අලුත් පරපුරේ අමන පරපුර World Beyond World අතීතයේ සිදු වූ දේ මතක නැතිඅමන අලුත් පරපුරේ රණවිරුවන් මොවුහුය.ත්රස්තයන් මැඩලා අපට නිදහස දෙන්නට දිවි කැප කළ රණ විරුවන් මේ අමනයන්ට මිනීමරුවන්ය.කොටි කටේ සිට අහිංසකයන් කපා කොටා දැමුවේ මේ අමන පරපුරේ ඇසින් සොයුරන් වනඅපේ ඇසින් ත්රස්තයන් වනකණ්ඩායම් විසිනි.ඔවුන්ගේ ලොකු අයියා එසේ මිනීමරු ප්රභාකරන්ය.අහෝ මේ අමන, කාලකන්නි ‘අපේ පරපුර‘පහතින් ඇති එකත් කියවලාම යන්න ...
නිදහසේ නියමුවන් සමරමු? World Beyond World ත්රස්තයන් සිටින තාක් සෙබලුන් විරුවන් වේත්රස්තයන් නැතිවුණු කල සෙබලුන් අවලංගු වේඑබැවින් නිදහසේ නියමුවන් ස මරමු!
කොන්ද කැක්කුම ගැන කතා කරමු - Lets Know about back pain World Beyond World අපට නිතර වැළදෙන පොදු ලෙඩරෝග කිහිපයක්ම තියෙනවා. බඩේ කැක්කුම, ඔළුව කැක්කුම, කොන්ද කැක්කුම වගේ ලැයිස්තුවක් කියවාගෙන යන්න පුළුවන්. මේ අතුරිනුත් ලෝකයේ වැඩිදෙනෙක් පීඩා විඳින රෝග තත්වයක් තමයි කොන්ද කැක්කුම කියන්නේ. ඒ නිසා අපි ඒ ගැන යමක් කතා කරන්න හිතුවා. සාමාන්‍යයෙන් පැවසෙන විදිහට නම් ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 80%ක්ට පමණ ජීවිතයේ එක්වරක්වත් කුමක් හෝ කොන්ද කැක්කුම් තත්වයක් ඇතිවී තිබෙනවා. වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ...
මැසි දඩයම හෙවත් මගේ හොල්මන් චිත්‍රපටය - Evil Fly Hunt, a home made horror movie World Beyond World ස්පීකර්වල සද්දේ වැඩි කරලා මේක බලන්න අමතක කරන්න එපා.දැන් ටික කාලෙකට කලින් අපේ ඔෆිස් එකට මැස්සෙක් ඇවිත් හරි ජංජාලයක් වුණා. මැස්සව එළවන්න කට්ටිය දඟලන අතරේ මගේ ජංගම දුරකතනයෙන් මේක පටිගත කළා. ඒකේ වීඩියෝ ගුණත්වය ඉහළ නැතත් පස්සේ මේක බලද්දි නිකං පොඩි හොල්මං ගතියක් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ දැක්කා. ඒ නිසා මම මට පුළුවන් වැඩ ටිකක් දාලා (මම වීඩියෝ සංස්කරණය ...
වෙසක් කූඩුවට පාට තුනේ LED - Tri Colour LED for Vesak Lanterns World Beyond World මම මේ කියන්න යන්නේ විශේෂ තාක්ෂණික රහසක් නෙවෙයි. කවුරුත් දන්න දෙයක්. නමුත් අපේ ගෙවල් පැත්තේ කවුරුවත් මේක කරලා තියෙනවා දැක්කේ නැති නිසා මට හිතුණා නිකමට වගේ බ්ලොග් එකට ලියලා දාන්න. ඒ තමයි වෙසක් කූඩුවලට පාට තුනේ LED දාන එක. වෙනදා නම් කරන්නේ වෝල්ට් 230න් වැඩ කරන වොට් 5 පාට බල්බ් වෙසක් කූඩුවලට දාන එකනේ. මේ ගමන මට හිතුණා පාට තුනේ ...
දත්වලින් හෙළිවන ඔබේ බලු හෝ බළල් සුරතලාගේ වයස - How to tell the age of your pet by their teeth? World Beyond World අපේ සමාජයේ බොහෝ දෙනෙක් තම නිවසේ සුරතලයට බල්ලකු හෝ බළලකු ඇතිදැඩි කරන්නට පුරුදුව සිටිනවා. ඔවුන් තම සුරතලා ගැන බොහෝ දේ දැන සිටියත් හදිසියේ කවුරුන් හෝ මේ සුරතලාගේ වයස විමසූ විට ටිකක් අපහසුවට පත්වෙනවා. ඇතැම් අයට තම සුරතලාගේ වයස මතක තිබුණත් ඇතැම් අයට මතක නැහැ. අපට වගේ උප්පැනයක් තියෙන්නේ වංශක්කාර බලු හෝ බළල් සුරතලුන්ට විතරයි නේ. ගමේ ගොඩේ හැදෙන බලු ...
සංඝ සමාජයේ ඉරණම - Fate of the Sangha Community World Beyond World මට හිතෙන විදිහට නම් මේ වෙන කොට අපේ සංඝ සමාජය හෑල්ලුවකට ලක්වෙමින් පවතිනවා. මේ තත්වය ඇතිකරගෙන තියෙන්නෙත් සංඝයා වහන්සේලාම තමයි. මහනායක හාමුදුරුවරු මෙයට සෑහෙන්න වගකියන්න ඕන. සංඝයා වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් පාලකයන්ට අනුශාසනා කළ බව තමයි අතීතයෙන් අසන්නට ලැබෙන්නේ. නමුත් අද වෙලා තියෙන්නේ නිකාය විදිහට විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් සංඝ සමාජය පිල්වලට බෙදිලා. තමන් අනුගමනය කළ යුතු මතවාදය බෞද්ධ ...
අහෝ විල්පත්තුව - Oh, Dear Forest, Wilpattu World Beyond World ආශ්චර්යයෙන් ඇරඹිණි යහපාලනයේ ද යහතිනි අලියා ද කොටියා ද වලසා ද බිය විණි අපි පක්ෂයේ පාටින් දබර විණි. විල්පත්තුව වැනසිනි
ඉන්දියාවේ වෙසක් - Vesak in India World Beyond World මේ වෙසක් මාසයයි. ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ තෙමඟුළ සිහිපත් කෙරෙන වෙසක් උත්සවය දැහැමිව සමරති. අප රටේ මේ වෙනුවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් විවිධ උත්සව සංවිධානය කෙරෙයි. උත්සවයන්ගේ ස්වරූපවල යම් යම් වෙනස්කම් තිබුණ ද සෙසු බෞද්ධ රටවල ද මේ හා සමානව විවිධ උත්සව පැවැත්වේ. හින්දු බහුතරයක් වෙසෙන රටක් වුව ද ...
කැටපත් පවුර සහ ගෙදර බිත්තිය World Beyond World අපේ අසල්වැසියෙක් තම කුඩා පුතුට බැණ වදිනවා. “යකෝ මම හැමදාම කියනවා බිත්තියේ අරවා මේවා කුරුටුගාන්න එපා කියලා. මුන් හැමදාම කරන්නේ අමාරුවෙන් හදාගත්තු බිත්තිය කුරුටු ගාන එක. මාව කාපියව්!” “අච්චර පරණ සීගිරි කැටපත් පවුරේ කුරුටු ගාපු කෙල්ල ගැනත් අනුකම්පා කළ එකේ මේ අලුතින් හදපු බිත්තියේ කුරුටු ගෑවට මොකෝ.” මට එහෙම හිතුණා. ...
කම්කරු මහා සේල් World Beyond World අද ලෝක කම්කරු දිනය ලු. කම්කරුවන්ගෙන් කපා ගන්නා බදු මුදලින් දේශපාලඥයින් රැස්වීම් පවත්වන දිනය අදයි. උපන් දා සිටම දේශපාලඥයන්ට රැවටෙන කම්කරුවන්, සේල් දමමින් රැවටෙන දිනය අදයි. රටේ ආර්ථිකය නගා සිටුවන කම්කරුවන්ගේ ආත්මය බත් පාර්සලයට, තොප්පියට, අරක්කු බෝතලයට පාවා දෙන්නට සිදුවන දවස අදයි. දේශපාලඥයින් ‛කම්කරු බයිලා’ ගයන දවස අදයි. වසර මැදදී කම්කරුවන් රවටමින් දේශපාලඥයින්ට කම්කරු ශ්‍රමය සේල් දමන්නට ලැබෙන දවස අදයි.වෙනත් ...
