පට්ට කෑල්ල Cadapatha "අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්.""යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි.""ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්." කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු."මල්පෙතිවල පාට ගෑවේ ඇයි ...
තාත්තා..... Cadapatha මහමෙරක් බර දැරූසමුදුරක් දුක් හිලූතත්පරක් නිදි නොවූසෙනෙහෙ උල්පත... තාත්තා.....පුරාවට දිව රෑවගුරුවා දුක් කඳුළුවෙහෙස නොදැනුනාදෝ නිසා නුඹෙ පොඩි දරුවන්සිරව ඇති විට කප්පරක වැඩදැනුනත් නුහුලනා මහ වෙහෙස තදකෙදිනවත් නැහැ නොවෙද ගත්තේතත්පරකවත් නැවතුමක්නොහැරුනත් කිරට නුඹෙ ලේසෙනෙහසයි ළය පුරා දිව්වේකෙළවරක් නැති නොනිම්ස සරේනුඹෙ පුතුම වේවා උපදිනා හැම භවේනොදැන පර තෙරක් ලොවේවැටුනු හැම විටක මා කරදරේනොමැත කිසි දින ඉවත බැලුවේසැමදාම නුඹේ ඔය රන්දෑත දිගු කළේමෙතෙක් ...
වැලන්ටයින් තෑග්ග Cadapatha "ඉතිං සුදූ , කොහොමද ඔයාට? මොකද කරන්නේ?" " ම්ම්ම්... මම හොඳින් අනේ මේ physics ටිකක් බලන්න ගත්තා , එපා වෙනවා අනේ මුකුත් තේරෙන්නේ නැහැනේ." "ඔව් අනේ මටත් එහෙමයි, එදා පංතියේ සර් කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ . ඔක්කොම නිකන් ග්රීක් වගේ." "ඒක තමා මට මාර භයයි සුමුදු , ඒලේවලුත් එන්න එන්නම ලං වෙනවනේ ." "හ්ම්ම් මටත් ටිකක් භයනම් ...
වැලන්ටයින් තෑග්ග Cadapatha "ඉතිං සුදූ , කොහොමද ඔයාට? මොකද කරන්නේ?" " ම්ම්ම්... මම හොඳින් අනේ මේ physics ටිකක් බලන්න ගත්තා , එපා වෙනවා අනේ මුකුත් තේරෙන්නේ නැහැනේ." "ඔව් අනේ මටත් එහෙමයි, එදා පංතියේ සර් කරපු කිසිම දෙයක් මට තේරුනේ නෑ . ඔක්කොම නිකන් ග්රීක් වගේ." "ඒක තමා මට මාර භයයි සුමුදු , ඒලේවලුත් එන්න එන්නම ලං වෙනවනේ ." "හ්ම්ම් මටත් ටිකක් භයනම් ...
කණ්නාඩිය Cadapatha "අඩෝ පැණියා , ඉක්මනට වරෙන් බන් ඔය මේකප් දැම්ම ඇති , ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා. " "හරි හරි බන් පින්නා, පොඩ්ඩක් හිටපන්කෝ , මං මේ කොන්ඩේ පීරගන්නකන්." "කොන්ඩේ පස්සේ පීරගන්න පුළුවන් යකෝ , දැන් වරෙන්කො උදේට කන්නත් ඕන." "කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන ...
අම්මා........ Cadapatha ජීවිතයට බොහෝ දෙනා ඒවිබොහෝ දෙනා යාවි නමුත් එදා මෙදා තුර ......නොවෙනස්ව නොවඩුව ලැබුණුඑකම ආදරයඔබෙන් ලද ආදරයයිමා දයාඹර අම්මේ............මේ පදවැල් ඔබ වෙනුවෙනි......... අඳුරු මංපෙත් විවර කරමින්පාර කිව මන හැම දිනේ......දුගුණ ඇත්නම් එහැම දුරලා සුගුණ මතුකළ මැන මගේ..... උපදින්නටත් පෙර සිටන් මා කුස දරාගෙන ආදරෙන්උතුම් කරුණා සිසිළ දුන්නා නුඹගේ කුස තුළ සිටියදිත් ....කවා පොවමින් සවිය ඇත්තෙක් කළේ අපමණ සෙනෙහසින්එහෙත් ඔබ මට ඕවා ...
මේ ගහ යට Cadapatha හිරු මඬළෙන් සැඟවී සිටසිසිල දුන්නු මේ ගහ යටහමු වූවා මතකද අපඉඩක් තිබුණු හැම දිනකම නුඹේ ළපටි බොළඳ කථා සිත සැනසූ මිහිරි සිනා අතිනත් පටළා සැමඳා මුකුළු කළා මේ ගහ යට අදින් පසුව මා නෝඒවි ඔබ මේ දෙස බලා යාවි සෙවණ දෙන්න කෙනෙක් නැතයි මේ ගස හෙට දින හඬාවි අපෙ ආදර කථා පුවතෙ තිතක් නෑර හැම දෙයක්ම දැනන් හිටියා මේ ...
