“අනාගතයේ අනුරාධපුරය මුළු ලෝකයේම ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන්නත් පුලුවන්” - Anuradhapura will be spiritual centre of the world sirilaka sarisara “අනාගතයේ අනුරාධපුරය මුළු ලෝකයේම ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන්නත් පුලුවන්” - මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ‛දහවලටත්අද්භූත රූප මැවෙන අනුරපුර ආරාමික වන පෙත’ (මෙහි බ්ලොග් සටහන මෙතැනින් කියවන්න පුලුවන්) යන මැයෙන් 2014-09-28 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධව සුවිසල් ජන අවධානයක් යොමුව තිබේ. ඉන් පැවසුණේ දිවා කාලයේදී පවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ රූප මැවී පෙනෙන්නේ යැයි පැවසෙන අනුරාධපුර ඇතුළු නුවරට ඔබ්බෙන් ...

කුවේණිය දිවි නසාගත් යද්දෙස්සාගල - Yaddessagala where Kuweini Commited Suicide sirilaka sarisara යක්දෙස්සාගල යනු අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම භූවිෂමතා ලක්ෂණ අතින් ද ඉතා වැදගත් ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. මෙය පරිසර හිතකාමීන් සහ සොබා දහම විඳින්නන් අතර ඉතා ප්‍රකට ස්ථානයක් වුව ද සාමාන්‍ය ජනතාව මේ පිළිබදව කතා කරන්නට පටන් ගත්තේ පසුගිය දිනෙක දැරියක පැහැරගෙන නිධානයක් ගැනීම සඳහා බිලිදීමට ඇය යක්දෙස්සාගලට රැගෙන ගිය බවට පළ වූ පුවත් නිසාවෙනි. එම සිදුවීම කෙමෙන් ...

දහවලටත් අද්භූත රූප මැවී පෙනෙන අනුරපුර ආරාමික වන පෙත - Anuradhapura Monastery Forest where the mysterical phenomenon happens sirilaka sarisara දිවා කාලයේ පවා විවිධ අද්භූත දර්ශන විද්‍යමාන වන බව පැවසෙන අනුරාධපුර පූජා නගරය ආසන්නයේම පිහිටි වන පෙතක් පිළිබඳව අපට අසන්නට ලැබුණේ ඉතා අහම්බෙනි. අනුරාධපුර සමාධි පිළිමයේ සිට ගල් පාලම පාර ඔස්සේ කිලෝ මීටර් දෙකක් පමණ දුරකින් පිහිටි මෙම විස්මිත වන පෙත පිළිබඳව අතීතයේ සිට ප්‍රදේශයේ ගැමියන් තුළ භීතියක් ඇති කළ බව ද අපට දැන ගත හැකි විය. අතීතයේ නොයෙකුත් ...

මිනිසා සහ අශ්ව හිස, අනුරාධපුරය - Man and the Horse Head at Isurumuniya sirilaka sarisara ඉසුරුමුණි විහාරයේ පර්වත මධ්‍යයෙහි පොකුණේ බිම සිට අඩි පහලොවක් උසින් පර්වතයේම අර්ධ උන්නතව නෙළා ඇති අශ්ව ශීර්ෂයක් සහ මනුෂ්‍ය රුවකි. මනුෂ්‍ය රුවේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වියයුතුය. කඳ සෘජුව තබා ගනිමින් වම්පස පොළොව මත දිගා කොට, දකුණු පස ඔසවා, නවාගෙන හිඳගෙන සිටින ස්වරූපයෙන් නිරූපිත මනුෂ්‍ය කැටයමේ වමත භූමි ස්පර්ශ වෙද්දී දකුණත දකුණු පසේ දණහිස මත තබාගෙන සිටියි. පුද්ගලයාගේ දැස් ...

සකලකලා වල්ලභ රජුගේ මඟුල් කඩුවට මොකද වුණේ? - What Happened to the Auspicious Sword of King Sakalakalavallabha? sirilaka sarisara දුටුගැමුණු රජුගේ මඟුල් කඩුව තවමත් නිරුපද්‍රිතව තිබෙන බවට විශාල හාහෝවක් පහුගිය කාලයේ රටපුරා පැතිරිණි. නමුත් දුටුගැමුණු රජතුමාට මඟුල් කඩුවක් තිබුණු බවට ඉතිහාසයෙන් කිසිම සාක්ෂියක් හමු නොවේ. ගැමුණු - එලාර යුද්ධය මහාවංශයේ එන පරමෝත්කෘෂ්ඨ අවස්ථාවන් කිහිපයකින් එකකි. මහාවංශයේ විසි පස් වන පරිච්ඡේදයේ හැට නවය හැත්තෑව ගාථා පාඨවලින් එය විචිත්‍රවත් අයුරින් විස්තර කෙරේ. නමුදු ඒ විස්තරයට අනුව දුටුගැමුණු කුමරා එලාර රජු ...