සිරිමැටි සිත්තරාවියගේ කතාව - The Goddess of Fire as Sirimati Siththravi World Beyond World විදෙස් ටෙලිනාට්‍ය සිංහල දෙබසින් යුක්තව ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ජාතික රූපවාහිනිය මගින් බොහෝ කලක සිට කරගෙන එනු ලබන යහපත් කාර්යයකි. එමගින් බොහෝ විදෙස් ටෙලිනාට්‍ය රස විඳීමට අවස්ථාව හිමි වේ. ඔවුන් ප්‍රේක්ෂකයා වෙත මුළින්ම සිංහල දෙබසින් රසවත් කරමින් ඉදිරිපත් කළේ සුප්‍රකට ජපාන ටෙලි නාට්‍යයක් වන ‛ඔෂින්’ ය. ඉන් අනතුරුව ‛සුජාත දියණි’, ‛අභීත දියණි’, ‛මායාවරුන්ගේ ලෝකය’, ‛අත්තටු නෑ - ඒත් එයා ඉගිළෙයි’, ...
අපේ සත්ව අවිහිංසාවාදීන් World Beyond World අපේ රටේ ඇත්තේ අමුතුම ආකාරයේ සත්ව අවිහිංසාවකි. මස් පිණිස කාලයක් තිස්සේ සතුන් මරා දැමුණ ද වැඩි දෙනෙකුගේ අවිහිංසාව ඇතිවන්නේ ගවයාට පමණය. කුකුළු මස් කෑම බොහෝ දෙනෙකු සිතන්නේ ශාක ආහාරයක් ගන්නා තරම් සරල ආකාරයටය. ඌරන් ගැන කතා කරන කිසිවකු නැත්තේය. ඉදින් තාරවුන්, කළුකුමන්, තලගොයින්, හාවුන්, මැටි කොරවක්කුන් වැනි අවශේෂ සතුන් ගැන කතා කිරීමෙන් වැඩක් ඇත්තේම නැතිය. කෙසේ වෙතත් සත්ව අවිහිංසාවාදීන් මෑතක ...
ඔබේ රැකියාව ගැන ඔබ තෘප්තිමත්ද? - Are You Satisfied with your Job? World Beyond World අපි ජීවත් වෙන්න නම් රැකියාවක් කරන්නම වෙනවා. නිකම් ඉඳගෙන ජීවත්වෙන්න නම් දෙමාපියන්ගෙන් ලැබුණු බූද්ලයක්වත් තියෙන්න ඕන. නමුත් එවැනි දේවල්වලට හිමිකම් කියන්න පුළුවන් අය දැන් අඩුයි. ඒ නිසා හොඳ රැකියාවක් තියෙන්නම ඕන. අමාරුවෙන් හරි රැකියාවක් සොයාගෙන ටික දවසක් යනකොට හිතෙනවා, “අයියෝ මේ රස්සාව නම් මට එපා වෙලා. වෙන රස්සාවක් හොයාගන්න ඕන” කියලා. ඉතින් වෙන රැකියාවක් සොයාගන්නවා. ඒත් ඒ ගැනත් ටික දවසක් ...
මුස්ලිම් කියන්නේ ත්රස්තවාදයටම ඉපදුණු ජාතියක්ද? - Does Muslims born to terrorism? World Beyond World බේබි හින්දි චිත්රපටයහින්දි චිත්‍රපටියක් බැලුවත් බටහිර ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවත් බොහෝ ඒවායේ දුෂ්ටකම් කරන්නේ මුස්ලිම් ජාතිකයන්. අද ලෝකයේ සිදුවන දේවල් බැලුවත් වැඩිපුරම ත්‍රස්තවාදී වැඩ කරන්නේ මුස්ලිමුන්. මුස්ලිම් හැමෝම ත්රස්තයන් නොවුනත් හැම ත්රස්තයෙක්ම මුස්ලිම්. ඇත්තටම මුස්ලිම් කියන්නේ ත්රස්තවාදයටම ඉපදුණු ජාතියක්ද? වැඩිදුර කියැවීමටFrom Aladdin to Lost Ark, Muslims get angry at 'bad guy' film imagesArabs as Terrorists: The Power of Media ImagesBollywood, please ...
