Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
මාතර මංකොල්ලය Chef Architect රඹුටන් ගස් දෙක බදු දීල ගත්තරුපියල් හත් දාස්ම පන්සීයගොඩැල්ලෙන් ගලෝපුමයියොක්කා කිලෝ තිහගුනේගේ කඩේට දාල ගත්තඑකදාස් පන්සීයඉනේ ගැටගහගෙන ආවේ මාතරටගන්නයි මේ පංචායුධේ ලොකු කොලූටමාල වළලු පෙන්ඩන්ට් කබොඩ් පුරොලා තියෙනකොටඅහිංසක මගේ අතේ තියෙන පංචායුධේ මොකටහත්මාසයයි මහත්තයෝ බඩටඒ නිසාවත් තියන්නෙපා වෙඩි මට......! ...
ගම් බිත්තර Chef Architect - කහ කුඩු- ඇන්කර් කිරිපිටි- මිරිස්කුඩු- විනාකිරි- සීනි කිලෝ එකක්- කීරිසම්බා කිලෝ එකක්...හත්දෙයියනේ දවසෙමපිටේ එල්ලන් පුටුපුටු මැසිමකරපු දස සුරක්කමනොදනීද මේ සක්කර වට්ටමවැස්සිගේ කිරි බිව්වොත් සෙමඒ හින්දයි ලැයිස්තුවේ එහෙමරතු කිකිලිගේ මස් මෙලකයි විනාකිරි දැම්මමකීරී සම්බා ඔහේ ආසම කෑමයෝදියේ පොලේ රතුහාල් හැටපහයි කිලෝවමඑනගමන් අඩුක්කුවෙ දාගත්තා පොල් ගෙඩියක් හොරෙන්මගාගෙන ඕක හදහන් පොල්සම්බල මං ආසමබෙරි නොකර උයලා බෙදහන් පිරෙන්න පිගානමපොඩි එකී පස්සෙන් රතු කිකිළි ...
වැරදුනා පෝය...! Chef Architect වැරදුනා නේන්නං පෝයමාසෙට දෙක ගානේ මක්කටෙයි පෝයසිල් රෙද්ද වේලගන්නත් බැරි වැස්සඅපෙ හාමුදුරුවනේ අදමද පෝය...?වැරදුනා නේන්නං පෝයඋපාසක දානේ වැරදුනොත් බඩසායපන්සලත් යටවෙලා යනතරමට වැස්සඅපෙ හාමුදුරුවනේ යයිද උඩහ කන්ද නාය..?වැරදුනා නේන්නං පෝයගිලන්පස පූජාවටවත් තියන්නං අතමඩකලපු සරමටත් උඩින් පිටාරඅපෙ හාමුදුරුවනේ මකර තොරණටත් ගහාවිය හෙන..?ඉස්සරනං හීන්මැනිකේ වරද්දවන්නේ නෑ පෝයදැන් එහෙම බෑ නොව ඒකිත් කමතේ අඩි හයක් යටතනි මට හාංකවිසියක් නැති උනානෙවඅපෙ හාමුදුරුවනේ වැරදුනා පෝය....! ...
පන්නරය - 03 Chef Architect අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන ...
Beach Boy Chef Architect සිතමිසිතුවෙමිබලමිබැලුවෙමිදකිමිදැක්කෙමිපතමිපැතුවෙමිසිතමිසිතුවෙමිබලමි බැලුවෙමිකරමිකෙරුවෙමිවිඳමිවින්දෙමිහෙටක් නැති මටඅදක් කුමකට...?
ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...! Chef Architect අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට ...
හ-බාර්-ල Chef Architect බාර් කවුන්ටරයේ හිතවතනවන්න තව පනහක්එපා...සෝඩා එපා...හා..දෙකක් දාන්න අයිස් කැටඅල්ලපු ස්ටූල් එකේ හිතවතියනොදෙන්නේ ඇයි තව බැල්මක්එපා...යන්න එපා..හා...ගිහින් එන්න එහෙනං හෙටත් ...
සාමණේර Chef Architect අදිනකඩේ ගැටගහගෙනපහලවෙලේ ඇල අද්දරබටකූඩෙත් කරේ තියන්චූටි සාධු කොහියන්නෙදඉරබහිනා මේ හැන්දෑවේ...!කියන්නේම නෑ මංනංදන්ඩි පැටව් බුලත්හපයෝආවාසේ කොනක චූටි බෝතලේලොකුසාධුට හොරෙන් හොරෙන්දඟකල බැව් ඊයේ හවහා..! ...
තනිකම...! Chef Architect තැටියේ ලා ගච්චාමි රවුමට හයක් රොටීකෑමට එන්නේම නෑ මගෙ පැලට ඩොටීකට්ට කරෝල බැදලා ඇත කන්න රොටීඩොටී නැතුව කුමකට මම කම්ද රොටී~~~~~~
තනිකමේ හංසගීතය Chef Architect Pierre Bonnardසදාකාලිකයැයි සිතූමා වටකොට හැමූතනිකම් කුනාටුවේහංස ගීතයලියැවුනඔබැ'තින්වස්කවියක් ලියැවුනඅපූරුව....!ඔබ බෝ පැලයක්...ඔබ පත්තිනි...!
සකුන්තලා Chef Architect හෙටනෑඅනිද්දාවත්....මං හිටියත්නැතත්එන්න..මං නැතත්මේ රෝස ඉත්තපර නොවේවිඔබ වෙනුවෙන්...
