සම්බුදු අසිරිය කඩයිම සුදු නෙළුමක් සොඬින් ගත් ඒ මහිමයට ගජ සෙන් කුලේ සුදු ඇතුගේ ඇරයුමට පෙන්වා සිහින මහමායා දේවියට මහ බෝසතුන් වැඩියා අප පින් බිමට ලංවෙන විටදී සිය දරුවා ලැබෙන දින සිය මව් දකින්නට මහමායාව යන පෙරහැර ගියා පසුකර ලුම්බිණි උයන නියමිත උනා මහ බෝ උපදිනා තැන මුළු ලෝකයම සැනසුණු ඒ පින් මොහොතේ බෝසත් සිංහ නද ඇසුනා සතර අතේ බල විස්කම් දෙමින් පෙන්වා ...
ඉරට හොරෙන් කඩයිම ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ හීතල නැතිදෝ මගේ අම්මේ පාන්දරින් කිරි කපන්න යනකොට මට ඇඩෙනවා මගේ සුදු අම්මේ... පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ හිත නුඹ ගැනමයි දිව යන්නේමම ලොකු වීලා කාසි හොයනවා එදාට දුක දෙන්නෑ අම්මේ... පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ ගස් කට්ටියටයි දිව යන්නේ පොල්කටු වල කිරි අකුලනවා මම බඩගින්නක් නෑ මට එන්නේ... කිරි ගෑවුණු කළු ලස්සන රෙද්දට තුරුළු කරන් ...
ඔබ නැතත් පුරුද්දට..... කඩයිම පාසල් පටුමග දිගට මුර කරන තුරු පෙලටඇසුණු ඒ පෙම් කවිය ඇසෙනු ඇත අදද මටඇහැළ මල් වියන මතපටලමින් අතින් අතපිය නැගුව ඒ දිනයදැනෙනු ඇත අදද මටඑක්ව එක මගක් ගියදිනය අද අවසන්වහුදකලා වෙලා මමඅප එදා ගිය මගම...නුඹේ ඒ සරසවියඉඩ නොදෙනු ඇත නුඹට ලං වෙන්න මට නුඹටඔබ නැතත් පුරුද්දටපෝය දින පටුමගටඑමි ඇවිද තනි වෙන්නනුඹේ සිහින මතක වල... ...
හැකිද මා වැනි වෙන්න... කඩයිම යනෙන විට නුඹ සමගපෙර දිනේ වීදි වලලැබුණු ඒ ගරු නාමමගේද නැත්නම් ඔබෙදකියා නොසිතුවෙමි මමරතු පලස් එළෙන විටදැනුනි ආඩම්බරයතව වරක් නොසිතාමරැගෙන යමි නුඹව මමයහළු මිතුරන් හටදපවසමින් මා ගැනමනුඹ ලැබූ ඒ සතුටදනිමි නුඹ ලෙස මමදරැක බලා ගත් විදියසිහි කරමි නුඹ මාවඒ ලෙසට මාද නුඹබලා ගත්තෙමි නිතර...යනෙන මග හැම විටම... නමුදු අද අසරණව ඉස්තාලේ දොර අසලතනිවෙලා මම මෙලෙසසවි බලය ඇත තවමනමුත් නොදනිමි කරුණනුඹ ...
ගම්මානේ - 2 කඩයිම මොනවද අයියණ්ඩි ඇවිදින් කියවන්නේමම තව බහ නොදුන් බව නැහැ වාගේ දන්නේඅප්පච්චිත් තවම අවසර දුන් නැහැනේඔහොම බනින්නට අවසර තව නැහැනේනුඹ තව නොදත් දේ තියනවා වාගේමාමා කැමැත්තත් දීලා අහවරනේතනිපංගලමේ මේ විදියට කියවන්නේනම කැත වෙනවා දන්නේ නැහැ වාගේසිදුවූ සියල්ලම දුටු සුදු බණ්ඩාරකිසිවක් කියාගන්නට බැරි ආකාරබැල්මක් හෙලා හරි දුක්පත්කාරඇසුවා නුඹ ඇයිද මේ හැටි හයිකාරනඟාව ගන්නවා එන මහ කරකාරේවැඩ කටයුතු එහෙම ඇත්තේ මගේ බාරේආයෙත් මෙහෙම ...
