Sunday, May 5, 2024

General line - 0115112241

වැට් විරෝධයෙන් කොටුවේ වාහන තදබදයක්




වැට් බද්දට විරුද්ධව කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයින් විරෝධතාවයක නිරත වනවා.

මේ හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.