තාත්තා.....
Cadapatha
මහමෙරක් බර දැරූසමුදුරක් දුක් හිලූතත්පරක් නිදි නොවූසෙනෙහෙ උල්පත... තාත්තා.....පුරාවට දිව රෑවගුරුවා දුක් කඳුළුවෙහෙස නොදැනුනාදෝ නිසා නුඹෙ පොඩි දරුවන්සිරව ඇති විට කප්පරක වැඩදැනුනත් නුහුලනා මහ වෙහෙස තදකෙදිනවත් නැහැ නොවෙද ගත්තේතත්පරකවත් නැවතුමක්නොහැරුනත් කිරට නුඹෙ ලේසෙනෙහසයි ළය පුරා දිව්වේකෙළවරක් නැති නොනිම්ස සරේනුඹෙ පුතුම වේවා උපදිනා හැම භවේනොදැන පර තෙරක් ලොවේවැටුනු හැම විටක මා කරදරේනොමැත කිසි දින ඉවත බැලුවේසැමදාම නුඹේ ඔය රන්දෑත දිගු කළේමෙතෙක් ...
මිරිඟුව
Cadapathaවිසල් තුරු හිසඉහළ අතු අගඉතා ඉහළින්සුපිපි මල් ඇතනෙක සුගන්ඳෙනනිමල පැහැයෙනසිනිඳු සුකුමලවේ අලංකෘතදහක් මල් ඇත අවට සුපිපුනනොවේ කිසිවක් මෙලෙස ලස්සනපහල පිපි මල් යාය අතහැරබඹර කැල රොද බඳිති මෙයටමකොතෙක් ආශා හිතේ පිරුනත්අනෙක් මල් හැර මෙයම පැතුවත්නෙළාගන්නට නොහැක එතරම්පහසු වන්නේ ඉහළ පිපි මල් ...
විසිරුණු අරුමැසි
Cadapatha.jpg)
වෙලාවක් නැති නිසාදෝකලාවක් ලෙසද කොහෙදෝහරි හැඩයි මං සිතාදෝනොබදිති කොන්ඩේ කෙල්ලෝ...... යන එන අතර බසයේහිඳගති ළඟම අසුනේමායිම් නොමැති කොන්ඩේසැණෙකින් මාගේ මුහුණේ..... සොලවා හෙමින් මුවගේහදමින් අතින් හිසකේගස්සා බලයි මදෙසේමං අවුල් කල විලසේඇගේ කීකරු කොන්ඩේ..... බදීනම් හොඳට කොන්ඩේනැතුව නොවේද ඔය වදේගැනුමට කොන්ඩ පටියක්හිතුනා දෙන්න සල්ලි............. ...

මිතුදම....
Cadapatha
සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන සමහරුන්කලණ මිතුදම් කෙසේ රකිනුද නමද අමතක වෙයි සැණින්කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි දිනේකියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි ඔවුන්ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට කරන්එම සියළු දෙන දුකට නැති කීම ඉතිරි වෙති ඉන් අල්පයක්මෙලොව නොවෙනස් එකම දෙයනම් වෙනස් වීමම නිසාවෙන්බොහෝ දෙන වෙයි වෙනස් සැමකල් අමතක කරති මිතුරන් සැණින් ...

හමුවීම
Cadapatha
ඇය මා හට කෙතරම් ළං වුවත් තාමත් මට ආදරේ යැයි කියා නැත. මමද ඇයගෙන් ඒ පිළිබඳව විමසීමට බියෙන් පසුවෙමි. මන්දයත් කෙලෙසින් හෝ ඇය මට අකමැති වුවහොත් ඇයගේ ආදරය පමණත් නොව මිතුරුකමද මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත අසා අකමැති වුවහොත් දැන් කරන ලෙස ඇය සමඟ නිදහසේ කථා කිරීමට message කිරීමට මට නොහැකිවනු ඇත. ඇය ඒ සඳහා බාධා පනවනු නොවනුමානය. කෙසේ වෙතත් ...

සදාකාලික ලස්සන......
Cadapatha
රනින් දිලුනත් මුදු සිනිඳු වත මනා නිම කල පිළිමයක් ලෙසසේද පට පිලි වලින් සරසාරූ සපුව නුඹේ තවත් ඔප කල රනින් රිදියෙන් කරපු අභරණගත දවටගෙන සර්ව පිත්තලදිනෙන් දිනයට වෙනස් හැඩතලවර්ණ සහ වැඩ දැමූ මෝස්තර රටා මවමින් යනෙන මඟ නුඹහැරී බැලුවත් දකින හැම දෙනගස්සමින් නුඹ තවත් වෙර ගෙනඅඩි හත අටක් උඩින් පියමැන දිළිසෙනා නුඹේ ඇඳුම් පැළඳුම්දුටුවන්ගේ නෙත් බඳින හැඩ රුවඋදම් වීමට ...

අරුංගල්
Cadapatha නිල්මිණීගේ නිවස අසළ මිනිස්සු පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ...
අරුංගල්
Cadapatha නිල්මිණීගේ නිවස අසළ මිනිසුන් පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ...
කණ්නාඩිය
Cadapatha"අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන ...

වෙසක් දාට පායන හඳවෙනදට වඩා හරි එළියයි ඒ එළියෙන් කඩුපුල් මල්රන් පැළදුම් සේ බබළයි රන් පාටයි , මුදු සුවඳයි මද පවනේ මිහිර මවයිකඩුපුල්මල් සුවඳ හමනරන් පාට රන් දෙව්ලියක්සිත් අහසේ දඟ කරයි නිල්මිණි නෙතු යුගට ඇගේරන් සඳ කැළුමන් පැරදේදිමුතු දසන් පිරි සිනහව සලිත කරයි හද මාගේසුදු මුහුණයි ඉඟි බිඟියයිමගේ දෑස වශී කරයිමෙතරම් ලස්සන කිසිදින කිසි මලෙකත් නැහැ දුටුවේ තාලෙට සැලෙනා ඇහිපියමගේ ...

අම්මා........
Cadapatha
ජීවිතයට බොහෝ දෙනා ඒවිබොහෝ දෙනා යාවි නමුත් එදා මෙදා තුර ......නොවෙනස්ව නොවඩුව ලැබුණුඑකම ආදරයඔබෙන් ලද ආදරයයිමා දයාඹර අම්මේ............මේ පදවැල් ඔබ වෙනුවෙනි......... අඳුරු මංපෙත් විවර කරමින්පාර කිව මන හැම දිනේ......දුගුණ ඇත්නම් එහැම දුරලා සුගුණ මතුකළ මැන මගේ..... උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන්උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් ....කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින්එහෙත් ඔබ මට ඕවා ...

මලක අරුම
Cadapatha
විසිරි අතු අග - හිරුට නොපෙනෙන සැඟව සුපිපුණු - මලක් වේනම් සිනිදු මල දැක - කලල් බිඟු කැලරොන් උරන්නට - පොර බඳියි නම් තටුද ගැලවී - බලය වියැකුණු දුබල බඹරෙක් - මල දකියිනම් ඉතිං පල කීම - එයට පෙම් බැඳරොන් උරනු කෙලෙසද?කිසිදා ලංවිය නොහැකි මලකින් දුබල බඹරුන් - මල දකිනමුත් එමල සිඹිනට - නොහැක කිසිදාපොර බදින්නේ - කෙලෙසින්ද ඔහුසවිය බල ...