ලයිට් නැති වතුර නැති කොළඹ පෝට් සිටි! Neth FM Off-Air පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම ජලය, විදුලි බලය සහ කැළිකසල හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ව්‍යාපෘතිය භාරව සිටින චීන සමාගම සහ ඊට අනුබද්ධිත තවත් දේශීය සහ විදේශීය ආයතන කිහිපයක් ඉදිකිරීමේ ඉදිරි කි‍්‍රයාවලිය පිළිබද මෙරට ඉහළම දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකදී මෙම තත්ත්වය උදාවුණා. මෙම සාකච්ඡාවට මෙරට රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරමින් අදාළ සියලූ පාර්ශව කැදවා තිබුණා. පෝර්ට් සිටි නව ...
ඇප ඉල්ලූ මුසම්මිල්ට සැප නැතිවෙයි Neth FM Off-Air ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධ්කරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. පොදු දේපළ පනත යටතේ ඇප ලබාදීමට සුවිශේෂි කරුණු තිබිය යුතු බවත් මෙම අවස්ථාවේ එවැන්නක් නොමැති බැවින් ඇප නියම කළ නොහැකි බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පවසා ඇත්තේ. The post ඇප ඉල්ලූ මුසම්මිල්ට සැප නැතිවෙයි appeared first on Neth ...
ගංවතුරට හසුවූ දූ පුතුන්ගේ ‘බත්පතට ලැබුණු මුදලත් ගසා කෑ’ ජනප්‍රිය රංගන ශිල්පිණිය Neth FM Off-Air පහුගිය දා ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ ඔබට මතක ඇති. ඔහු ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. විදේශයක දුක් විඳ මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයෙන් ...
ගංවතුරට හසුවූ දූ පුතුන්ගේ ‘බත්පතට ලැබුණු මුදලත් ගසා කෑ බව කියන ‘ ජනප්‍රිය රංගන ශිල්පිණිය Neth FM Off-Air පහුගිය දා ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ ඔබට මතක ඇති. ඔහු ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. විදේශයක දුක් විඳ මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයෙන් ...
කැරිබියන් ලීග් තරඟාවලියේ නවතම ලකුණු සටහන Neth FM Off-Air බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඇමර්සන් වොරියස් කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ, සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින්. ජැමෙයිකා තලවස් සහ ටි්රන්ග්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල රැදී සිටිනවා. මේ අතර ඊයේ පැවති තරගයකදී ශාන්ත ලූසියා කණ්ඩායම පරාජය කරමින් ඇමර්සන් වොරියස් ...
අම්මයි දුවයි මැරුවේ අම්මාගේ අනියම් සැමියාද? Neth FM Off-Air රත්නපුර, ගුරුබෑවිල ප්‍රදේශයේදී කාන්තාවක් සහ ඇගේ දියණිය ඝාතනය කිරීම, ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් සිදුකරන්නට ඇතැයි සැක කෙරෙනවා. තියුණු ආයුධවලින් පහරදී මෙලෙස ඝාතනය කර තිබුණේ 37 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි වියේ පසුවූ ඇගේ දියණියයි. මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. The post අම්මයි දුවයි මැරුවේ අම්මාගේ අනියම් සැමියාද? appeared first on Neth News. ...
කාන්තාවන් කාමරවලට ගෙනගොස් Sex Video හදන පිරිමින් ගැන විශේෂ හෙළිදරව්වක්! (පාඨකයාගේ ලිපිය) Neth FM Off-Air ශ්‍රී ලංකාවේ පිරිමි Sex Videoවලට මේතරම් බය ඇයි? මැයෙන් පලකළ ලිපිය කාලීන අවශ්‍යතාවයක් ලෙස ඉතාම අගයකරමි. එම ලිපියේ සඳහන් එක් විශේෂිත කරුණක් කෙරෙහි අවදානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් අන්තර්ජාලය තුළ හුවමාරු වන ශ්‍රී ලංකික අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සම්බන්ධ ව ය. බොහෝ විට මෙවැනි දර්ශන වල පෙනිසිටිනුයේ ආදරයේ නාමයෙන් මුලාවට පත්වන තරුණියන් බව අපි සිහිපත් කරගත යුතුය. බොහෝ විට ...
