Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
මියැදුන ප්‍රේමය Chef Architect Love is Dead by MB Henriksenඋපන්ගෙයිම මියගියඅප පෙම මිහිදන් කල සොහොනෙන් පිපිදුන මිනී මලඑබෙමින් පාලු පඳුරු අතරින් අරලියඑළිය දෙන විට මේ හීතල සුසානයටඔබ සියුමැලි දෙතොලේ උණුසුම් මතකයන්හාදු දේ මහද මල් වඩමට ...
ඔහේගේ ආදරේ.... Chef Architect skipper as my skipper at dandeniyaඔහේගේ ආදරේ....හරියටම උතුරේ යුද්දේ වගේ...ඒ තරමටම දැනුන නිසා,කවදාවත් ඉවරවෙයි කියලා හිතුවෙ නැත්තේ,හිතුනේ නැති නිසා....යුද්දේ ඉවර උනා වගේමනොහිතූ වෙලාවකනොහිතූ අයුරින් අවසන් උනා..ඔහේගේ ආදරේ...RIP SKIPPER ...
Odiyal Koozh Chef Architect ජාපනේ කකුලු කරියකූල් සූපය (හරිද මන්දා)මට්න් මසාල නාන් එක්කරියෝ එකෙන් අයිස් ක්‍රීම් ඕතෙන්ටික් ජැෆ්නා කුසීන්ස්ටාර් ක්ලාස් හෝටෙල් සැපකර කව කව වාඩිවෙන්නබුක්ඩ් ඒසී ට්‍රේන් සීට් දෙදාස් නවේ ඉඳන් දහම තුනයි ජාපනේට (අවුරුදුම)ඒ දහ තුනේ කොළොම්පුරය වලේ මෝටසයිකල් වගේ කානිවල් එකේජාපනේ ඒ උනාට හෙන ඩිසිප්ලින් කොලොම්පුරේ ශ්‍රියා මේම මේමකමු බොමු කඳුළු ගෑස්නාමු අපි සැවොම සල්ෆර් ඩයොක්සයිඩ් සූඳ බේරේ වැවේ හැම නම ...
වැල් - ගැට Chef Architect එතෙමිවෙලෙමිපැටලෙමිනොගැලවෙන්නමගලවමිලිහමිවිසඳමිඅවුලක් නොවෙන්නමයලිත්එතෙමිවෙලෙමිපැටලෙමිනොගැලවෙන්නම:)
පෙලිකන්ලාගේ ගීතය Chef Architect චබී...හ්ම්..පාලුයි..ඇයි..දන්නේ නෑ වගේ අහන්නෙපා...!හංස බෝට්ටුවෙ යමුද?බෑ... දකින දකින ඈයෝ හිතයි ඔයත් බඹරෙක් කියලා......!ඒත් බේරේ වැව කොහොමද ලස්සන වෙන්නේ ඔයාගේ මල් පිරිච්ච ගවුම නැතුව...ඇයි ඔය ඕනතරම් පෙලිකන්ලා ඉන්නේ...!හ්ම්.. ...
නොඉඳුල් Chef Architect ලඟදි පත්වීම ලද බඳින වයසත් පහුවුන දිග කලිසම් ඇඳි තාමත් කවුරුවත් නොහඳුනන කෑම පැයේ අඳුරු මුල්ලට වී තනිවම බත් පත බුදින කල්යානි... කෑම පැයේ කුනු බඳුනේ එකතුවෙනා ඉඳුල් ඔබ අතින්ම අනා මැද මිදුලේ පෙරලි පෙරලි පෙරලි කරන බලු රෑනට එය කවනා ඔබ කල්යානි... ...
දුම් රස හාදු Chef Architect දුම් රස හාදු අවුරුදුම තිස්පහක්මා හද බැඳි ඔබහීනෙකින්වත් නොහිතූ වෙලාවක මුවාවී කැස්සකසැඟවී හෙම්බිරිස්සාවක අතුරුඳන් උනේ ගිය උඳුවප් මහේ අන්තිම කාටුනය ලාච්චුවේ අන්තිම පැකැට්ටුව මේසය උඩ ලයිටර් ගිනිපෙට්ටි ක්‍රෝධයෙන් අහක බලන් හදිසියේම නින්දෙන් පිබිදෙන හීනයකින් පියවි සිහිය ලබන කකුල පැටලී බිම වැටුනසේ දැනෙනා විටඔබ කොහේද ගිහින් දුමාරයේ සුවඳවත් නොතියා මා මුව....දුම් රස හාදුවලට පෙම්බැඳිකුමරිය සේ...! ...
"ජීවිතෙන් දින හතක්" Chef Architect අපේකඩි බාප්පා ( එයාගේ යාළුවන්ට චන්දරේ ) මට උරුම වෙච්ච සොඳුරුම නෑදෑයැයි කීම අතිෂයෝක්තියෙන් තොරයි.ඔහුගේ 70 වෙනි ජන්මෝත්සවයට සහභාගීවීමේ සොඳුරු අවස්ථාව මට ඊයේ හැන්දෑවේ උදා උනා.මීවිතයි, මියැසියයි, සොඳුරු සමාගමයයි යහමින් පිරුන තරු ඇතිරුන ඊයේ සැඳැවේ හෝමාගම පොල් රුප්පාවක අපි පැය හත අටක් සමාධිගත උනා.අවුරුදු23ක් තමන්ගේ මිනිසුන්ගෙන් ඈත්ව දුරු රටක විසූ මට, මෙවන් දේවල් එතරම්ම නොහුරු ඌවත්, වියපත් ඔහු සහ ඔහුගේ ...
The Measure of LOVE....! Chef Architect කිරි හොද්දකලුණු බලන්න වගේඅල්ලට අරන් ලෙවකාලාආදරේ දිග පළල ගැඹුරගැන කියන්නඉගෙනගන්නආයෙත් ඉස්කෝලෙ යන්නහිතෙන්නේ ඇයි ඇත්තට...?
දැන නොදැන Chef Architect රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්රාත්රිය මෙතරම්ම රුදුරු බැව්රාත්රිය මෙතරම්ම ගැඹුරු බැව්ඒ මදිවටරාත්රිය මෙතරම්ම සොඳුරු බැව්කියා දුන්සොඳුරියේකිම නිහඬ මේ රාත්රියේඅදත් එදා මෙන් බලා සිටිමි.....!ඔබ නො එනා බැව්දැන නොදැන..! ...
ඊර්ෂ්‍යාකාරයාගේ බිරිඳ.....ආදරයද මේ... Chef Architect ආලය වියරුව අත්ලෙන් පිපිරුනහැඟුමන්නැවතුනහාදුදුන් දොකොපුලපිපිරීවිසිරෙනරතුලේපවසනරහසකිම….සියුමැලිමා හදනිල්වන්දෙනුවනතලාතෙමාඊර්ශ්යාව නම් රකුසාගේ නලුවවියරුවරඟනා ඔබ... තුරුණුවියේ කෙළිලොල් සමයේදෑඟිලිපටලා මංමාවත් වලපෙම්බස් මිමිනූඅපඅද දෙලොවක...දෑඟිලි බැන්දේ රන්හුයකින් නොවයදමින් බැව් දැන් දන්නේ…..කෙලෙසක ඔබහට මා නැවතත්පෙම්කරන්නදපෙම්බරයානෙනිකියා දෙනු මැන ආදරයෙන්.. ...
A Life Style....! Chef Architect A Life Style....! අක්කි ගාපු පොල් දික්වැල්ලේ පොලෙන් ගත්ත අගුණකොළපැලැස්සේ හාල් එක්ක අඹරලා වැලේ තිබුන ලොකු පුහුලෙන් පලුවක් ඉව්ව ඇඹුල් කෙසෙල් මුවක් කඩලා කොස් ඇට තුන හතරක් තලලා තෙලෙන් ලිප තියල මිටි කිරෙන් ඉව්ව කිලෝව අනූවයි වැලිමඩ අල තම්බලා හොඳට උම්බලකඩ දාලා කිලෝ එක හැත්තෑවේ ලොකු ලූනු දාපු අල බැදුම ඉව්ව ඔයා කන්න ආසා කප් පරිප්පු දැන් කොටා ...
බුරන බල්ලන්ට - ThunderShirt අපට - Hug Machines Chef Architect photo from www.thundershirt.com හිරු මගේ කොටියා (ඉත්තෑවා) කාපිය පෝස්ට් එකට දාපු කමෙන්ටුවකට උත්තර ලියන්න ගියාම ඒක පෝස්ට් එකක් උනා... මෙන්න මෙහෙමයි ඒ පෝස්ට් එක පටන් ගත්තේ.....ඊයේ රෑ එලිවෙන ජාමේ ඉඳන් චූටි (මගේ බලු හාමි ) බුරනවා මට නිදාගන්නවත් විදියක් නැති විදියට…මම හිතුවේ විදුලි කොට කොටා වැස්ස නිසා වෙන්නැති කියලා.මොකෝ, චූටි ඉපදුනේ සහ අවුරුදු 10ක් විතර හැදුනේ ලේසියෙන් වහින්නේ නැති ...
