පවුල නඩත්තු කරන්න බැරිකමක් නැහැ! ඒත් කැත වැඩ එපා! මුරලි ඉන්දියාවට දෙහි කපයි! Neth FM Off-Air තමන්ට සහ මහේලට ඉන්දීය මුදල් නොමැතිව සිය පවුල නඩත්තු කළ හැකිවුවද අවම ගෙවීමක් සහිත ක්‍රීඩකයන්ට එය ගැටලුවක් වන බව මුත්තයියා මුරලිදරන් පවසනවා. ඒ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අදහස් පලකරමින්. තමා ලෝකයේ විවිධ ලීග තරගාවලි සඳහා ක්‍රීඩා කර ඇතත්, ඒ රටවල ක්‍රිකට් ආයතන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන් කටයුතු නොකරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවත් මුරලිදරන් පවසා තිබෙනවා. ඔහු මේ ...
දකුණ හෙල්ලූ කොම්බු රොෂාන්ගේ ඝාතකයා හසුවේ (PHOTOS) Neth FM Off-Air කොම්බු රොෂාන් නම් වන පාතාල සාමාජිකයා ඇතුළු තවත් ඝාතන තුනක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි සාමාජිකයාව පල්ලෙකැලේ ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කොම්බු රොෂාන් මෙම පුද්ගලයා ගේ නෑදෑයකු වන බවයි පොලිසිය සඳහන් කළේ. දැනට වසර දෙකකට පමණ පෙර යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ...
ඒකාධිපති පාලනයට එරෙහිව මහ පාරට (VIDEO) Neth FM Off-Air අගලවත්ත වැවිලි සමාගමේ සේවකයින් පිරිසක් කොළඹදී අද (14) උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එම වැවිලි සමාගම ඒකාධිපති පාලනයක් ගෙනයන බව පවසමින්. ක්‍රිස් නෝනිස් ඇතුළු සමාගමේ පාලනාධිකාරිය ජනතා මුදල් අයතා ලෙස අවභාවිත කරන බැවින් සහ දිගින් දිගටම සකච්ඡා කළද ඉන් විසඳුමක් නොවූ බවද උද්ඝෝෂකයින් පවසනවා. The post ඒකාධිපති පාලනයට එරෙහිව මහ පාරට (VIDEO) appeared first on Neth News. ...
සනී ලියෝන්ගෙන් රසිකයන්ට sex පාඩමක්! Neth FM Off-Air වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට නිළියක වූ සනී ලියෝන් මේ වන විට බොලිවුඩය අතික්‍රමණය කරමින් සාර්ථක බොලිවුඩ් නිළියක බවට පත්ව තිබෙනවා. ඇය පසුගිය දවසක sex පිළබඳ අදහස් පළ කර තිබෙන්නේ ඈ සම්බන්ධ වූ උපත් පාලන කොපු සම්බන්ධ වෙලඳ දැන්වීමක් පිළිබඳ වැඩිදුරටත් කතා කරමින්. ඈ එසේ පෙනී සිටියේ Manforce නම් ඉන්දියාවේ ජනප්‍රියතම උපත් පාලන කොපු සන්නාමය වෙනුවෙනි.බොලිවුඩයේ ප්‍රසිද්ධ තරුවක් මෙසේ උපත් පාලන ...
භාරත ඝාතන තීන්දුව ‘8’ වන දා Neth FM Off-Air භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 8වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13ක් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා. The post භාරත ඝාතන තීන්දුව ‘8’ වන දා appeared first on Neth News. ...
ලංකා පුවත් ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණ Neth FM Off-Air ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ලංකා පුවත් ඒජන්සියේ සිදුවූ සිද්ධීන් කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ එවැනි ...
හතුරු සාත්තුව! Neth FM Off-Air පාපන්දු තරගයක් අතරතුර අබාධයකට ලක්වන ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පිටිය මැදදි සත්කාර කරන තවත් ක්‍රීඩකයෙක් සිටින ඡයාරූපයක් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල සැරිසරනවා. මෙම සිදුවීම වාර්තාවන්නේ මාතර උයන්වත්ත පාපන්දු ක්රීඩාංගණයේදීයි. මාතර ශාන්ත තෝමස් විද්‍යලය හා රාහුල විද්‍යාලය අතර පැවති වාර්ෂික පාපන්දු තරගයේදී රාහුල විද්‍යාලයේ ක්‍රීඩකයෙකුට (තැඹිළි පාට) ශාන්ත තෝමස් ක්‍රීඩකයෙකු ආබාධයකට උදව් කරන ආකාරයයි මෙම ඡයාරූපයේ දැක්වෙන්නේ. මෙය මෙම තරගය නැරඹීමට පැමිනි දහස් ...
