සිතේ ඇඳි සිත්තමට.. කඩයිම පාලු හවසක තනිව දැනුනු කම්මැලිකමටසිතේ ඇඳි සිත්තමට පාට තවරන්නට සිතෙයි මට නිරතුරුව මැදියමට යදින කළුවර අහස නොදෙයි ඉඩක් මට පාට ගලපන්නටබොඳ වෙන්නට පෙර සිත්තම සිත් කොනක පාලුවට ගුලිවුණු අදුරු මුල්ලක රැඳුනු මතක යහනක තනිව ... ...
තවත් එක් නිමේෂයක.. කඩයිම තත්පර, මිනිත්තු පැය, දින වලින් ගැනී සති මාස ගෙවී යයි නොදැනීම හිතට ජීවිතය මැදින් නොකියාම හොරෙන්තවත් එක් නිමේෂයක සිත අතරමංව හැරෙනු බෑ යලි යා යුතුය මග දිනන්නට ලොව ජීවිත කඩුල්ලෙන් පෙනෙන ලොව නොව ඇත සැඟව තව නොදුටු පැති අප ඇසට හසුවන මායිමේ නැති සොයා යා යුතුම අපි නමුදු කාලය හරස් වෙයි මට මෙන්ම නුඹටද වෙනසක් නොකරමනුඹටවත් මටවත් සීමා කරයි ජීවිතය ...
රණබිම මරුනේ සිංහලයකු නම් කඩයිම වෙලාවකට සිද්ද වෙන දේවල් බලුවාම පිස්සුත් හැදෙනවාය .. මිනිස්සුන්ට ඉස්සර තිබ්බ ජාති ආලය ද මොකද්ද එක දැන් හැඳිගෑවීගෙන යමින් පවතියි. ඇයි ඉතින් දැන් සහජීවනේනේ ... වෙන මොනවද ඉතින්... වැඩේ කියන්නේ මේවා අල්ලාගෙන කියවන්නේ සහජීවනය ගැන ලබ්බක්වත් දන්නේ නැති පොන්සි පැටව්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන් පොන්සි පැටව්මය. එක පැත්තකින් මහින්ද හොරා හොරා කිය කිය පොස්ට් මුණු පොත් දම දම ගොන් ආතල් ...
සුර ලොවකි හදවතට කඩයිම නතර වුන හිත ගාවගෙවන හැම නිමේෂයසුර ලොවකි හදවතටනොවෙන අමතක දිනෙකපුරාවට මා දිවිය...තරු අවදි වී හිඳිනවෙලාවට පමණක්දඅරුත ඇති නිදහසක්දැනෙන්නේ හදවතට හැම විටම...නුඹයි මගේ හදගැස්මනිතර මුණ නොගැසුණත්සුළු දෙයක් නොවුවදරැඳෙනු මැන හද ලඟමනිරතුරුව...දිනෙක මේ හැමදේමඅවසන්ව නුඹ ලඟටඑන්න හැකිවෙයියලිත් හද විඳගන්නසදහටම...දුකක් නැත හදවතටඑකතු වන බවදැනෙන විට හැමවිටමනමුදු එක දුකක් ඇතරිදෙන මුළු හදවතම...අනිකක් නොවෙයි එයනුඹේ හිත ගැනයි දුකනමුදු දුක් නොවනු මැනදිනක් ඇත වෙන් කෙරුණුඑක් වන්න ...
පුංචි කාලේ අපි කඩයිම හීන එකතු කර පොදි බැඳන් හිත පුරා එක එක තාලේ පෙරුම් පිරුවහිත හතර අතේ දුවපු ඇවිදපු ආදරණීය හුරතල් පුංචි කාලයක් තිබුනා මටත් ...හවසට නිවාඩුවට වෙලේ දොලේ ඇලේ ඇවිදපු දුවපැනපු හති වැටෙනකන් ගෙදර නාපු අහස කතා කරන හැටි ඉපනැල්ලේ ඉඳන් අහන් හිටපු පුංචි කාලයක් තිබුනා මටත් ...අද මේ වගේ හිර වෙලා ජීවිතය ඒකාකාරී වුනත් මම තවමත් එදා වගේම ආදරෙයි පණ වගේ ...
