ලු! Pahasaranee ලඟට අරන් සෙනේහයෙන් දුක් කඳුලු පිස දානඔබ සනසන මංසොර ගැහැණි ලුවේසාවි ලු! ඔවුන් නොදන්නවා උනාටතියාගන්නමයි කියලාඔබෙ හදවත මට දුන්නෙ ඔබේ පිරිසිදු දෑතින්ම ලු !තලා පෙලා ඔබ තෙරපාපෙම් ලොව දොරගුලු දාලා නපුරු ලොවක ඔබ තනිකලගුණයහපත් අගමෙහෙසිය අනේ පවු ලුඅසරණයි ලු!ඔවුන් නොදන්නවා උනාටඔබ අත ඇයගේ අත මතඑකට තබා පැටැලෙව්වෙසත්ගුණවත් මවුපියන් ලුඒ බව දැන් අමතකයි ලු! ...
හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න පුලුවන්ද? Pahasaranee තාජුදීන්ගේ මරණ අභිරහස දැන් කාලයක ඉදන් ප්රවෘත්ති වල පෙරලි කරනවා, ඒත් මේ වෙනකොටත් අරයට මෙයාට ඇඟිලි දික් කරනවා මිසක් වගකිවයුතු කෙනෙක් නීතියට යටත් කරගෙන නැහැ. මේ ලංකාවේ නොවිසිදුනු අපරාධ විශාල ප්‍රමාණයකින් එකක් විතරයි. වැරදි කරන අයට නීතියෙන් හැමවිටම දඬුවම් ලැබෙනවද? නීතියෙන් ගැලවෙන හැටි දන්න, නීතියෙන් ගැලවිලා අපරාධ කරගෙන යන හැටි දන්නා දක්ෂයෝ ඕනේ හැටියට තමන්ගේ වැඩ කරගෙන යනවා. ඒත් මේ ...
මම අදේවවාදියෙක් නොවෙමි. නමුත්... Pahasaranee මා දන්නා එක් පවුලක දරුවෝ තිදෙනෙක් වූහ. ඔවුහු දෙමවුපියන් හා සතුටෙන් සමගියෙන් ජීවත් විය. හිටිහැටියේ උන්ගේ මවු මිය ගියේය. දුකට පත් පියාද කෙටි කලකින්ම මෙලොව අත්හැර ගියේය. දරුවෝ මේ ලොව තනිවූ විට ඔවුන්ගේ හිතවත්තු, "අපේ පුතාලව දෙවියොම බලන්න ඕනේ" යයි කන්නලවු කළහ. දරුවන්ගෙන් වැඩිමහල් දරුවා පවුලේ බර කරට ගත්තේය. බොළඳ වියට කලින්ම සමුදුන් ඔහු තනිවම පවුලේ බර ඇද්දේය. පොඩිවුන් දෙන්නා ...
එම්බා ඔරලෝසුව! Pahasaranee ...අල්ලා නතර කරගන්නට හිතෙන විට පසු නොබලා දුවන උඹේ කටු වේගෙන් යන්න යැයි කී විට ඉබි ගමන් යන්නේ ඔච්චම් කරන්නද මටකාලය මා පරදවන වග දැන ...
අද මහ වැසි වැටිය යුතුය. එහෙත් ඔබ නොතෙමිය යුතුය. Pahasaranee වේලි පණ අදින තරුණ තණ පදුරු දිවි රැකෙන්නට නම්අද වැසි වැටිය යුතුය.ඉරි තැලී ගිය පොළොව තෙමී
She'll love you when she hears your story! Pahasaranee "ඔබේ කතාව ඇසූ විට ඇය ඔබට පෙම් බඳීවි"මා සිනාසුනා මතකයි. එදා සිට මේ වන තුරුම මා යම් තැනක නතරව තවමත් සිතනවා ඒ ගැන "කුමක්ද මගේ කතාව?"ඔබ දන්නා මගේ කතාව. සමහර අය මා හැර ගිය බවද නියමිත කාලයට පෙර ?සමහර දේ නොලැබී ගිය බවද වුවමනාවන් දැඩිම විට?අනේක විධ සිත් රිදුම් දපාවා දීම් ද පෑරවීම් ද?කුමක්ද ඔබ දන්නා කතාවඔබ ඇයට කියන්නට ...
