WhatsApp? Voice calling Droids LK මිට දින කිහිපයකට කලින් අපි ඔබට Viber හි සිදුවුනු වෙනස්කම ගැන සදහන් කළා මතක ඇති. ඒ කවුරුත් දන්න Viber සේවාවට video call පහසුකම එක්වූ පුවත. තව කියවන්න - Viber අලුත් වෙයි WhatsApp කියන්නේ ලොව පුරා ජනප්‍රියම messaging app එකක් බවට ඔබ දන්නවනේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ජනප්‍රියම messaging app එකක් බවට WhatsApp පත්ව තිබෙනවා. WhatsApp සේවාව ගිය වසරේ සිට අයත් ...
‘Ayubowan’ SETT Browser Droids LK ඔබ ඇන්ඩ්‍රොයිඩ් පරිශිලනය කරන කෙනෙක් විදියට අනිවාර්යයනේම සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් සමගම වැඩ කරලා ඇති. ඇන්ඩ්‍රොයිඩ් එක්ක සිංහල කියන දෙය මිශ්‍ර වුණාම ලාංකික අපිට අමතක කරන්නම බැරි සමාගමක් තියෙනවා. ඒ තමයි ලාංකික ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් ආදරය කරන අපේම රටේ ‘භාෂා ලංකා පුද්ගලික සමාගම’. ‘භාෂා’ හා DroidsLK අතර පවතින සහෝදරත්වය ගොඩනැගෙන්නේ ‘භාෂා’ ආරම්භ විමටත් ප්‍රථමෙයන් බව අපි ඔබට සෑම වෙලාවකම මතක් කරන දෙයක්. ...
DroidsLK Tamil Droids LK මිට වසර කිහිපයකට පෙර අන්තර්ජාලයට එක්වුණු ‘DroidsLK.com’ වෙබ් අඩවිය ඇන්ඩ්‍රොයිඩ් උදෙසාම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙබ් අඩවිය ලෙස තම නාමය ගොඩනගා ගනු ලැබ තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම වෙබ් අඩවි ගොන්නට එකතුවූ ඇති ‘DroidsLK.com’ නාමය ඇන්ඩ්‍රොයිඩ් වලට පමණක්ම නොව නව තාක්ෂණික/ස්මාර්ට්ෆෝන් හා සමාජ ජාල පිළිබදව තොරතුරු හා තාක්ෂණික/ස්මාර්ට්ෆෝන් විඩියෝ ගෙන එන්නට කටයුතු කරන බව ඔබ දන්නා කරුණක්. මිට ...
What you need to know about Galaxy Note 4 Droids LK What you need to know about Galaxy Note 4 ලෝකය පුරා බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Samsung සමාගමේ Galaxy Note 4 ටැබ්ලට් එක ඊයේ දිනයේදි නිල වශයෙන් ලොවට නිරාවරණය කළ බව ඔබ දන්නවා ඇති. ඒ පිළිබදව එසැනින්ම ශ්‍රී ලාංකික ඔබට දැනගන්නට අපි ඉඩකඩ සැලැස්වුවා. Galaxy Note 4 ටැබ්ලට් එක ලෝහමය මතුපිට ආවරණයකින් යුක්තයි (Galaxy Alpha හි කාණ්ඩයට අයත් ලක්ෂණ පෙන්නුම් කරනවා). ...
Can your sweat power your phone in the future? Droids LK ස්මාර්ට්ෆෝන් සම්බන්ධව කතා කරද්දි එහි බැට්රි කාලය කියන දෙය හරි වැදගත්. ස්මාර්ට්ෆෝන් වල බැට්රි කාලය වැඩි කරන්න මේ වෙද්දිත් පර්යේෂකයින් විවිධ අත්හදා බැලිම් කරන බවට අපි ඔබට මිට කලින් ගෙන ආපු පුවත් මගින් මතක ඇති. තව කියවන්න - ස්මාර්ට්ෆෝන් බැට්රියක් පහසුවෙන් හා කාර්යක්ෂමව චාර්ජ් කරන ක්‍රම කැලිෆෝර්නියා හි පර්යේෂකයින් පිරිසක් මේ වන විට නව අත්හදා බැලිමක් සිදු කරමින් සිටිනවා. මිනිසුන්ගේ ...
