ස්ත්‍රීවාදය රජයන ඉන්දියාව Indian society led by feminists අහසේ ඇඳි සිත්තම මේ කාන්තාවක් පොලිස් ආරක්ෂාව යටතේ යටත් වූ පිරිමියෙකුට පහර දෙන ආකාරයයිhttps://www.youtube.com/watch?v=hXF-7oloSxEඉන්දියාවේ පොලිස් අත් අඩංගුවට පත් පිරිමියෙකුට පොලිස් කාන්තාවක් පහර දෙන හැටිhttps://www.youtube.com/watch?v=RUqjf-5h3GQමේත් එවැන්නක්https://www.youtube.com/watch?v=47xvK-pVe84ඉන්දියාවේ පොලිස් අත් අඩංගුවට පත් පිරිමියෙකුට පොලිස් කාන්තාවක් පහර දෙන හැටිhttps://www.youtube.com/watch?v=RoqwDP8lG8Aඉන්දියාවේදී මාධ්‍යවේදීන් පිරිවරාගෙන සිදුකළ මෙම පහර දීමක්.මෙහිදී මාධ්‍යවේදීන් සිද්ධිය ආරම්භයේදී එය හැදින්වීමක්ද
පරන කතා ,අපේ කෑම සහ ශිෂ්ට කම අහසේ ඇඳි සිත්තම බ්ලොග් අඩවියේ කතෘත්වය මාරු වී ඇති අතර ප්‍රේමලතා නමින් හෝ පසුව වෙනත් ලේඛකයෙකු නමින් පළ කළ කතා වලට වෙනස්ව බ්ලොග් එක පවත්වාගෙන යනු ලැබේ.එබැවින් පැරණි කතා ගැන නව කතෘ විසින් වගකීමක් නොදරයි.පැරණි කතා වලට දමන කොමෙන්ට් වලට පිළිතුරුද දෙනු නොලැබේ.මෙතැන් පටන් අපේ ගම්පළාත්වල ප්‍රශ්න ,රටේ තොටේ විශේෂ දේවල් හා දේශපාලන දේවල් පළ කෙරේ.මෙම අඩවියේ කලින් පෝස්ට් දැමූ කතුවරිය මට දුරින් ...
කප්පදු යෝගියාගේ කතාව අහසේ ඇඳි සිත්තම http://premalathaa.blogspot.com/2014/08/blog-post.htmlතුන්වෙනි කොටස -ගල්ගුහාවේදී හමුවූ අරුම පුදුම තවුසාගේ කතාවෙන් සියල්ලෝම විශ්මයෙන් ඇලලී යතිhttp://premalathaa.blogspot.com/2014/07/blog-post_31.htmlදෙවැනි කොටස - ලලිතා බිලිපූජාවට තමන්ගෙම දරුවා සූදානම් කරයි.අම්මා පුතා මරයිhttp://premalathaa.blogspot.com/2014/07/blog-post_30.htmlපළමුවැනි කොටස - රහස් ගමන ගැන කතාකරගන්නට ලීලා මිතුරියගේ නිවසට යයි. අද එතැන් සිට"එහෙම පුළුවන් වෙයිද?" කපු ගෑනි ඇහුවා."ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා.මුල්ම පූජාව කලේ තමන්ව කපන්න කියල ඇවිටි
එදා තරුණයන්ගෙ රැවුල් වන්දනාමාන සහ අද ඩිජිටල් තරුණයෝ අහසේ ඇඳි සිත්තම මීට අවුරුදු පහලොවකට පමන පෙර එකතරා දිනක මා පාන් රාත්තලක් ගෙන ඒමට කඩේට යන අතරතුරේ අපූරු සිද්ධියක් සිදුවිය.අසල වත්තක මඩුවක් වැනි තැනක සිටි තරුණයන් පිරිසක් එක්වරම මහහඩින් හූ කියන්නට පටන් ගත්හ.මම බියේ ඇලලී ගියෙමි.ඇත්තම කිව්වොත් බියෙන් මිරිකුනෙමි.මම එවකට අවුරුදු දහයක පුංචි එකෙකි.ආපසු යන්නත් හිතුනත් එයටද පන නැත.ආපසු ගියොත් යන්න වෙන්නේ අර තරුණයන් සිටින තැනනි.මම ඉස්සරහට හෙමින් හෙමින් ගියෙමි.මට පසුව තේරුනේ ...
