තරුණයන්ට අවස්ථාව දෙන්න විශ්‍රාම යන දේශපාලඥයා Neth FM Off-Air වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමෙන් පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග පැවැත්වූ විශේෂ සංවාදයකදීයි. එම සංවාදයේදී චමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වූවා මන්ත්‍රීතුමා රාවයක් පැතිරයනවා ඔබතුමාගේ සූදානමක් තිබෙන බවට දේශපාලනයෙන් විශාම ගන්න. මේ කතාව ඇත්තද ? “දේශපාලනයේ ටිකක් හිටියම ඇති තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනේ. තරුණයින්ගේ අදහස් ...
අමුතු වැඩකට! එක රැයකට! සංජේ දත් ලබන සතියේ ලංකාවට! Neth FM Off-Air සුපිරි බොලිවුඩ් නළුවෙකු වන සංජේ දත් ලබන සෙනසුරාදා (16) ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා. ඒ කොල්ලුපිටියේ පිහිටි ප්‍රකට කැසිනෝ සමාජ ශාලාවකින් ලද ආරාධනයකට අනුව බවයි පැවසෙන්නෙ. මෙහිදී මෙරට අතිමහත් සංජේ දත් ලෝලීන්ට ඔහු දැකගන්නට ලැබෙනුයේ නැත. ඔහු පැමිණෙන්නේ කැසිනෝහලෙහි සිටිනා සූදු කෙලින්නන්ගේ ආශ්වාදය පිණිසය. සංජේට ඇත්තේ රෑ පහන්වනතෙක් සූදු කෙලින්නන්ට, විනෝදවන්නට කැසිනෝහලට එන තැනැත්තන් සමග නර්තනයේ යෙදීමය. ඒ කටයුත්ත අවසන්වූ ...
සාලාවේ වන්දි අවුලක්! Neth FM Off-Air කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඉකුත් දා ඇති වූ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදීම ප්‍රමාද හා අක්රමික බවට තවදුරටත් චෝදනා පවතිනවා. ඒ පිළිබඳ කළ විමසීමකදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ කිසියම් ප්‍රමාදයක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බවයි. “දිස්ත්‍රික් ලේකම් ඉල්ලපු මුදල් කැබිනට් අනුමැතිය ලබාගෙන දිස්ත්‍රික් ලේකම්ට දීල තියෙන්නෙ. ඇමතිවරයෙක් විදියට මට මුදල් ...
බීලා අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයේ දොරට තට්ටු කළ ගුරුවරු ඉගෙනගත් පාඩම Neth FM Off-Air අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාන්තා නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැකපිට ගුරුවරුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බීමතින් උඩුකය නිරුවත්ව පැමිණ කාන්තා නේවාසිකාගාරයේ දොරටුවලට තට්ටු කර ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ. මෙම ගුරුවරුන් පස්දෙනා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේම ආදි සිසුන් වනවා. ඔවුන් මේ වන විට බෙලිඅත්ත , තංගල්ල, සෙල්ලකතරගම, සෙවණගල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල ...
කෝටි ගණනක් බලපු මියුසික් වීඩියෝවක් කළ, ලෝකෙම දන්න මහ බැංකු අධිපතිගෙ පුංචි පුතා (VIDEOS) Neth FM Off-Air මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලෝකයා හඳුනන්නේ ආර්ථශාස්ත්රඥයෙකු ලෙසය. ඔහුගේ කණිටු පුත් අර්ජුන් කුමාරස්වාමි පියා ගිය මග ටික කලක් ගියද, ඒ මග අතැර දමා වෙනත්ම මගක් තෝරාගෙන තිබේ. ඔහු කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගෙන තිබේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙනි. එම වීඩයෝව මේ වනවිට Youtube හි 11,601,754 පමණ ...
තෙවරප්පෙරුම සැත්කමකට ගෙන යයි.. (PHOTOS) Neth FM Off-Air අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී හදවත් සැත්කමක් සිදුකරනවා. ඒ බව ඔහුගේ ෆේස් බුක් පිටුවෙහි ඡායාරූපද සමගින් සටහන්කොට තිබෙනවා. The post තෙවරප්පෙරුම සැත්කමකට ගෙන යයි.. (PHOTOS) appeared first on Neth News. ...