නීති විරෝධී ගබ්සා, අධ්‍යාපනය සහ ජීවිත සැලසුම් Pahasaranee ගබ්සා කිරීම සහ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන දත්ත සහ තොරතුරු ගැන ඒ ඒ වෙලාවට දුක් වෙලා, පුදුම වෙලා ටික දවසකින් ඒ ගැන අමතක කරලා දාල ඉන්නේ, ලංකාවේ අපිට මොනවා වුනත් සති දෙකකින් විතර අමතක කරලා දාන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියන නිසා වෙන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන හොයා බලන්න ඉන්න අපේ රටේ ...
සිරකරුවෝත් මනුෂ්‍යයෝ ද? Pahasaranee 'සිරකරුවෝත් මනුෂ්‍යයෝය' වැලිකඩ බන්ධනාගාරය අසලින් ගමන් කරන ඕනෑම අයෙකුට දැක හුරු පුරුදු වාක්‍යය කි. නමුත් අපට අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව සිරකඳවුරු වල තත්ත්වය බන්ධනාගාර තාප්පයේ වාත්තු කල චිත්‍රය තරම් අලංකාර නොවේ.සැප්තැම්බර් 12 වනදාට යෙදෙන අන්තර්ජාතික සිරකරුවන්ගේ දිනය අලළා ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සමඟ කල සාකච්ඡාවකදී සඳහන් කලේ ශ්‍රී ලංකාවේ සිර කඳවුරු වල ඇති බොහෝ බරපතල ගැටැළු අදාල බලධාරීන්ගේ ...
පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ ! Pahasaranee පැහැසරණී: රට දැය පිබිදු නිමල පහන - සෝම හාමුදුරුවෝ !: ගංගොඩවිල සෝම හිමියන් අප අතරින් වියෝවී වසර නමයක් ගෙවී ගොස් ඇතත් , ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකා වලට ස්තුතිවන්ත වන්නට උන්වහන්සේගේ ධ... ...
එතෙක් ඉවසමු, ඉවසා බැරිම තැන... Pahasaranee හැකිනම් සොඳුර ඔබ කර මත ඇති සියලු අමිහිරි බර මා කරපිටට ගන්නෙමිඔබ ගයන දුක් ගී මාගෙ කර්කශ හඬින් කෑ ගසා ගයන්නෙමිඔබේ සියොළඟ වේදනාවන් මාගේ කර පිරිමැද දුරු කර හරින්නෙමි අහසේ තරුදමුහුදේ වැලිද ගෙන ලොව උඩු යටිකුරු කර සියලු දේ පෙර ලෙස අඹන්නෙමි එත් බැරිනම් අඩුම ගානේ කියාගන්නම බැරිම දුකකට කඳුලක්ව ගලන්නෙමිඑහෙත් සොඳුර.... මා දෑස ද වියලිය. දෑත ද විලංගු ය.කරමත ...
අපේ පාරේ මන්ත්‍රීතුමා Pahasaranee මන්ත්‍රීතුමා ඉන්නේ අපේ පාරේය සහචරයනුත් නිරතුරු මෙහි ගැවසේය මවු බිසවුන්ද නිරතුරු එහෙ මෙහෙ යාය පිය රජතුමා නිල නැති මන්ත්‍රී සේයයන එන මඟදි හමුවෙන දායක රෑන දුටු විට මල් සිනා මවු මුව ඉතිරේය ඒ මඟ දෙපස කුණු වෙන කැළි - කසල ගොඩ ඒ මෘදු සිනා මැද කොයි ලෙස දකින්නදසහචර පිරිස ඩෙංගු බලන්නට එනවා වතුර පිරෙන තැන් සොය සොය දෙස් දෙනවා පාරේ ...