අහසේ ඇදි සිත්තම - සම්පූර්ණ කතාව 1 අහසේ ඇඳි සිත්තම කුක්කු කූ කූකුකුළා හඩතලන්නේ තවත් උදෑසනක් පිළිබද දීම ආරංචිය දීම ගැන ආඩම්බරයෙන් මෙනි.එහෙත් ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිටි ප්‍රේමලතාට අලුත් දවසක් යනු අලුත් ප්‍රශ්න ගොඩකි.මේ ප්‍රශ්නවලින් කවදා ගොඩ එන්නට ලැබේදැයි සිතා ගන්නටවත් බැරිය.එහෙත් තව දුරටත් නිදාගෙන ඉන්නට බැරිය.සුසුමක් හෙළු ප්‍රේමලතා අදෙන් පැන කුස්සිය දෙසට ගියාය.වින්සන් කොහෙදැයි ඒ මේ අත බැලුවත් සොයාගන්නට බැරි විය.මූ පාන්දරම බයිසිකලය ගෙන කොහේ හෝ ගොසිනි.වින්සන්ගේ ...
සම්පූර්ණ කතාව සහ ලේඛකයාගේ පණිවිඩය අහසේ ඇඳි සිත්තම අද්භූත රසය ඇති කතාවක් ලියන්නට මට සිතුනේ බොහෝ කලකට පෙරය.එසේම එහි කාන්තා චරිත ඉස්මතුකර ගොඩනැගීමටද මට අවශ්‍ය විය.එය සයිබර් අවකාශයේ දිගහරිමි.ඔබේ අදහස්වලට විවෘතය. සිංහල ඌරුව ගත් ශක්තිමත් කාන්තා චරිත නිර්මානයට උත්සාහ ගතිමි.මෙහි ඇත්තේ කළු සුදු චරිතවලට වඩා අළු චරිතය.මෙය ඔබේ අදහස්වලට අනුව වෙනස් කරමි.ඒ නිසා මෙහි නිශ්චිත දිශානතියක් නැත. මෙහි චරිත අතාත්වික යැයි හෝ අස්වාභාවික කියා හෝ කෙනෙක් කීමට ඉඩ ...
කතා ගැන කතාවක් - ප්‍රේමලතා හා සුමති අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා කතාව කියවා බොහෝ දෙනෙක් සතුටු වූ බව දනිමි. ඇත්තෙන්ම ඒ කතාවේ සියළුම දේ සත්‍යය. නමුත් චරිත එහෙමෙහෙ කරන්නට සිදුවිය. සියළු චරිත සැබෑ වූ අතර සමහර චරිතවලට යම් යම් දේ එකතුකිරීමට සිදුවුනේ කතාවට ගලපන්නටය. එහෙත් ඉසබෙලා සහ ලිලිනෝනා ගේ චරිතවලට නම් කිසිවක් එකතු කරන්නටද සිදුනොවීය. වින්සන් යනු සැබෑ ප්‍රේමලතාගේ සැමියා නොවේ. රුද්‍රිගු , කැලික්ස්ටස් ඉසබෙලා චරිත කෘතිමව කතාවට සම්බන්ධ කෙරුනි. ...
කප්පදු යෝගියාගේ කතාව,සුමති නම් දන්ඩනායිකාව ගේ කතාව සහ සුරංගි කුමරියගේ උපත අහසේ ඇඳි සිත්තම http://premalathaa.blogspot.com/2014/07/blog-post_30.htmlපළමුවැනි කොටස - රහස් ගමන ගැන කතාකරගන්නට ලීලා මිතුරියගේ නිවසට යයි. http://premalathaa.blogspot.com/2014/07/blog-post_31.htmlදෙවැනි කොටස - ලලිතා බිලිපූජාවට තමන්ගෙම දරුවා සූදානම් කරයි.අම්මා පුතා මරයි http://premalathaa.blogspot.com/2014/08/blog-post.htmlතුන්වෙනි කොටස -ගල්ගුහාවේදී හමුවූ අරුම පුදුම තවුසාගේ කතාවෙන් සියල්ලෝම විශ්මයෙන් ඇලලී යතිඅද එතැන් සිටඒක පූජාව දවසට කරන්නම් කියල යෝගිය පොරොන්දු වුනා.දින සති ගෙවී ගිහින් පූජාව දවස උදා වුනා.පූජාවට සියල්ල සූදාන
