බදු ක්රමයේ අඩුපාඩු ජනපති පිළිගනියි Neth FM Off-Air මෑතකදී කෙරුණු වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ දීර්ඝ සාකච්ඡාවක් කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතිළු මැති ඇමතිවරුන් පිරිසක් ද වෙළෙඳ සංගම් නියෝජිතයින් ද ඊට සහභාගි වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මෙය වඩා හොඳ බදු ක්‍රමයක් ...
මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ගැන බුද්ධි අංශයේ 20කගෙන් ප්‍රශ්න කෙරේ Neth FM Off-Air මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධිඅංශ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මේ අතර සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු චිත්‍රයට නගා තිබෙනවා. කිසියම් තොරතුරක් වෙතොත් දැනුම්දීම සඳහා දුරකථන අංක දෙකක් සහ ෆැක්ස් අංක දෙකක්ද විවෘතයි. සැකකරුවන්ගේ චිත්‍ර සහ දුරකථන අංක මෙතනින් බලන්න ...
සවුදියේ පල්ලියක් අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් (VIDEO) Neth FM Off-Air සෞදි අරාබියේ ශුද්ධ නගරයක් වන මෙදීනා හි පල්ලියක් අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් 4 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට උත්සහ කිරීමේදී ආරක්ෂකයින් විසින් නතර කර තිබෙනවා. ඔහු පුපුරුවාගැනීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදීයි. සෞදි අරාබියේ තවත් නගර දෙකක ද ඊයේ මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවුණා. ශ්‍රී ලංකා ...
සේවිකාවකට අඩන්තේට්ටම් කළැයි මහාධිකරණ විනිසුරුවරයෙකු චෝදනා Neth FM Off-Air මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් අධිකරණ කාර්යමණ්ඩලයේ සේවිකාවකට අඩන්තේට්ටම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පැවසුවේ ලිපියක් මගින් තමන් මෙම ඉල්ලීම කළ බවයි. “රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විසින් අධිකරණ කාර්යමණ්ඩලයේ තැනැත්තියකට අඩන්තේට්ටම් කිරීමක් විය හැකි ක්‍රියාවක් සිදු කිරීම සම්බන්දයෙන් පළවෙන වාර්තා ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානයෙන් සිටින ...
න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබඳ වැඩමුළුවක් කොළඹදී Neth FM Off-Air ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබඳ වැඩමුළුවක් කොළඹදී අද (04) ආරම්භ වුණා. මෙම වැඩමුළුව ලබන 06 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර ඉන්ටපෝල් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙය සංවිධාන කර තිබෙනවා. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය හා නේපාලය යන රටවල් මීට සහභාගී වී සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. ඉන්ටපෝල් ආයතනයේ ජාත්‍යන්තර න්‍යශ්ටික මර්ධන අංශයේ සහ අමෙරිකානු නිලධාරීන්ද මෙම ...
ගුරු හිඟයට වසර දෙකක් ඇතුලත විසඳුම් Neth FM Off-Air මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) සහභාගී වුණා. රට පුරා පවතින ගුරු හිඟයට වසර දෙකක් ඇතුලත ස්ථිර විසදුමක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. මාතර දිස්ත්‍රික්කයේ සිදුවන කුඹුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමු වුණා. ජනාධිපතිවරයා කියා සිටියේ කිසියම් දිස්ත්‍රික්කයක කුඹුරු ඉඩම් ගොඩ කරන්නේනම් එහි වගකීම ගොවි ජන සේවා අධිකාරිය භාර ගත ...
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සමකට දින නියම වෙයි Neth FM Off-Air 66 වන ජාතික නිදහස් දින සැමරුමේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන සැප්තැම්බර් මස පළමුවනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දින නියම කළා. මෙම පෙත්සමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්ථකතනයක් අපේක්ෂා කරන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හෝ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ එය සලකා බැලීමටයි වැඩිදුරටත් තීරණය කෙරුණේ. කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 03 දෙනෙකු ...
