කිත්රුවන්ට වසරක තරඟ තහනමක් Neth FM Off-Air ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේට වසරක තරඟ තහනමක් පැණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් The post කිත්රුවන්ට වසරක තරඟ තහනමක් appeared first on Neth News. ...
මහින්ද යළි අගමැති වෙයි! ඒකාබද්ධ විපක්ෂයේ ෂැඩෝ කැබිනෙට්ටුවේ ඇමතිවරු මෙන්න! Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුව අද පිහිටුවා ගැනුනා. එහි අග්‍රාමාත්‍යවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායඅනෙකුත් අමාත්‍යවරුන් මෙසේය මුදල් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන අධ්‍යපාන අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම මහාමාර්ග – චමල් රාජපක්ෂ විදේශ කටයුතු – නාමල් රාජපක්ෂ පළාත් සභා හා පළාත් පාලන – රංජිත් ද සොයිසා රාජ්‍ය පරිපාලන – ජානක වක්කුඹුර වනජීවි – විජිත බේරුගොඩ ළමා කටයුතු – ශ්‍රියාණි විජේවික්‍රම නාවික හා වරාය ...
බිරිඳට යටවී සැමියා මැරෙයි – බිරිඳත් මරුට Neth FM Off-Air කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වූ අවසනාවන්ත පුවතක් ඉන්දියාවේ රාජ්කොට් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිද්ධිය සිදුවී ඇත්තේ මෙසේය. පාන්දර 4ට පමණ තම දරුවාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවී ඇති බව මෙම කාන්තාවට හා අගේ සැමියාට සැලවී ඇත. අනතුරුව දෙදෙනාම ඉහළ මහලේ සිට පහත මාලයට ඉතා කඩිමුඩියේ පඩිපෙල බැස එන අතරමග දී දෙදෙනාම ලිස්සා වැටීගොස් ඇත. කෙසේ වෙතත් මංජුලා ...
බිරිඳට යටවී සැමියා මැරෙයි – බිරිඳත් මරුට Neth FM Off-Air කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්වූ අවසනාවන්ත පුවතක් ඉන්දියාවේ රාජ්කොට් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිද්ධිය සිදුවී ඇත්තේ මෙසේය. පාන්දර 4ට පමණ තම දරුවාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවී ඇති බව මෙම කාන්තාවට හා අගේ සැමියාට සැලවී ඇත. අනතුරුව දෙදෙනාම ඉහළ මහලේ සිට පහත මාලයට ඉතා කඩිමුඩියේ පඩිපෙල බැස එන අතරමග දී දෙදෙනාම ලිස්සා වැටීගොස් ඇත. කෙසේ වෙතත් මංජුලා ...
කොළඹට චැලේන්ජ් කරන මිනුවන්ගොඩින් වටිනා ඉඩමක් හිමිකරගන්න! Neth FM Off-Air දේපළ වෙළඳාම් ක්‍රේෂ්ත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් තවත් නොම්බර එකේ ඉඩම් ව්‍යාපෘතියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ එළිදක්වා තිබේ. උඩුගම්පොල ගම්පහ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය උඩුගම්පොල හා මිනුවන්ගොඩ නගරවලට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබේ. තවද මෙම ඉඩම් ව්‍යාපෘතිය මිනුවන්ගොඩ බාලිකා විද්‍යාලය හා පිරිමි විද්‍යාලය ආසන්නයේ පිහිටා තිබීමද විශේෂත්වයකි. නාගරික පහසුකම් තත්පරයෙන් ඉටුකරගතහැකි දුරකින් ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය ආරක්ෂිත තාප්පයකින් ...
කැබිලිත්තට බහිරවයෙක්! ඇමතිගෙ නම විකුණා හාමුදුරු කෙනෙක් පිං පෙට්ටි සවි කරලා! Neth FM Off-Air කැබිලිත්ත පූජා භූමියේ පිං පෙට්ටි සවිකර ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (07)හෙළි වුණා. ඒ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදීය. කැබිලිත්ත පූජා භූමිය වට්ටාරම පන්සලට හෝ එහි නායක හාමුදුරුවන්ට භාර දීල තියෙනවද? නායක හාමුදුරුවො පිං පෙට්ටි හයිකරනව, සිවුරු ටික අරං යනව, පඬුරු ටික අරං යනව… කෙන්ක්‍රිට් දාල හැම තැනම පිං පෙට්ටි ...