නොස්ටැල්ජියාව Chef Architect මද්දු අක්කේ අපි බාලේඅම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩුඅද උඹේ අතින් පිසුන තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.ලොකේට ලොකුකම් කරාට රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමතයන්නට නෑගම් නැතුව අඩුපාඩුකිරිරොටි ...
Untitled Post Chef Architect මද්දු අක්කේ අපි බාලේඅම්ම පිසුව ලූලු මාළු ඔලුවටත් උනා නේද රංඩුඅද උඹේ අතින් පිසුන තිබ්බටු තැල් කොල තෙම්පරාදුව අම්ම ඉව්ව වගේමයි නෑ රස අඩු.ලොකේට ලොකුකම් කරාට රට රාජ්ජේ විසුවට පොඩි මලයගෙ ආදරේ තාමත් නෑ අඩු.මහ ඇදුරු කම තිබ්බ අක්කෙ ගෙපිලේ,තියපං කිරි රොටි, පැනි ආප්ප වට්ටිය මගෙ හිසමතයන්නට නෑගම් නැතුව අඩුපාඩුකිරිරොටි ...
ගිලිහුන මලක - සුවඳ Chef Architect artwork by D B Clemonsපසූවුන හෝරා හතලිහ මුලුල්ලේ මාඔබ කම්මුල්....වල ගැසුන ඒ කම්මුල්..රෝසපාටදැයි නොදැනෙනා දඟකාර ඔබැ දෙතොල්..සිය දහස් වාරයක් සිපගත්තා සේමැ...තවමත් සිපගන්නෙමි...සංතර්පනය නොවූ විහඟකු සේ..සංවේදී මා නාස් පුඩු සොයනුයේ...ඔබැ සුවඳමැය...පිපිදෙමින් සිටි..එහෙත්...විහින් ගිලිහුන මලකින් කෙසේ පතම්ද...සුවඳ...එමල සේපාලිකා මලක් නොවන්නේම නම්.....! ...
ඇඟිලි මාලේ Chef Architect Ca m'étonnerait que Picasso ?අංගුලිමාලමාඑනමුදු ඔබපටාචාරාජයම්පතී නොවුනමාකුස වූ දාඔබපබාවතීනපුරු උණ කටුවරුදුරු වූදාමාරජසිහඑනමුදු ඔබපෑ සෙනෙහේඅහස සේවිසමයි...!ඉතිං මමආදරෙයිහැමදාමත්හිරු මෙන්සඳ තරුවට...! ...
මොනෝක්‍රෝම් Chef Architect Photo credit SSDSවර්ණයෙන් අන්ධමොනෝක්රෝම් ජීවියෙකුටනොපෙනනා ඒ මිරිඟුව තෙක්දේවදාර රුක් අතරේරතුකුඩයට මුවාවීයන්න...යන්න...
කඳුළු Chef Architect හෙලන්නෙපා ඔය කුළුඳුලේ කඳුළු මේ මා වෙනුවෙන් නංවැව අද්දර කුඹුක් ගහ තරං හුරු නැහැ මගේ හිතට කඳුළු නංකජු ගස් ලන්දේ අවාරෙට සැරිසරනා සුදු රෙදි හොරාවත්උඩවත්තේ කොස් ගස් මන්ඩියේ ලගින දඟකාර මොණරාවත්නොදන්නාමට මගහැරුන මා ඔබට හමුවූයේ අවාරෙට බැව් නොකී නිසාමදමේ දරාගනු නොහැකි කඳුලු හෙලන්නේඅපට හොරෙන්....! ...
නල දත Chef Architect photo courtesy ~- SSDS දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන් (ද )කාන්තියෙන් දිදුලන තුරුණු දෙනෙතින් (ද )මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)පාට පාට කුඩයෙන් (ද)හැංගු (න)|||||||නල දත~~~~~~ ...
30+ Chef Architect මේ ලමයා කොහෙන්දෝරෝස කැළෙන් ගෙනාවෝ ><>< මට ඔයාව වඩාන බත් කුරුල්ලෝ කවන්නදෙකකුල් උඩ තියානඔන්චිලි පද්දන්නඋදේ හවා නාවලාඕඩිකොලොන් දාන්නපිටේ තියානවත්ත වටේලුණු ගෙනියන්නආසයි ආයෙත්…..ඒත්….ඔයා දැන් .....><><> මේ ලමයා කොහෙන්දෝරෝස කැළෙන් ගෙනාවෝ අද උපන් දිනය සමරන එකම දියනියට.....පින්තූරය මෙතනින්-http://theparentcue.org ...
බැටරි නැතත්…. Chef Architect දෙවිසි වසකට පෙරාතුවසොච්චම් පඩිපතෙන් ඉතිරිවරියාල් දහයේ සාප්පුවෙන්කැන්දන් ආ බිත්ති ඔරලෝසුවදෙවිසි වසක් සැම උදයෙමඇයටත් පෙර මගෙ නෙතු හොරාගත් නුඹරටරටවල බිත්ති සරසාමා පසුපස හෙවනැල්ල සේ.....පරිසර අධිකාරියෙ මහතුන් කීවටඉලෙක්ට්රොනික අපද්‍රව්‍ය සතියේනුඹව ගෙදරින් යවන්නටසිත් නොදේ මා හටනුඹටම…..ඇති වෙනකන්එපාවෙනකන්බිත්ති තියෙනකන්එල්ලන් ඉන්නන්!!! බැටරි නැතත්…. ...