ආගමික සංහිඳියාව පිළිබඳ කතිකාවක් සරුංගලේ - the kite blog වසර 12 ක කාලයක් දේශපාලන පොරපිටියේ පස මිතුරන් ලෙස කි‍්‍රයාකළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඉකුත්දා අතට අතදී සාකච්ජාවට ලක් කරන ලද්දේ ආගමික සංහිඳියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් යන්න පෙරදැරිවය. දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සභාපතිනිය ලෙසින් කටයුතු කරන හිටපු ජනාධිපතිණිය ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීමේ වැදගත්කම ...
අධිවේගී මාර්ගය ගමන් කරන්නේ කොතැනටද? සරුංගලේ - the kite blog ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවක් තැනීමේ සංවර්ධන කි‍්‍රයාවලියේදී රටේ ප්‍රවාහන ගැටළුව අවම කිරීමත් වඩාත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවයක් ඇරඹීමත් පවතින රජයේ මූලික අරමුණ වේ. ඉදිරි වසර 06 ක කාලය තුළ මෙරටේ පොදු ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය යන මාර්ග කඩිනමින් ඉදිකරන බව වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ...