‘කලාව කාමය සඳහාම නොවේ’ වාලුකා සිතුවිලි මෙවර ඔටුකතාව පත්තරේක පළ වෙචචි ලිපියක් ආයිබං....ඔටුවගෙ අදහස් එක්ක පෑහෙන හංද ඔන්න මෙතෙන්ට අතෑරල දානව ගෙඩි පිටිංම.ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර , මුර්ති, ගල් කැටයම් පමණක් නොව සිනමා සිත්තම් ද, වෙනත් සාහිත්‍ය නිර්මාණ ද ලෝකයාගේ මානව වර්ගයාගේ පැවැත්ම නම් වු සොබා දහමේ අරගලය වෙනුවෙන් දායක වන ඒවා බව අමතක කිරීමට අප රට ජනතාවගේ ජන ...
කෑම සමඟ ලෑම නොහොත් එහෙයි මෙහෙයි පෙං කිරිල්ල වාලුකා සිතුවිලි ඉන්දියාව, බංගලිදේසෙ, සිරිලංකාව වගේ රටවල කාන්තාවෝ විතරක් නොවෙයි පහල මට්ටම්වල රස්සා කොරන පිරිමි පාර්සවේ පවා වාලුකා කාන්තාරෙ ඔටු රටවලට වෙලා වැඩ කොරන්නෙ සොච්චං මුදලකට.ලක්සෙට කොඩි දාගන්න පුළුවන් තරමෙ උදවියත් නැතුවා නොවෙයි. ඒත් බොහොමයක් දෙනා වැඩ කොරන්නෙ උපන් රටට ගොහින් කියන්නත් ලැජ්ජ හිතෙන තරමෙ හිඟන පඩි වලට.තමන්ගෙ රටට වෙලා කුලියක් මලියක් කළත් ඔය ගාන හොයා ගන්න බැරිවෙන එකක් නෑ. හැබැයි ඒ ...
අල්ලාගෙන මරා දැමීම නොහොත් බඩුත් හාංදුරුවන්ගේ......නඩුත් හාංදුරුවන්ගේ.... වාලුකා සිතුවිලි සිරිලංකාවේ කාලෙක ඉඳං අහන්න ලැබෙන සැකකරුවන් නීතියේ ආරක්ෂකයන් වෙතින් මරුමුවට පත්වීමත්, ඒ අපරාධ සාධාරණීකරණය කරමින් නීතියේ මුරදේවතාවුන් අපභ්‍රංශ තීන්දු දීමත් ගැන “රාවය“පත්තරේ කර්තෘතැන ලියාපු ලියුං කරදහියක් අන්තර්ජංජාලෙ තිබිලඅහුල ගත්ත බොලල්ලා....දිග වැඩි වගේ හංද අදහස විකෘති නොවන විදිහට කපල කොටල මෙදා වංගියෙ ඔටුකතාවට ගන්නව ඕං...==========================================================පසුගිය දිනෙක කොළඹ මහාමාර්ගයක ක්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් පොලිසිය විසින් අල්ලාගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදුව, මහේස්ත්‍රාත්වරයා
ජ්‍යොතිෂකාරයන්ට රැවටෙන්නෝ........ රැවටි රැවටි වැනසෙන්නෝ.......... වාලුකා සිතුවිලි ග්‍රහ මාරු ගැන වාද කරන්නට පෙර ජ්‍යොතිෂය බොරුවක් නොවන බව ඔප්පු කරන්න.බටහිර වෛද්‍යවරයෙකු වන ආනන්ද දිසානායකගෙන්සියලුම ජ්‍යොතිෂවේදීන්ට අභියෝගයක්මිත්යාව නමැති අවිඳු අඳුරේ අතපත ගාන උගත්, නූගත් මෙන්ම විවිධ තරාතිරමේ රැකියාවන්හි නියැලෙන හුදී ජනයාගේ නෙත් විවර කරන්නට "ලක්බිම ඉරිදා" පත්තරේ පළවූ වෛද්‍ය ආනන්ද දිසානායකයන්ගේ මේ ලිපිය හේතුවක්ම වේවා.....!ජ්‍යොතිෂය එකල දේශපාලනයට, අධ්‍යාපනයට, වෛද්‍ය කර්මයට මෙන්ම ආගමික ඉගැන්වීම් තුළටද ඇතුළු කර තිබුණි. 17 වැනි ...