තායිලන්තයේදී ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් Neth FM Off-Air තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර් දස දහස පිරිමි ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලයනල් සමරජීව අද (04) සමත් වුණා. ඔහුගේ තරග නිමි කාලය විනාඩි 32 යි තත්පර 25 ක්. මෙම තරගාවලියේ මීටර් සියය කාන්තා අවසන් තරගයට රුමේෂිකා රත්නායක අද (04) පස්වරුවේ සහභාගී වීමට නියමිතව සිටියා. අමිල ජයසිරි සහභාගී වන දුර පැනීම පිරිමි ඉසව්වද අද පැවැත්වීමට නියමිතයි. ගයන්තිකා ...
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට නියෝගයක් Neth FM Off-Air උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවන ජල ප්රශ්නය විසඳීම සඳහා කි‍්‍රයාත්මක කිරීමට යෝජිත නව නලජල ව්‍යාපෘතිය ලබන දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයට අද (04) නියෝග කළා. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීමට ද කඩිනමින් පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් 03 දෙනෙකු සහ පරිසර ...
එජාප ආසන සංවිධායකවරුන්ට හදිසි කැඳවීමක් Neth FM Off-Air එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් අද (04) සවස 04.00 ට අරලියගහ මංදිරයට කැඳවා තිබුණා. කෙසේවෙතත් මෙම කැඳවීම කර ඇත්තේ කුමක් සඳහාදැයි ප්‍රකාශ කළ හැක්කේ අරලියගහ මංදිරයට ගොස් ආපසු පැමිණීමෙන් පසුව බවයි පස්වරු 03.00 ට පමණ නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ. අදාළ කැඳවීම සිදු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් බව දේශපාලන අරංචි ...
දුම්රියක් සහ එන්ජිමක් ගැටී මීරිගමදී අනතුරක් Neth FM Off-Air දුම්රියක් සහ එන්ජිමක් එකිනෙක ගැටීමෙන් මීරිගම විල්වත්ත දුම්රිය ස්ථානය අසලදී අද (04) පස්වරුවේ අනතුරක් සිදු වුණා. තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රිය ධාවනය මේ වන විට තනි මාර්ගයකට සීමා වී තිබෙනවා. මේ නිසා එහි දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ. The post දුම්රියක් සහ එන්ජිමක් ...
LTTE භාෂා පරිවර්ථක ජෝර්ජ් මාස්ටර් නඩුවකින් නිදහස් Neth FM Off-Air එල්.ටී.ටී.ඊ සංවිධානයේ භාෂා පරිවර්ථක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් නැමැත්තාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතුවලින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) තීරණය කළා. ඔහු මෙම තීරණයට එලඹ ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමින්. එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් නැමැත්තා සම්බන්ධයෙන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ගත ...
ලසන්ත ඝාතනයේ සැකකරුවන් හඳුනනවාද ? Neth FM Off-Air මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව සැකකරුවන් දෙදෙනෙකු චිත්‍රයට නගා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ. මෙම චිත්‍ර මාධ්‍ය වෙත අද (04) නිකුත් කෙරුණු අතර පළමු සැකකරු වයස අවුරුදු 35 ක් පමණ වන්නෙක්. අනෙක් සැකකරුගේ වයස අවුරුදු 45ක් පමණ වනවා. කිසියම් තොරතුරක් වෙතොත් ඒවා දැනුම්දීම සඳහා 071 859 17 53 ...
අවසාන පන්දුවේ 6ක් ගැසූ ප්ලන්කට්,තාත්තාට වකුගඩුව දන් දී ක්‍රිකට් වලින් යන්නම යන්න හදලා Neth FM Off-Air සංචාරක ශ්‍රීලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම හා පැවති එක්දින තරඟාවලිය පසුගිය දා නිමාවට පත්වූයේ තරඟ 3-0 ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමින්. මෙම තරඟාවලියේ පළමු තරඟය ඉතා උනුසුම් මුහුණවරක් ගත් බව ඔබට මතක ඇති.මෙම තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 286 ලබා ගත්තේ එංගලන්තයට අසීරු ඉලක්කයක් ලබා දෙමින්.කෙසේ වෙතත් එංගලන්තය පන්දුවාර 49.5 අවසානයේ ලකුණු 280 ලබාගන්නේ තරගය ජය පරාජයෙන් තොරව ...
