90. දමනය 4 Little Flower Buds පෙ.ලි. - මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ නම් ඊට සමාව ඉල්ලන්නත් මේක ...
89. පාර අයිනේ තියෙන වෙල්වට් කඳු.. Little Flower Buds කවුරුහරි තුශානිගෙන් අහුවොත් වැඩිපුරුම කන්න ආස පලතුරු පහක් කියන්න කියලා ඒ පලතුරු පහ අතර ගල් සියඹලා කියන නමත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තරමට තුශානි ගල් සියඹලා කන්න ආසයි. ඉතින් මේ දවස් වල පාරේ තොටේ යනකොට පාර අයිනේ තියෙන කරත්ත වල, පුංචි පුංචි කඩ වල ගල් සියඹලා කඳු නිතර දකින්න ලැබෙන නිසා කාන්දමකට ඇදෙන යකඩ කෑල්ලක් වගේ ඒ තැන් පහුකරගෙන යනකොට තුශානිත් ...
88. මතකද කියලා කියන්න ... Little Flower Buds රෑ අහසෙන් තරු කැටයක් අරන් ඇවිත් සීරුවකට හදේ කොනක එල්ලාලාමතකද ඔබ එලිය කලාමුහුදු පතුලේ සැඟවී ඇති මුතු අහුරක් අරන් ඇවිත්අමිල මුතු පොටක් බැන්දා මතකද ඔබ ආදරයේ මල් ගොමුවක සුවඳ අරන්කැටි කරලා හරි පදමට ජීවිතයට මිහිරි සුවඳ මතකද ඔබ එක්කල හැටිවැහි බිඳු පිරි වලාකුලක් විලස ඇවිත් මා අසලට දහසක් පැතුමන් පොදිකර මතකද ඔබ දුන්නා මට හිරු එලියට බයේ දුවනඅඳුර වගේ මගේ ...
87. බෝම සැලකිලි අද මට ... Little Flower Buds කළුවරේ පාළුවේ තනියමදූවිල්ලේ කාමරේ මුල්ලකහිටි කාලේ විරාමය ලැබ ගෙනබෝම සැලකිලි අද මට මකුළු දැල් පිස දාගෙන අළුත් පැහැ තවරා ගෙන දෝතින්ම තුරුළු කර මා ගතගෙන ගියා පුරුදු ගම්මානේටපිරුවටය එළු මේසේ මතතබා බෝ ගරු සරුව හැම දෙනහතේ කණිසම වෙනකොට වැඳ මනාපය දුන්නා මට පෝලිමේ පෙළ ගැහී හැම දෙන මනාපය ම' වෙත දෙනවිට ඇමති වරු මා අසල හිඳගෙන ඡායා රූප හරි හරියට ...
86. ඉරිදට කරන්න හොඳ වැඩක් ... Little Flower Buds ඉරිදා දවස කියන්නේ හුඟ දෙනෙක්ට නිවාඩු දවසක්. ඒත් මම එහෙම කිව්වට, සමහර අය නම් කියයි "අපොයි නෑ... ඉරිදට තමයි අපිට වැඩ වැඩිම කියලා". රස්සාවට ගිහින් කරන වැඩ වගේ දෙතුන් ගුණයක වැඩ ප්‍රමාණයක් අපිට ඉරිදට කරන්න තියෙනවා කියලත් කියයි. ගෙදර දොර අස්පස් කරන්න, වත්තේ පිටියේ වැඩ, කඩේ/පොලේ ගිහින් ගෙදරට ඕනේ දේවල් ගේන්න, රෙදි සෝදන්න, වගේ වැඩ ගොඩක් ඉරිදට කරන්න තියෙනවා කියලා ...
85. ඔපීසියේ රස කතා - (5) Little Flower Buds නව නිංගිරාවකාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරමට සිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි... හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව ...
84. එක එක කාලෙට හැදෙන ලෙඩ ... Little Flower Buds දන්නවනේ ඉතින්... එක එක කාලෙට අපිට එක එක ලෙඩ හැදනවානේ. ඉතින් මේ දවස් වල තුශානිටත් බොහොම දරුණු ලෙඩක් බෝ වෙලා. "අනේ පව් තුශානි... ඇපල්, දොඩම්, මිදි, චොක්ලට්, කෝන් ෆ්ලෙක්ස්, අයිස් ක්‍රීම් ටිකක් එහෙම අරගෙන ගිහින් එයාව බලලා එන්න ඕනේ ... " කියලා එහෙම ඔයාලට හිතුනා නම් ඔන්න ඒ අදහස මේ කියන දේවල් අහලා අතඇරලා දාන්න එහෙම එපා හොඳද. :)මොකද එහෙමත් ...
83. සල්ලියි සතුටයි... - Money Vs Happiness Little Flower Buds කලින් පෝස්ට් එකකදී සල්ලි ගැන කිව්ව නිසා අද තුශානි හිතුවා සල්ලියි සතුටයි අතර තියෙන සම්බන්දය ගැන කියන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ... සල්ලියි සතුටයි අනුලෝමව සමානුපාතිකයිද ? එහෙමත් නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයිද ?හි..හි... ඒ වචන හර බර වැඩියි නේද ... අපි මෙහෙම කියමුකෝ. සල්ලි වැඩි වෙනකොට සතුට වැඩි වෙනවද ? එහෙමත් නැත්තම් සල්ලි වැඩි වෙනකොට සතුට අඩු වෙනවද ? ඒ ගැන මොනවද හිතෙන්නේ ...
