හඳහාමී ~ නන්දා මාලිනී පල්ලියේ කතා පියෙක් වී මාසයක් ගතව ඇත.ඉතින් බොහෝ පියවරුන් මෙන් මමද මා ළමා කල ලද සොඳුරු දේ වලින් කුමක් මගේ දරුවාට ලබාදිය හැකිදැයි සිතන්නට විය.නන්දාමාලිනිය ගායනාකල ළමා ගී ඇතුලත් එම ගීත එකතුව කෙසේ අමතක කරන්නද...පැයකට ආසන්න කාලයක් ගූගල් දෙවියන් වන්දනාවෙන් පසුව මා සෙවූ ඒ අපූරු ගීත එකතුව මට හමුවිය.1986 දී පටිගත කල හඳහාමී කැසට් පටය.ඉතා මියුරු ගීත එකතුවක් වන මෙහිදී සෑම ගීයකටම ...