මගේ පෙත්තෝ... මා සිතූ හා මා ලියූ දේ... අපේ මාමාලගේ ගෙදර පටි වාදන යන්ත්‍රයක් තිබුනා . එහි ගිය විට මේ මැජික් යන්තරය ක්‍රියා කරනවා බලන්න පුදුම ආශාවක් අපිට තිබුනේ... ඉතින් කොහොම හරි මාමට ඇවිටිලි කරලා මොකක් හරි පටියක් වාදනය කර ගැනීම තමයි අරමුණ. එදා වාදනය කරේ මේ මම කියන ගීතය.. පොඩි වෙලාවයි ගියේ නැන්දාගේ ගෝරනාඩුව පටන් ගත්තා... "මොනවද මේ පොඩි ළමයින්ට අහන්න දාන්නේ.." කියලා පටන් ගත්තු ඒ විධානය ...
Sunny Leone, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයා.... මා සිතූ හා මා ලියූ දේ... Sunny Leone යනු වර්තමානයේ අංක එකේ porn-star කිව්වොත් නිවැරදිය. කැනඩාවේ පදිංචි ඉන්දියානු සික් ජාතික යුවලකට දාව උපන් සනි ගේ මුල් නම වුයේ Karenjit Kaur Vohra. සනි කාම සිනමා කර්මාන්තය(porn- industry) ට එක්වන්නේ 2001 මාර්තු මාසයේදී Penthouse සඟරාවේ Pet of the Month ලෙස කිරුළු ලබමින් ය. එතැනින් ආරම්භ වූ ඇගේ නව රැකියාවේ ඉනි පෙත්තටම නැගීමට ඇගේ රූ සපුව හා හැකියාව ආධාර ...
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්...!!!! මා සිතූ හා මා ලියූ දේ... මට මෘදංග හඬට තියන ආශාව නිසාම හිතේ රැඳුනු ගීයක් තමයි මේ ගීතය. ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....ශාන්තිනීගේ නළලේ රතුපාට කුංකුම තේමා අහසේ හඩන්නේ චන්දිරම්ය. චන්දිරම් යනු සෙරු වගේ කුරුල්ලෙක් ලෙසයි මට දෙමළ මිත්‍රයෙක් කිව්වේ. මේ කුරුල්ලා හඬන විට වහිනවලු. වහින විට පවා දෙවියන් සිටින පාන් ...
සමනල සංධවනිය - සිනමාව සිනමාවක් ලෙස.... මා සිතූ හා මා ලියූ දේ... ජයන්ත චන්ද්‍රසිරි යනු ජාතිකවාදයෙන් මුසපත්ව අතීත කාමයෙන් යුතුව සිංහල සංස්කෘතියේ විවිධාකාර තේමාවන් ඔස්සේ නිර්මාණ කරන සිනමාකරුවෙකි. මෙසේ සිතා සමනල සංධවනිය බැලුවහොත් කියන්න වෙන්නේ 'බම්බුව තමයි' යන්නය. ජයන්ත චන්ද්‍රසිරි යනු මෙන්න මේ වගේ නිර්මාණ කරුවෙකුයි කුලක කිරීමට නොහැකිවන තරමටම සමනල සංධවනිය විවිධාකාරය.එක්තරා විදිහක ෆැන්ටසියකුත් තවත් ආකාරයකම වූ රොමැන්ටික් බවකුත් මුළු චිත්‍රපටය පුරාවටම දිව යයි. එහෙත් පරිකල්පන ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං නොකර ආදරය, ...
අපි මහත්වරුන්ගේ ක්‍රීඩාව 'මහත්වරු' නැතිව ගමට ගෙන ගියෙමු.... මා සිතූ හා මා ලියූ දේ... ක්‍රිකට් යනු gentlemen's game කියලයි ප්‍රචලිත. ලංකාවත් මේ gentlemen's game එකේ ටෙස්ට් තත්වය ලබා ගත්තා 1982 දී. අතීතයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කලේ කොළඹ සුපරි යයි කියන පාසල් වලින් ආපු ක්‍රීඩකයන්... අඩුම තරමින් කොළඹ ජනප්‍රිය බෞද්ධ පාසල් වලින් එන ක්‍රීඩකයන්ට පවා කණ්ඩායමට එක්වීමට ලේසි උන්නේ නැහැ.. ඉහලම දක්ෂතා තිබීමත්, සුපරි පන්තිය සමග හරි හරියට 'කඩුව' භාවිතා කිරීමට පුළුවන් ...
ළඳුනේ කොහෙද දුවන්නේ... මා සිතූ හා මා ලියූ දේ... මේ ගීතයත් සමග මට මගේ ඉස්කෝලේ කාලය මතක් වෙනවා.. පාසල් වේලාවෙන් පසුව මොකක් හරි තොවිලයක් නටා ඉස්කෝලේ, ඉර බහින්න ඔන්න මෙන්න කියා එලියට ඇවිල්ලා ඊළඟට යන්නේ පාසැල මායිමේ තියෙන සල්ගාදු අන්කල් ගේ කඩේට. කඩේ ඉස්සරහ වැටකේ පඳුර. හිරු මුහුදේ ගිලිනවා දකින්නේ මේ වැටකේ පඳුර අතරින්. රේල් පාරේ වාඩිවෙලා ඉන්නවා පෙනෙන්නේ ඇන්ටන් අයියා.. ඔහු ධීවරයෙක්... යන්තම් නෙමේ හොඳට සළු වෙලා ඉන්නේ ...
සමනල රෑනක් සේ... මා සිතූ හා මා ලියූ දේ... මගේ මතකය නිවැරදි නම් මෙය චිත්‍රපටි ගීතයක්.. 1974 දී තිරගත වූ 'සැණකෙළිය' චිත්‍රපටියේ ගීතයක්.. මම ඉපදිලත් නැහැ...එත් අහල තියෙන විදිහට බොහෝ ජනප්‍රිය වුනු සිනමා පටයක්..විජය, මලානි, ගාමිණී රඟපාපු...විමලදාස පෙරේරා අධ්‍යක්ෂණය කරපු හා.. පැට්රික් දෙනිපිටිය සංගීතවත් කල..පැට්රික් දෙනිපිටිය ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය...මේ ගීතය දහස් වරක් අස තිබුනත් හරියට වචන ඇහුවේ මීට අවුරුදු 20 කට පෙර... ඒ කතවත් කියලා දාන්නම්... මම කොල්ලා ...