Mobile sim සහ යාලුවෝ Pahasaranee මිනිස්සු ඇවිල්ලා සමාජ ජීවියෝ. අපිට මුළු ජීවිත කාලෙම තනිවෙලා ඉන්න බැහැ. මේ නිසාම අපි කාලෙන් කාලෙට ජීවිතේට එක එක පුද්ගලයන් ලං කර ගන්නවා. වසනාවත්න ඇත්තෝ ඒ ලං කරගන්න අත්තන්ව ජීවිත කාලෙම ලඟින් තියාගන්නවා. නමුත් සමහර විටදී ඒ ලංකර ගන්න අය අපිව දාල යනව. එහෙම නැත්තන් අපි ඒ අයව දාලා යනවා සමහර විටදී කාර්යබහුල බව හින්දා මේ ගොඩනගාගන්න සම්බන්දතා අත ඇරිලා ...
පල්ලියට ආ මව Pahasaranee ලෝගු දරන්නාණෙනි නුඹ ඔය අමතනමහ තෙද බල ඇති දෙව් සමිඳුන්දැක නැතිවද තවමත් අසරණ මා මෙහි සැමදා විත් යදිනා මුත්සිව්වැනි වරටත් කුසහොත් මාගේපොඩි කිරි දරුවන් සියලු දෙනාමොන පාපයකට ගැහැණු වුණාදැයිඅහන්න මා ගැන දුක් සිතලායන්තන් කිරි බොන වයසෙම මාගෙන්වෙන්කළ මගේ දරුවන් දෙදෙනාකොහේ ගියාදැයි සමිඳ දන්නවැතිඅහන්න පොඩ්ඩක් සමාවෙලාමම ද ගැහැනියකි තිරිසන් වුවදදෙවි සමිඳානන් මැවූ ලෙසේමවු පදවිය දුනි - මගෙන් පැහැර ගතිදෙවි සමිඳාණන් කැමති ...
හිතේ ලෙඩ Pahasaranee සිලින්ජරයක රුධිර බිඳකටකියන්නට බැහැ හඬ නඟා වරද ඇත්තේ රුධිරයේ නොව ගිලන් වූ හද තුල කියා තැලී පොඩි වුණු හදක් කෙලෙසක පණ පිඹින්නද පිළුණු රුහිරට ?සිලින්ජරයේ රුධිර බින්දුව කියාවි ද ගතු මිසී නෝනෙට? ...
සිංහලෙන් ලියන කියන අය ඔනෑ කර තිබේ Pahasaranee ලඟදි අපි අලුත් වැඩක් පටන් ගත්ත. ඒ තමයි NIGHT OWLS. Night Owls කියන්නේ online magazine එකක්. ඒ ආරම්භයට තියපු සටහන තමයි මේ.-----------------------------------------------------------------------------------එන්න Night Owls එක්ක රෑ අහසේ පියාඹන්න!www.nightowls.lkඅපට හැමදාමත් අපි කැමති දේම කරන්න ලැබෙන ඉඩ අඩුයි. නමුත් උවමනාවක් තියෙනවා නම් තමන් කැමති දේ කරන්න ඉඩ හදාගන්න, නැතිවුණු දේ නැවත ලබාගන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. Night Owls කියන්නෙත් එහෙම හදාගත්තු ඉඩක්.තවත් විදියකට ...