අවසාන පන්දුවේ 6ක් ගැසූ ප්ලන්කට්,තාත්තාට වකුගඩුව දන් දී ක්‍රිකට් වලින් යන්නම යන්න හදලා Neth FM Off-Air සංචාරක ශ්‍රීලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම හා පැවති එක්දින තරඟාවලිය පසුගිය දා නිමාවට පත්වූයේ තරඟ 3-0 ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමින්. මෙම තරඟාවලියේ පළමු තරඟය ඉතා උනුසුම් මුහුණවරක් ගත් බව ඔබට මතක ඇති.මෙම තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 286 ලබා ගත්තේ එංගලන්තයට අසීරු ඉලක්කයක් ලබා දෙමින්.කෙසේ වෙතත් එංගලන්තය පන්දුවාර 49.5 අවසානයේ ලකුණු 280 ලබාගන්නේ තරගය ජය පරාජයෙන් තොරව ...
ජනපති හා ඇගමැති කිවූ රහසක් මහබැංකු අධිපති හෙළි කරයි Neth FM Off-Air ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) වැඩ භාර ගත්තා. අනතුරුව පැවති උත්සවයේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට ඔසවා තැබීම සඳහා තමන් මෙම ධුරයේ නොබියව සහ අවංකව කටයුතු කරන බවයි. ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුනු මගපෙන්වීම් පිළිබඳවද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී සිහිපත් කළා. “මම ජනාධිපතිවරයා මුණ ගැසුනු වේලාවේ ඔහු මට එක දෙයක් ...
අරණායක විද්‍යාලයක් ඉදිරිපිට අදත් උද්ඝෝෂණයක් (PHOTOS) Neth FM Off-Air අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ මවුපියන් පිරිසක් අදත් උද්ඝෝෂණයක යෙදුනා. ඒ, සාමසර කන්ද නාය යාමෙන් අවතැන්වූවන්ට කූඩාරම් නිවාස පිහිටුවීම සඳහා එම විද්‍යාලීය ක්‍රීඩා පිටිය යොදා ගැනීමට විරෝධය පළ කරමින්. මෙවැනි උද්ඝෝෂණයක් අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදාද පැවැත්වුණා. අද (04) උද්ඝෝෂණයට පෙර තමන් අරණායක ප්‍රාදේශීය ලේකම්වරයාද මුණ ගැසීමට ගිය බවයි මවුපියන් කියා සිටියේ. එහෙත් යහපත් ...
ජනපති මෛත්‍රී ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් කූඩු කරයි – (VIDEO) Neth FM Off-Air මාතර සුරාබදු අධිකාරි කාර්යාලය අද උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වි සිටියා. කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව කාර්යාලය අවට ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම සුරාබදු අධිකාරි කාර්යාලයේ කොටසක තිබු සිර මැදිරියක් ජනාදිපතිතුමාගේ විශේෂ අවධානයට ලක්වුණා. මෙහි දී අපූර්ව සිදුවීමකුත් සිදුවුණා. තමා සමග සිරමැදිරිය අසළට පැමිණි මැති ඇමතිවරු කිහිප දෙනෙකු ...
මාතර ජාතික ක්‍රීඩා සංකීර්ණය විවෘත කෙරේ (PHOTOS) Neth FM Off-Air මාතර දිස්ත්‍රික් ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (04) විවෘත කෙරුණා. ජාත්‍යන්තර තරග පැවැත්වීමට ද පහසුකම් සහිත රුපියල් මිලියන 279ක වියදමෙන් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකර තිබෙනවා. පිහිනුම් තටාකයක් , ධාවන පථයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් මීට ඇතුලත් වනවා. The post මාතර ජාතික ක්‍රීඩා සංකීර්ණය විවෘත කෙරේ (PHOTOS) appeared first on Neth News. ...
පානදුරේ වැට් විරෝධතාවයට යක්කුත් එයි (PHOTOS) Neth FM Off-Air තොග සහ සිල්ලර වෙළදාමට රජය විසින් පනවා ඇති වැට් බද්දට එරෙහි වෙමින් අද දින (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. එම වැට් බද්දෙන් පාරිභෝගිකයාත් , වෙළෙන්ඳාත් දෙදෙනාම අපහසුතාවයට පත්වී තිබෙන බවයි විරෝධතාකරුවන් එහිදී පවසා සිටියේ. මීට පෙර ගාල්ල, මාතර, අනුරාධපුරය, කඩවත, බණ්ඩාරවෙල යන නගරවල ද වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයින් වැට් බද්දට එරෙහිව විරෝධතා පැවැත්වුවා. The post ...