නාමල් හිරේ යැවූ පැමිණිලිකරුගෙන් අදත් පැමිණිල්ලක් Neth FM Off-Air ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (14) දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ පාඩුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට විදුලිබල හා පුනර්ජනනීය ...
මීගහතැන්නේ සිද්ධිය ගැන දෙමව්පියන් ජනපතිට ලියයි Neth FM Off-Air මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයට ලක් වු බව කියන දෙමව්පියන් සිය අවසන් ඉල්ලීම ලිපියක් මගින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. අදාළ ඉල්ලීම මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වෙත යොමු කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබුණා. මෙම ඉල්ලීමෙහි ප්‍රධාන අරමුණක් ලෙස දෙමව්පියන් දක්වා ඇත්තේ තම දරුවන්ට සාධාරණයක් ඉටුකර ගැනීමයි. මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම ...
සල්ලිවලට කසාදෙ විකුණන ඉතාලි නෝනා Neth FM Off-Air සල්ලිවලට කසාදෙ විකුණන ඉතාලි නෝනා,ඒ ගැන දැනගන්න අද බැලුම්ගල අහන්න The post සල්ලිවලට කසාදෙ විකුණන ඉතාලි නෝනා appeared first on Neth News.
කැමරන්ට ඇතත් ලැරීට අවසර නැතිවෙයි – අගමැති නිළ නිවසේ මී දඩයක්කාරයාට නියෝගයක්! Neth FM Off-Air සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් සතුව සුරතළය සඳහා ඇති කරන සතුන් සිටින අතර සිය ධුර කාලයෙන් ඉවත්වීමේදී ඔවුන් සමග සිටි සතුන් රැගෙන යාම සිදුවෙයි. මේ දිනවලද එවැනි රාජ්‍ය නායකයෙකු සතු වූ ප්‍රසිද්ධ සුරතලෙක් සම්බන්ධව ලෝ පුරා මාධ්‍ය බොහොමයක් විවිධ පුවත් වාර්තා කරනවා. ඒ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්.ඔහු සතුව සිටි අගමැති නිළ නිවසේ වෙසෙන ලැරී නම් සුරතල් බළලා සම්බන්ධව මෙසේ වාර්තාවෙනවා. ලැරී ...
අද රෑ සිට ‘මිළ පාලනය කරන’ භාණ්ඩ මෙන්න Neth FM Off-Air අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක් මිළ පාලනයකට යටත්ව ගැසට් කරන බව වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා පවසනවා. අද(14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළ එම ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව පහතින් දැක්වෙනවා. The post අද රෑ සිට ‘මිළ පාලනය කරන’ භාණ්ඩ මෙන්න appeared first on Neth News. ...
සල්ලාල පෙම්වතුන් හා තැනතැන තනිවන සරසවි සිසුවියන්ගේ ඉරණම (පාඨකයාගේ ලිපිය) Neth FM Off-Air සරසවිය යනු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම අනෙකුත් සියලුම කාර්යයන්වලට ද අසීමිත නිදහසක් ඇත්තා වූ ස්ථානයකි. එකී නිදහස අයුතු ලෙස භාවිත කිරීමතුළ සිදුවෙමින් පවතින්නා වූ තවත් එක් ඛේදවාචකයක් පිළිබඳව මෙසේ කරුණු ගෙනහැරදක්වමි. සරසවිවලට පැමිණෙන බහුතර ශිෂ්‍යාවන් ප්‍රමාණයක් ඈත ගම්වල සිට පැමිණෙන අයවෙති. එනිසා ග්‍රාමීය සංස්කෘතිය තුළින් ඔවුන්ගේ ජීවිත පාලනය කළ තත්වයන්වලින් මිදීමට සරසවිය තුළ දී ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම ඔවුන් විසින් සිදුකරනු ...
දුම්කොල බද්ද 90% ක් කරයි Neth FM Off-Air දුම්කොල බද්ද සියයට 90 ක් දක්වා ඉහළ නැංවීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) මේ බව ප්‍රකාශ කළා. ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි. The post දුම්කොල බද්ද 90% ක් කරයි appeared first on Neth News. ...