Now you can be a goat Droids LK ලෝකයම දන්නා ගොනා දැක්කවීමේ පරිගණක ක්‍රීඩාව ගැන දන්නවාද? පරිගණක ක්‍රීඩාවට වෙනසක් ඇති කළ ක්‍රීඩාවක් තමයි Goat Simulator කියලා හදුන්වන්නේ. මේ අදහස ලෝකයටම අලුත් නිසා ගොඩාක් දෙනා මේ ගැන කතා වෙන්නටත් ක්‍රීඩා කරන්නටත් පෙළබුනා. මෙය නිකුත් කළේ අප්‍රේල් පළවෙනිදා නැත්නම් මෝඩයාගේ දවසේ ඒ නිසා ගොඩක් දෙනා හිතුවේ මේක විහිළුවක් කියලා. කොහොම කොහොමහරි අද වෙන කොට විශාල පිරිසක් මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්නට ...
When will be available Youtube offline to Sri Lanka? Droids LK අපිට අලුත් වීඩියෝවක් නරබන්නට උවමනාවක් ආපු සැණින් අපි පිවිසෙන්නේ YouTube වෙතයි. ඒ තරමටම යුටියුබ් අපි අතරට සම්බන්ධ වෙලා වගේම වීඩියෝ සදහා යුටියුබ් ට සාපේක්ෂව වෙනත් කිසිදු විකල්පයක් නැති බවත් ඔබට හැගෙන්නට ඇති. ලංකාවේ අපිට වෙනත් රටවල් එක්ක සංසන්දනය කරද්දී සන්නිවෙදන කේෂ්ත්‍රය වඩාත් දියුණු තත්වයක පවතිනවා වගේම එක් එක් සමාගම් වලින් තමන්ගේ ජාලය ශ්‍රී ලංකාව පුරාම ආවරණය කරමින් යනවා. අප අන්තර්ජාලය ...
Zuckerberg Wants to Whatsapp to be the no 01 SMS App Droids LK Zuckerberg Wants to Whatsapp to be the no 01 SMS App [මෙහෙමලු ආස] Watsapp අංක එකේ SMS App එක කරන්න උවමනාවක් තියනවාලු සකර්බර්ග් ට Facebook නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් පසුගියදා පවත්වන ලද සාකච්චාවකදී Whatsapp අනාගත සැලසුමේ වෙනසක් කරන්න උවමනා බව පවසනවා. ඔහුගේ බලාපොරොත්තුව වී තිබුනේ Whatsapp භාවිතා කරන පිරිස බිලියන 1 ක් දක්වා වැඩි දියුණු කිරීමටයි. පසුගිය මාසයේ ලැබුණු දත්ත එක්ක ...
Flashlight apps might be spying on you Droids LK ඇන්ඩ්‍රොයිඩ් පරිශිලනය කරන ගොඩක් දෙනෙක් තමන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධව ආරක්ෂාකාරි විම ගැන තැකීමකට ලක්කරන්නේ නැති බවක් බොහෝ සිද්ධි වලින් පෙනි යනවා. තාක්ෂණය පිළිබදව හරි හැටි අවබෝධයක් නොතිබිමත් මෙයට එක් කරුණක් ලෙස පෙන්විය හැකියි. ලාංකික ඔබට නම් ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම ස්මාර්ට්ෆෝන් ලෝකයේ අලුත්ම හා වැදගත්ම තොරතුරු නොමිලේම DroidsLK ඔස්සේ ගෙන එන්න අප උත්සාහ දරනවා. පහත රූපයේ පියවරන් අනුගමනය කිරිම තුලින් අලුත්ම DroidsLK ...
Samsung announces the Galaxy A5 and Galaxy A3 Droids LK අලුත් මාසයක් ආරම්භය සමගම අලුත්ම ජංගම දුරකතන දෙකක නිකුත්විමක් පිළිබදවත් අපට අසන්න ලැබෙනවා. ඇත්තෙන්ම මෙය නිල වශයෙන් නිකුත් විම සිදුවුණේ ඊයේ (31) දවසේදි. Galaxy A3 හා Galaxy A5 ලෙස අලුත්ම ජංගම දුරකතන දෙකක් නිකුත් කිරිමට Samsung සමාගම කටයුතු කරනු ලැබුවා. සාමාන්‍ය ප්‍රමාණයේ මුදලකට ස්මාර්ට්ෆෝන් එකක් හොයන ඔබට මෙය ගොඩක් වැදගත් වන අතර සමාජ ජාල වෙබ් අඩවි වල වැඩි හරියක් ගත ...
Facebook Android app hits 1 billion installs Droids LK Facebook ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබ මේ වෙද්දිත් භාවිත කරන කෙනෙක් වෙන්න ඇති. Facebook ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මේ වෙද්දි සුවිශේෂි කඩඉමකට පත්ව තිබෙනවා. බිලියනයක ප්‍රමාණයක් ඉන්ස්ටෝල් කර ඇති ඇප් එක බවට මෙම ඇප් එක Play Store හි පත්ව තිබෙනවා. සුවිශේෂිම කාරණය වන්නේ බිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඉන්ස්ටෝල් කළ ඇති අනෙක් සියලුම ඇප්ස් Google සමාගමට අයත් ඒවා වන අතර Google වලට අයත් ...
Help a stranger return your lost Android device Droids LK ඔබේ පර්ස් එක මග තොටදි නැතිවුනොතින් (හොරකම් කිරිමකින් තොරව) ඔබට දැනෙන හැගිම අමුතුවෙන් කිව යුතු නැහැනේ. සමහර විට බස් එකේදි වැටුනොතින් ඔබට එය භාර දෙන්නට නම් පර්ස් එකේ ඔබ පිළිබදව කිසියම් හෝ තොරතුරක් ඇතුලත් ව තිබිය යුතුයි. ඒ සදහා පර්ස් එක තුල තිබෙන ඔබේ ජාතික හැදුනුම්පත ප්‍ර යෝජනවත් වෙන්නත් පුලුවන්. මේ විදියටම ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එක හෝ ටැබ්ලට් එක මග ...
Google vice president jumps from stratosphere Droids LK ගූග්ල් ලොක්කෙක් මීටර් 41000 ක උසකින් පහළට වැටේ Google හි උප සභාපති වරයෙක් ලෙස සේවය කරන පනස් හතක් වයසැති ඇලන් එයුස්ටෙස් මීටර් විසින් නව ලෝක වාර්තාවක් නිර්මාණය කිරීම සදහා පෘතුවියේ දෙවන ප්‍රධාන ස්ථරය වන අපවර්ති ගෝලය සිට පහළට පැන නව ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා.මීට ප්‍රථම වාර්තාව තබා තිබ්බේ Google හිම සේවය කරන ෆීලීක්ස් බවුම්ගර්ට්න(ර්) විසිනුයි. මෙතැන් පටන් ඇලන් එයුස්ටෙස් ලෝකයේ පැරෂුටයක් ...
Google’s New Halloween Filter Droids LK බටහිර ලෝකයේ තවත් උත්සව අවස්ථාවක් ලග ළගම එනවා ඒ Halloween. ලංකාවෙත් ගොඩක් දෙනා මේ ගැන දන්නවා වගේම කොළබ අවට ප්‍රදේශයේ විශාල උත්සව පවා දැනටමත් පැවැත්වෙනවා. මේ Halloween උත්සවය අරමුණු කොට ගෙන Google Plus වෙතින් අපුරු එළිදැක්වීමක් කර තිබෙනවා ඒ “Halloweenify”. මෙමගින් ඔබගේ ඕනෑම පින්තුරයක් භයංකාර, හෝ අවතාරයක් වගේ පින්තුරයක් බවට පත් කරවන්නට පුළුවන්. මෙන්න මේ වගේ ඔබටත් මෙය අත්හදා බලන්නට ...
Mind-controlled mechatronic prosthetics now a reality Droids LK මෙකාට්‍රොනික්ස් නිසා අබාධිතයන් හට නව බලාපොරොත්තුවක් මෙලොව උපත ලබන විටදී හෝ ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී සිදුවුන අනපේක්ෂිත ලෙස ආබාධිතයන් බවට පත්වූවන් අප කොතෙක් දැක ඇත්ද? බොහෝදෙනා ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් විදිහකටයි. සමහරුන්ගේ ආබාධිතයන් වූ පසු තමන්ගේ ජීවිතය පවා නැතිකරගත් අවස්ථාද නැත්තේ නොවේ. ඒ තරමටම අතක් හෝ කකුලක් නැතිවීම ජීවිතයට බලපානු ඇත. පසුගිය දවසකදී ස්වීඩනයේ චල්මෙර්ස් විශ්වවිද්‍යාලයේ පිරිසක් ...
