බංග්ලාදේශයේ තවත් පිපිරීමක් (VIDEO) Neth FM Off-Air බංග්ලාදේශයේ ඩාකා නුවර පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර රාමසාන් යාඥා මෙහෙයක් පැවති ස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. විදෙස් පුවත් වාර්තා වැඩි දුරටත් අනාවරණ කළේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකුද මියගොස් ඇති බවයි. පිපිරීමෙන් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් අනාවරණ වුණා. මේ වන විට අදාළ ...
පෘතුගාලය අවසන් මහා තරගයට Neth FM Off-Air යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලය ඊයේ (06) සමත් වුණා. ඒ, ගෝල 2 ට බින්දුවක් ලෙස අවසන් පූර්ව තරගයේදී වේල්සය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ් නැහැ. දෙවන වටයේදී ගෝල 2 ක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් වුණා. 50 වන විනාඩියේදී කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සහ 53 වන විනාඩියේදී ලූයිස් නානි පෘතුගාලය වෙනුවෙන් ...
‘ප්‍රබලයින් තවම ඉන්නේ පිටුපසයි’ Neth FM Off-Air බැසිල් රාජපක්ෂ මහතා පමණක් නොව තවත් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් රැසක් අලුතින් පිහිටුවීමට නියමිත දේශපාලන බලවේගය පිටුපස සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මොරටුව, එගොඩඋයන බෝධිරාජාරාම විහාරස්ථානයේ ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියාසිටියා. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ...
තේරෙයි..කල්යයි! Neth FM Off-Air වැට් බදු වැඩි කළේ නොකරම බැරි නිසා මිසක් ජනතාව මත බර පැටවීමේ අදහසකින් නොවන බවත්, ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට සහන ලබාදෙන බවත් අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි. මේ ආණ්ඩුවට භාරගන්නට සිදු වුණේ දූෂණයට වංචාවට ලක් වූ රටක් බව පවසන අමාත්‍යවරයා, ඒ රට ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් කිරීම මේ ආණ්ඩුවේ අරමුණ බව ද පැවැසුවේය. වත්මන් ආණ්ඩුවේත් ...
පොලිස් අැප ගත් නෝනට වැඩේ වරදියි Neth FM Off-Air කැළණිය, වරාගොඩවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකට සම්බන්ධ කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ නායකත්වයෙන් විමර්ශන සිදුකෙරෙන බවයි. පෙරේදා පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ...
ජාතික ගීය හරියට කියන්න බැරි නම් මළල ක්‍රීඩා බෑ!! Neth FM Off-Air ජපන් ජාතික ගීය මුමුනන්නේ නැතිව හරි හැටි ගායනා කරන්න යැයි ජපන් ඔලිම්පික් කමිටුවේ සභාපති යොෂිරෝ මෝරි අනතුරු අඟවා තිබෙනවා. ඔහු මෙසේ අනතුරු අඟවා ඇත්තේ ලබන මාසයේ ඔලිම්පික් තරග සඳහා බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ බලායන 300ක් පමණ වූ ජපන් ක්‍රීඩා කණ්ඩායම අමතමිනුයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නිවැරදි අයුරින් ජපන් ජාතික ගීය ගායනා කළ නොහැකි අය ජපන් මළල ක්‍රීඩා කණ්ඩායමට නුසුදුසු බවයි. ...
හොට් වෙන්න ජානකීගෙන් පාඩමක් (VIDEO) Neth FM Off-Air ජානකී විජේරත්න කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම නිෂ්පාදකවරියක්.. තමන්ගේ සිරුරේ හැඩය පිළිබඳ විශාල උනන්දුවක් දක්වන රංගන ශිල්පිණියක් ලෙස ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. ජානකි විජේරත්න මේ දවස් වල එයාගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යායම වල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙනවා. තවත් වීඩියෝවක් එක් කරමින් ඇය පවසා තිබෙන්නේ ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට ද බලා ගැනීමට සලස් ...
තවත් රන් පදක්කමක් Neth FM Off-Air තායිලන්ත විවෘත මළල කී‍්‍රඩා තරගවලියේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ඒ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන්. එහිදී දිලිප් රුවන් කුමාර තත්පර 46.99 ක දක්ෂතාවක් වාර්තා කරමින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම දිනා දුන්නා. ඒ අනුව තායිලන්ත විවෘත මළල ක්‍රීඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාව මේ වනවිට රන් පදක්කම් 3 ක් දිනා සිටිනවා. මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ...
හොර ඩොලර් නෝට්ටු 60ක් අල්ලයි Neth FM Off-Air ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 60 ක් ළග තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු මුලතිව් මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට ලද තොරතුරක් මත මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලාල් පත්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් උපාය දූතයෙකු යොදවා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැණුනා. ව්‍යාජ ඩොලර් නෝට්ටුවල වටිනාකම මෙරට රුපියල්වලට හරවා සම්පූර්ණ වශයෙන් අළෙවි කළේ නම් රුපියල් අට ලක්ෂ විසි හතර දහසක මුදලක් මෙම වංචනිකයන් ...
තවත් නගර කිහිපයක වැට් විරෝධය (PHOTOS) Neth FM Off-Air වැට් බදු සංශෝධනයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක අද (07) දිනයේත් වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයන් විරෝධතාවේ නිරත වනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ හම්බන්තොට, අම්බලන්තොට, උඩවලව, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල යන ප්‍රදේශවල වෙළද සැල් මෙලෙස වසා දමා ඇති බවයි. වෙළද සැල් අද දිනයේදී වසා දමන ලෙසට දන්වමින් ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ඊයේ (06) දිනයේදී අත් පති්රකාවක්ද බෙදා හැර තිබුණා. The post තවත් ...
