අහිමි මුත් ඔබ Cadapatha ඔබ හමුවූයේඅහම්ඹෙන්මුත්එය අහඹුවක් නොවන්නට ඇති......මේ භවේ හමුවුනත් මෙලෙසින්සසරෙ අපි ආදරෙන් ඉන්නැතිපළමු දැකුමෙදි නුහුරුමුත් නුඹ හුරුයි දැනුනේ එම නිසා වෙන්නැති.......පෙර භවයකදි ඔබට දුක් දීඔබ අතැර මා දුරක යන්නැතිමේ භවේ මා හට කඳුළු දී ඔබ දුරක ගියෙ ඒ නිසා වෙන්නැති.....ආදරේ මගෙ සිතෙහි රඳවා එනතුරා ඔබ මගබලන්නෙමි.........-Anonymous author- ...
තරූ (දෙවන කොටස ) Cadapatha << කලින් කොටසට "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො." බොහෝමයක් ගැහැනු ළමුන් පිරිමි ළමයෙකු කෙරෙහි කෙතරම් කැමැත්තෙන් සිටියද , ඔහු විමසූ විගසම හා නොකියයි. මන්දයත් ඒ හැදිච්ච ගැහැණු ළමයෙක්ගේ ලක්ෂණයකැයි ඔවුන් තදින්ම විශ්වාස කරන නිසාවෙනි. තරූද එය එලෙසින්ම විශ්වාස කළාය. තමා සිතින් ...
තරූ(තුන්වන කොටස ) Cadapatha "මට ABB ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ." "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ." "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය result එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින් ඉන්න?, ...
ලෝක කුසලානය හා මාලිංග Cadapatha වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන ...
මිරිඟුව Cadapatha වෙසක් දාට පායන හඳවෙනදට වඩා හරි එළියයි ඒ එළියෙන් කඩුපුල් මල්රන් පැළදුම් සේ බබළයි රන් පාටයි , මුදු සුවඳයි මද පවනේ මිහිර මවයිකඩුපුල්මල් සුවඳ හමනරන් පාට රන් දෙව්ලියක්සිත් අහසේ දඟ කරයි නිල්මිණි නෙතු යුගට ඇගේරන් සඳ කැළුමන් පැරදේදිමුතු දසන් පිරි සිනහව සලිත කරයි හද මාගේසුදු මුහුණයි ඉඟි බිඟියයිමගේ දෑස වශී කරයිමෙතරම් ලස්සන කිසිදින කිසි මලෙකත් නැහැ දුටුවේ තාලෙට සැලෙනා ඇහිපියමගේ ...
ඒ කාලේ Cadapatha සුපුරුදු පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව පාසළ ආරම්භ කිරීම සඳහා සීනුව නාද විය. නියමිත ස්ථාන වලින් අසුන්ගත් අපි ගුරුතුමා නම් ලකුණු කරනතෙක් බලා සිටියෙමු. නම් ලකුණු කිරීම හා බැදුණු බොහෝ සුන්දර සිදුවීම් මගේ පාසල් ජීවිතය තුළ පවතී.මමත් දමිතත් හොඳම යහළුවන් වූ නිසාදෝ අප දෙදෙනා කරන ලද බොහෝමයක් ගොන්වැඩ කරන ලද්දේ එකටමය.O/L කරන කාලයේ නම් ලකුණු කරන වෙලාවේවත් අපි පන්තියේ ...
සිහින වලට තටු ඇවිදින් Cadapatha සයුරු රැල්ල එතෙර නොවනක්ෂිතිජ ඉමෙන් එහා දිනෙකආසයි මට පියනගන්නහිරු අසළින් ඔබත් එක්කරාස්සිගේ අව්ව වැදීරත්පැහැ උන පුළින තලාමතින් යන්න ආසයි මංඔබත් එක්ක තුරුළු වෙලාසඳ කැන් මැද හිරුට හොරෙන්කඩුපුල් මල් සුවඳ සොයාඅත් අල්ලන් ඉගිල්ලෙන්නනුඹත් එක්ක සතුට සොයාහිරු සඳු තරූ වලට හොරෙන්නුඹ එනවිට සිහින මැදින්සිනහ මලක් අරන් එන්නමතක පිරුණු පියවි ලොවින්ඉහ ඉද්දර සිනාසෙමින්නුඹ සිටි විට මගේ ළඟින්කියන් එපා අවදි වෙන්නසිහින වලට තටු ඇවිදින් ...
සදාකාලික ලස්සන...... Cadapatha රනින් දිලුනත් මුදු සිනිඳු වත මනා නිම කල පිළිමයක් ලෙසසේද පට පිලි වලින් සරසාරූ සපුව නුඹේ තවත් ඔප කල රනින් රිදියෙන් කරපු අභරණගත දවටගෙන සර්ව පිත්තලදිනෙන් දිනයට වෙනස් හැඩතලවර්ණ සහ වැඩ දැමූ මෝස්තර රටා මවමින් යනෙන මඟ නුඹහැරී බැලුවත් දකින හැම දෙනගස්සමින් නුඹ තවත් වෙර ගෙනඅඩි හත අටක් උඩින් පියමැන දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුවඋදම් වීමට ...
හමුවීම Cadapatha ඇය මා හට කෙතරම් ළං වුවත් තාමත් මට ආදරේ යැයි කියා නැත. මමද ඇයගෙන් ඒ පිළිබඳව විමසීමට බියෙන් පසුවෙමි. මන්දයත් කෙලෙසින් හෝ ඇය මට අකමැති වුවහොත් ඇයගේ ආදරය පමණත් නොව මිතුරුකමද මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත අසා අකමැති වුවහොත් දැන් කරන ලෙස ඇය සමඟ නිදහසේ කථා කිරීමට message කිරීමට මට නොහැකිවනු ඇත. ඇය ඒ සඳහා බාධා පනවනු නොවනුමානය. කෙසේ වෙතත් ...