චන්ද්‍රිකා මෛත්‍රීට දුන් අවවාදය! Neth FM Off-Air හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කතා කොට අවවාදයක් දුන් බවට පුවතක් සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරනවා. “ඔබතුමා රනිල් එක්ක එකතුවෙලා පොලිටිකල් ගේම් ගහන්න හදන්න එපා. එහෙම වුණොත් එයා යූ.එන්.පී ආණ්ඩුවක් හදාගනීවි“ යන්න එම අවවාදය බවයි පැවසෙන්නේ. The post චන්ද්‍රිකා මෛත්‍රීට දුන් අවවාදය! appeared first on Neth News. ...
මෝදි තුල්සිගේ හුළං බස්සයි Neth FM Off-Air ඉන්දියාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමග එරට මානව සම්පත් ඇමතිවරිය ලෙස කටයුතූ කළ ස්මිත්‍රි ඉරානිට එම අමාත්‍යධූරය අහිමිව තිබෙනවා. ඇය අධික බමුණු කුල වාදිනියක් ලෙසයි ප්රකටව ඇත්තේ. ඇයගේ මැදිහත්වීමෙන් කළ බලපෑම මත ආචාර්ය උපාධිය හදාරමින් සිටි ඉන්දියාවේ පහත් කුලයක් ලෙස සැලකෙන දාලිත් කුලයේ පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබීමද ඊට බලපෑ ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඇයට කැබිනට් සංශෝධනයෙන් හිමිව ඇත්තේ පේෂකර්මාන්ත අමාත්‍යධූරයයි. ...
ටෝනි බ්ලෙයාර් ත්‍රස්තවාදියෙක්! Neth FM Off-Air බි්රතාන්ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් ත්‍රස්තවාදියෙකු බව ඉරාක යුද්ධයේදී මියගිය සෙබළෙකුගේ සහෝදරියක් පවසනවා. සේරා ඕ කෝනර් නම් ඇය 38වන වියේ පසුවන්නියක්. රොබට් ඕ කෝනර් ඇගේ සහෝදරයා වනවා. 2005 වසරේදී ගුවන් යානයකට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මියගියා. තවත් ගුවන් සෙබළුන් 9 දෙනෙකු ද එම ප්‍රහාරයෙන් මියගිය බවයි සේරා ඕ කෝනර් පවසන්නේ. තම සහෝදරයාගේ මෙන්ම ඉරාක යුද්ධයේදී මියගිය සෙසු සියලූ බි්රතාන්ය ජාතිකයන්ගේ ...
ශ්‍රී ලංකා ද.අප්‍රිකා 19න් පහළ තරඟයක් අද Neth FM Off-Air ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගයක් අද (09) පැවැත්වෙනවා. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අවිෂ්ක ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබනවා. දෙපිල අතර මෙම තරගාවලියට තරග 3ක් ඇතුළත්. අද පැවැත්වෙන්නේ ඒවායින් පළමු තරගයයි. The post ශ්‍රී ලංකා ද.අප්‍රිකා 19න් ...
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් Neth FM Off-Air නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවනවා. ඊයේ පස්වරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද මුණගැසී සාකච්ඡා කළා. දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකෙරුණු බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. දෙරට අතර නිදහස් වෙළෙඳ ...
දෙපිරිසක් ගැටෙයි! මවක් මැරෙයි! Neth FM Off-Air නෝර්ටන්බි්‍රජ් පොලිස් වසමට අයත් ලොනෑක් වතුයායේ දෙපිරිසක් අතර ඊයේ (09) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් දෙදරු මවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ලොනෑක් වතුයායේම පදිංචි සෙල්ලප්පන් වල්ලිඅම්මා නමැත්තියක්. ඇගේ වයස අවුරුදු 42ක් පමණ වනවා. මෙම කාන්තාව ගැටුම සමථ කිරීම සඳහා උත්සහ කර ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙන්නේ. කිසියම් අයෙකු ගැසූ පොලූ පහරක් වැරදීමෙන් ඇගේ හිසට වැදීමෙන් මරණය සිදුව ඇතැයි සැකකෙරෙනවා. ...
ලක්ෂ 38ක හෙරොයින් සමග සිසුන් දෙදෙකේ කොටු Neth FM Off-Air හෙරොයින් ළඟ තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 382ක්. එහි වටිනාකම රුපියල් තිස් අටලක්ෂ විසි අටදහසක් පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා. සැකකාර මාලදිවයින් ජාතිකයින් දෙදෙනා අධ්‍යාපන කටයුතු සඳහා වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි අයයි. එක් අයෙකු 18වන වියේ ද අනෙක් තැනැත්තා 29වන වියේ ද පසුවනවා. ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ...
බස් ගාස්තු වැඩි කිරීමකට කොන්දේසි සමග එකඟතාවක්! Neth FM Off-Air සියයට 3 සිට සියයට 6 දක්වා ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි කිරීමට තමන් ද එකඟ වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. කෙසේ වෙතත් ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තුව වැඩි කිරීමට තමන් එකඟ නොවන බවයි එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ. බස් ගාස්තු වැඩි කිරීමත් සමග බස් සේවාවේ ගුණාත්මකභාවය ද වැඩි කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. “බස් වලට ...
අත්‍යාවශ්‍ය ආහාරවල පාලන මිලට බාලගිරි? Neth FM Off-Air අත්‍යවශ්‍ය ආහාර 10ක් හෝ 12ක් සඳහා උපරිම සිල්ලර මිලක් ලබන සතියේ ගැසට් කෙරෙනු ඇතැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගැසට් නිවේදනය ඊයේ (08) නිකුත් කිරීමට නියමිතව තිබූ බවයි. භාණ්ඩ මිල කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුව ඉකුත් දා පිළිගත්තා. ව්‍යාපාරිකයින් බොහෝ ද්‍රව්‍යවල මිල වැඩිකර ඇත්තේ මෑතකදී සිදුකෙරුණු වැට් බදු සංශෝධනයට මුවා වී බවයි සම ...
ඡායා කැබිනෙට්ටුව ගැන නොදන්න ඡායා ඇමති Neth FM Off-Air ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් තමන් විස්තර නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදී ඔහු ඒ බව කියා සිටියා. රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා. ඡායා කැබිනෙට්ටුව යන්න විශේෂ දෙයක් හෝ අලුත් දෙයක් නොවන බවද ඔහු පැවසුවා. ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන ලද ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් ...
ඩෙංගු දරුණු වෙයි! ජනපතිටත් තර්ජනයක් Neth FM Off-Air කොළඹ පිහිටි ජනාධිපති නිල නිවස අවට ඩෙංගු මදුරුවන්ගේ ගහණය සීඝ්රයෙන් වැඩි වී තිබෙනවා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශවල ද ඩෙංගු මදුරුවන්ගේ ගහණය වැඩි වී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මියගෙන් ද විමසීමක් කළා. ඇය කියා සිටියේ ...
ගම්පහ වෛද්‍යවරයාගේ මරණය ගැන පරීක්ෂණ Neth FM Off-Air ගම්පහ මහරෝහලේ වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ වෛද්‍යවරයා ඊයේ (07) රාත්‍රියේ එම හෝටලයට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් අද (08) දහවල් වනතුරුත් ඔහු හෝටල් කාමරයෙන් පිටතට ගොස් නැහැ. ඒ අනුව හෝටලයේ සේවකයින් වෛද්‍යවරයා රැඳී සිටි කාමරයේ ජනේලයක් පිටතින් විවෘත කර බලන විට අදාළ වෛද්‍යවරයා ...
පුංචි ඡන්දය වෙනුවෙන් ගොනුකළ පෙත්සමක් 28දා විභාගයට Neth FM Off-Air පළාත් පාලන ආයතන 18ක් සඳහා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා වන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) කල් දමනු ලැබුවා. අදාළ පෙත්සම ගොනුකර තිබුණේ නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන කිහිපයක හිටපු සභාපතිවරුන් විසින්. ඒ අනුව පෙත්සම ජුලි මස 28 වෙනිදා විභාගයට ගැනීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. පුද්ගලික හේතුවක් මත ...
බලපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි Neth FM Off-Air බලපිටිය ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බලපිටිය පොලිසිය විසින් අදාළ වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු සිව්දෙනා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. The post බලපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි appeared first on Neth News. ...