සමාධි පිළිම වහන්සේගේ වියෝවෙන් අනාරක්ෂිත වූ තොළුවිල - Toluvila Buddha Statue, a masterpiece of the ancient Sri Lankan sculpting art sirilaka sarisara සමාධි පිළිම වහන්සේ තොළුවිල පුද්බිමේ පිහිටි සමයේ ගත් ඡායාරූපයක් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහ මෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට ...

ඉන්ද්‍රඛීලය හෙවත් අනුරපුරයේ අටපට්ටම් සෙල් ටැඹ - Indrakheelaya at Anuradhapura sirilaka sarisara අපි අනුරාධපුරේ ගිය වෙලාවේ මේක දැක්කේ අහම්බෙන්. අමුතු ගල් කණුවක හින්දා මම නිකමට මේක කැමරාවට අල්ලගත්තේ. පස්සේ තමයි විස්තරේ හොයාගත්තේ. මේ තමයි ඒ විස්තරේ.රුවන්මැලි මහා සෑයේ උතුරු දොරටුව අසල අටපට්ටම් සෙල් ටැඹක් දක්නට ලැබෙනවා. අඩක් බිඳීගොස් ඇති එය දැනට පවත්නා කොටස අඩි 20යි අඟල් 4ක් උසින් යුක්තයි. මෙම නිර්මාණය පිළිබඳ විවිධ උගතුන් විවිධ අදහස් දක්වා ඇති අතර ඉන් එක් මතයක් ...

එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මලුවට - Pilgrimage to Mt. Samanala via Erathna Adawikanda sirilaka sarisara සමනල කන්ද එක් වරක්වත් නැගපු නැති කෙනෙත් මෝඩයිලු. එක වතාවක වඩා නැග්ගත් මෝඩයිලු. මේ කියන කතාවට අනුව මමත් මෝඩයෙක්. මොකද මම මේ ගමන සිරිපා කරුණාවත් එක්ක මේ වෙන කොට පස් වතාවක් මේ වන්දනා ගමන ගිහින් තියෙනවා. අතුරු ආන්තරාවක් නොවුනොත් තව පුලුවන් කාලයක් අවුරුද්දක් ගානේම කරුණා කරනවා. ඒක මෝඩ කමක් නම් මම මෝඩයෙක් වෙන්නේ කැමැත්තෙන්මයි. මොකද සිරිපා කරුණාව කියන්නේ මමත් අපි ...

රඹාවැව මහකන්ද ආරණ්‍ය සේනාසනය - Mahakanda Buddhist Monastery at Rambawewa sirilaka sarisara සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තුවන්න

Alms Hall at Mihintale - මිහින්තලේ දාන ශාලව sirilaka sarisara ගලින් කරන ලද ඔරු දෙකක් දක්නට ලැබෙන නටබුන් ගොඩනැගිල්ල මිහින්තලයේ දාන ශාලාව ලෙස හඳුනාගෙන තිබේ. විශාල ඔරුව බත් ඔරුව ලෙසත්, කුඩා ඔරුව කැඳ ඔරුව ලෙසත් හඳුන්වනු ලබයි. මෙය මිහින්තලා ආරාම සංකීර්ණයේ වැඩ විසූ දහස් ගණනක් වූ භික්ෂූණ් වහන්සේලාගේ දානය සැපයූ අති පූජනීය ස්ථානයකි. මෙහි මුළුතැන්ගෙය, ගබඩා කාමරය, ආදී අංගයන්ගෙන් යුක්තව මහා විහාරයේ හා අභයගිරි දාන ශාලාවන් හි සැලැස්මට සමාන ...
Cobra Pond at Mihintale - මිහින්තලේ නාග පොකුණ sirilaka sarisara ‛නාග සොන්ඩි’ ලෙස වංශ කතාවන්හි හැඳින්වෙන මෙම පොකුණ මිහින්තලා ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා සැපරීම සඳහා තිබූ ප්‍රධාන පොකුණ වෙයි. මෙය නාග පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙහි ගලක කොටා ඇති පෙන සතක් සහිත නාග රූපය නිසා විය හැකිය. මෙම පොකුණේ ජලය, එයට සම්බන්ධ නල මාර්ග ඔස්සේ පහතින් වූ සිංහ පොකුණටත් දාන ගෙයටත් ජලය සැපයූ බවට සාධක සොයාගෙන තිබේ. ආදි සිංහලයාගේ ජල ...