මිරිඟුව Cadapatha විසල් තුරු හිසඉහළ අතු අගඉතා ඉහළින්සුපිපි මල් ඇතනෙක සුගන්ඳෙනනිමල පැහැයෙනසිනිඳු සුකුමලවේ අලංකෘතදහක් මල් ඇත අවට සුපිපුනනොවේ කිසිවක් මෙලෙස ලස්සනපහල පිපි මල් යාය අතහැරබඹර කැල රොද බඳිති මෙයටමකොතෙක් ආශා හිතේ පිරුනත්අනෙක් මල් හැර මෙයම පැතුවත්නෙළාගන්නට නොහැක එතරම්පහසු වන්නේ ඉහළ පිපි මල් ...
විසිරුණු අරුමැසි Cadapatha වෙලාවක් නැති නිසාදෝකලාවක් ලෙසද කොහෙදෝහරි හැඩයි මං සිතාදෝනොබදිති කොන්ඩේ කෙල්ලෝ...... යන එන අතර බසයේහිඳගති ළඟම අසුනේමායිම් නොමැති කොන්ඩේසැණෙකින් මාගේ මුහුණේ..... සොලවා හෙමින් මුවගේහදමින් අතින් හිසකේගස්සා බලයි මදෙසේමං අවුල් කල විලසේඇගේ කීකරු කොන්ඩේ..... බදීනම් හොඳට කොන්ඩේනැතුව නොවේද ඔය වදේගැනුමට කොන්ඩ පටියක්හිතුනා දෙන්න සල්ලි............. ...
මිතුදම.... Cadapatha සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන සමහරුන්කලණ මිතුදම් කෙසේ රකිනුද නමද අමතක වෙයි සැණින්කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි දිනේකියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි ඔවුන්ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට කරන්එම සියළු දෙන දුකට නැති කීම ඉතිරි වෙති ඉන් අල්පයක්මෙලොව නොවෙනස් එකම දෙයනම් වෙනස් වීමම නිසාවෙන්බොහෝ දෙන වෙයි වෙනස් සැමකල් අමතක කරති මිතුරන් සැණින් ...
සදාකාලික ලස්සන...... Cadapatha රනින් දිලුනත් මුදු සිනිඳු වත මනා නිම කල පිළිමයක් ලෙසසේද පට පිලි වලින් සරසාරූ සපුව නුඹේ තවත් ඔප කල රනින් රිදියෙන් කරපු අභරණගත දවටගෙන සර්ව පිත්තලදිනෙන් දිනයට වෙනස් හැඩතලවර්ණ සහ වැඩ දැමූ මෝස්තර රටා මවමින් යනෙන මඟ නුඹහැරී බැලුවත් දකින හැම දෙනගස්සමින් නුඹ තවත් වෙර ගෙනඅඩි හත අටක් උඩින් පියමැන දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුවඋදම් වීමට ...
කණ්නාඩිය Cadapatha "අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන ...
මිරිඟුව Cadapatha වෙසක් දාට පායන හඳවෙනදට වඩා හරි එළියයි ඒ එළියෙන් කඩුපුල් මල්රන් පැළදුම් සේ බබළයි රන් පාටයි , මුදු සුවඳයි මද පවනේ මිහිර මවයිකඩුපුල්මල් සුවඳ හමනරන් පාට රන් දෙව්ලියක්සිත් අහසේ දඟ කරයි නිල්මිණි නෙතු යුගට ඇගේරන් සඳ කැළුමන් පැරදේදිමුතු දසන් පිරි සිනහව සලිත කරයි හද මාගේසුදු මුහුණයි ඉඟි බිඟියයිමගේ දෑස වශී කරයිමෙතරම් ලස්සන කිසිදින කිසි මලෙකත් නැහැ දුටුවේ තාලෙට සැලෙනා ඇහිපියමගේ ...
අම්මා........ Cadapatha ජීවිතයට බොහෝ දෙනා ඒවිබොහෝ දෙනා යාවි නමුත් එදා මෙදා තුර ......නොවෙනස්ව නොවඩුව ලැබුණුඑකම ආදරයඔබෙන් ලද ආදරයයිමා දයාඹර අම්මේ............මේ පදවැල් ඔබ වෙනුවෙනි......... අඳුරු මංපෙත් විවර කරමින්පාර කිව මන හැම දිනේ......දුගුණ ඇත්නම් එහැම දුරලා සුගුණ මතුකළ මැන මගේ..... උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන්උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් ....කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින්එහෙත් ඔබ මට ඕවා ...
මලක අරුම Cadapatha විසිරි අතු අග - හිරුට නොපෙනෙන සැඟව සුපිපුණු - මලක් වේනම් සිනිදු මල දැක - කලල් බිඟු කැලරොන් උරන්නට - පොර බඳියි නම් තටුද ගැලවී - බලය වියැකුණු දුබල බඹරෙක් - මල දකියිනම් ඉතිං පල කීම - එයට පෙම් බැඳරොන් උරනු කෙලෙසද?කිසිදා ලංවිය නොහැකි මලකින් දුබල බඹරුන් - මල දකිනමුත් එමල සිඹිනට - නොහැක කිසිදාපොර බදින්නේ - කෙලෙසින්ද ඔහුසවිය බල ...
ලෝක කුසලානය හා මාලිංග Cadapatha වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන ...
උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි? Cadapatha බොහෝමයක් තරුණියන් වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි. මාගේ පෙම්වතා උස විය යුත්තේ ඇයි? ...