82. ඇසළ පෝය හෙටයි ... Little Flower Buds අද මේ මාසේ අන්තිම දවස. හෙටින් පටන් ගන්නේ අලුත් මාසයක්. ඒ වගේම මාසේ පටන් ගන්නේ ඇසළ පෝයෙන්. ඉතින් අද තුශානි හිතුවා වැදගත්කම් ගොඩක් තියෙන ඇසළ පෝය ගැන විස්තර ටිකක් කියන්න. පෝය දවසේ වැදගත්කම ගැන අවබෝධයක් ඇතුව පෝය දවස ගත කලොතින් දවසේ වටිනාකම වැඩි වෙනවා වගේම නොදන්න කෙනෙක්ට මේ දේවල් කියලා දෙන්නත් පුළුවන් කමක් ලැබෙන නිසාමයි පෝයට කලින් අද දවසේ මේ ...
81. වෙන මොනවද කියන්න පුළුවන් ? Little Flower Buds මොන්ටිසෝරි යනකොට, ඉස්කෝලේ යනකොට, පන්ති යනකොට අම්මයි තාත්තයි ඒවට ගෙව්වේ ගාස්තු ... එතකොට ඒ හැම ඒකකටම යනවට ළමයින්ට හම්බවෙන්නේපොකට් මනී... ඉගෙන ගෙන ඉවර වුනාම රස්සාවක් කරන්න වුනාම ඔෆිස් එකෙන් ලැබුනේ වේතන... ලොක්කෙක් වුනාම සේවකයෝ ගන්න වුනාම එයාලට ගෙවන්න වෙන්නේ පඩි... ලොකු පඩි හම්බවුනාම ආදායම වැඩි වුනාම පඩියෙන් රජයට ගෙවන්න වෙන්නේ බදු ...වාහනයක් ගන්න වුනාම ගෙයක් හදන්න ඕනේ වුනාම බැංකුවෙන් ...
80. ආවොතින් මයේ පුතා ... Little Flower Buds කවුළුවට බර වෙලා පුතා එයි දෝ කියා අදත් උන්නා බලා පාරේ යන අය දිහාතාම ඉස්සර වගේද රාජකාරී වැඩිද වෙලාවක් නැතිවාද ඇවිත් මෙහි යන්න අදසැඳෑ සමයේ ගෙවන මම වගේ අය හිඳින තැන් සැප වුනත් ඉන්න සුවඳ උඹේ නෑ ගන්න උඹ වගේ පුතාලා නිතර මෙහෙ ඇවිල්ලාවඳින කොට වැටීලා පුතා පෙනෙනවා මැවීලාඇහෙත් සුද වැඩි වෙලා හමත් මයේ රැලි වෙලා පුතේ මට වෙන් වෙලා ...
79. කේතකී... Little Flower Buds බෝ පතේ සිහිල රැඳිඅමාවක දා රෑක පින් පිරුණු දෝතකින් ආමි බුදු පුදට මම...නැගෙන විට පිය ගැටේසාදු නද පැතිරුණේපැන් පොදේ සිසිල විඳ පෙති විදා හිනැහුණේ...වෙහෙර පැදකුනු කරන්බෝ රජුන් නමදිමින් නාදරණ පතක් මතපුද වුනෙමි දෝතින්ම...නේක මල් සුවඳ මැද මලසුනේ කෙලවරක බුදුන් පිදුවා මමත් සුවඳ දී පින් ගන්න... අපල හැම දුරු වෙන්න තුටුව සහනය ගන්න පිපිණු කේතකිය මම කැලණි වෙහෙරට පිදෙන... ...
78. කරාබු ... Little Flower Buds " අම්මා.... බලන්න මේ කරාබු දෙක ලස්සනයිද කියලා... "අපේ අම්මට මම නිතරම කරන කරදර වලින් එකක් තමයි ඒ. වැරදිලාවත් මල්ලිගෙන් හරි, නැත්තම් ඔෆිස් එකේ එක්කෙනෙක්ගෙන්, එහෙමත් නැත්තම් යාළුවෙක්ගෙන් හරි අහන්නේ නැතුව අම්මගෙන්ම එහෙම අහන්නේ හරිම හරි උත්තරේ මට ගන්න ඕනේ නිසයි. ලස්සන වුනත් මල්ලි කොහොමත් කියන්නේ කැතයි කියලා. එතකොට යාළුවෝ , ඔෆිස් එකේ අය, කැත වුනත් කියන්නේ ලස්සනයි කියලා. ඉතින් ...