රළ බිඳෙන හැඩ ලස්සනයි.... Chef Architect photo-chef-archi Location- Lighthouse, Galleරළ බිඳෙන හැඩ ලස්සනයි නේද...?රළ බිඳෙන හැඩ ලස්සනයි.... කොහොමද වාස දේස..?ඔහේ ඉන්නවා.... කොහෙද ගම...?ඉපදුනේ නම් දෙය්යන්නේ ගම...හැදුනේ වැඩුනේ පල්ලේහා කොස්පැලවින්නේ... මොකෝ උනේ...?ලොකු හුළඟක් ආවා විතරයි මතක....ඊට පස්සේ එහාට මෙහාට කරලා මොරටු ගෙනාවා….කවද්ද ආවේ..?අපි දෙන්නාම එක දවසෙනේ ආවේ... මොරටුවටද නැත්නම් මෙහාටද...?මෙහාට... වහීද..?නෑ අද වහින්නේ නෑ...කොහොමද දන්නේ...?තාම අපිව වැරෙන්ඩා එකට ගත්තේ නැති නිසා... රළ බිඳෙන හැඩ ලස්සනයි නේද...? රළ ...
Untitled Post Chef Architect ආදරණීය මහවැව...!ගිමන් හරිමි....පෑරුන තැන් ඇත්නම් හිතේසෙමින් පිරිමදිමි...ගිය දුරම දුර ගමනයන්නට නුඹ දුන් පන්නරදයාදරයෙන් සිහි කරමි...ගියද නුඹ තනිකරසත් සයුරින් එතෙරවජයගත්තෙන් ලොවනුඹ රහසින් මිමුණූ ලෙසමහති නොවැටුනත්,තව දුර යන්නට ඇතත් ශක්තිය...හිත කියන්නේමහිමිදිරියෙන්ම එන්නැයි නුඹ ලඟට...මීදුම හැඩ කරනා නුඹ වතකියාදෙයි අදත් මට පාඩම්....ආදරණීය.... ....මහවැව.... ...
අපේ (තාත්තා) රටේ මිනිස්සු-කෙලින්නේ පිස්සු...! Chef Architect අපේ තාත්තා ලංකාවේ උපන් හිංගල මිනිසෙකි. එනිසා ඔහු පිස්සුකෙලීම එතරම්ම ගනන් ගතයුතු නැත.ඔලුවට පොරෝ පාරක් කාපු පොර කිව්වා වගේ, අපේ තාත්තා කැවුම් කන්න ඇති ආසාව නිසාමද කොහේද සතියක් දෙකක් යනකොට කැවුම් කෑවාද කියා මතක නැතුව ආයේත් අම්මාට කැවුම් හදන්න කියනවාය.මේමිනිසා කැපුවත් කොළපාට ලේ යන ජාතියේ යූඇන්පී කාරයෙක් බව කොච්චර (ලොකු) පොඩි උනත් මටනම් හොඳටම මතකය.අපේ තාත්තා උදේ , සිට ...
දියවන්නා blues Chef Architect Diego Rivera(Motherhood, Angelina and the Child Diego), August 1916, oil on canvas, සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලීයන්නී පසුපස මව් හා උරනවදියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවීසිඟිත්තී හඩන්නීමන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමටහිරිවැටුන මව්ගේ සියොලඟසනහාලන්නටඌබර් මාතලීට නාහෙන් අඬාඅඩක් වූ ගාස්තුව ගෙවාඅප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...දස්කොන්ගෙ දඬුමොනරයකුමන තව්තිසාවෙකට ගෙනයන්නද මව්...රාගයෙන් උද්දාමවහදිසියේ ගත් තීරණමොන්ටිසෝරි ...
සරල තුමා Chef Architect සරල ලේසිද...?රේඛාවක් දෙපැත්තකට විහිදුනොත් අනන්තය දක්වා දිවෙනව වගේම එක තැනකින් පටන් අරන් එක පැත්තකට විතරක් විහිදුනොත් ඒකට රේඛාව කියන නමත් අහිමි වෙලා කිරණයක් වෙනව.එතකොට සරල රේඛාවක් වෙන්නෙ ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට වෙන්න ඕනි. නිකන්ම නිකන් රේඛාවකට ඔහොම නං අපි සරල කියල හිතන් ඉන්න මේ හරිම සිම්පල් කියන අර්ථය හරිද අප්පා?දෙයක් හරි සිම්පල් කියන එකයි කෙනෙක් හරි සරල විදියට ජීවත් ...
මා බඹරිඳු ....! Chef Architect මා බඹරිඳු හරින ගිමන්නටුවට වී ඔබ මලරඟනා රිසිසේ පිනවන දෙනුවන්පියඹන අත්තටු ලද සමනළ රෑනමල හා කරනා ඉඟි බිඟි ඇස් කොනකින් බලාසුසුම් හෙලනා මා බඹරිඳු හරින ගිමන්මල ඉරටත් හොරෙන්අඩවන් දෑසින් කරනා ඉඟි බිඟිඉවසනමා බඹරිඳු හරින ගිමන්....! ...