අවාරය ඉවාන් පවුලූශා මේ ගුරු පාරේ , මේ දොළ අයිනේ ..අපේ රහස් ඇත සැඟවීලා ..අපේ රහස් ඇත ලියවීලා ..ඉර බැහැගෙන යන තැඹිලි පාට එලිය කාමරේ ජනේලෙන් ඇතුලට පනින්නේ කාගෙන්වත් අවසර නොගෙනම වගේ. අමරදේව මාස්ටර්ගේ ඒ සිංදුව අහගෙන අලස විදිහට ඇඳ බදාගෙන ඉන්නකොට මට මතක්වුනේ සුරංගාව **********"කෝච්චිය යනවා මෙච්චර ලස්සනට පෙන තැනක් වෙන කොහෙවත් නෑ. " අමුණ ළඟ ගල් බැංකුව උඩ ඉඳගෙන මම සුරංගාට ...
රස්සාව ඉවාන් පවුලූශා පිදුම - අරූ අයියාට (අරූගේ අඩවිය )"ඔයාට පුළුවන් සුනීත ඔයාට උවමනාවක් නෑ..""අනේ බම්බුව තමයි ""බම්බුව නෙවෙයි කොම්බුව , බලන්න ඔයාට මම මෙච්චර උදව් කරද්දීත් ඔයා විබාගේ දෙවනිසැරෙටත් පේල් වෙනවා කියන්නේ ඔයාට උවමනාවක් නෑ තමා ඉහි ඉහි ඉහි""අනේ ඉතින් අඬන්න එපා ,සාවිත්‍රි ..මම පුළුවන් තරම් උත්සාහ කළානේ ..""මම යනවා සුනීත .....මේ තියෙන්නේ මම අලුතෙන් හදපු කෙටි සටහන් ටික ඔයාටම කියලා, අනේ ...
උමා ඉවාන් පවුලූශා "උඩරට කඳුකරයේ ...බැසයන සුන්දරියේ සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙළයට සිරිය ගෙනේ "බස් එකේ මම ඉඳගෙන ඉන්න සීට් එකට උඩින් තියෙන බෆල් එක මල වදයක් වෙලා තිබ්බේ , කොළඹ ඉඳන් බෙරගල කිට්ටුවට එනකම්ම මේ කැසට් එකේ දාපු අහන්න පිරියක් හිතෙන එකම සිංදුව මේකද මන්දා , පිට වෙන ගීපද තාලෙට මමත් තොල් මුමුනන්න ගත්තේ ඉබේම වගේ. ඇත්තටම බෙරගල - හපුතලේ කිට්ටු වෙනකොටම ...
කාලකණ්නියා ඉවාන් පවුලූශා ටක් ටක් ටක් ගාලා රටාවකට දොරට ගහන සද්දෙන් මම අඳින ගත්තා කවුද කියලා ......කියව කියවා හිටපු පොත ඇඳේ අනික් පැත්තෙන් තියලා නැගිට්ටා . "අපරාධය සහ දඬුවම ...ෆ්යෝදර් දොස්තයෙව්ස්කි ..පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම . පොත දිහා ආපහු බලාගෙන ඉන්නකොට "ටක් ..ටක් ... දඩිස් දඩිස් .... "දොරට ගහන සද්දේ වැඩියි ... ක්රාස් ... ගාගෙන දොර ඇරෙනවත් එක්කම ..."අංකල් ඔයාට ...
අවසන් සක්මන ඉවාන් පවුලූශා හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවාඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට ...
උපන් ලපය .....The Birth Mark ඉවාන් පවුලූශා "සරසවියේදී හෙට විතරයි හමුවන්නේ ......කිම්ද කුමාරි නෙත කඳුලැලි පුරවන්නේ .....සිහිනෙන් දැකුමට ........ජනා ..ජනා ......ජනා ......."කවුද යකෝ....නිදහසේ ඉන්න දෙන්නේ.......ආ සුරා ...."දොරට දඩිබිඩි ගාලා ගහන සද්දෙට නැගිටලා දොර අරිද්දි දොර ළඟ හිටියේ සුරංග ..."මොකද සිංදුව දාගෙන ..තාම යන්න අදහසක් නැද්ද ... ආයේ ඉතිං මේවයේ බුදියන්න වෙන්නේ ලබන ආත්මේ තමයි. බඩු ලෑස්තිද?"පොත් ටික ඊයෙම යැව්වා බං කල්ලා අතේ ,උන්ගේ මාමා ආවනේ කැබ් එකක...ඇඳුම් ...
මේතරම් ඉවාන් පවුලූශා මේ තරම් අමනයිද මිනිසුන් සිතන්නටවත් බැරි නිසා මම ගියා මිනිසුන් මැවූ ඒ මහබඹා නම් ඔහු සොයා // කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක සන්ග්ලාස් එක ඔලුවේ දා ඉස්සිලා රිංගා බලයි ඔහු දිලෙන මහා කටවුට් දිහා මේ තරම් අමනයිද මිනිසුන් සිතන්නටවත් බැරි නිසා මම ගියා මිනිසුන් මැවූ ඒ මහබඹා නම් ඔහු සොයා // බුද්ධිමත් යැයි ලොව කියූ ඒ මනුසතා කොතනද කියා ...