පේරාදෙණිය සරසවියේ ගැටුමක්! 10ක් රෝහලට! Neth FM Off-Air පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්, සිසුන් 10 දෙනෙකු රෝහල්ගතකොට ඇතැයි වාර්තා වනවා. The post පේරාදෙණිය සරසවියේ ගැටුමක්! 10ක් රෝහලට! appeared first on Neth News. ...
පාලිතට සහ අම්මලා 09ට ඇප Neth FM Off-Air රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තිදෙනා සහ මව්වරුන් නව දෙනාට ඇප නියමකොට තිබෙනවා. ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාව මත ඔවුන් බන්ධනාගාරගතකොට සිටියා. The post පාලිතට සහ අම්මලා 09ට ඇප appeared first on Neth News. ...
ඩිලානි දුවත් එක්ක විවේක ගන්න ගිහින් (PHOTOS) Neth FM Off-Air බොරදිය පොකුණ පුංචි සුරංගනාවි සිසිල ගිනි ගනී වැනි චිත්‍රපට හරහා ජනාදරයට පත්වූ ඩිලානි අබේවර්ධන යනු මෙරට සිනමාලෝලින්ට අමතක නොවන චරිතයක්. විවාහයෙන් පසසේ ඩිලානි අමෙරිකාවේ පදිංචියට ගියා. ඉන් පස්සේ ඇය ලාංකේය සිනමා ශේෂ්ත්රයේ දැක ගන්නට ලැබුණේ හරිම අඩුවෙන්. ඩිලානි පසුගිය දිනෙක The Westin Grand Cayman Seven Mile Beach Resort & Spa හි නිවාඩුවක් ගතකරන්න ගිහින් තිබුණේ පවුලේ සියලු දොනාම එක්ක. නවක ...
ඇමති රාජිත කාලයක් තිස්සේ වසන්කරගෙන සිටි දෙයක් එළියට Neth FM Off-Air සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අළෙවි ශාඛාවක් යාපනයේදී අද (07) විවෘත කළා. ඊට පෙර නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත් වල යෙදීමටද ඔහු අමතක කළේ නැහැ. හින්දු කෝවිලක් තුළ ආගමික වතාවත් වල යෙදෙන පිරිමින් උඩුකය ඇඳුම් ඉවත් කිරීමේ සම්ප්‍රධාය සේනාරත්න මහාද ඉටු කිරීම නිසා බෙහෝ දෙනෙක් මෙතෙක් කලක් නොදුටු ඔහුගේ හෘද සැත්කම නිසා හටගත් ...
ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුවේ ඇමතිවරු ගණන මෙන්න Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය විසින් අද පිහිටුවා ගනු ලබන ඡායා කැබිනෙට්ටුවේ ඇමතිධූර එහි සියළුම සාමාජිකයින්ට හිමි නොවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. මෙම ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයෙක්ගෙන් සහ ඇමතිවරු 20කුගෙන් පමණ සමන්විතවනු ඇතිබවටයි වාර්තා වන්නේ. ආරක්ෂක, වෙළඳ, මුදල්, අධිකරණ, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, විදේශ කටයුතු, ප්‍රවාහන හා මහා මාර්ග, කෘෂිකර්ම, ධීවර, වාරි මාර්ග, නිවාස හා ඉදිකිරීම්, විදුලිබල හා බලශක්ති වැනි ඇමතිධූර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයින්ට හිමිවනු ඇති ...
ජපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගින්නක් Neth FM Off-Air බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ යෙදවූ බවයි. The post ජපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගින්නක් appeared first on Neth News. ...
අනුර යළි රිමාන්ඩ් Neth FM Off-Air හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (07) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා එළබෙන 20 වැනිදා දක්වා මෙලෙස බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ. The post අනුර යළි රිමාන්ඩ් appeared first on Neth News. ...
මූතූර් පල්ලියක් තුළ අයෙකු කපා කොටා මරා දමලා Neth FM Off-Air මුතුර් මුස්ලිම් පල්ලියක් තුලදි අද උදෑසන පුද්ගලයෙකු කපා කොටා මරා දමා තිබෙනවා. මෙම සිදුවීමට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත්බවයි පොලීසිය පවසන්නේ. මෙසේ මරාදමා ඇත්තේ මුතුර්, ජින්නා නගර් පදිංචි කියාතු මොහොමදු ආසිකීත් (39) නැමැති පුද්ගලයෙකුයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා වෙඩිතබා ඝාතනයකර ඇත්තේ මෙසේ කපා කොටා මරාදැමු පුද්ගලයා බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ. ඝාතනයට ලක්වී ඇති ...