කුඩා ධීවර බෝට්ටු නිපදවීම නවත්වන්න යයි Neth FM Off-Air ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදිය හැකි අඩි 55 ට වැඩි ධීවර යාත්‍රා නිපදවීමට සියයට 50 ක සහනාධාරයක් හා ණය මුදල් එම කර්මාන්තකරුවන්ට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මෙරට නාවික සැතපුම් 24 ක දුරක් දක්වා ධීවර කටයුතු සිදු කරනු ලබන්නේ අඩි 41ට වඩා අඩු කුඩා ධීවර බෝට්ටු මගින්. මෙවැනි බෝට්ටු දැනට 47000 ක් පමණ ඇති අතර අඩි 55 ට වැඩි ...
කැළණිය – බියගම මාර්ගය පෙතියාගොඩින් අවහිර කරයි Neth FM Off-Air කැළණිය – බියගම මාර්ගය පෙතියාගොඩ ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (07) පෙරවරුවේ සිට පිරිසක් විරෝධතාවයේ නිරත වෙනවා. පසුගියදා ඇති වූ ගංවතුරෙන් අවතැන්වූවන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වෙන්නේ. The post කැළණිය – බියගම මාර්ගය පෙතියාගොඩින් අවහිර කරයි appeared first on Neth News. ...
වැව් බැම්මේ බොරළු කපයි Neth FM Off-Air ඉපැරණි වැවක විශාල බැම්මක් ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් බොරළු ලබාගැනීම සඳහා කැපීම් සිදු කරන බවට ජනතාව චෝදනා කරනවා. දඹුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් තලකිරියාගම නික්ගොල්ලයාය ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අදාළ ව්‍යාපාරිකයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ ඥාතී සම්බන්ධතාවයක් පවසමින් මෙම කටයුුතු සිදු කරන බවයි. මෙම පුද්ගලයා දැනට මාස ගණනාවක සිට මෙලෙස බොරළු කපා ටිපර් රථවලින් රජයේ වැඩබිම්වලට විකිණීම සිදු කරන ...
ඉරාක ආක්‍රමණය ගැන ටෝනි බ්ලෙයාර් සමාව ඉල්ලයි (VIDEO) Neth FM Off-Air ඉරාක යුද්ධයට බ්‍රිතාන්‍යය සම්බන්ධ කිරීමේ සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බව බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයා එම ප්‍රකාශය කර ඇත්තේ, 2003 වසරේ ඇමෙරිකාවේ මෙහෙයවීමෙන් බ්‍රිතාන්‍යය ඉරාක යුද්ධයට හවුල් වීම මගින් ඇති කරන ලද ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කෙරෙන ‘චිල්කොට් වාර්තාව’ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින්. වසර හතක දීර්ඝ විමර්ශනයකින් ...
ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුව අද රැස්වේ Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුව අද (07) පළමුවරට රැස් වනවා. එහිදී ඡායා ඇමති ධුර පත්කර ගන්නා බවයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සභාපති රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ. ඉදිරි රජයකදී ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය සහ ඒ හා සම්බන්ධ වගකීම් පැවරීම මෙහිදී සිදුවනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. The post ඒකාබද්ධ විපක්ෂයේ ඡායා ...
විරෝධය ගැන අහන්න ජනපති නාට්‍යකරුවන්ට එන්න කියයි Neth FM Off-Air රාජ්‍ය නාට්‍ය උළලේදී ඉකුත්දා මතු වූ විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තරුණ නාට්‍යකරුවන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. කේ. බී. හේරත්, සෞම්‍ය ලියනගේ, ජගත් මනුවරණ, නාමල් ජයසිංහ සහ චාමර ගුරුගේ යන කලාකරුවන් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි. The post විරෝධය ගැන අහන්න ජනපති නාට්‍යකරුවන්ට එන්න කියයි appeared first ...
නව මහ බැංකු අධිපති කෝප් කමිටුව හමුවට Neth FM Off-Air නව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද (07) පෙනී සිටිමට නියමිතයි. ඒ, ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායි. කෝප් කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වනවා. පසුගිය සතියේද කෝප් කමිටුව රැස් වූ අතර එහිදී මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කමිටුව හමුවට කැඳවීමට තීරණය වුණා. ඒ වනවිට මහබැංකු ...
හීලෑ අලි ඇතුන්ගේ සංචිතයට විරෝධයක් Neth FM Off-Air පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට හීලෑ අලි ඇතුන්ගේ සංචිතයක් ඇති කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට විවිධ පාර්ශ්ව විරෝධය පළ කරනවා. හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙවැනි සංචිතයක් ඇති කිරීම හරහා අලි ඇතුන් හිංසනයට ලක්වන බවයි. පින්නවල අලි අනාථාගාරයෙන් හා අවශ්‍ය අවස්ථාවන්වලදී උඩවලව ඇත් අතුරු සෙවණින් ලබාගන්නා අලි ඇතුන් යොදාගෙන ...
දුම්රිය ගේට්ටු ළඟ අද ප්‍රවේසමෙන් Neth FM Off-Air අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් අද (07) පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. මීට පෙර අවස්ථා කිහිපයකදීද අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් විරෝධතා ව්‍යාපාර සහ එක්දින වැඩවර්ජන දියත් කළා. කෙසේවෙතත් තම වැටුප් වැඩි කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු මෙම වර්ජනය අත්නොහරින බවයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරු සංගමයේ සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් මහතා ...
බස් ගාස්තු ප්‍රතිශතයන් සකස් කෙරෙයි Neth FM Off-Air ලබන සදුදා (11) වනවිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (06) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාව සාර්ථක බවත් බස් කර්මාන්තය මුහුණ පා ඇති ගැටළු රැසක් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත් හෙතෙම පැවසුවා. ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ...