Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
මරණීය දණ්ඩනය Chef Architect කුලගෙයෙහිකැණිමඩලටඔබම තැබූ ගිණි නිවන්නට තැත් දැරූ මාහට ඔබෙන් ලැබුන තුටුපඬුර නම් ප්‍රේමයේ උල මත සිඳුවාවියපත් මගේ ආත්මයමරණීය දණ්ඩනයට ලක් කිරීමයි!
මව් බිසවුනි....! Queen Bee Chef Architect www.reddit.com ඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ? පල වැල නෙලා, උහා පිහා බඩ ගින්දර නැසූ වරදටදසලු පිළි ආභරණ යාන වාහන හිසට සෙවනක් දුන් වරදටදඇයි ඇය මෙතරම්ම නපුරු උනේ මා හට ?මා සක්විති රජ කරවාඔබ මව් බිසව් තනතුරද පැතුවේඅග මෙහෙසියක් කිරුළට හිමි කුමරෙක් එක්ටැම් ගෙයි කුමරියක්ඉවසන්න බැරිවද, සැබෑ නොවෙන්නේද සිහිනේඔහුගේ ලෙයින් කලලයදස මස කුස දරාඔබගේ ලෙයින් ඉනූකුස පිරූ සෙනෙහසසල්ලිය ...
ධීවරී Chef Architect ඊයේ හවහා වැල්ලේ පිපුනවැටකෙයියා මල් ගාලමලැජ්ජ හිතිලා අහක බැලුවෙකොණ්ඩේ පුරා විසේ කරපුසිප්පි කටුවේ හැඩ නොබලමවැලි නාගෙන මා නලවනකළුමිටි ඔය ඇඟ දැකලද..විසේකාර කළුමිටි ඔබෙඅනඟ රැගුම් සිහිනෙන් විත්දෙකකුල් මැද හිරකරානනිදාගන්නේ කොහොමෙයි මංඒ හින්දම ඇඟපුරාම ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..හිරි අරින්න ගත පුරාමඅරන් එන්න පාන්දරමකරිජ්ජ සුවඳෙන් ඉපිලෙනමිටි කළු ඇඟ මහමූදෙන්... ...
අලිත් එක්ක සංවාද ! Chef Architect photo by vindya vipulagamaඅන්තර්ජාලේතැන් දෙකතුනක දැක්කා වීඩියෝ ක්ලිප් එකක් බීපු හාදයෙක් අලියෙක් එක්ක සංවාදයක පැටලිලා කන ඉරාගන්න. ඔය අලිත් එක්ක සංවාද වලට යන්න හොඳම නැහැ කියන එක තේරුම්ගන්න මාතේගේ පෝස්ට් වලට එන ඇනෝ කමෙන්ට්ස් බැලුවානම් හොඳටම ඇති. ඒ මනුස්සයා බ්ලොග් කියවන ඇත්තෙක් නෙමෙයි මයෙ හිතේ...මාතේගෙඅන්තිමටම පබ්ලිෂ් වෙච්ච පෝස්ට් එකේ තිබිච්ච පිංතූරේවත් දැක්කානම් මිනිස්සු කාපු බීපු වෙලාවටවත් අලි එක්ක සංවාදවලට යන ...
ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා - Scruffy & Stella Chef Architect ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...ටුක් ටුක් එකෙන්රාගම ඉඳන්මාරි බිස්කට් පෙට්ටියෙන්පහුරු ගගහා ආපුස්ක්රෆී ඇන්ඩ් ස්ටෙලා...ඇයි එකට තුරුලුවෙලා..දුකෙන් වගේ බලන්නේ...අම්මියාට කියලද ආවේ...ඉන්ජෙක්ෂන් කටු හීනි මදිද...පනු බෙහෙත් තිත්තයිද..XERX ට බයයිද...චූටිත් අම්මියා වගේම නේද...ඉක්මනට ඇහරෙන්නබයි කන්න කුක්කු බොන්නදෙන්න එක්ක බෝල ගහන්නගෙනියන්න දෙන්නේ නම් නැහැනිල්වැල්ල බලාගන්න...ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා... ...
ආදරුංගල්..! Chef Architect නිවි නිවී ඇවිලෙනතැවි තැවී වැලපුනකප්පරක් දුක් ඉහිලූසංයමයක් නොමැති සිතඅකීකරුකමින් දඟකාරකමින්පිහිතුඩු සේ තියුනු වදනින්සිදුරු කොට වැව්බැම්මේසරුංගල් අරින අපිදෙන්නා....!කඩාගෙන ගියත්කූරියා ගැහුවත්අතඇරියත්වතුරේ....! ...
අන්ධ වර්ණ...! Chef Architect Vincent van Gogh’s The Starry Night (left) filtered to simulate color blindness (right). Phot9o: Kazunori Asadaකහ රතු දම් කොළකහ රතු දම් කොළරඹුටන් ගහ වටකහ කළු කොළකහ කළු කොළමැන්ගුස් ගහ වටකහ කොළ ගුරුකහ කොළ ගුරුඅඹ ගහ වටනා දල්ලේ රත නිල් මානෙල් පෙතිනුඹ වට කරපෙනෙනා සේ මටනොපෙනෙන නුඹ පෙම....! ...
ඇත්තටම ...! Chef Architect ආදරෙයිඇත්තටම ආදරෙයි ඉස්සර වගේමදුරයිඇත්තටමදුරයිඉස්සර වගේමසුවඳදඉස්සර වගේමකම්මුල් වල ගැහෙනවදඉස්සර වගේමඔලුව ඇල කරන්හිනහෙනවදඉස්සර වගේමවැස්සෙ පිස්සියෙක් වගේමිදුලේ නටනවදඉස්සර වගේමනුඹ මගේ නෙවෙයිදඇත්තටම....!!!දුරයිඇත්තටමදුරයිඉස්සර වගේමආදරෙයිඇත්තටම ආදරෙයි ඉස්සර වගේම..!! ...
සැමරුම....! Chef Architect සැමරුමකේක් ගෙඩිය උඩ දඟකාරකම් කරනාපාට පාට ඉටිපන්දම්නිව්වා නුඹ මුවින්බුබුලු දම දමා රඟනාමීවිත පිරූ පළිඟු බඳුන්උස් කරමින්පැතුවා සැම නුඹට සතුටහිත දුව ගියා මගේ ඈතටදැනුනා මට ලේකිරි සුවඳින් පිරුනනුඹගේ සුරතල් මුවපෙනුනා මට නුඹ මව්ගේආදර විඩාවෙන් පිරි වතඅපි මේ සමරන්නේ ඇයගේ ඒආදර විඩාවම නොවෙද ඈ විඳි ...නුඹ නිසාවෙන් ඇය මවක් වූදා...! ...
අපි Chef Architect Blue nude- Pablo Picassoඉවුරු දෙකක් නැත්තංකෝ ගඟක් තිබුනට වතුරඉර නොතිබුනානංබැබලේවිද සඳක් පාලොස්වකටහමාවිද සුළගක්වහීද මහ වැහිදැනේද උනුහුමක්ඔබ නැතිනං මා ලඟ සිහිනෙන්වත් ...!! ...
සරල තුමා Chef Architect සරල ලේසිද...?රේඛාවක් දෙපැත්තකට විහිදුනොත් අනන්තය දක්වා දිවෙනව වගේම එක තැනකින් පටන් අරන් එක පැත්තකට විතරක් විහිදුනොත් ඒකට රේඛාව කියන නමත් අහිමි වෙලා කිරණයක් වෙනව.එතකොට සරල රේඛාවක් වෙන්නෙ ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට වෙන්න ඕනි. නිකන්ම නිකන් රේඛාවකට ඔහොම නං අපි සරල කියල හිතන් ඉන්න මේ හරිම සිම්පල් කියන අර්ථය හරිද අප්පා?දෙයක් හරි සිම්පල් කියන එකයි කෙනෙක් හරි සරල විදියට ජීවත් ...
පාලුහිතෙනව.....! Chef Architect පිලක් වගේ එකක්....!මම ඉස්තෝප්පුවේ වාඩී වී සිටිමි.ඉස්තෝප්පුව කියන්නේ පෘතුගීසි භාෂාවෙන් අපේ භාෂාවට එකතුවුන ලන්දේසි භාෂාවෙන් වැරෙන්ඩා ඒ කිව්වෙ වැරෙන්දාව උන අපේ පිලට. අපේ මුතුන් මිත්තන්කාලේ ගෙවල් වල තිබුනේ පිලයි ඇතුල් කාමරයයි, ඉතින් පිලේ ගෙදර පිරිමියා නිදාගත්තා රෑට, දවල්ට ඉතින් ගෙදරට එන අමුත්තන් ඈඳි ගත්තේ පිලේ...හැබැයි දැන් කාලේ වැරෙන්ඩාවේ, එහෙමත් නැත්තං ඉස්තෝප්පුවෙ පිරිමියාට නිදාගන්න වෙන්නේ හතර ගාතෙන් ගෙදර ආවම, නැත්තං ඕන ...
මා බඹරිඳු ....! Chef Architect මා බඹරිඳු හරින ගිමන්නටුවට වී ඔබ මලරඟනා රිසිසේ පිනවන දෙනුවන්පියඹන අත්තටු ලද සමනළ රෑනමල හා කරනා ඉඟි බිඟි ඇස් කොනකින් බලාසුසුම් හෙලනා මා බඹරිඳු හරින ගිමන්මල ඉරටත් හොරෙන්අඩවන් දෑසින් කරනා ඉඟි බිඟිඉවසනමා බඹරිඳු හරින ගිමන්....! ...