ඇසුර නිසා නරක් වූ කටාන මන්ත්‍රිනී Neth FM Off-Air සම්පූර්ණ විස්තරය දැනගන්න අද බැලුම්ගල අහන්න The post ඇසුර නිසා නරක් වූ කටාන මන්ත්‍රිනී appeared first on Neth News.
පැරදුණු දුකට රූ රැජිණගේ ඔටුන්න උස්සලා (VIDEO) Neth FM Off-Air මේ සිදුවීම වුණේ කොලොම්බියාවේ පැවති රූ රැජිණ තෝරන තරඟයක් අතරතුරයි. Valentina Bonilla නම් ජයග්‍රාහිකාව තමන්ට හිමි ඔටුන්න සමග ඡායාරුප ගනිමින් සිටියදී, ඇයට කිරුළ හිමිවූවාට කෝපයෙන් සිටි දෙවැනි ස්ථානය හිමිකරගත් Yeimy Lizeth නම් තරගකාරිණිය, ඒ මැදට පැන ජයග්‍රාහී ඔටුන්න උදුරාගෙන ඡයාරූප වලට මුහුණ දෙනවා. එසේ කිරීමෙන් අනතුරව ඇය නැවතත් ඔටුන්න ජයග්‍රාහිකාවට පළඳවලා එතැනින් යන්න යනවා. කොහොම වුණත් මෙය ඉතා අප්‍රසන්න ...
ඩිමෝ ‘ඇගි‍්‍ර’ පුළුල් කෙරෙයි Neth FM Off-Air මෙරට ප්රමුඛ පෙළේ රථ වාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම කෘෂි ක්ෂේත්රයට අදාළ සිය ව්‍යාපාර කටයුතු ඩිමෝ ඇගි‍්‍ර යන නව සන්නාමය යටතේ පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. අනාගත කෘෂිකර්මාන්තයට ගැලපෙන ආකාරයේ සේවාවන් නව ඩිමෝ ඇග්ර්රි සන්නාමය යටතේ තවදුරටත් විධිමත්ව පරිභෝගිකයන්ට ලබාදීම මෙහිදී සිදුවනු ඇති. මෙහි පළමු පියවර ලෙස ඩිමෝ ඇගී්ර වෙළද ලාංඡනය හඳුන්වාදීමද ඉකුත්දා සිදු කෙරුණා. ...
අහුන්ගල්ලේ රහස් සාකච්ඡාව පක්ෂය ගැනයි Neth FM Off-Air ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැත්වුණා. ඒ, අහුන්ගල්ල ප්රදේශයේදීයි. සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවු අතර ඊට සහභාගි වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පසුව අදහස් දැක්වුවා. එහිදී හෙතෙම පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා වූ බවයි. මෙය පළමු සාකච්ඡාව නොවන බවත් ...
අයි එස් ත්රස්තයන් කාන්තාවක දූෂණය කරන අවස්ථාවක වීඩියෝවක් අනර්ජාලයට (VIDEO) Neth FM Off-Air අයි එස් ත්රස්තයන් විසින් කාන්තාවක දූෂණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා. වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඔවුන්ගෙන් එක් අයෙකු එම කාන්තාවගේ ගලවා දැමූ ඇඳුම් ගෙන යම් දේවල් පවසන අතර ඔහුගේ ඉදිරි පසින් වාඩිවී සිටින අනෙක් ත්රස්තයන් දෙදෙනා ඔහු පවසන දෑට සිනාසෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ අසළින් කාන්තාවක් කෑගසන ශබ්දයක්ද වීඩියෝ පටය තුළ හොඳින් අසන්නට ...
කෞතුක වස්තුවලින් 90% ක් ගබඩාවල Neth FM Off-Air මෙරට ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන, විහාරස්ථාන විසින් අත්පත් කර ගෙන ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ජාතික පුරාවිද්‍යා සමුළුවට කොළඹදී අද (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේද පවතින තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. මෙරට කෞතුක වස්තුවලින් 90% ක් තවමත් ඇත්තේ විවිධ ස්ථානවල ඇති ගබඩා තුළ බවත් සඳහන් කළා. කොළඹ ...