කප්පාදු භීතිකාව සහ කප්පාදු අභිලාශය psychological and anthropological analysis අහසේ ඇඳි සිත්තම මනෝ විශ්ලේශනය සම්බන්ධ සිග්මන් ප්‍රොයිඩ් ( Sigmund Freud )ගේ අදහස් ගැන මට ගැටළු තිබිණි. ඔහු ඊඩිපස් හා ඉලෙක්ට්රා සංකීර්නයන් ගැන කතා කරයි.මෙය බලන විශය යන්තමින්වත් කටගාගත්තේ නැති කෙනෙකුට අන්ඩර දෙමළයක් වන නිසා එහි සබැදියක්ද දක්වමි.http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D_%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BAඑසේම අදාල කොටස විකිපීඩියාවෙන් උපුටා මෙහි දක්වන්නේ කරුණු පැහැදිලිකිරීමේ පහසුවටය.උපුටා ගැනීම "ලිංගරූප අවධියේදී ඔවුන් ප්‍රථ
සම්පූර්ණ කතාව සහ ලේඛකයාගේ පණිවිඩය අහසේ ඇඳි සිත්තම අද්භූත රසය ඇති කතාවක් ලියන්නට මට සිතුනේ බොහෝ කලකට පෙරය.එසේම එහි කාන්තා චරිත ඉස්මතුකර ගොඩනැගීමටද මට අවශ්‍ය විය.එය සයිබර් අවකාශයේ දිගහරිමි.ඔබේ අදහස්වලට විවෘතය. සිංහල ඌරුව ගත් ශක්තිමත් කාන්තා චරිත නිර්මානයට උත්සාහ ගතිමි.මෙහි ඇත්තේ කළු සුදු චරිතවලට වඩා අළු චරිතය.මෙය ඔබේ අදහස්වලට අනුව වෙනස් කරමි.ඒ නිසා මෙහි නිශ්චිත දිශානතියක් නැත. මෙහි චරිත අතාත්වික යැයි හෝ අස්වාභාවික කියා හෝ කෙනෙක් කීමට ඉඩ ...
කෲරත්වය රසවිඳීම අහසේ ඇඳි සිත්තම මගේ අවධානය විසිරී යයි.එක එක කල්පනා ඔළුවට එයි.ඒව මහ විකාර .අනේ මන්ද මෙහෙම වුනොත් මට වෙන්නෙ සිය දිවි නසා ගන්නයි.ඉහත කොටස උපුටා ගත්තේ පිස්සකුගේ දිනපොතකින් යයි ඔබ සිතනු ඇත.නැත. ලෝක ප්‍රකට සම්මානලාභී ලේඛිකා වර්ජිනියා වුල්ෆ්ගේ දිනපොතකිනි.ද්විධ්රැව රෝගය ලෙස මනෝ වෛද්‍යවරුන් විසින් හදුන්වන රෝගී ලක්ෂන තිබූ ලේඛක ලැයිස්තුවට වර්ජිනියාද ඇතුලත් වුනේ එසේය.කලාකරුවකු වීමට යම් නුහුගුණ ගතියක් තිබිය යුතු බව සාමාන්‍ය ව්‍යවහාරයේ ...
මට පුංචි උදව්වක් ඕනේ අහසේ ඇඳි සිත්තම මං කාගෙන්වත් උදව් ගන්න කැමති කෙනෙක් නෙමේ.උදව්වක් කියන්නෙ මං නොදන්න පුංචි දෙයක් දැනගන්න.මං නොදන්නව වුනාට අද කාලෙ පොඩි ළමයිනුත් දන්න එකක්.නවකතාවකුත් කෙටිකතාවකුත් අතර වෙනස මොකක්ද කියන එක.ඒ වගේම නවකතාවක් දිග වෙන්න ඕනද කියන එකමේ කතා මම හිතුවට වඩා ජනප්‍රිය වුනා.මට හිතෙනව මේ කතාවලින් අතරින් පතර ලියනවට වඩා නවකතාවක් ලියන්න.මම නවකතා කියවල තියෙනව.ඉස්සරෝම කාලෙ එඩ්වඩ් මල්ලවාරච්චිගෙ ලස්සන ඇස් වගෙ කතා,මහ රෑ ...
යාළුවන්ගෙයි මුදලාලිගෙයි උදව්වෙන් ප්‍රේමලතා ඔළුව උස්සයි.මස් කඩේ පටන් ගනියි. අහසේ ඇඳි සිත්තම මේ දවස්වල මාලනී එහෙම නිතරම ප්රේමලතාලගෙ ගෙදර එනවා.ප්‍රේමලතා ට තියන පුංචි ඉඩමෙ එයා කරන දේවල් දැකල මාලනීට හරි සතුටුයි.පොඩියට කුකුල්ලු ඌරො හදන ප්‍රේමලතා ගෙවත්තකුත් කෙරුව.මාලනී කිව්වෙ රුද්‍රිගු මුදලාලිගෙ මහ විශාල ඉඩම් වල මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියල.ගොනා පිදුරු කන්නෙත් නෑ කන බල්ලට දෙන්නෙත් නෑ කියල තමයි මාලනී කිව්වෙ.මාලනීට හොඳ බිස්නස් මොළයක් තිබුන.එයාට ඕන ඉක්මනටම හම්බ වෙන සල්ලි.මාසෙ අන්තිමට ගන්න ...