A Life Style....! Chef Architect A Life Style....! අක්කි ගාපු පොල් දික්වැල්ලේ පොලෙන් ගත්ත අගුණකොළපැලැස්සේ හාල් එක්ක අඹරලා වැලේ තිබුන ලොකු පුහුලෙන් පලුවක් ඉව්ව ඇඹුල් කෙසෙල් මුවක් කඩලා කොස් ඇට තුන හතරක් තලලා තෙලෙන් ලිප තියල මිටි කිරෙන් ඉව්ව කිලෝව අනූවයි වැලිමඩ අල තම්බලා හොඳට උම්බලකඩ දාලා කිලෝ එක හැත්තෑවේ ලොකු ලූනු දාපු අල බැදුම ඉව්ව ඔයා කන්න ආසා කප් පරිප්පු දැන් කොටා ගත්ත අලුත් ...
මරණීය දණ්ඩනය Chef Architect කුලගෙයෙහිකැණිමඩලටඔබම තැබූ ගිණි නිවන්නට තැත් දැරූ මාහට ඔබෙන් ලැබුන තුටුපඬුර නම් ප්‍රේමයේ උල මත සිඳුවාවියපත් මගේ ආත්මයමරණීය දණ්ඩනයට ලක් කිරීමයි!
දුම් රස හාදු Chef Architect දුම් රස හාදුඅවුරුදුම තිස්පහක්මා හද බැඳි ඔබහීනෙකින්වත් නොහිතූ වෙලාවකමුවාවී කැස්සකසැඟවී හෙම්බිරිස්සාවක අතුරුඳන් උනේ ගිය උඳුවප් මහේඅන්තිම කාටුනය ලාච්චුවේඅන්තිම පැකැට්ටුව මේසය උඩලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන් අහක බලන්හදිසියේම නින්දෙන් පිබිදෙන හීනයකින් පියවි සිහිය ලබනකකුල පැටලී බිම වැටුනසේ දැනෙනා විටඔබ කොහේද ගිහින් දුමාරයේ සුවඳවත් නොතියා මා මුව....දුම් රස හාදුවලට පෙම්බැඳිකුමරිය සේ...! ...
නාඩගමේ පන්දම් පෙළපාලි නැටූ දෙවොන්දරා සන්... Chef Architect යූ ටියුබ් මාධ්‍යයෙන් එළිගැන්වෙන නව යොවුන් සංගීතය අමුතු අරුමයන් ගෙන එනවා..!පහල තියෙන්නේ තාක්ෂණය හරියාකාරව හසුරුවන්න හැකිනොහැකි කම් අපේ තරුණ සංගීතකරුවන් පෙන්නුම් කල අවස්ථා තුනක්...!කරුණාකර හෙඩ්ෆෝන් පාවිච්චි කරමින් සවන් දෙන්න....!පන්දමනාඩගමදෙවොන්දරා සංමොනාද හිතෙන්නේ.....?මම නං නාඩගම් ගීයට හරි ආසයි...ඇයි මන්දා....!~~~~~!!~~~~~ ...
ශූන්‍ය Chef Architect බෙදන්නත් බැරිඑකතු කරන්නත්අඩු කරන්නත්ගුනාකාර හොයන්නත්බැරිසමීකරණනියමයන් නොදන්නාසමාන පාදසමකෝණ අංශකවර්ගපලනොමැතිඅවකලනඅනුකලන අනන්තයසයින් කොස්සිග්මා ෆයි< >[ ]වරහන් නොව සමාන ලකුනක් වත්නොදැක්කගණිත පාඩමඔබ....!හා...!ගණිත පාඩම ඔබ...! ...
අසංතෘප්ත සුරතාන්තය Chef Architect Woman Sitting in a Red Armchair, Musée national Picasso, Parisඅප හමුවූයේ ඇයිදැයි මෙලෙසඅප ලංවූයේ ඇයිදැයිඇසිය යුතු...හෙට දින අප කව්දැයිකුමක් වේදැයිඇසිය යුතු...එනමුදු මේ සොඳුරු වූ මොහොතඑවන් සිතුවිල්ලෙන්අඳුරු නොකරන්..සොඳුරිය...ගිලී කිමිදී මත්වෙන්නටඒ රසෝගයේ..අසංතෘප්ත සුරතාන්තයවෙත ලඟාවෙන්නටමේ නිම් නැති රාත්‍රියේ..මණිමේඛලාව මෑත් කරන්ඔබැ හද ගැබේ...හා..ඔබ හද ගැබේ....! ...