වැට් රකුසාට වඩා ණය රකුසා ලොකුයි – අජිත් මාන්නප්පෙරුම Neth FM Off-Air ණය රකුසාගෙන් රට බේරාගැනීම සඳහා ආණ්ඩුව දැන් කි‍්‍රයාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ඒ, වැට් බද්ද සහ රටේ ණය බරතාව පිළිබඳ සංසන්දනය කරමින්. “මේ කියන වැට් රකුසාට වඩා ලොකු රකුසෙක් තමයි ණය රකුසා කියලා කියන්නේ. මේ ණය රකුසාගෙන් ...
හිටපු ජනපති සමග ගැටලුවක් නැහැ – ඒකාබද්ධ විපක්ෂය Neth FM Off-Air ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු ගැටලුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය අද (08) ප්‍රකාශ කළා. අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා. “මේක අර්ථ නිරූපණය කරනවා විවිද අය ෂැඩෝ කැබිනට් කියලා. හෙවනැල්ල කියන එකනේ ෂැඩෝ කියන්නේ. කැබිනට් ඇමතිවරයාගේ හෙවනැල්ල වගේ බලාසිටින්න , නොසෙල්වී සොයන්න. අපි අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරලා තිබෙනවා , ...
කාල ගණනය අක්‍රිය වීමෙන් දියගම ධාවන තරග කොට උඩ Neth FM Off-Air 94වෙනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ධාවන ඉසව්වලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දැඩි අපහසුතාවන්ට ලක්වුණා. තරගාවලිය අද (08) ආරම්භ වූයේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීයි. ක්‍රීඩාංගණයේ ඇති ප්‍රධාන ස්වයංක්‍රීය කාල ගණන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ධාවන ඉසව් රැසක් ප්‍රමාද වී අද ආරම්භ වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ස්වයංක්‍රීය කාල ගණන යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් ධාවන ඉසව්වල කාල ...
චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට Neth FM Off-Air චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා අද (08) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ චීන විදේශ අමාත්‍යවරයා සමග 9 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. ලක් රජයේ ආරාධනයකට අනුව චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් හෙට (09) දිනයේදී රජයේ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. The post චීන ...
සූජීව කෝප් කමිටුවට පත්කළ බව කතානායක කියයි Neth FM Off-Air රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (08) දැනුම් දුන්නා. කතානායකවරයා එහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා කෝප් කමිටුවෙන් ඉවත් වීමෙන් සිදුවූ පුරප්පාඩුව වෙනුවෙන් සුජීව සේනසිංහ මහතා පත්කළ බවයි. The post සූජීව කෝප් කමිටුවට පත්කළ බව කතානායක කියයි appeared first on Neth ...
සබරගමුව සරසවිය තාවකාලිකව වසා දැමෙයි Neth FM Off-Air සබරගමුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. එහි බලධාරීන් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බහුතරයකට රෝගය වැළඳී ඇති බවයි. එය පාලනය කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි තීරණය කෙරුණේ. විශ්ව විද්‍යාලය යළි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිදායි. The post සබරගමුව සරසවිය තාවකාලිකව වසා දැමෙයි appeared first on Neth News. ...
පෙම්වතාගෙන් උපන්දින තෑග්ගක් නැති දුකට 17 තරුණිය සාරියකින් එල්ලිලා! Neth FM Off-Air කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් සිය පෙම්වතා සමඟ අමනාප වී සිය නිවෙසේදී ගෙල වැලලා ගෙන ජීවිතය හානිකර ගැනීමට තැත්කළ පුවතක් වාර්තා වනවා. කෙසේ වෙතත් ගෙළ වැලළාගත් සාරිය කැඩීම නිසා ඇය දිවි ගලවාගෙන තිබෙන අතර තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. මෙම පාසල් ශිෂ්‍යාව ...
පෙම්වතාගෙන් උපන්දින තෑග්ගක් නැති දුකට 17 තරුණිය සාරියකින් එල්ලිලා! Neth FM Off-Air කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් සිය පෙම්වතා සමඟ අමනාප වී සිය නිවෙසේදී ගෙල වැලලා ගෙන ජීවිතය හානිකර ගැනීමට තැත්කළ පුවතක් වාර්තා වනවා. කෙසේ වෙතත් ගෙළ වැලළාගත් සාරිය කැඩීම නිසා ඇය දිවි ගලවාගෙන තිබෙන අතර තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. මෙම පාසල් ශිෂ්‍යාව ...
කඩුගන්නාවේ වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක Neth FM Off-Air මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලුණ අසල පිහිටි නිවාස හා වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (08) දහවල් විරෝධතාවක් පැවැත්වුණා. සංචාරක ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් තමන් අදාළ ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ඊට එක්වූ විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ. The post කඩුගන්නාවේ වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක appeared first on Neth News. ...
බම්බලපිටියේ ඇවිදින්නේ බලාගනයි Neth FM Off-Air The post බම්බලපිටියේ ඇවිදින්නේ බලාගනයි appeared first on Neth News.