ඇත්තෝ කති බොති සුඛති... නැත්තෝ උලා කති දහදුක විඳිති. වාලුකා සිතුවිලි මෙවර "වාලුකා සිතුවිලි" වෙනුවෙන් ලියැවෙන ඔටු කතාව සෙරන්ඩිබ් ඔටුවාගේ outkatha@gmail.com ලිපිනයට ලැබුණු සංදේශයක් තමයි. මේ සංදේශය ලියල තියෙන්නේ ඔටු රටවල විවිධ සමිති සමාගම්, සමාජ, සංවිධාන, සමූහයන් පිහිටුවා ගනිමින් එක් පිරිසක් නටන නරිනාටක හා මල කෝලං ගැනයි ආයිබං.මෙය ලියා එවා තියෙන ඇත්තා සිරිලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් ඇති වාලුකා කාන්තාරයෙත් වසර ගණනාවක් තිස්සේ කලා කටයුතුවල නියැලෙන ඔටුවෙක් නිසා නම සටහන් කරන්නේ ...
සිරි දළදා හාමුදුරුවන්වත් විකුණාගෙන කන බඩගෝස්තරවාදියෝ............. වාලුකා සිතුවිලි සිරි දළදා ගමනය හදලා මම කළේ කල්ප ගණනාවක් දිව්‍ය ලෝකයේ සැප ලබන පිංකමක් - අධ්යක්ෂ සනත් අබේසේකර “....දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කළා. පිටපත අවසන් චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒත් එදා රෑ නින්දේදී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ "මේක කරන්න දෙන්න බෑ..." කියා කිව්වා. මම පසුදාම පූජ්‍ය එල්ලාවල හාමුදුරුවන්ට මේ බව කිව්වා. ...
කකුල් දෙකේ හරකුනේ.............. අං ඇවිල්ලද බලාපල්ලා......... ...හොහ්..! හොහ්...!! හොහ්....!!! වාලුකා සිතුවිලි තිරිසන් සතෙකු වෙච්චි හරකා මස් කිරීම ගැන විරෝධතා දක්වන උදවිය අමතක කරන කාරණයක් ගැන මතක් කරල දෙන්න ඔටුවට හිතුණේ අපි හැමෝම එක රැහේ හින්දයි.තිරිසන්නුනෙ අම්මපා.......දැන් මෙහෙම ගමුකො ආයිබං. ඔටුවත් තිරිසන් සතෙක්. කකුල් හතරක් තියෙනව. කුර තියෙනව. හොම්බක් තියෙනව. වලිගෙ තියෙනව. හරකත් ඒ වගෙම තමයි. ඔටුවට නම් ටිකක් ආඩම්බර වෙන්න පුළුවනි හරකට වඩා ලොකු මොල්ලියක් තියෙන එක ගැන. හැබැයි ඉතිං හරකට ...
නිලූකා දමයන්ති සොයුරිය......... එක් බිල්ලක් පමණි.... වාලුකා සිතුවිලි නිසි වැටුපක් රැකවරණයක් දිය නොහැකි නම්සිරිලංකාවේ අසරණ අම්මලා..අක්කලා..නංගිලා..දියණියන් දහදුක් විඳින්නට රටපටවන එකට එරෙහි වෙමු.ඔවුන් ලේ ඇට මස් දන් දී හිඟා කා එවන කහවණු රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බව කීමට පුරවැසියන් ලෙස ලැජ්ජා වෙමු.මේ එක බිල්ලක් පමණයි.ඉතිහාසයේ තවත් මෙවන් බිලි කොතෙක් පූජාකොට ඇත්ද?අනාගතයේත් තව කීදෙනෙක් බිලි වනු ඇත්ද?සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ ...
ඔටුවන් සමඟ නිදිවදින “බල්ලොත් එක්ක බෑ“...... වාලුකා සිතුවිලි නූර්ති හා නාඩගම් අස්සෙම හිරවෙලා හිටි සිරිලංකාවේ සරච්චන්ද්‍ර ලොක්කගෙ “මනමේ“, “සිංහබාහු“ නාට්‍ය වේදිකාවේ පෙන්නන්න ගත්තත් එක්ක සිංහල නාට්‍ය කලාව අලුත් පාරක ගිය බව ඔය කවුරුත් පිළිගන්න ඇත්තක්නෙ.හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කනපිට ගහල මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන ගමනුයි ඕං.ඊට පස්සේ සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ...
එන පොට හොඳ නැත......කෙල්ල ගෙට ගං.... වාලුකා සිතුවිලි කුවේට් දේශයෙන් එන මේ පුවත වාලුකා කාන්තාරයේ සියලුම ඔටුරටවලට මතු දිනයක අදාළ වීමට පුළුවන් නිසා සති මැද ඔටුකතාවක් ලෙස සටහන් කරන්න හිතුව ආයිබං.අරාබි ජාතිකයින්හට අවාසි වන අන්දමට තම රටේ ශීඝ්‍රයෙන් වර්ධනයවෙමින් යන ජන විකාශ විපර්යාසය වෙනස්කොට ජනගහනය අතර සම තුතතාවයක් නැවත ඇති කිරීමේ බලා පොරොත්තුවෙන් ඉදිරි වසර පහේදී කුවේට් දේශයේ ජීවත්වන විදේශිකයින් දස ලක්ෂයකට වඩාවැඩි ප්‍රමාණයක් පිටුවහල් කල යුතු බවට ...
