සංචාරක වීසාවලින් රැකියාවලට ඕමාන් යන කතුන්ට වැඩ වරදී Neth FM Off-Air සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන කිසිදු කාන්තාවකට ගෘහස්ත අංශයේ රැකියා වීසා ලබා නොදීමට එරට රජය තීරණය කර තිබෙනවා. එ් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සහ ඕමාන් මිනිස්බල අමාත්‍ය සෙයික් අබ්දුල්ලා මහතා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් යම් විශේෂ හේතුවක් මත ගෘහස්ත රැකියා වීසා නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ ...
196kmph වේගෙන් යන ෆොර්මියුලා රථයක් ලංකාවෙන් ( PHOTOS) Neth FM Off-Air ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් ප්‍රථම වරට ෆොර්මියුලා රේසිං රථයක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා. මෙයට මූලිකත්වය ගෙන ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලීය සිසුන් පිරිසකි. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් විසින් පවත්වන තරඟයකට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙය නිර්මාණය කොට ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරඟය සඳහා රටවල් 34 නියෝජනය කරමින් විශ්ව විද්‍යාල 134ක සිසුන් 3000 පමණ සහභාගී වනවා. ජූලි 14ත් – 17ත් අතර මෙම ...
ජර්මනිය වසර 58කට පසු ප්‍රංශයට පරදී Neth FM Off-Air ලෝක ශූර ජර්මනිය පරාජය කරමින් යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ප්‍රංශය සමත් වුණා. අවසන් පූර්ව තරගය ඔවුන් ජය ගත්තේ ගෝල දෙකට බින්දුවක් ලෙසයි. ප්‍රංශය ප්‍රධාන පාපන්දු තරාවලියකදී ප්‍රබල ජර්මනිය පරාජය කළේ වසර 58කට පසුව වීමද විශේෂත්වයක්. ඔවුන් මීට පෙර ජර්මනියට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළේ 1958 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදීයි. යුරෝ කුසලාන පාපන්දු ...
මහනුවරට තර්ජනයක්..රාජසිංහ රජුගේ දේපළ ඉල්ලා ඉන්දියාවෙන් එති! Neth FM Off-Air ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී පසුගිය දා (05) අනාවරණය කළේය. මධ්‍යම පළාත් සභා රැස්වීමේදී මේ පිළිබඳ තවදුරටත් සඳහන් කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට ...
කුණුහරුපෙන් දෙසාබාපු මන්ත්‍රි Neth FM Off-Air කුණුහරුපෙන් දෙසාබාපු මන්ත්‍රි, ඒ ගැන දැනගන්න අද බැලුම්ගල අහන්න The post කුණුහරුපෙන් දෙසාබාපු මන්ත්‍රි appeared first on Neth News.
බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් මියගිය නියම ගණන හෙළිවෙයි Neth FM Off-Air ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ඉකුත්දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 281ක් බව තහවුරු වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පැවසුවේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ නිවැරදි සංඛ්‍යාලේඛන අනාවරණ කර ගැනීමට හැකි වූයේ ඊයේ දිනයේදී බවයි. ඉකුත් ඉරිදා වෙළෙඳ සංකීර්ණයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වුණා. එහි වගකීම භාරගනු ලැබුවේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාර්ශ්වයක් විසින්. The post බැග්ඩෑඩ් ප්‍රහාරයෙන් මියගිය නියම ගණන හෙළිවෙයි ...
ගාලු බස් නැවතුමේදී සිසුවියන්ට නිරුවත පෙන්වූ විවාහක සල්ලාලයාට වෙච්චි දෙයක්!! Neth FM Off-Air ගාල්ල බස් නැවතුම්පළේදී පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් පෙරේදා (06 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි විවාහකයෙකි. උසස් පෙළ සිසුවියන් දෙදෙනකු උපකාරක පංතියකට ගොස් පොතක් ගැනීම සඳහා බස් නැවතුම්පළේ උඩු මහලට ගොස් නැවත පහළට බසිමින් සිටියදී පඩිපෙළේ රැඳී සිටි සැකකරු එක් වරම නිරුවත පෙන්වා තිබේ. එවිට ...
කැන්ගරු සටනට සුදුසු කණ්ඩායම තවම නැහැ Neth FM Off-Air එළැඹෙන ඕස්ටේ්රලියානු සංචාරය සඳහා සුදුසු කණ්ඩායම මෙතෙක් තෝරාගෙන නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔස්ටේ්රලියානු අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් හොඳම කණ්ඩායමක් තෝරාගත යුතු බවයි මැතිව්ස් පැවසුවේ. ඒ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදී මාධ්‍ය අමතමින්. මෙහිදී කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතාද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. එ් , එංගලන්ත සංචාරයේ එක්දින තරගාවලියට තුන්ඉරියව් කී‍්‍රඩක මිලින්ද සිරිවර්ධන ...
ආපදාවට මාසයයි! අවතැන්වූවන්ගේ දැන් තත්ත්වය Neth FM Off-Air The post ආපදාවට මාසයයි! අවතැන්වූවන්ගේ දැන් තත්ත්වය appeared first on Neth News.
සාලාවේ අදත් විරෝධතාවක්! ගමනාගමනයටත් බාධා Neth FM Off-Air කොස්ගම ශාලාව කඳවුර ඉදිරිපිටට රැස් වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද (08) පෙරවරුවේ යළි විරෝධතාවක් ආරම්භ කළා. එ් තමන්ට නිසි පරිදි සහන නොලැබුණු බවට චෝදනා කරමින්. මෙම විරෝධතාව හේතුවෙන් සාලාව කඳවුර ඉදිරිපිට ප්‍රදේශයේදී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වුණා. අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට මතු සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දෙනවා. The post ...