‘තෙරේසා මේ’ ගේ තීරණ ලක් රජයට දැනෙයි Neth FM Off-Air බි්රතාන්යය ආණ්ඩුව ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බව රජය පවසනවා. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ බි්රතාන්ය යුරෝපා සංගමය සමග ඉදිරියේදී සිදුකරන සාකච්ඡා මෙහිදී තීරණාත්මක වනු ඇති බවයි. බි්රතාන්යයේ නව අගමැතිවරිය ලෙස ‘තෙරේසා මේ’ මහත්මිය පත්වීම සහ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් ලෙස ලියම් ෆොක්ස් මහතා පත්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ...
රත්තරං සෙරෙප්පු දැමූ ශ්‍රී ලාංකිකයාගේ ඉරණම විසඳුනු හැටි Neth FM Off-Air ලක්ෂ 30ක පමණ වටිනාකමින් යුත් රත්‍රං ප්‍රමාණයක් ඔබ්බවා නිම කළ පාවහන් යුගලක් පැළඳ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටවීමට ගිය පුද්ගලයකු ඊයේ (13) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු 48 හැවිරිදි වියේ පසුවන්නෙක්. ඔහු උත්සාහකර ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමටය. The post රත්තරං සෙරෙප්පු දැමූ ශ්‍රී ලාංකිකයාගේ ඉරණම විසඳුනු හැටි appeared first on Neth News. ...
‘ඒකාබද්ධ විපක්ෂයෙන් පනින අය හඳුනගත්තා’ Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කරවිය හැකි නායකයෙකු දෙවන පෙළෙහි නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට සිිටින හොඳ නායකයෙකු බවයි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ඉකුත් සමයේ විවිධ ආරංචි පැතිර ගිය අතර මෙහිදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඒ ...
ලෝකයම උස්සපු කැමරන්ගේ පෙට්ටිය! Neth FM Off-Air බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය නිළ නිවසෙන් පිටත්ව යන අවස්ථාවේ ඔහු විසින්ම එහි බඩුබාහිර ආදිය ඔසවාගෙන යන අයුරු දැක්වෙන ඡයාරූපය මීට වසර 9කට පෙර ගන්නා ලද එකක් බව අණාවරණය වී තිබෙනවා. ඩේවිඩ් කැමරන් ඊයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර තෙරේසා මේ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. ඩේවිඩ් කැමරන් විශාල ප්‍රමාණයේ කාඩ්බොඩ් පෙට්ටියක් ඔසවාගෙන යන අයුරු දැක්වෙන මෙම ...
බෝඩිම් කාමරයෙන් ලේ තැවරුණු උල් කතුරක් – මොරටු සරසවි සිසුවාගේ මරණයට හේතුව මෙන්න! Neth FM Off-Air මොරටුව සරසවියේ පළමු වසර ඉගෙනීම ලැබූ ඉංජිනේරු ශිෂ්‍යයකුගේ මළ සිරුරක් හමුවූ පුවතක් පසුගිය (11) දා වාර්තා විය. මෙසේ 11-07-16 දින රාත්‍රී තම බෝඩින් කාමරය තුල මිය ගොස් සිටියේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි නීමන්ත දිනේශ් නමැති මොරටුව සරසවියේ පළමු වසර ඉගෙනීම ලබන ඉංජිනේරු ශිෂ්‍යයකු බවත් ඔහුගේ බෝඩින් කාමරයේ මේසයක් මත ලැප්ටොප් පරිගණකයක් සහ ලේ ගැවරුණු උල් කතුරක් ද තිබී පොලිසියට හමුවු ...
ගංගානම් නදියේ ජලය තැපැලෙන් ගෙදරටම Neth FM Off-Air ඉන්දියානුවන්ගේ මහත් ගෞරවයට සහ වන්දනාවට පාත්‍ර වන ගංගානම් නදියේ ජලය තැපැල් මගින් නිවසටම එවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ, ඉන්දියාවේ ජාතික තැපැල් සේවයේ සංකල්පයකට අනුවයි. ඒ අනුව ඕනෑම අයෙකුට ගංගානම් නදියේ ශුද්ධ ජලය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීමටද හැකියාව පවතිනවා. මිලිලීටර 200 ක ජල බෝතලයක් අළෙවි කිරීමට සූදානම් වන්නේ ඉන්දීය රුපියල් 15 ත් 25 ත් අතර මිලකටයි. උපතේ සිට මරණය ...