මිතුදම.... Cadapatha සදාකාලික මිතුරුදම් ගැන අරුත් පහදන සමහරුන්කලණ මිතුදම් කෙසේ රකිනුද නමද අමතක වෙයි සැණින්කිසිදිනෙක අමතක නොවෙයි මිතුදම වෙනස් නොව මතු කිසි දිනේකියපු අය හටමය මතක නැති කොහේදැයි සොයනෙමි ඔවුන්ඉසුර ඇති කල බොහෝ දෙන ඇත සතුට සිනහව වට කරන්එම සියළු දෙන දුකට නැති කීම ඉතිරි වෙති ඉන් අල්පයක්මෙලොව නොවෙනස් එකම දෙයනම් වෙනස් වීමම නිසාවෙන්බොහෝ දෙන වෙයි වෙනස් සැමකල් අමතක කරති මිතුරන් සැණින් ...
අරුංගල් Cadapatha නිල්මිණීගේ නිවස අසළ මිනිස්සු පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ...
උස පෙම්වතුන් කෙරෙහි තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි? Cadapatha බොහෝමයක් තරුණියන් වඩාත් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. මෙය විවිධ අය විවිධ ලෙස නිර්වචනය කරන අතර එයට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.නමුත් තරුණියන් උස පෙම්වතුන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ කුමක් නිසාදැයි යන්නට නිශ්චිත හේතුවක් ගෙනහැරපෑමට නොහැක. පහත දැක්වෙන්නේ ටිකක් උසින් අඩු තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක් මේ පිලිබඳ දක්වා ඇති අදහස් කිහිපයකි. මාගේ පෙම්වතා උස විය යුත්තේ ඇයි? ...
තරෑ Cadapatha "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?" "ම්ම්ම්.. next sunday ආයෙම meet වෙමු නේද?" "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො." "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි next week meet වෙමු.අනික හැමදාම ඔයා මට call කරනවනෙ." "ඔයා දැන් වෙනද වගේ නෙවෙයි තරූ, campus ගියාට පස්සෙ හුඟාක් වෙනස් ...
තරූ(අවසාන කොටස ) Cadapatha << කලින් කොටසට තරූ හා දිලුම් එසේ පෙම්වතුන් බවට පත්වුවද දමිතටනම් තරූ හැර වෙනත් යුවතියක් දෙස බැලීමටවත් සිතක් නොතිබුණි. ඔහු තම අහිමි පෙම තුළම සිරවී වේදනා විඳින්නට විය. දමිතගේ මුළු ජීවිතයම වූයේ තරූය. ඔව් ඇත්තටම ඇය ඔහුගේ මුළු ලෝකයම විය. නමුත් තරූ ගන්නා ලද තීරණයෙහිද වැරැ ද්දක් කිව නොහැකිය. හැමදාමත් රණ්ඩුවෙමින් ආදරයක් පවත්වාගෙන යාමට හැකිද? සුදුසුම දේ අකමැත්තෙන් නමුත් ...
මල් පොකුරක මලක්ද මම ? Cadapatha මුව මදහස සඟවාගෙන නෙත් කැලුමන් විදහාගෙන නෙක ඉඟි බිඟි පා කරමිනමුකුළු කළේ මට විතරද? යන එන මඟ ගැවසී සිට මා එන තෙක් කල් බලමිනනොයෙක් පිඹුරුපත් සදමිනමුකුළු බැලුවේ මගෙ පමණද? මගෙ උරහිස පිරිමඳිමින ළමැදේ හිස සතපවමින බොළඳ වදන් තෙපලූයේසඳවතියේ මට පමණද? උරහිස නුඹෙ පිරිනමමින ළමැදේ උණුසුම බෙදමිනවදන් බොළඳ කරවූයේකුමරාණනි මගෙ පමණද? හිරු අහසේ ගිලෙනා විටමූදු රැල්ල හාදු බෙදන වෙරළ කොනින් ඇවිද ...
කතිර යුද්ධය Cadapatha කව්ද කෙනෙක් එළියේ ඉදන් තට්ටු කරනු ඇසුනි දොරටටක් ටක් ටක් ගෙදර කව්ද? බල්ලා එහෙම බැඳලා නේද?ඇරලා දොර බැලුවයි මම කිහිප දෙනෙක් සිටිති පිටතබල්ලා තාම තනිකඩයිනේ බැල්ලියෝ ඉන්නවද දන්න? ආයුබෝවන් මහත්තයෝ කොහොමද දැන් සැප සනීප?බැල්ලියෝනම් නෑ අපි ළඟ ආවේ ඔහෙලා බලලා යන්නඅනේ අයියේ අඳුරගන්න බැරුව ගියා නොවැ ඔහෙලවමං අහන්නේ හිරු FM සල්ලි මල්ල ගෙනාවාද? නෑ නෑ මල්ලියේ අපිනම් හිරු FM ...