අනුරපුරින් අමනුස්ස වැඩක් – අඹගස් පෙළක් කපලා පක්ෂින් අනතුරේ! Neth FM Off-Air අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට මාර්ගයේ පිහිටි අඹගස් පෙළ සම්පූර්ණයෙන්ම කපා දෑමිමට ඩිපෝ බළධාරින් ගත්පියවර හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ ගස්මත නිවහන් තනාගෙන ජීවත්වු පක්ෂි විශේෂ කිහිපයක වාසස්ථානයන් අහිමිවීමෙන් එම සතුන් අසරණභාවයකට පත්ව සිටිති. වසර ගණනාවක් තිස්සේ කොක්කුන් හා කපුටන් පරම්පරා කිහිපයක් කිසිදු හිරිහැරයක් නොමැතිව මෙම ගස්මත කූඩුතනාගෙන ජිවත්වූ අතර පෙරේදා (12) දිනයේ එම ...
ශ්‍රී ලංකා ද.අප්‍රිකා 19 පහළ අවසන් තරගය Neth FM Off-Air සංචාරක දකුණු අපි‍්‍රකානු අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගය අද (13) පැවැත්වෙනවා. ඒ, කොළඹ එස් එස් සී කී්රඩාංගණයේදීයිග තරගාවලියේ පළමු තරගය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලකුණු 16 කින් ජයගත්තාග දෙවන තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 12 කින් ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව ...
ශී‍්‍ර ලංකා අමෙරිකා සබඳතා තව තවත් ශක්තිමත් කර ගන්නවා Neth FM Off-Air ශී‍්‍ර ලංකාව සහ අමෙරිකාව අතර සබදතාව තව තවත් ශක්තිමත් කර ගන්නා බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ඊයේ (12) පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව කියාසිටියා. ශී‍්‍ර ලංකාව ඉකුත් කාලසීමාව තුළ සුවිශේෂි ගමනක් පැමිණ ඇති බවත් අභ්‍යන්තර ගැටලූවලට යහපත් අයුරින් විසදුම් ...
වතුපිටි සුද්ද නොකළොත් වැඩ වරදී – ඩෙංගු මර්ධනයට කණ්ඩායම් ගෙන්ගෙට Neth FM Off-Air ඩෙංගු මර්ධන වැඩසටහනක් අද (13) ආරම්භ වනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිදෙදහස් හත්සිය අනූ නවයක් වාර්තා වී ඇති බවයි. මේ වසරේදී පමණක් පරිශ්‍ර මිලියනයක් පරීක්ෂා කර ඇති අතර හදුනාගෙන ඇති ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සංඛ්‍යාව ලක්ෂ දෙකක්. ඒ අතරින් මදුරු කීටයන් සිටින පරිශ්‍ර විසි දෙදහසක් ...
අවි අතට ගන්නේ නැහැ – මාධ්‍ය වරද්දා වාර්තා කිරීමක් Neth FM Off-Air අවි අතට ගෙන දේශපාලන ගැටලූවලට පිළිතුරු සෙවීම වර්තමානයට නොගැලපෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නලීන් හේවගේ මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ නැවත තහනම් කිරීමට කටයුතු කළහොත් 88, 89 කාලය මෙන් ආයුධ අතට ගැනීමක් සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් නලින් හේවගේ මහතාගෙන් විමසුවා. තමාගේ කතාව වෙලාවේ 88/89 වකවානුවේ අවි අතට ...