ගහපු පදයකුත් නැත්තේ...... බෙරේ පලුවකුත් නැත්තේ........ වාලුකා සිතුවිලි ඔටුකතාව ලියන්න කරුණු කාරණා කල්පනා කරමින් ඉන්නකොට වාලුකා කාන්තාරයේ ජීවත්වන දේශපාලන සත්ත්වයෙක් විද්‍යුත් තෑපෑලෙන් එවල තිබුණු ලියුම් කරදහියකට හිත ගියා. කිසිම කැපීමකින් කෙටීමකින් තොරව ඒ ලිපිය “වාලුකා සිතුවිලි“ වලට එක්කොරන්නෙ මේ කතා බහ එක්ක සෙරන්ඩිබ් ඔටුවත් එකඟ වෙන හින්දයි ඕං. * * * * *ඔටූ......මේ කතාබහ තනිකරම දේශපාලනිකයි. ඔටුකතාවට ගැලපෙනව නම් දාන එකයි ඇත්තෙ.මං මෙහෙම පටන් ගන්නම්. දේශපාලන නායකයො බිහිවෙන්නෙ ...
ඔටු රටවල් වලත් රෙදි නොවැ ඔය ගැලවෙන්නේ..... වාලුකා සිතුවිලි (http://www.boondi.lk වෙබ් අඩවියෙන් උදුරා ගත්තේ ඔටුරටවලට දුක් විඳින අපේම සහෝදරියන්ගේ ඛේදවාචකයක් ගැන ලියැවුණ අර්ථවත් පබැඳුමක් හින්දයි ඕං.......)සවුදිවල (මිය)ගිය බිරිඳගෙන් සැමියාටමහත්තයො හවසට හැමදාම බොනවාදලොකු දුවගෙ තනියට අම්මාවත් එනවාදමද්දුමී දඟ ඇති ඉස්කෝලේ යනවාදමගේ ගැනත් ඉඳහිට නිකන් හරි ඇහුවාදවහිනකොට තාමත් ගේ පුරා තෙමෙනවදමැටි ගඩොල් බිත්තිය පෙඳ පාසි කනවාදඅරගත්තු ණයවල වැල් පොලිය ආවාදඅනේ මට බැරි වෙයි සමාවක් දෙනවාදතුන්වේල නැතිවත් හිනැහිච්ච හවසටරණ්ඩුවක් තිබුනත් එක රැයයි ...
තන පුක දැක නිළියන්නේ.....අනේ අපොයි නළියන්නේ..... වාලුකා සිතුවිලි දේශපාලනය හා ඊට සම්බන්ධ රංගධරයන්ගේ ආගමනය කියන මාතෘකාව ඇත්තටම හරිම සීරියස්නෙ. එහෙමනෙ වෙන්න ඕනෙ. ඒත් අද අමුම අමු ගොංපාට් එකක් වෙලා තියෙන්නෙත් ඔය මාතෘකාවමනෙ.රංගධරයන් කිව්වම ටිකක් සීරියස් ගතිය වැඩි නිසා “තරු“ කියල දාන්න ඕනෙ කියල ඔටුවා හිතුවෙ ඔටුකතාව ඒ තරම්ම සීරියස් කරන්න ඕනේ නැති නිසයි. තිරයේ පායන තරු සිරිලංකාවේ දේශපානයට සම්බන්ධ වෙන්න පටන් අරං බොහොම කල්. ලංකාව වගේ දුප්පත් කොදෙව් ...
අනාගත ඔටුකතාවකට ඌනපූර්ණයක් වාලුකා සිතුවිලි සහන සංගීත සංධ්වනියආදර්ශවත් සමාජ සත්කාරයක්ඩුබායිහිදී................මේ ගමන්ම නන්දාක්කාවත් වික්ටර් අයියාවත් වාලුකා කාන්තාරෙ අනෙක් ඔටු රටවලටත් ගෙන්න ගෙන ගති ෂෝ එකක් කරල ...... චොකා බයිලකාරයන්ට චූ යන්න ටොක්කක්...........අනින්න තිබුණ නං ඉතිං.. සෙරන්ඩිබ් ඔටුවට ඊට වඩා දෙයක් නෑ ඕං..........https://www.youtube.com/watch?v=HPxIEkv4OVI#t=15සෙස්ස පස්සට ෴ - සෙරන්ඩිබ් ඔටුවා ...
