ඒ කාලේ Cadapatha සුපුරුදු පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව පාසළ ආරම්භ කිරීම සඳහා සීනුව නාද විය. නියමිත ස්ථාන වලින් අසුන්ගත් අපි ගුරුතුමා නම් ලකුණු කරනතෙක් බලා සිටියෙමු. නම් ලකුණු කිරීම හා බැදුණු බොහෝ සුන්දර සිදුවීම් මගේ පාසල් ජීවිතය තුළ පවතී.මමත් දමිතත් හොඳම යහළුවන් වූ නිසාදෝ අප දෙදෙනා කරන ලද බොහෝමයක් ගොන්වැඩ කරන ලද්දේ එකටමය.O/L කරන කාලයේ නම් ලකුණු කරන වෙලාවේවත් අපි පන්තියේ ...
කතිර යුද්ධය Cadapatha කව්ද කෙනෙක් එළියේ ඉදන් තට්ටු කරනු ඇසුනි දොරටටක් ටක් ටක් ගෙදර කව්ද? බල්ලා එහෙම බැඳලා නේද?ඇරලා දොර බැලුවයි මම කිහිප දෙනෙක් සිටිති පිටතබල්ලා තාම තනිකඩයිනේ බැල්ලියෝ ඉන්නවද දන්න? ආයුබෝවන් මහත්තයෝ කොහොමද දැන් සැප සනීප?බැල්ලියෝනම් නෑ අපි ළඟ ආවේ ඔහෙලා බලලා යන්නඅනේ අයියේ අඳුරගන්න බැරුව ගියා නොවැ ඔහෙලවමං අහන්නේ හිරු FM සල්ලි මල්ල ගෙනාවාද? නෑ නෑ මල්ලියේ අපිනම් හිරු FM ...
පට්ට කෑල්ල Cadapatha "අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්.""යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි.""ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්." කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු."මල්පෙතිවල පාට ගෑවේ ඇයි ...
මල් පොකුරක මලක්ද මම ? Cadapatha මුව මදහස සඟවාගෙන නෙත් කැලුමන් විදහාගෙන නෙක ඉඟි බිඟි පා කරමිනමුකුළු කළේ මට විතරද? යන එන මඟ ගැවසී සිට මා එන තෙක් කල් බලමිනනොයෙක් පිඹුරුපත් සදමිනමුකුළු බැලුවේ මගෙ පමණද? මගෙ උරහිස පිරිමඳිමින ළමැදේ හිස සතපවමින බොළඳ වදන් තෙපලූයේසඳවතියේ මට පමණද? උරහිස නුඹෙ පිරිනමමින ළමැදේ උණුසුම බෙදමිනවදන් බොළඳ කරවූයේකුමරාණනි මගෙ පමණද? හිරු අහසේ ගිලෙනා විටමූදු රැල්ල හාදු බෙදන වෙරළ කොනින් ඇවිද ...
තරූ(අවසාන කොටස ) Cadapatha << කලින් කොටසට තරූ හා දිලුම් එසේ පෙම්වතුන් බවට පත්වුවද දමිතටනම් තරූ හැර වෙනත් යුවතියක් දෙස බැලීමටවත් සිතක් නොතිබුණි. ඔහු තම අහිමි පෙම තුළම සිරවී වේදනා විඳින්නට විය. දමිතගේ මුළු ජීවිතයම වූයේ තරූය. ඔව් ඇත්තටම ඇය ඔහුගේ මුළු ලෝකයම විය. නමුත් තරූ ගන්නා ලද තීරණයෙහිද වැරැ ද්දක් කිව නොහැකිය. හැමදාමත් රණ්ඩුවෙමින් ආදරයක් පවත්වාගෙන යාමට හැකිද? සුදුසුම දේ අකමැත්තෙන් නමුත් ...