රටේ අධ්‍යාපන ලොක්කන් ඔක්කොම කොළඹට Neth FM Off-Air දිවයිනේ සියලූ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විභාග විෂයන් භාර අධ්යක්ෂවරුන් හෙට දිනයේ කොළඹට කැදවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ මෙහෙයුම් වැඩපිලිලෙට අදාළ උපදෙස් ලබාදීමට බවයි විභාග කොමසාරිස් ඩබ්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ. මේ අතර විභාග මධ්‍යස්ථානවල රාජකාරී සිදුකරන ශාලාධිපතිවරුන් සහ සහකාර ශාලාධිපතිවරුන්ද මේ මස ...
ගම්ලත් සහ ජයසේකර ඒකාබද්ධ විපක්ෂය මගහරී Neth FM Off-Air මහනුවරින් ආරම්භ කෙරෙන ජන සටන පාද යාත්‍රාව ආණ්ඩුව පෙරළා දැමීමේ පණිවිඩය රටට කියාපාන අවස්ථාවක් වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුවේ ජනතා විරෝධී කරුණු 6 ක් මුල්කර ගෙන එය සංවිධාන කෙරෙන බවයි. මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ති‍්‍රවරුන්ගේ රැුස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ සදහා ...
ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය බටහිර විරෝධී නොවේ Neth FM Off-Air සියලූ රටවල් සමග මිත්‍රශීලි ගණුදෙනුවක් සිදුකරමින් රටට වාසි අත්කර ගැනීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තිය වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. විදේශ විනිසුරුවරුන්ට මෙරටට ඇතුල්වීමට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ කතාව බටහිර රටවල්වලට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. යුද සමයේ මෙරට සිදු වූ බව කියන ඇතැම් සිදුවීම් විනිශ්චය කිරීම ...
නාමල්ට වැඩි සැප නැහැ – කෑම ගෙදරින් Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇත්තේ සෙසු සැකකරුවන්ට ලබාදෙන පහසුකම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. නව මැගසින් බන්ධනාගරයේ ඊ වාට්ටුවේ සිරමැදිරියක මේ වනවිට නාමල් රාජපක්ෂ මහතා රදවා සිිටිනවා. නාමල් රාජපක්ෂ මහතාට නිදා ගැනීමට ලැබී ඇත්තේද ඇතිරිල්ලක් පමණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මිට වසර තිහකට පමණ පෙර බන්ධනාගාර ගත කෙරුණු අවස්ථාවේදී මෙම සිර මැදිරියේම රදවා තබා ...
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි Neth FM Off-Air ඉතාලියේ අද (12) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුරට ලක්වූ දුම්රිය දෙකේ සුන්බුන් අතර සිරවී සිටින මගීන් බේරා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ. The post දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි appeared first ...
හෙට වර්ජනය අතහරී Neth FM Off-Air හෙට (13) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ ඖෂධ සංයෝජකවරුන්ගේ වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගීවීමට නියමිතව ඇති හෙයින් බවයි ඖෂධ සංයෝජකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. The post හෙට වර්ජනය අතහරී appeared first on Neth News. ...
රුසියාවේදී මව්බිමට තවත් රන් පදක්කමක් Neth FM Off-Air රුසියාවේ පැවැත්වෙන 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට අද (12) තවත් රන් පදක්කමක් හිිමිවුණා. ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන්. රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශලික සන්තුෂ් ක්‍රීඩකයායි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 22.97 ක් වනවා. ඔහු මීට පෙර මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේද රන් පදක්කම දිනා ගත්තා. The post රුසියාවේදී මව්බිමට ...
මිචෙල් ස්ටක් ශ්‍රී ලංකා පිලට අභියෝගයක් Neth FM Off-Air ඕස්ටේ්රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් හට වැඩි වගකීමක් පැවරෙන බව ඕස්ටේ්රලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් පවසනවා. ඔහු පැවසුවේ මිචෙල් ස්ටක්ගේ වේගය සහ දෝලනය ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇති බවයි. ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 26 වනදා ආරම්භ වනවා. The post මිචෙල් ස්ටක් ශ්‍රී ලංකා පිලට අභියෝගයක් appeared first ...