ඡායා අගමැති තනතුර එපා කියයි! ඇමතිවරයකුත් ඉවත්වෙයි! Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය ඊයේ (07) පිහිටුවාගත් ඡායා කැබිනෙට්ටුවක් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වනවා. අදාල ඡායා කැබිනෙට්ටුවේ අග්‍රාමාත්‍ය සහ පත්කොට ඇති අනෙකුත් ඇමති තනතුරු වලින් තමා ඉවත් කරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා. ඒකාබද්ධ විපක්ෂයට රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා ගන්නට නොව, අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් ...
ඇමති තෙවරප්පෙරුම ජනපති ළඟට යන්න සැරසෙයි Neth FM Off-Air මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් දරුවන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යළිත් සිය අරගලය ආරම්භ කිරීමට සූදානම් වනවා. පළමුව තමන් එ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (07) ඇප ලබා ...
වෛද්‍යවරුන්ට පත්වීම් දෙද්දීම වර්ජන තහනම් කරයි? Neth FM Off-Air වෛද්‍ය සභාව වෙනස් කරන්නැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සමිතිය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති නීතිඥ ටී එම් කේ බී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් නොවන බවයි. මෙරට වෛද්‍ය සභාව පිහිටුවීමට අදාළ පනත වහාම සංශෝධනය කළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (07) පස්වරුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත් ...
කෝටි 300ක් ලං.වි.ම.ට අහිමිවීම ගැන පරීක්ෂණ ඇමති නියමයෙන් කඩිනම් වෙයි Neth FM Off-Air ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනම් කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ ඇතැම් ලිපිලේඛණ පවා අතුරුදන් වී ඇති බවයි. රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීමේ ගනුදෙනුව හරහා මෙම මූල්‍ය වංචාව සිදුව ...
ඡායා කැබිනෙට්ටුවේ සබෑ අරමුණු එළියට Neth FM Off-Air වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම එ්කාබද්ධ විපක්ෂය නම් කළ ඡායා කැබිනට් මණ්ඩලයේ ප්රමුඛ අරමුණ බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජිත් සොයිසා මහතා පවසනවා. පනස් දෙනෙකුගෙන් යුත් ඡයා කැබිනට් මණ්ඩලයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ රංජිත් සොයිසා මහතායි. ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කළේ කුමන අරමුණකින්දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසා සිටියා. මෙය හුදු නම් කිරීමක් පමණක් නොව අරමුණක් ඇති වැඩපිළිවෙළක ...
එංගලන්තයේදී වෙච්ච දේ මැතිවුස් හෙළි කරයි Neth FM Off-Air ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ, එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණම පිළිබඳ පැහැදිලි කිරීමටයි. “පන්දු යවන්නන් 05ක් ආභාධවලට ලක්වුණා. අපේ පන්දු යැවීමේ බල ඇණිය දුර්වල වුණා. ඊට පස්සෙ ඉතුරු වුණ පිරිසෙන් තමයි කණ්ඩායම සමන්විත වුණේ.“ යැයි ඔහු පැවසුවා. මේ අතර විනය විරෝධී හැසිරීම හේතුවෙන් ...
ඩකා ප්‍රහාරයේ වගකීම ගන්න කවුරුත් නෑ Neth FM Off-Air බංග්ලාදේශයේ අද (07) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාර ගෙන නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය එල්ල වූ කිෂෝරේගාන්ච් ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයෙකුද ඇතුලත්. මෙම ප්‍රහාරය එල්ල වූයේ දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක් රාමසාන් දේව මෙහෙයක නිරත වෙමින් සිටියදීයි. බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල ...
බලවේගය නමින් එළියට පැන්නේ බල ලෝභය බළලායි Neth FM Off-Air ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (07) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ නව වැඩපිළිවෙල පිළිබඳ අදහස් පල කළ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ බලවේගය නමින් බලලෝභය බළලා මල්ලෙන් එළියට පැන්න බවයි. මේ වැඩපිළිවෙල මගින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල හෝ දෙකඩ කරන්නට උත්සාහ කළොත්, ජනතාව ඊට ඉඩ නොදෙන බනවද පැවසුවා. The post බලවේගය නමින් එළියට පැන්නේ බල ලෝභය බළලායි ...
ඇතැම් SAITM සිසුන් උසස් පෙළ අසමත්! Neth FM Off-Air මතභේදයට ලක්ව තිබෙන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇතැම් සිසුන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ද අසමත්වූවන් බවට ජාතික හෙළ උරුමය අද (07) චෝදනාවක් කළා. ඔවුන් මෙම චෝදනාව කළේ ඇතැම් අය යෝජනා කරන පරිදි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමුවහොත් එහි දැනට ඉගෙනුම ලබන සිසුන්ට කුමක් සිදු වන්නේදැයි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදීයි. පෞද්ගලික විශ්ව විද්‍යාල ...
මස් වැද්දන්ට දැඩි කොන්දේසි සමග ඇප Neth FM Off-Air වන සතුන් දඩයම් චෝදනාව මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සාද් ශරාෆ් ඇතුළු සැකකරුවන් හය දෙනාට දැඩි කොන්දේසි මත තෙල්දෙණිය අධිකරණයෙන් ඇප නියමකොට තිබෙනවා. සැකකරුවන් සියළු දෙනාම වරද පිළිගෙන ඇතැයිද වාර්තා වනවා. The post මස් වැද්දන්ට දැඩි කොන්දේසි සමග ඇප appeared first on Neth News. ...