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද රට්ටුන්නේ......(නිදහස ගැන තවදුරටත්) වාලුකා සිතුවිලි මෙවර ඔටු කතාව නං ඕං වාලුකා කාන්තාරයෙන් ඔබ්බටයි. සෙරන්ඩිබ් ඔටුවා උපන් දේශය වෙතටයි. ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියල උජාරුවෙන් ඔජදාන “ශ්‍රී ලංකාව“ ට ග්‍රීකයන් දුන්නු නම “තැප්‍රොබේන්“. ‘මැණික් පවතින දේශය‘ කියන තේරුම තියෙන “සෙරන්ඩිබ්“ නාමයෙන් මේ දේශය හැඳින්නුවේ ඔටු රටකින් ආ ඉබන් බතූතලා. කාලෙන් කාලෙට “ තම්බපණ්ණි දේශය“, “ඉලන්කෛ“, “සෙලාන්“, “සිලෝන්“ කියලා මේ දේශය නම් කෙරුණා. යටත් විජිත යුගයේ මේ ...
නිදහස සැමරීම ගැන ඹටුකතාවට “පසු කතා“ වාලුකා සිතුවිලි වාලුකා කාන්තාරයේ ඹටු දූපතක මහ නිලමෙලා “නිදහස“ සැමරූ හැටි ගැන ඹටුවට ලැබුණු වාර්තාවක්.උත්සවේට එන්න කියල එවපු ආරාධනා පත්‍රයේ වෙලාව උදේ 8.30 කියල තිබුණට මහ නිලමෙ ඇවිත් තියෙන්නෙ මිනිත්තු 45 ට පස්සෙලු...............උත්සවේට කලියෙං අහන්න ලැබුණ එකම සිංදුව නන්දා කෙලීගෙ “තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්“ ලු. “රත්න දීප ජන්ම භූමි....“ වගේ සිංදුවක් දැම්ම නම් අගේ නැද්ද... මේ ජාතිවාදී ගීත දානවට වඩා. ...
සුද්දගෙම සූට් බූට් ඇඳගෙන...... නිදහස සමරන ටයි කෝට්කාරයෝ........... වාලුකා සිතුවිලි එකදාස් නමසිය හතළිස් අටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවට(සිලෝන් නමින් හැඳින්වුණ පුංචි කොදෙව්වට) ඉංග්‍රීසිකාරය “නිදහස“ දුන්නෙ බන්දේසික තියල දෙන කේක් ගෙඩියක් වගේ. කපාගෙන කාපල්ල කියල. ඒකනෙ.........එදා ඉදං අද වෙනතුරු ලංකාව පාලනය කරපු එව්වො වැඩි දෙනෙක් රට භක්ෂණය කරන්න ගත්තෙ ලවක් දෙවක් නැතිව. තමන්ට අප්පොච්චගෙන් ලැබුණ බූදලයක් වගේ. අනේ අම්මපා................ අල්ලපු රට වන ඉංදියාවට වගේ නිදහස ලබා ගන්න සටනක් දියත් කරන්න කිසිලෙසකින් වත් ...
ඇහින්දාස් නළු-නිළි බට්ටෝ......පිරිවරාගෙන ආතල් ගන්නෝ....... වාලුකා සිතුවිලි උපන් බිමෙන් ඈත රටක රැකියාව කරන්නට එන බොහෝ දෙනා තම ආදරණීයයන්ගෙන් දුරස් වී ගත කරන්නේ මානසිකව පීඩාවට පත් වූ ජීවිතයක් බවට සැකයක් නැහැ.තම ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වීම පමණක් නොවෙයි... උපන් දා සිට බද්ධ වී සිටි පරිසරයෙන් දුරස් වී සිටිමත් එක් කරනු ඇත්තේ දැඩි පීඩනයක්.ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදින්නට, ගහ කොළ හෙවනේ ගිමන් නිවන්නට, පන්සලකට-පල්ලියකට ගොස් සිත සනහා ගන්නට ...
චොකා බයිලා මැද්දේ... සැමරූ සුනාමියේ සද්දේ... වාලුකා සිතුවිලි වාලුකා කතරේ ඉඳන් හිතට එන සිතිවිලි ලියන්න සිතුවා. මේ සෙරන්ඩිබ් ඔටුව ලියන පළමු වෙනි බ්ලොග් එක.මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.මේ කාලෙ හොඳින් සීතල දැනෙන නිසා එතැනින්ම ලියවිල්ල පටන් ගන්නම්.නත්තල් සීතත් එක්කම පහුගිය දෙසැම්බර් 26 වෙනිද ඔටුව ගියා ලංකාවෙ සුනාමියට වසර 9ක් සැපිරීම නිමිත්තෙන් වාළුකා කාන්තාරයේ පන්සලක තිබුණ සැමරුමකට සහභාගි වෙන්න.ඇත්තටම මෙතැන හිත නිවෙන තැනක්.වාලුකා කාන්තාරෙ ...