තරූ (හතරවන කොටස ) Cadapatha << කලින් කොටසට තමාට හැකි සෑම අයුරකින්ම දිනිතිගේ වෙන්වීම නවතා ගැනීමට දිලුම් උත්සාහ කළේය. නමුත් එම කිසිම දෙයකින් පලක්නම් වූයේ නැත. කෙතරම් කළ නොහැකි කාර්යයක් වුවද ඇයගේ ජීවිතයෙන් ඈත්වීමට ඔහුට සිදුවිය. දිලුම් සමඟ කථාකිරීම පමණක් නොව ඔහුගේ sms වලට reply කිරීම පවා මේ වනවිට දිනිති විසින් නවතා තිබුණි. දිලුම්ට කරකියාගනීමට දෙයක් නොවීය , ඔහු සැබවින්ම අසරණවිය . ඔහුට මේ දුක ...
තරූ(තුන්වන කොටස ) Cadapatha "මට ABB ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ." "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ." "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය result එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින් ඉන්න?, ...
ඔබෙ මුතුපොට තියල යන්න Cadapatha වළා පෙළට පාව යන්නමහ සයුරේ රැළි නැගෙන්නවෙනදා මෙන් ගී කියන්නනුඹෙ කටහඬ තියල යන්න අහස දිහා බලන් ඉන්නඅහසෙ මාළිගා තනන්නවෙනදා මෙන් සිනහ වෙන්නඅපෙ මතකය තියල යන්න මල් පිපෙනා හැටි බලන්නවිහඟුන් පියඹනු බලන්නචුට්ටක් හිත හදාගන්න මගේ කඳුළු අරන් යන්න ජීවිතයේ කඳුළු මැදින්මට හැමදා හිනාවෙන්නශෝකය දුක මකාගන්නනුඹෙ සිනහව තියල යන්න නුඹෙ පණනළ වූ මාගෙන්ඉවත් වෙලා ඇවිද යන්නඔය දෙපයම පණ ගැන්වූනුඹේ දිරිය තියල යන්න ...
තරූ (දෙවන කොටස ) Cadapatha << කලින් කොටසට "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො." බොහෝමයක් ගැහැනු ළමුන් පිරිමි ළමයෙකු කෙරෙහි කෙතරම් කැමැත්තෙන් සිටියද , ඔහු විමසූ විගසම හා නොකියයි. මන්දයත් ඒ හැදිච්ච ගැහැණු ළමයෙක්ගේ ලක්ෂණයකැයි ඔවුන් තදින්ම විශ්වාස කරන නිසාවෙනි. තරූද එය එලෙසින්ම විශ්වාස කළාය. තමා සිතින් ...
තරෑ Cadapatha "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?" "ම්ම්ම්.. next sunday ආයෙම meet වෙමු නේද?" "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො." "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි next week meet වෙමු.අනික හැමදාම ඔයා මට call කරනවනෙ." "ඔයා දැන් වෙනද වගේ නෙවෙයි තරූ, campus ගියාට පස්සෙ හුඟාක් වෙනස් ...
අහිමි මුත් ඔබ Cadapatha ඔබ හමුවූයේඅහම්ඹෙන්මුත්එය අහඹුවක් නොවන්නට ඇති......මේ භවේ හමුවුනත් මෙලෙසින්සසරෙ අපි ආදරෙන් ඉන්නැතිපළමු දැකුමෙදි නුහුරුමුත් නුඹ හුරුයි දැනුනේ එම නිසා වෙන්නැති.......පෙර භවයකදි ඔබට දුක් දීඔබ අතැර මා දුරක යන්නැතිමේ භවේ මා හට කඳුළු දී ඔබ දුරක ගියෙ ඒ නිසා වෙන්නැති.....ආදරේ මගෙ සිතෙහි රඳවා එනතුරා ඔබ මගබලන්නෙමි.........-Anonymous author- ...
මේ ගහ යට Cadapatha හිරු මඬළෙන් සැඟවී සිටසිසිල දුන්නු මේ ගහ යටහමු වූවා මතකද අපඉඩක් තිබුණු හැම දිනකම නුඹේ ළපටි බොළඳ කථා සිත සැනසූ මිහිරි සිනා අතිනත් පටළා සැමඳා මුකුළු කළා මේ ගහ යට අදින් පසුව මා නෝඒවි ඔබ මේ දෙස බලා යාවි සෙවණ දෙන්න කෙනෙක් නැතයි මේ ගස හෙට දින හඬාවි අපෙ ආදර කථා පුවතෙ තිතක් නෑර හැම දෙයක්ම දැනන් හිටියා මේ ...