තායිලන්තයේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 05 ක් Neth FM Off-Air තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 5ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ඊට අමතරව ශී‍්‍ර ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගත්තා. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සටහන පහතින් දැක්වේ. රන් – ගයන්තිකා අබේරත්න – මීටර් 1500 කාන්තා රන් – ගයන්තිකා අබේරත්න – මීටර් 800 කාන්තා රන් – දිලිප් රුවන් – මිටර් 400 පිරිමි රන් – ...
මැතිව්ස් ඔලිම්පික් යයි. Neth FM Off-Air The post මැතිව්ස් ඔලිම්පික් යයි. appeared first on Neth News.
ලංකාවට ඔක්ටපෑඩ් හඳුන්වාදුන්නේ මෙහෙමයි Neth FM Off-Air විශාරද නිහාල් ගම්හේවා මහතා සමග නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් කළ සාකච්ඡාව පහතින් අහන්න The post ලංකාවට ඔක්ටපෑඩ් හඳුන්වාදුන්නේ මෙහෙමයි appeared first on Neth News.
ෆේස්බුක් එකට එකතු වෙන නවතම විශේෂාංගය මෙන්න! Neth FM Off-Air දිනෙන් දින අලුත් වන ෆේස්බුක් වෙබ් අඩවියට නවතතම විශේෂාංගයක් හඳුන්වා දීමට මේ දිනවල ෆේස්බුක් ආයතනය සූදානම් වනවා. ඒ ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝ පට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව ලබාදීමයි. දැනටත් ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඇති වීඩියෝ පට ඩවුන්ලොඩ් කර ගැනීමට විවිධ උපාංග හරහා අවස්ථාව තිබෙන නමුත් ෆේස්බුක් වෙබ් අඩවිය තුළින්ම එම පහසුකම සළසා නැහැ. ෆේස්බුක් පරීශිලකයන්ගේ පහසුව තකා මෙම විශේෂාංගය හඳුන්වා දෙන ...
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් Neth FM Off-Air අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මතයි. ලබන 15 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ. The post අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් appeared first on Neth News. ...
සාලාවේදී පාර වැසූ පිරිසට නඩු Neth FM Off-Air කොස්ගම සාලාව කඳවුර ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් අද (08) පෙරවරුවේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා. සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මීට පෙරද මෙවැනිම විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ද හඳුනාගෙන ඇති බවයි. මෙම ජනතාව යම් පීඩාවකට පත්ව ඇති නමුත් සෙසු ජනතාව පීඩාවට පත් කිරීමට ඔවුන්ට අයිතියක් ...
කෝටි 61 ඉපයූ හැටි කියාගන්න බැරි සජින් වාස්ට ඇප Neth FM Off-Air රුපියල් කෝටි 61ක වත්කම් උපයා ගත් ආකාරය නිවැරදි ලෙස හෙළි නොකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජීන් වාස් ගුණවර්ධන මහතා අද ඇප මත මුදාහැරියා. එ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයකට අනුවයි. එ් අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටයි නියෝග ...
ඇමරිකාවේ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි (VIDEO) Neth FM Off-Air අමෙරිකාවේ ඩලස් නගරයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. බීබීසී ලෝක සේවය සඳහන් කළේ, නාදුනන ස්නයිපර් තුවක්කුකරුවන් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට මෙසේ වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් තවත් පොලිස් නිළධාරීන් 07 දෙනෙකු තුවාල ලබා තිබේ. අමෙරිකානු පොලිස් වෙඩි තැබිම්වලින් කළු ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිවලට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන්ට ස්නයිපර් තුවක්කුකරුවන් ...
පැය 24ක් යන්නට මත්තෙන් ෂැඩෝ කැබිනෙට්ටුවෙන් 02ක් ඉවත්වෙයි! Neth FM Off-Air එ්කාබද්ධ විපක්ෂය ඊයේ (07) නම් කළ ඡායා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම නම් කිරීම සිදු කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව බවයි. දැනට පවතින අමාත්‍යංශවලට අධීක්ෂණ මන්ති‍්‍රවරුන් පත්කරන ලෙසට තමා උපදෙස් ලබාදුන් නමුත් මෙලෙස ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට උපදෙස් ලබා නොදුන් බවද මහින්ද ...
ෂැඩෝ කැබිනෙට්ටුව පිටුපස කුමන්ත්‍රණයක්! ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයෙක් හෙළිකරයි Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (07) පත්කර ගන්නා ලද ඡායා ඇමති මණ්ඩලය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ප්‍රභලයකු පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයින්ට උපදෙස් දී ඇත්තේ තමා හැර අනෙකුත් මන්ත්‍රීවරුන්ට අමාත්‍යංශ අධීක්ෂණය පවරන ලෙස පමණක් බවත් ඔහු අවධාරණය කළා. ඡායා ඇමති මණ්ඩලය රටේ ජනතාවට විහිළු සපයන්නක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඒ ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රීවරයෙකු පවා මෙම ...