කොල්ලන්ට කැමති ඉසබෙලා අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා කිසිම කෙනෙක් මායින් කරපුනැති ගෑනියෙක්නෙ.ප්‍රේමලතා ගරු කරපු කෙනෙක් හිටියනම් ඒ ඉසබෙලා ආච්චි.ඉසබෙලා ආච්චි ප්රේමලතාලගෙ ගෙදර ඇවිත් කයිවාරු ගහන්ඩ පුරුදුවෙලා හිටිය.ඉසබෙලා ආච්චිගෙ මිනිහ දාල ගිහින්.ඌ ඉන්නවද නැද්ද දන්න කෙනෙක් නෑ.ඉසබෙලා ආච්චිට ළමයි පස් දෙනෙක්.ආච්චිගෙ මිනිහගෙ හොර ගෑනිට ඉසබෙලා ආච්චියි ළමයි පස් දෙනයි ඇග උඩ නැගල ගහපු කතාව ආච්චි තව කියන්නෙ හපන්කමක් විදියට.කොහොමෙන් කොහොම හරි ඉසබෙලා ආච්චි මිනිහව අත ඇරල දැම්ම.ළමයි ...
කැලිස්ටස් පැට්‍රීෂියා එක්ක යහන් ගත වූ හැටි ඉස්සර වගේ වටේ යන්නෙ නැතිව ඇතුලු කෝට්ටෙම ගිය රාත්‍රිය. අහසේ ඇඳි සිත්තම වැඩකට නැති දේවල් කුණුහරප කියනව කියල සමහරු අවලාද නගනව.ඒත් කුණුහරප නම් කිසිම දෙයක් දැම්මෙ නෑ.අවලාද අහන්නත් මගෙ ආසාවක් නෑ.මේක ලියන්නෙ කියවන අය වෙනුවෙන්.ඒ අය කියවන්න ආසවෙන තාක් කල් ලියනව.ප්‍රේමලතාට හිතුන කැලිස්ටසුයි පැට්රීෂියයි ආපහු එකතු කරන්න ඕන කියල.පැට්‍රීෂියා එයාගෙ කසාදෙ ගැන ප්‍රේමලතා එක්ක ආඩපාලි කියන්න ගත්තහමයි ඒක වුනේ.පැට්‍රීෂියා එයා බැදල ඉන්න කොල්ලගෙන් දික්කසාද කරන්න ඕන කියලත් ප්‍රේමලතා හිතුව.ප්‍රේමලතා මේ ඔක්කොටම හොඳ ...
කොල්ලන්ට කැමති ඉසබෙලාගෙ අවවාදෙකින් පස්සෙ කොට කලිසන් වින්සන්ට තහනම් අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා කිසිම කෙනෙක් මායින් කරපුනැති ගෑනියෙක්නෙ.ප්‍රේමලතා ගරු කරපු කෙනෙක් හිටියනම් ඒ ඉසබෙලා ආච්චි.ඉසබෙලා ආච්චි ප්රේමලතාලගෙ ගෙදර ඇවිත් කයිවාරු ගහන්ඩ පුරුදුවෙලා හිටිය.ඉසබෙලා ආච්චිගෙ මිනිහ දාල ගිහින්.ඌ ඉන්නවද නැද්ද දන්න කෙනෙක් නෑ.ඉසබෙලා ආච්චිට ළමයි පස් දෙනෙක්.ආච්චිගෙ මිනිහගෙ හොර ගෑනිට ඉසබෙලා ආච්චියි ළමයි පස් දෙනයි ඇග උඩ නැගල ගහපු කතාව ආච්චි තව කියන්නෙ හපන්කමක් විදියට.කොහොමෙන් කොහොම හරි ඉසබෙලා ආච්චි මිනිහව අත ඇරල දැම්ම.ළමයි ...
ඌරො මරන පුහුණුවට ගිය කැලික්ස්ටස් ගෙ හිත කිරි හරක් ගැනලු . පැට්රීශියා නිතර මතුරන මන්තරය " ගෑනියෙක් වුනාට පස්සෙ බැරියැ " අහසේ ඇඳි සිත්තම ඌරො මරන පුහුණුවට කලින් දවසෙ පුහුණුවට ආපු අය සේරම ආවෙ නෑ.ප්රේමලතයි මාලනියි,ප්‍රේමලතාගෙ නෑයො වෙන කැලික්ස්ටස් කියල කොල්ලෙකුයි තව කොල්ලො දෙතුන් දෙනුත් හිටිය උන් ප්රේමලතාල අදුරන්නෙ නෑ.මේ අයට අමතරව තව වෙන පුහුණුවකට ආපු උනුත් එතනට ඇවිත් හිටියෙ.සත්ව පාලන විද්‍යාලෙ ලොකු තැනක් .එක එක පුහුණුවලට කට්ටිය එනව.+මේ කැලික්ස්ටස් කියන්නෙ ප්‍රේමලතාට නෑදෑ වෙන කොල්ලෙක්.ඉස්කෝලෙ ගමනත් නතර වුනාට පස්සෙ මූ කාන්ඩෙට වැටිල දඩාවතේ යන ...
ප්‍රේමලතාගෙ පුහුණු පංති අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා පොඩියට කුකුල් කොටුවක් කරගෙන එහෙම ඉන්නකොට මාලනී අදුනගන්න ලැබුන.මාලනී කියන්නෙ මැදිවියට ආසන්නව සිටි ගෑනු කෙනෙක්.රූපය ගැනත් එචචරටම හිතුවෙ නැති මාලනීගෙ ඔළුවෙ තිබුනෙ සල්ලි හොයන එක ගැන තමයි.මාදිය කලයක් වගෙ බඩක් තියාගෙනහිටපු මාලනී ගෙ නිතරම තිබුන හිනාව නැත්නම් අජූවයි.ඒත් හිනාව නිසාමාලනී හරිම ප්‍රසන්න කෙනෙක් වෙලයි උන්නෙ.මාලනීට අලුත් අදහස් තිබුන.ඒ වගේම ඒව අනෙක් අයට ඒත්තු යන විදියට කියන්නත් පුදුම හැකියාවක් තිබුනෙ.තමන්ගෙ ...
ප්‍රේමලතාගෙ දඩුවම් ක්‍රම සහ වින්සන්ගෙ තට්ටම් ඩාන්ස් කරපු පළමුවෙනි දවස අහසේ ඇඳි සිත්තම ප්‍රේමලතා තමන්ගෙ ගෙදර දැඩි පාලනයක් ගෙන ගියා කියල කවුරුත් දන්නවනෙ .එහෙම කළේ කාගෙත් යහපතට.ඒක එහෙම වුනාට ප්‍රේමලතා තමන්ගෙ මිනිහට ගහනව කියන කතාව දාන්න ටිකක් විතර මහ මොකක්ද වගෙ ගතියක් තිබුන.ප්‍රේමලතා එහෙම කළේ වින්සන්ගෙ වැරදි නිසයි.දෙන්න අතර විරසකයක් තිබුන කියල ඒකෙන් කියවෙන්නෙ නෑ.සෑහෙන පිරිසක් ඉස්සරහ වින්සන්ට කම්මුල් පාරක් දුන්න වෙලාවෙ වින්සන්ට විලිලැජ්ජාවෙ පන ගියා.කාලයක් යනකම් කඩේ තොටමුනේ පැත්තෙ ගියෙත් නෑ.කාලයක් ගියාම ...
රුද්‍රිගු මුදලාලිගෙ රාජ්ජෙ අහසේ ඇඳි සිත්තම ලිලිනෝන හිටියෙ රුද්‍රිගු මුදලාලිගෙ වත්තක බව දන්නවනෙ.රුද්‍රිගු මුදලාලි ගෑනුන්ට කවදත් කරුණාවයි.ඉතින් කඩම්බාන්දුවෙලා ඉන්න හිටින්න තැනක් නැතිව හිටපු ලිලිනෝනට රුද්‍රිගු මුදලාලිගෙන් ඉදුම්හිටුම් හම්බවුනා. රුද්‍රිගු මුදලාලි කියන්නෙ ලොකු පොල්වත්තක් තිබුන සල්ලිකාරයෙක්.එයා කුකුල්ලු හැදුව.ඒ මදිවට පොඩි කඩේකුත් කෙරුව.සල්ලිවලටත් පොල් අරන් වික්ක.මේ වැඩ කෙරෙන කොට එයා ලඟ සේවක සේවිකාවො සෑහෙන ප්‍රමානයක් රැදුන.සේවකයො කිව්වට කීප දෙනයි.උනුත් වැඩට ගත්තෙ බැරිම තැන.රුද්‍රිගු මුදලාලි වැඩියම ආස කළේ සේවිකාවන්ට.දුප්පත් ...