අරුංගල් Cadapatha නිල්මිණීගේ නිවස අසළ මිනිසුන් පිරී තිබෙනු දක්නට ලැබුණි. ගේ අසළ පොලිස් ජීප් රියක් නවතා තිබුණු අතර , පොලිස් නිලධාරීන් කිහිප පොලක් ගෙමිදුලෙහි සක්මන් කරනුද දක්නට ලැබුණි. කුමක් හෝ ලොකු දෙයක් සිදුවී ඇති බව ගුණපාලට පසක් විය. ගුණපාල අඩිය ඉක්මන් කරමින් නිල්මිණීගේ නිවස දෙසට පිය නගන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක්දැයි දැනගැනීම පිණිසය.නිල්මිණීගේ අතින් අල්ලාගත් පොලිස් නිලධාරීන් දෙදෙනක් ගේ ඇතුළෙන් එලියට ...
මලක අරුම Cadapatha විසිරි අතු අග - හිරුට නොපෙනෙන සැඟව සුපිපුණු - මලක් වේනම් සිනිදු මල දැක - කලල් බිඟු කැලරොන් උරන්නට - පොර බඳියි නම් තටුද ගැලවී - බලය වියැකුණු දුබල බඹරෙක් - මල දකියිනම් ඉතිං පල කීම - එයට පෙම් බැඳරොන් උරනු කෙලෙසද?කිසිදා ලංවිය නොහැකි මලකින් දුබල බඹරුන් - මල දකිනමුත් එමල සිඹිනට - නොහැක කිසිදාපොර බදින්නේ - කෙලෙසින්ද ඔහුසවිය බල ...
තරූ (හතරවන කොටස ) Cadapatha << කලින් කොටසට තමාට හැකි සෑම අයුරකින්ම දිනිතිගේ වෙන්වීම නවතා ගැනීමට දිලුම් උත්සාහ කළේය. නමුත් එම කිසිම දෙයකින් පලක්නම් වූයේ නැත. කෙතරම් කළ නොහැකි කාර්යයක් වුවද ඇයගේ ජීවිතයෙන් ඈත්වීමට ඔහුට සිදුවිය. දිලුම් සමඟ කථාකිරීම පමණක් නොව ඔහුගේ sms වලට reply කිරීම පවා මේ වනවිට දිනිති විසින් නවතා තිබුණි. දිලුම්ට කරකියාගනීමට දෙයක් නොවීය , ඔහු සැබවින්ම අසරණවිය . ඔහුට මේ දුක ...
හමුවීම Cadapatha ඇය මා හට කෙතරම් ළං වුවත් තාමත් මට ආදරේ යැයි කියා නැත. මමද ඇයගෙන් ඒ පිළිබඳව විමසීමට බියෙන් පසුවෙමි. මන්දයත් කෙලෙසින් හෝ ඇය මට අකමැති වුවහොත් ඇයගේ ආදරය පමණත් නොව මිතුරුකමද මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත අසා අකමැති වුවහොත් දැන් කරන ලෙස ඇය සමඟ නිදහසේ කථා කිරීමට message කිරීමට මට නොහැකිවනු ඇත. ඇය ඒ සඳහා බාධා පනවනු නොවනුමානය. කෙසේ වෙතත් ...
ඔබෙ මුතුපොට තියල යන්න Cadapatha වළා පෙළට පාව යන්නමහ සයුරේ රැළි නැගෙන්නවෙනදා මෙන් ගී කියන්නනුඹෙ කටහඬ තියල යන්න අහස දිහා බලන් ඉන්නඅහසෙ මාළිගා තනන්නවෙනදා මෙන් සිනහ වෙන්නඅපෙ මතකය තියල යන්න මල් පිපෙනා හැටි බලන්නවිහඟුන් පියඹනු බලන්නචුට්ටක් හිත හදාගන්න මගේ කඳුළු අරන් යන්න ජීවිතයේ කඳුළු මැදින්මට හැමදා හිනාවෙන්නශෝකය දුක මකාගන්නනුඹෙ සිනහව තියල යන්න නුඹෙ පණනළ වූ මාගෙන්ඉවත් වෙලා ඇවිද යන්නඔය දෙපයම පණ ගැන්වූනුඹේ දිරිය තියල යන්න ...
විසිරුණු අරුමැසි Cadapatha වෙලාවක් නැති නිසාදෝකලාවක් ලෙසද කොහෙදෝහරි හැඩයි මං සිතාදෝනොබදිති කොන්ඩේ කෙල්ලෝ...... යන එන අතර බසයේහිඳගති ළඟම අසුනේමායිම් නොමැති කොන්ඩේසැණෙකින් මාගේ මුහුණේ..... සොලවා හෙමින් මුවගේහදමින් අතින් හිසකේගස්සා බලයි මදෙසේමං අවුල් කල විලසේඇගේ කීකරු කොන්ඩේ..... බදීනම් හොඳට කොන්ඩේනැතුව නොවේද ඔය වදේගැනුමට කොන්ඩ පටියක්හිතුනා දෙන්න සල්ලි............. ...