ෆේස්බුක් එකේ ජනප්‍රිය හිනා මුහුණ කාගෙද? - Yo Ming the person behind the Facebook smiling face World Beyond World ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල, විශේෂයෙන් ෆේස්බුක් අඩවියේ නිතර සැරිසරනවා නම් මේ මුහුණත් ඒ තරමටම දැක ඇති. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග්ගේ පින්තූරේ දැකපු නැති අයත් මේ මුහුණ දැකලා ඇති. මේ මුහුණේ ඇති සිනහව විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ද ආරෝපණය කරමින් සකස් කළ පින්තූර බෙහොමයක් සමාජ ජාල වෙබ් අඩවිවල පවතිනවා. ඇත්තටම කවුද මේ පුද්ගලයා. ඔහු තමයි යෝ මිංග්. 1980 සැප්තැම්බර් 12 වැනිදා උපන් ...
දෙමළ අලුත් අවුරුද්ද - Tamil New Year World Beyond World කුරුළු නදින් පරිසරය පිරෙන, ගස්වැල් මලින් ඵලින් බර වන ඒ භාග්‍යමත් මාසය නැවත උදා වී තිබේ. සියලු දෙනා තුළම පාහේ නැවුම් උද්යෝගයක් ඇති වී තිබේ. ඒ තව නොබෝ දිනකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිසාය. සිංහලයන් වන අප අවුරුදු උළෙල පවත්වන ආකාරය පිළිබඳ බොහෝ කරුණු දැන සිටිය ද, දෙමළ ජනතාව මේ සඳහා සූදානම් වන ආකාරය, ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ...
උඩුකය නිරුවත් ස්වාසිලන්ත ගැහැනු - Topless virgins of Swaiziland World Beyond World අප්‍රිකා මහාද්වීපයට අයත් ස්වාසිලන්තය පිළිබඳ භූගෝල විද්‍යාව හැදෑරූ අයත්, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන අයත් සහ ලෝකයේ විවිධ රටවල් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ආදීන් හැරුණු කොට සෙසු බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. පසුගිය රජය සමයේ එහි රාජ්‍ය නායකයා අප රටට පැමිණි බැවින් අප රටේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතා කළත් මේ වන විට බොහෝ දෙනෙකුට එවැනි රටක් පිළිබඳ වැඩි මතකයක් නොතිබෙන්නට පුළුවන. ...
සිකුරාදාට කැෂුවල් අඳින්නේ ඇයි? - Casual Wearing on Friday or Casual Friday World Beyond World සතියේ දවස් හත ගැන සැළකිල්ලට ගත්තොත් පාසල් දරුවන්ගේ සිට රැකියාවල නිරත වන වැඩිහිටියන් දක්වා බොහෝ දෙනෙක් සඳුදා දිනය ගැන දක්වන්නේ පුදුමාකාර අකැමැත්තක්. මේ අකැමැත්ත සතියේ දවස් හත ගෙවීගෙන යද්දි ටික ටික අඩුවෙනවා. ඒ වගේම සිකුරාදා කියන්නේ මේ හැමෝම කැමතිම දවස. මොකද බොහෝ දෙනෙකුට දවස් දෙකක නිවාඩුවක් ලැබෙන නිසා. මේ නිසා සිකුරාදා දිනය බොහෝ දෙනෙක් සැහැල්ලුවෙන් ගත කරන්න පෙළඹිලා තියෙනවා. ...
හිනා යයි කියල හිතෙන කතාවක් 2 - My Joke Stories World Beyond World අපේ ගෙදර වතුර කරාමයක් කැඩිලා. අලුතින් එකක් දාන්න ඕන වුණා. ඒකට මුළින්ම වතුර වහලා ඉන්න ඕන නේ. මම ගේට් වෑල්ව් එක වහන්න ගියා. මීට කලින් වතාවක ගේට් වෑල්ව් එක වහන්න ගිහින් ඒකේ එක අණ්ඩක් කැඩිලා තිබුණේ. මම ඉතිරි අණ්ඩට පයිප්ප කෑල්ලක් දාලා ගේට් වෑල්ව් එක වහන්න ගියා. හුටා පටස්! ඒ අණ්ඩත් කැඩුණා. දැන් මොකද කරන්නේ? වතුර වහන්න විදිහක් නෑ. යාළුවකුගේ ...