ් උපාංග මිට වසර කිහිපයකට කලින් නම් සිමා වෙලා තිබ්බේ ජංගම දුරකතන හා ටැබ්ලට් වලට විතරයි. අද වෙද්දි ඇන්ඩ්‍රොයිඩ් නැති තැනක් හොයාගන්න නම් අමාරුයි. මේ කියන පුවත ඇන්ඩ්‍රොයිඩ් අලුතින් භාවිත වුණු තවත් තැනක් ගැන. Skully AR-1 කියන්නේ මෝටර් සයිකල් හෙල්මට් එකක්. මෙහි විශේෂත්වය ඇන්ඩ්‍රොයිඩ් හි අත්දැකිම් මෙම හෙල්මට් එක ඔස්සේ ඔබට ගෙන ඒම. ඔබ ගමනක් බිමනක් යන විට පාරක් හොයාගන්න ...
Say Hello to ‘Ello’ Droids LK ෆේස්බුක් ගැන කථා කරද්දී අපි ඔබෙන් මෙන්න මේ වගේ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කලොත් ඔබ පිළිගන්නේ කුමන ප්‍රකාශයද? 1. මට ෆේස්බුක් නැතුව ජීවිතයක් නෑ. ඒ තරමට මම ෆේස්බුක් වලට කැමතියි. 2. අපෝ මට නම් දැන් ෆේස්බුක් එපා වෙලා. දැන් ෆේස්බුක් වැඩක් නෑ ලෝකයේ ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයින් ප්‍රධාන වශයෙන් වෙන් කලොත් ඔවුන්ගේ ෆේස්බුක් පිළිබද මතය වන්නේ ෆේස්බුක් යන්න කැමතියි හෝ ෆේස්බුක් ...
Five million Gmail addresses and passwords dumped online Droids LK ඔබත් Gmail ඊමේල් ගිණුමක් භාවිත කරන අයෙක් නම් මෙම පුවත ගොඩක් වැදගත්. අද දවසේදි ලෝකය පුරා සිටින Gmail පරිශිලකයින්ට නරක ආරංචියක් ලැබි තිබෙනවා. ඒ රුසියානු වෙබ් අඩවියක සාමාජිකත්වය දරන පුද්ගලයෙකු විසින් මිලියන 5කට අධික Gmail ගිණුම් සංඛ්‍යාවක password (පාස්වර්ඩ්) අන්ත්ර්ජාලය වෙත මුදා හැර තිබෙනවා. ඒ අතරින් 60% ක ප්‍රමාණයක password තවමත් ක්‍රියාත්මක වන ඒවා බවයි වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. Cnews ...
Free calls from sri lanka to USA and Canada Droids LK Free calls from sri lanka to USA and Canada 100% නොමිළේම පිටරටට කෝල් කරන්න අපි ඕනෑම කෙනෙක් දන්නවා අන්තර්ජාල ඇමතුම් ගන්න සැළකිය යුතු මුදලක් වියදම් කරන්නට වෙනවා. වියදම කෙසේවුනත් ඇමතුම් ලබා ගන්න ඕනෑම නිසා අපි ඇමතුම් ගන්නවා. ඔබගේ කවුරුහෝ පිටරටක ඉන්නවා නම් ඔබටත් මේ ප්රශ්නය ඇති. ඔබ මේ සදහා විසදුම් සොයන්නත් ඇති. එහෙත් ගොඩාක් දෙනා ඒ සම්බන්ධයෙන් 100% ක් තෘප්තිමත් ...
Best SMS apps for Android Droids LK සමහර අය මේ දේ ගැන නැතුව ඇති.අලුතින් එන android phone (ඒ කියන්නේ අලුත් OS එක්ක එන.) වලට default SMS/MMS/IM app එක විදියට එන්නේ Hangout app එක.ගොඩක් දෙනෙක් Hangout වල fans ල කියල දන්නවා.එත් මේ කියන්නේ යන්නේ ඒ තියෙන තවත් SMS app ටිකක් ගැනයි.ගොඩක් විස්තර කරන්න යන්නේ නැ.screen shot එක්ක දාන්නම්.. HoverChat මම ගොඩක් ආස කරන app එකක් මේක.මේක facebook චැට් ...
Smartphone Accessories Sri Lanka under Rs. 3,000 Droids LK Smartphone Accessories Sri Lanka under Rs. 3,000 ස්මර්ට්ෆෝන් තියෙන බොහෝ අය භාවිතා කරන උපාංග විදිහට බොහෝ දෙනා භාවිතා කරන්නේ ස්මර්ට්ෆෝන් පිටතට කවරයක් හෝ ඉයර්ෆෝන් එකක්. ස්මර්ට්ෆෝන් උපාංග ලෙස බොහෝ නිෂ්පාදන වෙළදපොලට නිකුත් වී තිබුණත් ගොඩක් වෙලාවට ඒවා අධික මිළ සහිත වීම නිසාත් සමහර උපාංග ස්මර්ට්ෆෝන් එකටත් වැඩි මුදලක් වෙන අවස්ථාද අපිට දකින්නට පුළුවන්. මේ නිසාම තමයි බොහෝ දෙනා උපාංග දෙකකට ...
pop-up ads creator says ‘sorry’ Droids LK Pop-up ads creator says ‘sorry’ Pop-Up Ads නිර්මාතෘවරයා කළ වරදට සමාව අයදියි ලංකාවේ අපි හැමෝම Pop-Up Ads කියන්නේ මොකද්ද කියලා දන්නවා නේ? Pop-Up Ads දකින හැම වෙලාවකදීම ඔබට ඔබ පරිහරණය කරන වෙබ්අඩවියේ නිර්මාතෘවරයා කවුරුන්ද කියා විමසා සිටින්නට හිතෙනවා. ඒ තරමට Pop-Up Ads දැකීමට ඔබ අප්‍රිය කරනවා වෙන්නට පුළුවන්. ඔබ දන්නවාද මේ Pop-Up Ads හි නිර්මාණය කළේ කවුරුන්ද කියා? ඔහුගේ නම තමයි ...
Samsung will unveil its highly anticipated Galaxy Note 7 in August Droids LK සැම්සුන්ග් සමාගමේ පෙරළකාර උපාංග අතර Note මාදිලියට ලැබෙන්නේ විශේෂ තැනක්. හැම අවුරුද්දකම වගේ අලුතින්ම නිකුත්වන Samsung Note එක ගැන දැනගන්න ලොවපුරා ඉන්න සැම්සුන්ග් පරිශිලකයින් බලාගෙන ඉන්නවා. මේ වසරේ දි නිකුත් විමට නියමිත Samsung Note උපාංගය Note 6 යන නම භාවිතා නොකරනු ඇති අතර Samsung Galaxy Note 7 ලෙස නම් කෙරෙනු ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම Samsung Galaxy Note 7 නිකුත් කරනු ...
Google Nexus 6 Sri Lanka Price Droids LK Google Nexus 6 Sri Lanka Price Google Nexus 6 Sri Lanka Price Google Nexus Shamu, Google Nexus X, Price Sri Lanka, Release date, NEWS, Rumors, Specs, Videos 2014 Google Nexus ස්මර්ට්ෆෝන් එක තවම නැත්තේ ඇයි? ඇමරිකාවේ නිපදවන ස්මර්ට්ෆෝන් සමගම් අතරින් Google Nexus උපාංග වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම Google වෙතින් ස්මර්ට්ෆෝන් නිර්මාණය වෙන්නට පටන් ගත්තේ අද ඊයෙක නොවෙයි. 2010 සිට මේ ...