අත්හැරුණු දේ යලි මතක් කිරීම සහ පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගැනීම Pahasaranee කාලයක් තිස්සේ බ්ලොග් ලිවිල්ල අත්හැරිලා තිබුණේ. දැන් මතක් වෙලා බලපුවම හරියටම අවුරුදු දෙකකින් කිසිම දෙයක් ලියවිලා නැහැ. මේක හිතාමතා අත්හරිමකටත් වඩා ඉබේ සිද්දවුණු දෙයක්. බොහෝවිට රැකියාවේ සිදුවුණු වෙනසත්, නිතර පරිගණකය ඇසුරට අවශ්‍යතාවක් නොතිබීමත් මේකට හේතු වෙන්න ඇති.බ්ලොග් එකට හුගක් දේවල් ලියවුනේ කියාගන්න බැරි දේවල් කියල දාන්න මේක හොඳ මෙවලමක් නිසා."මා මුවින් වැමෑරුනු දුක් ගැහැට එකතු කර එය මහා කවියකැයි ...
කුසලාන Pahasaranee ඩිග්රි තුනක් ඇතිවිකුම්ට කියන්නඅම්ම මට මුණ ගැහුණු බවසතුට පිරි මාවතක දිනුම් කණුව පෙනි පෙනී ඔහු ඉන්න බවඇය මට කියූ වග.අහන් ඉන්නට වෙලාවක්තිබුනොතින් ඔහුට...කියන්න ඔහු දැන නොහිටියට මට එන්න වුනු පාරේ එක දිගට තිබුනු බවමහා බාධක ගොඩක්...කුසලාන නැති උනත්පහු කරපු බව මමදිනුම් කණු මහ ගොඩක්ඩිග්රියක් නැති වුනත්ඉදිරියෙන් බව මම හුඟක්. ...
ඔහු-ඇය-මම-ඔබ Pahasaranee හේතුවක් නොදන්වා එක් දිනක් ඇය හැර ගියේය ඔහුඔහු නො එන බව දැනගෙනකඳුලු සැළුවායඇයඇගේ කඳුලු දැක කඳුලු සඟවා හඬා වැටුණෙමිමම හේතුවක් නොදන්වා මමදහැර දමා ආවෙම්යඔබ ...
ආරක්ෂාව Pahasaranee ඔබගේ දෙවොල අභියසපින්තූරය :http://opinionsandexpressions.files.wordpress.com/2009/05/chilli-and-lemon.jpg දැල්වූ පහන් නිමී යනතුරාවටමුණුබුරා කපා දෙන සිහින් දිගු කම්බියටසීය හතලිහට දෙනගෙඩියෙන් ගෙඩිය අමුණාබැතිමතුන්ගේ චිත්ත පීඩාඈත් කර සනසන්න තැනින් තැන ගෙනියනරෝද හතරත් ජීවිතත් මරුවගෙන් රැක ගන්නකහ දියෙරෙන් පොඟා මම කාසියට විකුනනආරක්ෂාව…මගෙ පුංචි පැල්පතේ ග්‍රහ අපල දුරු වෙන්නමිල මුදල් ගැවසෙන්නපුංචි මුණුබුරාගේ ඉස්කොලේ හරියන්නඑක නැට්ටෙ දෙහි තුනක්කහ දියරෙ පොඟාලාකම්බියක අමුණලාඋළුවස්සේ එල්ලන්නමට තවම ඉඩ නොමැති ආරක්ෂාව…නිමි
අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න! Pahasaranee අවුරුදු දහයක් ගත වෙලා උනත් අපිට තවමත් සුනාමි අමතක නැහැ. හොඳ නොවුණු පරණ තුවාලයක් වගේ සැරින් සැරේ පෑරිලා රිදෙන්න ගන්නවා. අද, 2014 දෙසැම්බර් 26, ඒ වගේ තුවාල පෑරෙන දවසක්. අවුරුදු දහයකට පස්සේ උනත්, මුහුද ගොඩගලනවා ය, මිනිස්සු මුහුදු රළට යට වෙලා ය කියල රුපවාහිනියේ පෙන්නපු රූප, ඊයේ දැකපු දේ වගේ. කොහොම වුනත් මේ පොස්ටුව ලියන්න ගත්තේ ආපු සුනාමි රළ ගැන ...