අපූරු මිනිසෙක් ගැන සටහන් තබමි කඩයිම මාගේ මතකයේ හැටියට ඒ 2002 වසරයි.පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීමට මට හැකිවිය.අයියලා කවුරුත් නැති නිසාත් තාත්තා ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැති නිසාත් කුඩා කල මාහට අපේ භාෂාවෙන් කියන අයුරින් මැච් එකක් බලන්න චාන්ස් එකක් සෙට් වුනේම නැත.නමුත් ලද අවස්ථාවෙන් හිතේ හැටියට බලන්න පටන් ගතිමි.මැච් නොබලුවද ඒ දවස්වල සිට අද දක්වා තිබෙන මැච් පිස්සුව නිසා ක්‍රීඩකයන්ගේ නම් සියල්ලක්ම පාහේ දැනගෙන සිටියෙමි.මේ අතුරින් ...
ලියා ඇති විරහව බිඳක්.. කඩයිම අහස හඬවන වැස්සකත්.. පොළොව රත්කළ අව්වකත්.. අහිමි කළ පෙම් හදවතත්.. කියයි ලොව ඇති ඉරණමක්.. හදේ ඇවිලෙන මතකයත්.. යලි නොඑන තනි ප්‍රේමයත්.. චණ්ඩ ගංදිය රළකවත්.. නොමැති අමුතුම තාලයක්.. හදේ අයිනක කොනකවත්.. යලි උනන රළු පෙමකවත්.. ගතම සනහන සුළඟකත්.. ගලන බව පවසයි සිතක්... රැයට සසිලන සඳකවත්.. සැලෙන රුක්ගොමු පතකවත්.. රිදෙන පාවෙන පැතුමකත්.. ලියා ඇති විරහව බිඳක්.. ...
ධනුවාගේ මිනි #12 - මම කඩයිම ගිම්හාන හිරු එළිය ගත දවන නිරතුරුව කවදාද පැමිණෙන්නෙ වස්සාන වැහි සොඳුර නිවන්නට විඩා හද වේදනා විඳිමි මම; මමයි මේ මහ පොළොව විඳින විඳවන නිතර..
නිමක් නැති සයුරු තෙර... කඩයිම නිමක් නැති සයුරු තෙර ඉම කොනක් නොමැති මුත් ගිලුණු රතු හිරු මඬල සිහි කරයි අවසනක් බැඳුනු යුවලක් පෙමින් කල් ගෙවයි සන්තොසින් සුළං රැලි සරුංගල් රඟයි සැණකෙළිය මෙන් අඳුර ඉඩ ඉල්ලමින් එළිය වෙත ඉඟි කරයි නොදී බැරි කලෙක මෙන් එළිය යයි මිහිතලෙන් අද ගියද හෙට දින යලිත් එන බවට දිවුරමින් යයි ගිලී දැන් හෙමි හෙමින් කෙරුණ ඒ පිළිසඳර සයුර පමණක් දනියි... ...
කුමරියක් අහිංසක කඩයිම මගෙ හිතෙත් තිබුනාආදරයක් කරපු නුඹටමපිට රූපෙට නොකරපුනැති වුවද ලස්සන දවසකවෙනදා වගේම ඉන්නහැකි වුණු නුඹ එක්කම..දනිමි මානොතේරුන බව නුඹටමගෙ රළු හිතේ ආදරයලොකුවට පෙන්නන්නටනොතේරුන නිසා...ලැබෙයි නුඹට ආදරයක්නමුත් නොලැබේවිමං වගේ කෙනෙක්කිසිදිනක..දනිමි මා ලැබෙන බව මට ආදරය කරනකුමරියක් අහිංසක නැතිව නුඹ මෙන් මගෙන් ලද පෙමට පමණක්ම පෙම් කරන.. ...
නමක් සොයමි තවම කඩයිම අඳුරු සවසක ගුලිවවැස්සෙ ගණ සීතලටතුරුලේ මගෙ නතර වුණුකුමරියේ නුඹඅවතැන්ව තිබුඒ මගේ ජීවිතය...පිහිද නුඹෙ ආදරෙන්පිරවු සැටි සෙනෙහසින්අරුමයකි මට තවමනුඹේ ඔය සොඳුරු පෙම..නොකර කොහොමැයිආදරය ඔය හිතටදකින්නට නුඹෙ සිනහපතන්නට නුඹෙ සතුටපතුලෙ සැඟවුපෙම් මල් මිටක්වෙර දරන පිබිදෙන්නදඟ කරයි පතුලෙ හිත.. ...
ධනුවාගේ මිනි #6 - සත්තමයි කඩයිම ආයෙත් යන්න පුළුවන් නම් මම නුඹව දුටුමුල්ම දිනයටසත්තමයි යනවා මංනුදුටු සේ මම නුඹව
නෙළුම්යායයි මමයි කඩයිම කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වොටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් ...