77. කොළොම්පුර වෙසක් සිරි ... Little Flower Buds බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහෝ දියන උදා වෙලා දින කිහිපයක් ඒ වෙනකොට ගෙවී ගිහින් තිබුනත්, වෙසක් සඳේ නම් පුංචි වෙනසක්වත් දකින්න තිබුනේ නෑ. ඈත අහසේ කළු වලාකුළු අයින් කරලා ශ්වේත වර්ණ සඳ කිරණින් මුළු කොළොම්තොටම නැහැවෙමිනුයි තිබුනේ. කුණු දූවිලි වලින් පිරුණු ඝෝෂාකාරි කොළොම් පුරවරය හරියට සිල් අරගෙන වගේ සුදු පිරුවට ඇඳගෙන නිසොල්මනේ වෙසක් සිරිය විඳ ...
76. කිටි කිටි ගවුම Little Flower Buds හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සනට මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. ඔන්න එක ...
75. සුබ අලුත් අවුරුද්දක් වේවා ! Little Flower Buds එරබදු මල් සුවඳ යහ ගුණ සුවඳක් වේවාරබන් හඬ සිනා හඬකට සම වේවාකැවුම් කොකිස් රස දිවියට එක් වේවා කිරි ඉතිරෙන ලෙසට සම්පත ඉතිරේවා අවුරුදු සිරිය ගව් සිය දුර විහිදේවාසාමය සතුට ලොව දස අත පැතිරේවාජය පැන් ලබන්නට බාදක දුරු වේවායහපත් පැතුම් පැතු අයුරින් ඉටු වේවාහැම සිත් සතන් තුල සැනසුම ඇති වේවාඑකමුතු කමින් සැමදෙන එක් රොක් වේවාආයුෂ වර්ණ සැප බල බෝ අත් වේවා ...
74. අවුරුද්දට කලින් බොහොම වැදගත් අවුරුදු පණිවිඩයක්... Little Flower Buds උදාවෙලා තියෙන්නේ අවුරුදු මාසය නිසා හැම කෙනෙක්ම මේ දවස්වල බොහොම උනන්දුවෙන් අවුරුද්දට ලැස්ති වෙනවා ඇති. ඉතින් එහෙම අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලේ අපි හුඟ දෙනෙකුගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා අපේ අතින් සිද්ද වෙන අපිට හුඟක් හානිදායක දෙයක් ගැන කියන්න තමයි අද තුශානි මේ ලෑස්තිවෙන්නේ.අවුරුද්දට කැම ජාති හදන්න පටන් අරගෙනද තියෙන්නේ ? තාම නෑ... ඒත් අද හෙටම පටන් ගන්න ඕනේ. එහෙම ...
73.ගෙඹි ඔපරේෂන් ... Little Flower Buds ඉස්සර උසස් පෙළට, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව කියලා කොටස් දෙකක් ඉගෙන ගන්න තිබ්බත් අපේ කාලේ වෙනකොට මේ දෙකම එකට එකතුවලා ජීව විද්‍යාව කියලා තනි විශයක් බවට පත් වෙලා තමයි තිබුනේ. ඉතින් ඒ නිසා සත්ව විද්‍යාවයි ශාක විද්‍යාවයි ගැඹුරින් ඉගෙන ගැනීමේ අවස්ථාව අපිට තිබුනේ නෑ. ඒත් අපේ පාසලේ ජීව විද්‍යාව උගන්නන්න එක පන්තියකට ගුරුවරු දෙන්න ගානේ හිටිය නිසා සත්ව විද්‍යාව ...
72. වාරය එන තුරා... Little Flower Buds දෑත දෙපයේ වාරු ගිලිහීසැදෑ සමයේ කෙලවරේ හිඳ ගිලන් වු ගත හිතින් තදකර කෙනෙකු වේ පෙර මං බලා ... ගතේ සවි දිය කරන් මුදලට සවිය නැහැ ජීවිකාවට අද පොරෝගෙන හිස සිටන් පතුලට තවත් සහනය සොයනා අයෙක්...දඟකාර සුරතල් සිනාවන් හොරෙක් අරෙගෙන ගිහින් වත්දෝපුංචි පැටියෙක් ඇඬූ කඳුලින් තුරුලේ නැලවෙයි වේදනාවෙන්... ඇඟේ සායම් තවරලා දෝරක්ත වර්ණෙන් ගතම තෙත් වීමිරිකෙමින් වේදනාවෙන් බෝතව කෙනෙක් කොනකට වෙලා ...
මේ මාත් එක්ක ඉන්න අය .... Little Flower Buds ට්‍රීං ට්‍රීං ...... ට්‍රීං ට්‍රීං ...... හලෝ තුශී... ඔයා ඔෆිස් එකේද ? නෑ අනේ ...මම Zoo එකේ.හපොයි... ඔයාව අල්ලගෙන ආවද එහෙනම්. හා.. හා.. මම හවසට එන්නම්කො බලන්න හි..හි... ඕන් නෑ...................... මම තියනවා බායි.. ----------------------------------------------------බෑ... බෑ.. මට නම් මේක කරන්න බෑ.... මට මේක කොච්චර කරත් ඉගෙන ගත්තත් බෑ... බෑ...අනේ කරලා දෙන්නකෝ ප්ලී........ස් හෆොයි. මට මේ හුස්ම ගන්නවත් බෑ.. මම කොහොමද ඒ ...