වෙන කොහෙද, කඩේ බන් .... කඩයිම අඩි දෙක තුනක් උඩින් යන්නට හිතෙයි නම් උඹට පව් කියා සිතෙයි මට වරක් නොව සිය දහස් වතාවත් ඇසිල්ලෙන් ...අහංකාරකම් නම් එමට ඇත සැමතැනම දවසක ඔය අහංකාරය නිලංකාරය වෙයි උඹටත් නොදැනීම ...මනුස්සයෙක් දුටුවිට මාන්නය වදී නම් ඉහ මුදුනටම ටවුමේ නිසාද මන්දා මනුස්සකම දෙපාවල ...දිනෙක අසරණ වුනොත් උදව් අසාපන් මතක් කර දිය හැකියි තිබුණු මාන්නය කඳුළු පනින්නට ඇස් දෙකෙන්ම ...අනෙක් උන් උඹේ ...
එකක් නෑරම එකට කඩයිම වැස්ස නුඹ,මේ තරම් ඉක්මනටගෙවුණු මේ මතකඑකක් නෑරම එකටතවරවපු හැටි දෑස මතදුටුව දින සිට මමමගේ පුංචි සුරංගනාවියයනෙන ගමනෙදිවේදිකාව ළඟපළමුවැනි...
ජය මුමුණන හිත්වල ... කඩයිම අපි එක්වුන හැම තරගෙම ..සිහනද..හැම තැනකම ..පතිරෙනා ...නිරතුරුවම සිව්දෙස ...තණතිලි වල ..සිරි ලංකා නාමය...රජවෙනා ...ආවත් මුළු ලෝකෙම ..එකවර ..සිංහයෝ..උන් පරදනා ...ඇස් පිල්ලන් නොගසන ...මොහොතට..මුළු තරගෙම ..උඩු යටිකුරු කරවනා ...උන් නොසිතන මොහොතට ..මුළු පිටියම ..දෙවනත් වන ...පන්දුව යොමුවනා ...හැම පිටියක් ගානෙමඅප සිංහයෝ ...දිනවන ..ජයගොස පතිරෙනා ...ඇසුවන් සිත් වෙව්ලන..පිති හරඹය ...වස්සානය ..ගෙන එනා ...ලේ කකියන හිත්වල..පොපියන ..සිහ ධජ ..ලෙලදෙනා ...එන එන හැම ...
ඒ අහස මට කොච්චර දුරද? කඩයිම ගැනිය නොහැකි තරමටවිසිරුන තරු කැට යටමම කොච්චර පොඩිද ?දුරින් දිලෙමින් හිනහෙනසිනාසෙමින් දිස්නෙට බැබලෙනඒ තරු යටමම කොච්චර අදුරුද?අල්ලන්න අත නැහැ දිගටආවත් මම ලෝකය අගටපේනවද මාව ඔයාගේ ලොවටදුරින් හිඳ මාව අඩවනඒ අහස මට කොච්චර දුරද?නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර : තරු ගනින තරමටඅනන්ත වූ අහස නොතකමින් නුඹඅතරමං කරයි සිත..දුර වුවද තරුවට නුඹෙන්යලි නොඑන බව නොදැනුනත්මග බලන නුඹ සිටින බවඅඳුර පමණක් දනියි..නොපිපුනද ...
අඟුළු කඩයිම මින් පසුව හදවතට අඟුළු දැමිය යුතු බවට හදවතට දුන් ඉඟියහදවතටත් නොදැනීමමගහැරීගොස් තිබිණි,තනිවුණු මලානිකපුංචි බලාපොරොත්තුවක්හද කොනේ තවමත්ඉතිරි වී ඇත.
ගලවා බලාපන් පාට කණ්නාඩිය කඩයිම දුක හිතෙනවා බන් දකිද්දී දැන උගත් කියන උන් රඟපාද්දී අනිත් උන් තලාගෙන පව් බන් උඹලට දෙන හුස්ම පොදත් මහ පොලවට, ගහ කොළට පාට කණ්නාඩි වලින් ලෝකය බලන්නට වෙර දරන උඹලා දන්නේ නැති වේදනාහදවත් වල ගැටෙද්දී උඹලා හැංගිලා වෙව්ලද්දී ළඟ රැඳුනු උන් අමතකව මොළ මෝරද්දී ඇඟට එනඔය පොෂ් ආතල් එකට උගත් කමට අනිත් හැමදේම යට බව හිතන උගත් බුද්ධිමතුන් අනෙකාගේ පොල් ...
පිය නගමු දුරුත්තට .. කඩයිම 365 දිනකටජීවිතය අලුත් වනතවත් දවසක්එන්න වගේලුහැබැයි හැමදාම වගේ කරගත්තු, ලැබුණුදෙයක් නැතිකොටඔය පරණ සිද්දියඅලුතක් නොවේ මටනොකර මග හැරුණුවැඩ එකින් එකඅහුලමින් මමපිය නගමි දුරුත්තට ..31න් 1 ලබනතවත් දවසකි මෙයඅමුතු පාටක් එහිනැත මවන්නටඑකින් එක හිත රැඳුනුබලාපොරොත්තුපොදි බැඳන් මමපුරුදු කම්මැලිසෙමින් ගමනෙමපිය නගමි දුරුත්තට ..කරන වාගේමකරන්නට යනසියලු දේවල්සිතන විදියටසිතන අයුරින්ඉෂ්ට වන්නටසුබ පතමින්මපිය නගමු දුරුත්තට .. ...
වැඩිමල් ප්‍රේමය කඩයිම මගදි නැවතෙන ගැටෙනහරිම කලබල සැලෙන හිතක් නැවතිලා ටිකක් නුපුරුදු තැනක... නොසිතාම දෙවරක් ගැලවුණු හිතත් සතුටත් අරගෙන දෑතකින් යන්න ඔසවද්දි පයක් කළා හිත තරවටුවක් අරගෙන පය යලිත් කන් දුන්නා හිතට පොඩ්ඩක් ඒක වැඩිමල් හිතක්... ...
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය කඩයිම මවා පෑවොතින් එය උගේ ගොන් කමය කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය
නුඹ මැවූ සිරියාව, සැණකෙළියක්ම විය ... කඩයිම වසත් කල හැඩ කෙරුවසේද යහනා මැවූමිහිකතට පැහැය දුන්සිරිය නුඹම වියසරසවියට...ලා රෝස මල් ඉහිණුපෙම් කතා නෙත් හරුණුසිතට සෙවණක් ගෙනාමදනලක්ම විය අපට...ගුම් නදින් සැනහෙනාවා තාලය නුඹ නොමැතිඅඩුව කෙලෙසක නම්පුරවන්නද ..ආදරණීය රොබරෝසිය,නුඹ මැවූ සිරියාවසැණකෙළියක්ම වියපෙම් සිහින මවන්නටසුවඳ සොයනා පෙමට...පින්තූරය මුහුණුපොතෙනි. ...
තවත් උදෑසනක්.. කඩයිම අහස් ගැබ අඳුරු වුනුහිරුට තහනම් උදේදුම්රියක් ඇදෙනවාමහ වැස්ස වැටෙද්දී...තාර දැමු රළු පාරේපවස නිවනා වෙලේනැගුනු ඒ මිහිදුමෙන්සුවඳ දෙයි වා තලේ ...මුහුදු රළ පෙලින් පෙළහැපි හැපී පෙණ බිඳෙනමුහුදු කුස වැහි බින්දුවහ වහා ගිල ගනියි....ගෙවුණු ඒ නිමේෂයේසිත දුවයි හැම තැනමනිතර යන සිත් උයනේනතර වෙයි අවසනදී...පින්තුරය අන්තර්ජාලයෙනි. ...
ධනුවාගේ මිනි #7 - අමතකද දැන් නුඹට.. කඩයිම හිරු බසින ගොම්මනේගංතෙරේ බංකුවකආදරේ පිරුණු හැටිගිගුම් දෙයි නිරතුරුව..තුරුල් වී මා ළඟටනොදොඩාම කිසිවක්ඇස් වලින් හිත් වලටකතාකල නිමේෂයඅමතකද දැන් නුඹට..
ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ කඩයිම එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට ...
නැවත නොකරමි මා එසේ කඩයිම පෙම් කලෙමි නුඹ දුටු දිනේ සිටඅහිංසක රුව නුඹේ දුටු නිසා,නොසිතුවෙමි කිසි දිනඅහංකාර යැයි නුඹේ සිතකුරිරු වන්නට මෙතරම්.. ලංව සිටියේ මා නුඹටආදරය නිසාමයි මා,වදයක් වනතුරුම එය නුඹටනොදැනුනෙමි මට ඒ වගක්නැවත නොකරමි මා එසේනොඑමි අසලටවත් නුඹේහිඳිනු මැන සතුටින් සදානොපතමි කිසිවක් මා....පින්තුරය අන්තර්ජාලයෙනි. ...
දකින්නැති කව්රුවත් කඩයිම ලියන කාලයේ මං පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන් හවස්වල පරව යන ඉරගල ඇස් වලින් හිත් වලින් ජීවිතේ සිරකරන් සුසුම් උණුසුම් වෙන්න ඇති දකින්නැති කව්රුවත් අහක යන උඩු සුළඟ හිතට බර වැඩි නිසා මං තාම තනියම අතරමං... ...