වල කතාව ඉවාන් පවුලූශා ඔන්න කලිංම කිව්වා වැඩිවිය පැමිණිලා නැති එවුං මේක කියවන්ඩ ඒපා... ඔය අපි වගේ වලපයයි ගොඩ පයයි ඉන්න ඒ කාලෙ හද්ද ඩොටේ ජීවත්වුන එකාලට මතක ඇති ඉස්සර කාලෙ ගමේ ගෙවල් වල තිබ්බා වල වැසිකිලි , සිංහලෙං ඕවට කිව්වෙ වල කක්කුස්සි කියලා.ඒවාගෙ සැකැස්ම ඉතිං මම කියන්ඩ ඕන නෑ. නමේම තියෙනවනෙ සැකැස්ම.හම්මට සිරි ඉතිං මට නං මතකයි ඔය වල කක්කුස්සි හොඳට. ඉස්සර අපේ අම්මලගෙ ...
හොඳ වෙලාවට කඩේට ගිනි තියපු වෙලාවෙ බීඩි කොටේ පත්තු ... ඉවාන් පවුලූශා හොඳ වෙලාවට කඩේට ගිනි තියපු වෙලාවෙ බීඩි කොටේ පත්තු උනේ නැත්තෙ.
අප්සරා තන්ඩන් ඉවාන් පවුලූශා "ඒ අන්න එනවා එනවා""කවුද"" අප්සරා"" අඩේ... මේකි දකිද්දී මට මතක් වෙන්නෙම... රවීනා බං.."" ඒ කවුද.... ""අනේ බං ගණං විතරක්ම නෙවේ ජීවිතේ .. හිංදි ෆිල්ම් කියලා ජාතියක් තියෙනව."ආ එතකොට ජීවිතේ හිංදි ෆිල්ම්ද.."..ඔය අපි තුන්දෙනා...මායි මෝරයි ප්‍රියයි...මායි කිව්වෙ මම.. ප්‍රගීත්.. මෝරා රසික ..ප්‍රියා ප්‍රියදර්ශන.මෙතනින් මීටරේ ප්‍රියදර්ශන ... ගණං වලට හැමදාම සීයයි.. හෙනට උස
සිකුරිටි ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකක් කළාද මෙයා.... ඉවාන් පවුලූශා සිකුරිටි ජොබ් එකෙන් අයින් වෙලා වෙන එකක් කළාද මෙයා. හැක්..
ජීවගුණය ඉවාන් පවුලූශා නවීකරණය කරන ලද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි බිලියනයක් පමණ ක්‍රීඩා ලෝලීන් ද ඉහල ගත් හුස්ම හිරවූ සෙයක් පෙනේ.. විස්තර විචාරක කුටියේ සිට වෙනදා මහත් වූ තේජසින් සිය හඬ මෙන්ම අනිකුත් විස්තර විචාරකයන් අභිබවමින් මෙවර 2031 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය අණසක පැතිරවූ හිටපු ලෝක පූජිත පිතිකරු විරාට් කෝලි ගේ බිඳුණු මලානික ...
දුක හිතුනා .. සිරාවට .. ඔය කරන රස්සාව නතර කරලා කෙට... ඉවාන් පවුලූශා දුක හිතුනා .. සිරාවට .. ඔය කරන රස්සාව නතර කරලා කෙටිකතා ලියපන්
බ්ලැක් හෝක් ඉවාන් පවුලූශා මේකට සැක කවුරුවත් ඉන්නවද මිස්ට අනුරාධ. සී අයි ජයන්ත මාදිවල මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ බිත්තියේ පෝලිමට ගහලා තියෙන ෆොටෝ වලින් ඇස් අහකට ගන්නෙ නැතුවමඒ ෆොටෝ ගත්තම වම්පැත්තෙ උඩ පේලියම වර්ල්ඩ් නයිෆ් ත්‍රෝවිං ලීග් එකේ මම ක්‍රීඩා කරපු අවස්තා සහ තුන්වෙනි ස්තානය ගත්ත වෙලාවෙ ෆොටෝ.ඊලඟ පේලිට අවසන් හතරදෙනා අතරට ආපු ඇමරිකාවෙ වර්ජීනියා නයිෆ් ඇන්ඩ් ඇක්ස් ත්‍රෝවිං චැම්පියන්ශිප් එකේ ෆොටෝ.තව චෙක් රිපබ්ලික් නයිෆ් ...
ෂහීනා.... ඉවාන් පවුලූශා ඒයි ඒකි පට්ට යකෝ.... එහෙම තමා ඒකිව දකින හැම එකාටම හිතෙන්න ඇත්තෙ. ඒ වුනාට ඕක ඉස්සෙල්ලම හිතුනෙ මට. ඒ අද ඊයෙ නෙවේ. එහෙනං...එහෙනං කියන්නෙ මොන්ටිසෝරියෙදි. මොන්ටිසෝරියෙ මොන ලවුද. ඒක ලව් එකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොන්ටිසෝරියෙදි එයා...ආ එයාගෙ නම ෂහීනා, ෂහීනා බොන්සො. හරියටම කිව්වොත් ෂහීනා සැලී බොන්සො. බන්ධනාගාරෙ හිටපු ලොකු ජේලර් උසම මහතම යෝධ සමාත් බොන්සොගෙ දුව. එයාගෙ අයියා ඩෙරික් ...