ගම්මානේ කඩයිම ගම් මැද එදා නුඹ දුටුවම හැඩකාර සිතුනා බලන්නට නුඹේ වත පියකාර නොබලම ගියා නුඹ ආඩම්බරකාර කරගන්නට සිතුනි නුඹ මගේ කරකාරමට නැත වස්තු දේපල වගෙ හැමදේම කරනෙමි ආදරය සැමදා හැම ලෙසම එයවේ මෙමා සතු වන මුළු සේසතම හැකිය රැක ගන්න නුඹ මගේ පණ සේමහමුවිය නැවත දින හතකින් වාගේ කැමති නුඹව කරගන්නට මාගේ සිටියෙමි බොහෝ කල් මේ වාගේ ඒ ගැන මොකද අදහස ...
මවාපාන්නේ නැති අපි කඩයිම දිලිසුනත් අව්වට හොඳටපිත්තල නෑ වෙන්නේ රත්තරන්හැබැයි පෙන්නේ පිටටවගේමයි රත්තරන්ඉතින් ඔහොම හිතන්දිගටම යද්දී ...තව මොනවා නොහිතෙයිදමන්දා ඉතින් ....කොලු කමට නිකමට වගේවැවුවට දිගට රැවුල කොන්ඩේඅපිත් ඉගෙන ගන්න එවුන්අනිත් උන් වගේම ...වෙනස ...ඔය කොන්ඩේ රැවුලවිතරයි අපිට නම් ....පෙනුමෙන් මනින්න බැරිමිනිස්සු හිටියේ ඉස්සරද ??අද නැද්ද ??ඔච්චරටම හණමිටිපොදි බැඳන් කරේ ..රස්තියාදුකාරයෝ උන්කියලා කිව්වත් ...ආතල් එකට රවුමක් දෙකක්ඇවිද්දට සෙට් එක එක්ක ...සද්දෙට සින්දුවක් කිව්වටපොරවගන්නේ නැතුවබැටළු හම් ...
ඔබ නැතුව ඔබ එක්ක කඩයිම ඇහේවිද වරක් හෝමගෙ හදේ නින්නාද තවම නෑ ඇරඹුමක්අතරමං වෙලා මමඅපේ ඒ මතකවලඔබ නැතුව ඔබ එක්ක
රාලේ..මේක කලියුග කාලේ කඩයිම අද සමාජය යන්නේ අමුතුම අතකටය.ඒ ගැන විස්තර කිරීමද එක්තරා විදියක අමුතු දෙයකි.ඒ අමුත්ත ගැන වචනයක් දෙකක් අමුනන්නට සිතුවෙමි....පාරට බැස්සොත් අද දකින්නට ඇත්තේ අමුතුම විකාරය.ගම, නගරය කියා වෙන් කල නොහැකි තරම් විකාර ගොඩක් බවට පත්වී හමාරය.ගැලපෙනම වචනය විච්චූරන ලෙස කිවොත් මා නිවැරදිය.තමා කවුද, තමා කරන්නේ කුමක්ද, කල යුත්තේ කුමක්ද යන වග අමතක වුවන් ලෙස හැසිරීම හාස්‍යයක් ඇති කළද සිදු වී ඇති ...
ධනුවාගේ මිනි #13 කඩයිම සිදාදියෙ එහා කොනනිතර මුණගැහුණු ඒඅපෙ පාළු පටුමගේගෙවු ඒ සොඳුරු දිනතවම හරි ලස්සනයි..ඒ හෙලූ පෙම් සුසුම්අදත් යලි හමුවෙලාමේ විසල් අහස යටමුමුණනවා ඇති එදාදෙඩූ පෙම් රස වදන්.. ...
රොන් ගති බමරු කඩයිම ලොව සුවඳවත් කරනපියුම් ඇත ලොවබොහොමයක් සතර දෙස බමරු යන එන නිතර..අසරණයි මල මෙලෙසබමරු යනෙන විට නිතරනමුත් දිය යුතුව ඇතරොන් යනෙන බමරුන්ටසුවඳ පමණක් රැගෙනරොන් නොගෙන ඇවිත් යනබමරු, සැනසිල්ල වේ මලට....මෙවන් පියුමන් බොහෝ ඇතනමුත් අසීරුය දකින්නටඑයයි ඒ උරුම වූජීවිතය එවන් පියුමකට... ...
නොහැගුනු සිහිනෙක කඩයිම ලියන්නට පද සහසක්නොලැබෙන නුඹ ගැන රහසින්ගෙවමි කල් මේ අයුරින්සිතා නුඹ ගැන මං...නොහැගුනු සිහිනෙකසිත්තම්කරු වීඅකුරු කරනෙමි මං...