ශක්‍ර Visit ඉවාන් පවුලූශා එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවකටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේටජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පියසපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කමපැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටමමොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේහුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේඅවුරුදු විස්සක් තිස්සෙම - ...
වෙනස ඉවාන් පවුලූශා ආදරයයි කැස්සයි හංගන්න බැරිලු. අපි ඉස්කෝලේ යන කාලේ ගෙවල්වලට ,ගුරුවරුන්ට සමහර විට යාලුවන්ට හොරෙන් පටන් ගන්න ප්‍රේමයන් ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම වෙලා ගෙදරට එහෙම නැත්තම් ගුරුවරුන්ට අහුවුනාම අම්මා එහෙමත් නැත්තම් තාත්තා එහෙමත් නැත්තම් ගුරුවරු කියපු ජනප්‍රිය කියමනක් තමයි "උඹලා කොහෙද අපිව තම්බන්නේ " කියන එක. එයාල එහෙම කියනකොට මට හිතිච්ච් දේ තමයි මෙයාලා නොකියා ...
පික්පොකැට් ඉවාන් පවුලූශා "විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද? ""ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,"මං යනෝ..."*******"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......"සුවඳ තියා මා ළඟ ...
ගවයා ..? ඉවාන් පවුලූශා මෙන්න ලිංකුව - ගව ශුක්‍රාණු පිටරටින් ගෙන්වයි මේ ලංකා සී නිව්ස් එකේ පළවුණු පුවතක් ,මේ ගැන මට නම් හිතුනේ මෙහෙමයි.
පිලිස්තීනුවා ඉවාන් පවුලූශා "රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා..............."කව්ද මේ .....අලුත් ෆෝන් එකට සිම් එක දාපු ගමන්ම .........මගේ හීනයක් වගේ තිබ්බ "ඇපල් 5S" ෆෝන් එක ගත්තට පස්සේ එන පලවෙනි ඇමතුමේ තිරයේ දිස්වෙන අංකය දිහා බලාගෙන මම කල්පනා කලා. දන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එක ඉසිසේල්ලාම ගන්න හොඳ නෑ. කවුද දන්නේ ලෙඩක්ද කියලා , පලවෙනි කෝල් එක එන්න ඕනේ සුබ ආරංචියක්.........1 ...
රමණීයයි ඒ මධුර ජවනිකා ඉවාන් පවුලූශා උදේම දවස කනවා කියලා මට චෝදනා කරපු නැන්ද මාමලාට ආච්චි පුංචිලට ආයුබොවන් වැන්දාසන්තෝ. ඔය ඉස්කෝලෙ කාලෙ හැමෝටම ඉන්නවනෙ ගැන්සි. අපිටත් ඉතිං ඔය තුන් හතර , පස් හය, හය හත්, හත් අට , අට නව දෙනෙක් ආදී වශයෙන් ගැන්සි හිටියා. එක එක ටාස්ක් එකට අනුව ගැන්සියේ ගණපූර්ණය වෙනස් වෙනවා. මලගෙවල් ගැන්සියේ හයදෙනෙක් ඉන්නවා. උංගෙ නම් මෙතන කිව්වොත් ආයෙ ගෙදර යන්න වෙන්නෙ ...
පසන් නයා , අර ටොයිලට එකෙන් එලියට එන්න බැරුව ඉන්නේ ... ඉවාන් පවුලූශා පසන් නයා , අර ටොයිලට එකෙන් එලියට එන්න බැරුව ඉන්නේ තාම
අක්කට හැටයි ඉවාන් පවුලූශා .මොනවා ඒ කියන්නෙ අක්කා මැරිලා.. හරියටම හැටවෙනි උපන්දිනේ දවසේ. ඒත් අක්ක මැරිලා. උපන්දිනේ දවසෙම**************මට මතක කාලෙ ඉඳංම අක්කා හරි ලොකුයි. මට අක්කා එක්ක සෙල්ලං කරපු රංඩු කරපු, එකට ඉස්කෝලෙ ගිය කාලයක් මතක නෑ. නෑ නෑ... මට වයස නිසා නෙවේ. මට එහෙම කාලයක් තිබ්බෙ නෑ. ඒ වෙනුවට මට මතක අක්කා මාව ඉස්කෝලේ එක්කං ගිය හැටි. මාව නාවපු, කවපු, මාව පංති එක්කං ගිය හැටි. අක්කා ...
පැතුමා .. එහෙම වැඩක් මුල ඉඳලා කලානම් එක්කෝ අද ඇතිව... ඉවාන් පවුලූශා පැතුමා .. එහෙම වැඩක් මුල ඉඳලා කලානම් එක්කෝ අද ඇතිවෙලා නැත්තං නැත්තටම නැතිවෙලා