තංගච්චී ඉවාන් පවුලූශා කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චීරෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චීඋඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චීහිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී ...
වැස්ස ඉවාන් පවුලූශා අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා. මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ ...
සිමෙන්ති බංකුව ඉවාන් පවුලූශා අපේ බස්සෝල්ට්ටෙකේ තිබ්බෙ සිමෙන්ති බංකුවක් හැබැයි. ඒකෙ කවුරුවත් වාඩිවුනේ නෑ. ඒ සිමෙන්ති බංකුවේ පිට තියෙන ඇන්දෙ වහලා ඉන්න කපුටො බෙටි දාන්නෙ සිමෙන්ති බංකුවේ පුප තියන කෑල්ලට. සමහර වෙලාවට බීලා වැඩිවෙන දර්මෙ මාමා ඕකෙ නිදාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. බංකුවේ පාට මොන පාටද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මුලිංම ගාලා තිබ්බ පාටනං සුදුපාට කියලමයි මට හිතෙන්නෙ. අන්තිමට ගාපු පාට නං ...
හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් ඉවාන් පවුලූශා හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් කෘෂිකාර්මික මිත්‍යාව ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි. ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ ...
පියවරුන්ගේ දිනය ඉවාන් පවුලූශා .....පියවරුන්ගේ දිනය....කතාව ප්‍රැක්ටිස් වෙන්න කියලා කටුවට ගහගත්ත සටහන කපලා බිම දාපු හතරවෙනි වතාව. "සුවහසක් පියවරුන්ට.........""පියවරුමයි ලොව මහ සයුරක්........"" ජීවය මෙලොවට කැන්දූ...."" පියාණනී මා........"ඊලඟ මොහොතේ මම හිටියෙ ස්ටාෆ් රූම් එකේ දොර ළඟ ,පළවෙනි තට්ටුව දානකොටම පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනා , තට්ටු කරපු එක ඇහුනද දන්නෙත් නෑ. කජුවත්ත ෆාම් එකේ ටකේටත් වඩා හයියෙන් ගහන ඉස්කෝලෙ බෙල්එඑක කිලෝමීටර් බාගයක් දුරින් තියෙන ස්ටේෂන් එක ...
අයියා ඉවාන් පවුලූශා "ගැහුව නේද පොඩි එකාට, උඹට මම...." "ඌයි.........."අම්මා අයියාගේ කන මිරිකන විදිහ දැක්කම මට හිනත් යනවා.ඒත් රිදුනා වගේ ඉන්න එකෙන් අයියට තව ටිකක් බන්නවන්න පුලුවන් නිසාමයි එහෙම හිටියෙ."දන්නැති දෙයක් ඇහුවම කියල දෙන්න පුතේ" ඒ පාරනං අම්මටත් දුක හිතිලා වගේ ඒ හෝතඹුවා ගැන. "අහන්න නෙවේනෙ, එයා මගෙ මේසෙ උඩ තියෙන ඒවා අදිනවනෙ".ඉතිං පුතේ ඔය කොරල් කෑලි ඕන තරං හොයාගන්න බැරියැ"ඉතිං එයාටත් හොයාගන්න පුලුවන් නෙ ...
බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු ඉවාන් පවුලූශා දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි , ...
මධුර වසන්තේ සතර දිගන්තේ පරණේ ඉවාන් පවුලූශා මධුර වසන්තේ සතර දිගන්තේ... මධුර වසන්තේ සතර දිගන්තේ..... මොණර මොණරියන් රඟදේන , මධුර වසන්තේ..... කිඳුරු කිඳුරියන් නැලවෙන කුමර කුමරියන් හමුවන මධුර වසන්තේ..... මධුර මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ..... ...
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ඉවාන් පවුලූශා - ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි - මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය . නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. ...
ආයේ එන්න ඉවාන් පවුලූශා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත මලගිය ඇත්තෝ නවකතාවේ නොරිකෝ සං සහ දෙවෙන්දරා අතර ප්‍රේමය බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට වස්තුබීජයක් වූ බව නම් නොරහසකි . නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත්‍රකරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මගිනි. දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක ...
කොමාව ඉවාන් පවුලූශා "දෙදහයි ." "බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ" "රෑ හතට කලින් වතුර පාවිච්චිය නවත්තන්න ඕන , නැත්තං ටැංකිය පිරෙන්නේ නෑ." "රෑවෙලා ආවට කමක් නෑ, බෙල් ගහන්න එපා හරි , ඔය කාමරේ ඉන්න කාට හරි කතා කරලා ගේට්ටුව ඇරගන්න." "මගේ කාමරේ කවුද තව ඉන්නේ ?" "රමේෂ් හරි වේලු හරි නයනජිත් හරි මට මතක නෑ. කොහොමත් ඒ ...
අම්මටසිරි දයාසිරි , සොරි ඉවාන් පවුලූශා ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය , බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් ...