යාපන සරසවි ගැටුමේ සැබෑ සුලමුල මෙන්න! Neth FM Off-Air අද දින (16) යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර මෙම ගැටුමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව වාර්තා වුණා. මේ හේතුවෙන් යාපනය සරසවියේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ. ...
බ්‍රිතාන්‍ය අගමැතිගේ ලාංකීය මිතුරා… Neth FM Off-Air තෙරේසා මේ බි්රතාන්යයේ නව අග්‍රමාත්‍යවරිය ලෙස පත්වීම තුළින් ශී‍්‍ර ලංකාවටද වාසි අත්වන බව මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාවේදී ශී‍්‍ර ලංකාව බි්රතාන්ය සමග පවතින සබඳතා තවදුරටත් තර කර ගත යුතු බවයි. නෙත් නිවුස් සමග සංවාදයට එක්වෙමින් එ් මහතා මේ බව ප්‍රකාශ කළා. “මගේ යාලුවෙක්, මට වැඩිය තරුණයි. එයාගෙ දැන් සැමිය මගේ හොඳම යාළුවෙක්. මම කවදාවත් හිතුවෙ ...
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air මොනරාගල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද ප්‍රතිඵලය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ආසන සංඛ්
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air බදුල්ල දිස්ත්‍රික්කය පස්සර මැතිවරණ කොට්ඨාසය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්&z
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air බදුල්ල දිස්ත්‍රික්කය හාලි ඇළ මැතිවරණ කොට්ඨාසය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව
උදයංග අත්අඩංගුවට ගන්න සැරසෙයි Neth FM Off-Air රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් අද (15) ඉල්ලා සිටියා. ජාත්‍යන්තර පොලීසිය හරහා මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තු නිකුත් කරන ලෙස ...
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air බදුල්ල දිස්ත්‍රික්කය බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව
බ්‍රිතාන්‍ය තීරණය ලංකා ආර්ථිකයට බලපාන හැටි මහ බැංකුව කියයි Neth FM Off-Air යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බි්රතාන්ය ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කි‍්‍රයාකාරී සැලැස්මක් මහ බැංකුව විසින් රජයට භාර දී තිබෙනවා. බි්රතාන්යයේ මෙම තීරණයත් සමග මෙරට මත්ස්‍ය අපනයන කටයුතුවලට හා ජී.එස්.පී ප්ලස් තීරුබදු සහන යළි ලබාගැනීම ආදී කටයුතුවලට යම් යම් බාධා එල්ල විය හැකි බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය සකස් ...
වාර්තාගත ශතකයෙන් උන්මාද වී නායක මිස්බා සුද්දන් ඉදිරියේ අමුතුවට හැසිරෙයි! (VIDEO) Neth FM Off-Air සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය තීරණය කළා. ඊයේ දිනය අවසාන වන විට පකිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 282 ලබා සිටියා. මෙහිදී 42 හැවිරිදි පාකිස්ථානු නායක මිස්බා උල්හක් විශිෂ්ඨ ශතකයක් ලබා ගත්තේ, 1934 පසු ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වෙමින්. ඔහු ශතකය ලබාගත් පසු pushups ...
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air මොනරාගල දිස්ත්‍රික්කය වැල්ලවාය මැතිවරණ කොට්ඨාසය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව
ඌව පළාත් සභා මැතිවරණය 2014 Neth FM Off-Air මොනරාගල දිස්ත්‍රික්කය මොනරාගල මැතිවරණ කොට්ඨාසය පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව
විරෝධය ගැන අහන්න ජනපති නාට්‍යකරුවන්ට එන්න කියයි Neth FM Off-Air රාජ්‍ය නාට්‍ය උළලේදී ඉකුත්දා මතු වූ විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තරුණ නාට්‍යකරුවන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. කේ. බී. හේරත්, සෞම්‍ය ලියනගේ, ජගත් මනුවරණ, නාමල් ජයසිංහ සහ චාමර ගුරුගේ යන කලාකරුවන් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි. The post විරෝධය ගැන අහන්න ජනපති නාට්‍යකරුවන්ට එන්න කියයි appeared first ...
දොස්තරගේ වැඩෙන් වෘෂණයක් අහිමිවෙයි Neth FM Off-Air ඕස්ට්‍රේලියාවේ ආධුනික වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් කපා ඉවත් කිරීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මෙසේ සිදුකර ඇත්තේ පීඩාවට පත්වූ පුද්ගලයා අන්තර්ජාලයේ වෛද්‍ය උපදෙස් පතා පලකල දැන්වීමක් දැකීමෙන් පසුවයි. අනතරුව ඇලන් මැතිව්ස් නම් මෙම පුද්ගලයා මෙම රෝගියා සිටි හෝටල් කාමරය තුළට පැමිණ ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු ලෙස රඟපා මෙලෙසෙ ඔහුගේ වම් වෘෂණ කෝෂය ...
වැට් විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක් Neth FM Off-Air වැට් බද්දට විරුද්ධව කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයින් විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. The post වැට් විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක් appeared first on Neth News. ...
නීති මගින් මාධ්‍ය හදන්න බැහැ – හිටපු මාධ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් Neth FM Off-Air නිදහස් මාධ්‍ය කලාවක් බිහි කිරීම නීති සම්පාදනයෙන් හෝ පවතින නීති ඉවත් කිරීමෙන් සිදු කළ නොහැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ සඳහා තාර්කික හා බුද්ධිමත් ප්‍රජාවක් බිහි කිරීම අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නාවල මාධ්‍ය , කලා සහ කළමනාකරණ පාසලේ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන්ට සහතික ප්රදානය කිරීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ...
ලංකාවට ගෙන් වූ බාල තෙල් හරවා යවයි Neth FM Off-Air ශී‍්‍ර ලංකාවට ගෙන් වූ නිසි ප්‍රමිතියෙන් තොර ජෙට් ඒ වන් ගුවන් යානා ඉන්ධන තොගය ආපසු හරවා යැවීමට තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ අවස්ථා 3කදී පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. මේ හේතුවෙන් රට තුළ ...
ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වෙයි Neth FM Off-Air ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව 2001 වසරට සාපේක්ෂව 2012 වසරේදී වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2012 ජන සංගණනයට අනුව මේ බව අනාවරණ වූ බවයි. 2001 වසරේදී ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව පුරුෂයන් සඳහා අවුරුදු 68.8ක් ද ස්ත්‍රීන් සඳහා 77.2ක්ද වුණා. 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පුරුෂයන් සඳහා ආයු අපේක්ෂාව අවුරුදු 72ක්. 2001 වසරට සාපේක්ෂව ...