ලෝක කුසලානය හා මාලිංග Cadapatha වසර දහඅටකට පසුව යළිත් වරක් ලෝක කුසලානයක් සියරට ගෙන ඒමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමත් වී තිබේ.වසර ගණනාවක් තිස්සේම ප්රතිවාදීන් සලිත කරවූ ලොව අංක එකේ ක්රිකට් කණ්ඩායමක් ලෙස තම ස්ථානය රැකගත් ශ්රී ලංකා කණ්ඩායම සිව් වතාවක්ම ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබුවද කුමක් හෝ අවාසනාවක් නිසා එම කුසළාන හතරම අප අතින් ගිලිහී ගියේය.මෙවරත් පස්වන වතාවටත් ලෝක කුසළාන ...

උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි? Cadapatha බොහෝමයක් තරුණියන් වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි. මාගේ පෙම්වතා උස විය යුත්තේ ඇයි? ...

සිහින වලට තටු ඇවිදින් Cadapatha සයුරු රැල්ල එතෙර නොවනක්ෂිතිජ ඉමෙන් එහා දිනෙකආසයි මට පියනගන්නහිරු අසළින් ඔබත් එක්කරාස්සිගේ අව්ව වැදීරත්පැහැ උන පුළින තලාමතින් යන්න ආසයි මංඔබත් එක්ක තුරුළු වෙලාසඳ කැන් මැද හිරුට හොරෙන්කඩුපුල් මල් සුවඳ සොයාඅත් අල්ලන් ඉගිල්ලෙන්නනුඹත් එක්ක සතුට සොයාහිරු සඳු තරූ වලට හොරෙන්නුඹ එනවිට සිහින මැදින්සිනහ මලක් අරන් එන්නමතක පිරුණු පියවි ලොවින්ඉහ ඉද්දර සිනාසෙමින්නුඹ සිටි විට මගේ ළඟින්කියන් එපා අවදි වෙන්නසිහින වලට තටු ඇවිදින් ...

ඒ කාලේ Cadapatha සුපුරුදු පරිදි ආගමික වතාවත් වලින් අනතුරුව පාසළ ආරම්භ කිරීම සඳහා සීනුව නාද විය. නියමිත ස්ථාන වලින් අසුන්ගත් අපි ගුරුතුමා නම් ලකුණු කරනතෙක් බලා සිටියෙමු. නම් ලකුණු කිරීම හා බැදුණු බොහෝ සුන්දර සිදුවීම් මගේ පාසල් ජීවිතය තුළ පවතී.මමත් දමිතත් හොඳම යහළුවන් වූ නිසාදෝ අප දෙදෙනා කරන ලද බොහෝමයක් ගොන්වැඩ කරන ලද්දේ එකටමය.O/L කරන කාලයේ නම් ලකුණු කරන වෙලාවේවත් අපි පන්තියේ ...

කතිර යුද්ධය Cadapatha කව්ද කෙනෙක් එළියේ ඉදන් තට්ටු කරනු ඇසුනි දොරටටක් ටක් ටක් ගෙදර කව්ද? බල්ලා එහෙම බැඳලා නේද?ඇරලා දොර බැලුවයි මම කිහිප දෙනෙක් සිටිති පිටතබල්ලා තාම තනිකඩයිනේ බැල්ලියෝ ඉන්නවද දන්න? ආයුබෝවන් මහත්තයෝ කොහොමද දැන් සැප සනීප?බැල්ලියෝනම් නෑ අපි ළඟ ආවේ ඔහෙලා බලලා යන්නඅනේ අයියේ අඳුරගන්න බැරුව ගියා නොවැ ඔහෙලවමං අහන්නේ හිරු FM සල්ලි මල්ල ගෙනාවාද? නෑ නෑ මල්ලියේ අපිනම් හිරු FM ...

පට්ට කෑල්ල Cadapatha "අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්.""යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි.""ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්." කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු."මල්පෙතිවල පාට ගෑවේ ඇයි ...

වැලන්ටයින් තෑග්ග Cadapatha "ඉතිං සුදූ , කොහොමද ඔයාට? මොකද කරන්නේ?" " ම්ම්ම්... මම හොඳින් අනේ මේ physics ටිකක් බලන්න ගත්තා , එපා වෙනවා අනේ මුකුත් තේරෙන්නේ නැහැනේ." "ඔව් අනේ මටත් එහෙමයි, එදා පංතියේ සර් කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ . ඔක්කොම නිකන් ග්රීක් වගේ." "ඒක තමා මට මාර භයයි සුමුදු , ඒලේවලුත් එන්න එන්නම ලං වෙනවනේ ." "හ්ම්ම් මටත් ටිකක් භයනම් ...

මල් පොකුරක මලක්ද මම ? Cadapatha මුව මදහස සඟවාගෙන නෙත් කැලුමන් විදහාගෙන නෙක ඉඟි බිඟි පා කරමිනමුකුළු කළේ මට විතරද? යන එන මඟ ගැවසී සිට මා එන තෙක් කල් බලමිනනොයෙක් පිඹුරුපත් සදමිනමුකුළු බැලුවේ මගෙ පමණද? මගෙ උරහිස පිරිමඳිමින ළමැදේ හිස සතපවමින බොළඳ වදන් තෙපලූයේසඳවතියේ මට පමණද? උරහිස නුඹෙ පිරිනමමින ළමැදේ උණුසුම බෙදමිනවදන් බොළඳ කරවූයේකුමරාණනි මගෙ පමණද? හිරු අහසේ ගිලෙනා විටමූදු රැල්ල හාදු බෙදන වෙරළ කොනින් ඇවිද ...

තරූ(අවසාන කොටස ) Cadapatha << කලින් කොටසට තරූ හා දිලුම් එසේ පෙම්වතුන් බවට පත්වුවද දමිතටනම් තරූ හැර වෙනත් යුවතියක් දෙස බැලීමටවත් සිතක් නොතිබුණි. ඔහු තම අහිමි පෙම තුළම සිරවී වේදනා විඳින්නට විය. දමිතගේ මුළු ජීවිතයම වූයේ තරූය. ඔව් ඇත්තටම ඇය ඔහුගේ මුළු ලෝකයම විය. නමුත් තරූ ගන්නා ලද තීරණයෙහිද වැරැ ද්දක් කිව නොහැකිය. හැමදාමත් රණ්ඩුවෙමින් ආදරයක් පවත්වාගෙන යාමට හැකිද? සුදුසුම දේ අකමැත්තෙන් නමුත් ...

තරූ (හතරවන කොටස ) Cadapatha << කලින් කොටසට තමාට හැකි සෑම අයුරකින්ම දිනිතිගේ වෙන්වීම නවතා ගැනීමට දිලුම් උත්සාහ කළේය. නමුත් එම කිසිම දෙයකින් පලක්නම් වූයේ නැත. කෙතරම් කළ නොහැකි කාර්යයක් වුවද ඇයගේ ජීවිතයෙන් ඈත්වීමට ඔහුට සිදුවිය. දිලුම් සමඟ කථාකිරීම පමණක් නොව ඔහුගේ sms වලට reply කිරීම පවා මේ වනවිට දිනිති විසින් නවතා තිබුණි. දිලුම්ට කරකියාගනීමට දෙයක් නොවීය , ඔහු සැබවින්ම අසරණවිය . ඔහුට මේ දුක ...