Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
Pushing 85 Chef Architect අපිදෙන්නා පොතේ හැටියටනම් මුන ගැහුනේ 1961 ජූලි මාසේ 9 වෙනිදා...ඒත් ආච්චිනම් කිව්වේ එදා ඔයා උසාවි වැඩකට කල්මුනේ ගිහින් ආවේ දවස් තුනක් විතර පහු වෙලාය කියලා...පටන් ගත්ත වෙලාවෙදිම මට තේරුන් කරලා දීලා තියෙන්නේ මම වැඩිය ගනන් ගන්න කෙනෙක් නෙවයිය කියලයි ඔයාට.ඒකට අනිත් අයට වගේම මටත් ඔයා නම් ලොකු වීරයෙක් එදාත්..අදත්.....ඒදවස්වල ඔයා නිදාගෙන ඉන්න කොට මම හිමීට ලඟට ගිහින් පපුවට කන යාන්තමට ...
මැණික් Chef Architect තනි වෙමුඅපිඅපේලොවේහෙටත්අදත්ඊයෙත්පෙර ආත්මෙත්කාටවත්කවදාවත්කොහොමටවත්නොතේරෙනුත්ආදර හැඟුමක්ආදර පැතුමක්ආදර සිතිවිල්ලක්සෙනෙහසින් දුන්හාද්දක්හදපත්ලෙන්පොදිකරගත්රැකගත්ආදර හැඟුමක්දුන්හිඳදියලුමපිනි පොදින් තෙත්වූඔබ නාඹර දෙතොලේරසෝගයෙන් තෙත්වූසියොලඟ ගැහෙනා රාවයතියා යන්න මා අසබඩතනිවෙන්නට මගේ ලොවේහෙටත්....55යි ඕයි....! ...
නොනිසි....! Chef Architect නොනිසි....!රැවෙටෙන්නබැහැකොහොමෙයිමං හඟිස්සන්නේමේඇත්තමදැයි කියාඔතරම්සෙනෙහසක්කොහොමෙයිමේ වියපත් මානොඉඳුල්ඔබෙන් ලබන්නේලැබුනත්කෙසේද එවන් සෙනේහේමාරැකගන්නේ...ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...! ...
Dreamer....! Chef Architect අහස කළු කලාටසුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොවහුඟ දවසකින් නොදුටු දිලිසෙන තරුමට පෙන්නුවේ සුළඟද අහසද තරු සහ මා අතර මැදින්ආ කළු වලාවන්ඈතට ගෙන ගොස්හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල්මට පෙන්නන්න හිතුනේහුලඟට මොනා හිතලාදනොපෙනුත් ඈතක සිටියත්මා තරු අතර බැව්හුළගට හොරෙන් හොරෙන්කියන්නත් හිතෙනව මට ...
කෑ බනික Chef Architect නිවාඩුවෙ පාඩුවෙ ඉන්නේ නේද දැන්...?හ්ම්ම්....ඒ වගේ...!ඉතින් මොනාද ඇත්තටම කරන්නේ මේ දවස්වල...?නෙට්ෆ්ලික්ස් එකේ පීරියඩ් සීරිස් බින්ජි බලනව...!හෑ...ඒ කෝමෙයි...? ඕෆ් ග්රිඩ්ද ඔයාලා..?නෑ...ඕෆ් ඉන් අ වේ...බිකෝස් වෝටඩ් ෆො ද ඉඩියට්නේ...
යූ ඇන් පී කාරයෝ..සිරිලන්කා කාරයෝ වගේ වඳවී යන කෙකි කාරයෝ... Chef Architect මම එක වතාවක් කියා ඇති පරිද්දෙන් අපේ තාත්තා අම්බ යූ ඇන් පී කාරෙයෙකි..ඒ කියන්නේ කැපුවත් කොලපාට ලෙවල් එකේය.. ඉඳලා හිටලා ගෙදර ගියාම ඉස්සරනම් අපේ තාත්තා මහින්ද මහත්තයාට පන යන කන් බනිනවාය...ටීවී එකේ ඒ දවස්වල පෙන්නුවේ මහින්ද මහත්තයා විතරක්ම නිසා, වැරදිලා හරි ටීවී එක වැටුනොත් තූ නොදකින් කියා කාරලා එලියට කෙල පාරක් ගහලා චැනල් මාරුකරන ගානට අපේ තාත්තා යූ ඇන් පීය..දැන් ...
සෝපාක......! Chef Architect අමාවකදාබාප්පාකී නිසාදආසාවටදවැවට ආවෙපිත්තත් අරන්සෝපාකමොණර මාලුඅකැපසෝපාක...!
ලතා - ඈ ලියූ කව - 4 Chef Architect ලතාවක්ව එතෙමිවෙලෙමිසියුම් සිප ගැනුමක්කෙලවරඉසියුම් ප්රහර්ශයටඉඩදෙමිඑකී හිරිවැටුමෙන්මනැවතත් එතෙමි වෙලෙමි !
ඇණ සහ බත් - Buffet Style Chef Architect “සර් මම මේ චන්දන කථා කරන්නේ රත්නපුර කැෆේ සයිට් එකේ ඉඳන්. අර ෆ්රන්ට් ක්ලැඩින් පැනල් එක ෆික්ස් කරන එක පොඩ්ඩක් අවුල්වෙලානේ. කරදරයක් නැත්නම් ඇවිත් යන්න පුලුවන්ද? සුරෙෂ් කිව්වා සර් හොටෙල් එකට ආවා කියලා, ඒකයි කථා කලේ.”මුන්ට හොරෙන් කොහෙවත් යන්න බැහැ නේදැයි හිතමින්, මම මනෝජ්ට “කැෆේ සයිට්” කියාගෙන රථයට ගොඩ උනෙමි.මා හිතූ ආකාරයටම රත්නපුර නගරය මධ්‍යයේ අලුතෙන් නිමවෙමින් පවතින මාගේ ...
සුවඳ....! Chef Architect abstract painting- Mother & Child by Picassoනෙත ගැටෙනා හැම මුහුනකමඇස රැඳෙනා හැම කෙහෙරැල්ලකමපිරිමැදෙනා හැම දෑතකමසිප ගන්නා හැම මුවකමපසුකරනා හැම මොහොතකමසොයන්නෙමි මා.......!ඈතින් දැනෙනානුඹ ජීවන සුවඳ....! ...
ඇවිලෙන පොල් අත්තක් කී ඇත්තක්...! Chef Architect හීන් සීරුවටවෙලෙමින්කොඳුල රහසින්හිනැහෙමින්ඉන්න තව ආසයිමේ උණුහුමත්හරි සීතයිහීන් හුළගටත්කොඳුරන්න හැකි නිසාඉතිං තව ලං වෙන්නමගෙන් තව දුර නොයාමතක අළු හිත යට තියාඇවිලෙන්න ගිණි පුපුරක් වෙලාමේ උණුහුමත්හරි හීතයි"Whispering your mindinspiring my mindSoftly touching wordsSecretly blowing windBrings your Aroma to meTill we meet one's Waterloo...."සිහිනෙන් මෙන් කණට මුමුණා දිවගිය සිතිවිල්ලකි..... ...
කොටියා (ඉත්තෑවා ) කාපිය...ඇනෝ නෙමෙයි... Chef Architect ඊයේ රෑ එලිවෙන ජාමේ ඉඳන් චූටි (මගේ බලු හාමි ) බුරනවා මට නිදාගන්නවත් විදියක් නැති විදියට…මම හිතුවේ විදුලි කොට කොටා වැස්ස නිසා වෙන්නැති කියලා.මොකෝ, චූටි ඉපදුනේ සහ අවුරුදු 10ක් විතර හැදුනේ ලේසියෙන් වහින්නේ නැති ඕමාන් වල. අපි දෙමහල්ලෝත් එක්ක මේ මනුස්සයෙක් වගේ ඉන්න බලුගැත්තරයාත් ප්ලේන් එහෙක නැගී මෙහේ ආවත් හරි, වැස්ස නම් පායන්නේ නැහැ. එතකොටයි අපි දැන ගත්තේ චූටි ...
Foosa...ඔයාගේ නම Chef Architect ඔය මුදු බැල්මමුවහත් කරන්නීමගෙ වියලෙන කව්සිතආඩම්බරකාරීඅහිංසකීහිතන්නෙපා අහිතක්විහිලුවක් හෙම නෙමෙයිමේ ආදරේ....!
ඩි(ගි )ටල් අවුරුදු Chef Architect photo credit Daniel Santini RBRඕවිටේ නොපිපිරූප පෙට්ට්යේ පරවෙනරතට රතේඑරබදු මල් වැට දිගටකපුටන්ගේ කූඩුවෙකොවුලන්ගේ බිජුකාක් කාක් උඹ කොහෝ කොහෝ මමඑෆ් එම් කෝකිල නාදේපුහුලන් නෙක පාටින්කෑමෙන් බැරැන්ඩි උගුරකජු කිරි විස උනවන උන ඇඟිලිපලාපු කජු මද පදමින්යූ බටේ රෙසිපියෙන්හත්මාලුව රසට උයන්නෑගං යමු ඇඟිලි වහන් ...
(සේපාලිකා) - Nilwella Blues Chef Architect සිඹින්නට බැරි දුරක පිපුණු නිල්කටරොල්ල...කිමද ඔච්චම්පපාමේ හැටිම දැඟලිල්ල...සේපාලිකා මලක්වීඅද හැන්දෑවටපිපෙන්න මගේ කවුළුව ඇද්දරසුවඳට...පිපුණ කටරොළු මලෙක සුව අහිමිමැදියමක...නිවාලයි මහද ගිනිසුවඳ සේපාලි කුසුම...හිමිදිරි පාන්දරින් අහුලමිඑගිනි නිවුසේපාලි කුසුමන්නැමුනු සිතින්.... ...
මොන්ටිසෝරි-හයිලයිට්ස් © උපේක්ෂා (නුවරකුමාරි) Chef Architect photo from www.callmefluffy.com මොන්ටිසෝරියේ ඇන්ටි: හා...සිනිඳු දූ, මොකද පැත්තකට වෙලා අද.. ඔයාගේ අම්මි ඇයි අර ආපු හැටියේ ගියේ මයේ පුතේ... කෙල්ල පැටියා: ???? ...අපේ අම්මිව මරල හංගන තැන ඔයා දන්නවද ඇන්ටි...???? මොන්ටිසෝරියේ ඇන්ටි: ??????????????????? කෙල්ල පැටියා: ???????????????? එතනින් එහා වෙච්ච ටිකත් එතනට එනකන් වෙච්ච ටිකත් (මේ සත්‍ය සිද්ධියක්) හිතා ගන්නපුලුවන්ද අපිට...?.. ...
Sunset blues Chef Architect photo credit - chathuආවෙමු අප මේ දුරනෙත ගැසුනෙමු බොහෝ දෑ ඒ ගමන් මග...අර බසිනා හිරු මෙන් හෙටත් ඉන් එහාටත්යමු අතිනත පටලා අප ඉතිරි දුරත්...
අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...! Chef Architect නෙලුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?මාතලන්ගෙ ජෙප්පොට ගමකෑමට අරාධනා කොරන කැම්පෙන් එකේ අලුත්ම සටන්පාඨය ඒ...!ඉලංගකෝන් විවාදයකට අවස්තාවක් අරන් දෙනවා ඒ අස්සේ මෙහෙම..ඇත්තෙන්ම නෙලුම් කුලුනෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රථිලාභ මොනවාද...?මාතලන් කියන්නේ ජෙප්පොන්ගෙ ටිල්වින් එහෙම කියන නිසාම අපි උන්ට ගම දෙමු කියලා කන්ට..හා කියමුකෝ...!ඇයි උන් අපෙන් මෙහෙම අහන්නේ...අපේ තියෙන චුට්ටං මිලේච්චකම එලියට ගන්නවද්ද...?ඉලංගකෝන්ලා මාතලන්ලා ටිල්වින්ලා එකතු වෙලා අපිව අන්දනව වද්ද..?හිතල බලමු..අපි කරන කියන හැමදෙයින්ම ...
ආදරුංගල්..! Chef Architect නිවි නිවී ඇවිලෙනතැවි තැවී වැලපුනකප්පරක් දුක් ඉහිලූසංයමයක් නොමැති සිතඅකීකරුකමින් දඟකාරකමින්පිහිතුඩු සේ තියුනු වදනින්සිදුරු කොට වැව්බැම්මේසරුංගල් අරින අපිදෙන්නා....!කඩාගෙන ගියත්කූරියා ගැහුවත්අතඇරියත්වතුරේ....! ...