Sony Xperia Z3 & Z3 tablet officially announced Droids LK Sony Xperia Z3 Sony සමාගමේ බොහෝ දෙනා බලාගෙන සිටි ජංගම දුරකතනය වන Xperia Z3 ගැන අපි ඔබට මිට කලින් විස්තර ගෙන ආවා මතක ඇති. බොහෝ කටකතා පැතිර ගිය Xperia Z3 පෙරේදා දිනයේදි නිල වශයෙන් ලොවට නිරාවරණය විම සිදුවුණා. ඒ IFA 2014 හි මාධ්‍ය උළෙලකදියි. Xperia Z2 නිකුත් වි මාස 6කට පසුයි මෙම Xperia Z3 නිකුත් විම මෙලෙසින් සිදුවුණේ. Xperia Z2 ...
3 Quick Steps to Secure Your Facebook Profile Droids LK Facebook අද වෙද්දි බොහෝ දෙනාගේ ජිවිත වලට නැතිව ම බැරි අංගයක් වෙලා. Facebook හි සාමාජික සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා වගේම අවශ්‍ය අයයි අනවශ්‍යයි ඔක්කොමලා Facebook එකේ ඉන්න නිසා ඔබේ ආරක්ෂාව ගැන නම් බොහෝ සැලකිලිමත් විය යුතුයි. තව කියවන්න - Facebook ඇප් එක බිලියනයක කඩඉමට Facebook හි තමාගේ ආරක්ෂාව ගැන බොහෝ දෙනෙක් ගනන් නොගන්න අතර එහෙත් කරදරයක වැටුණු විට නම් ...
Andy Rubin, the founder of Android, leaves Google Droids LK Andy Rubin එසේත් නැත්නම් ලෝක ප්‍රකට Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයා මෙන්ම මේ වනතෙක් Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය සහ රොබෝ විද්‍යාව (Robotics) පිළිබඳ ප්‍රධානී ඔහු හෙබවූ එම තනතුරෙන් ඉල්ලා අස්වුණේය. මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔහුට නැවත ඔහුගේම කියා සමාගමක් නැවත පටන් ගැනීමට බව විදෙස් මාධ්‍යය වාර්ථා කරයි. Andy Rubin ගැන වැඩි දුරටත් සඳහන් කරනවානම් ඔහු 2005 Google සමාගම Android ...
Technology in 2015 Droids LK Technology in 2015 2015 තාක්ෂණයට බලපාන්නේ කෙසේද? අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තුවක් එක්ක අපි දැනට වැඩ අරඹ කර තිබෙනවා. පහුගිය වසරේ අතපසු වූ හෝ පමාවූ දෙවක් මුලින් නිමා කර. අලුත් විදිහට සිතා තමන්ගේ ජීවිතයේ තවත් පියවරක් ඉස්සරහට තියන්න පුළුවන් සෞභාග්‍යයමත් වසරක් වේවා යැයි අප DroidsLK අප විසින් වසරේ මුල්ම ලිපිය ගෙන එමින් ඔබට මතක් කරනවා. අවුරුද්දකින් අපි පස්සට ගියා වගේම තව ...
Google account security tip Droids LK ඔබත් ඊමේල් ගිණුමක් භාවිත කරන කෙනෙක් නම් එහි ආරක්ෂාව ගැන නිතරම සැලකිලිමත් විම ගොඩක් වැදගත්. මෙම ලිපිය වැදගත් වන්නේ Gmail ඊමේල් ලිපිනයක් හිමි ඔබටයි. ඔබට නොදැනුවත්වමම වෙනත් පරිගණකයකින් හෝ උපාංගයකින් ඔබේ Gmail ගිණුමට කවුරුහරි ඇතුලත් වෙනවද කියල දැනගන්න එක හරිම වැදගත්. සමහර විට ඔබේ පාස්වර්ඩ් එක හොර රහසේම දැනගෙන ඔබට නොදැනුවත්වම ඔබේ Gmail ගිණුම හා සම්බන්ධ වෙන අය සිටිමට පුලුවන්. ...