VB.net 3 පාඩම - වේරියබල් භාවිතය. Software Lanthaya පරිගණක වැඩසටහනකදී යොදා ගන්නා නොයෙක් දත්ත රැස් කිරීම සදහා විද්‍යුත් මතකය අවශ්‍ය වේ. පරිගණකය තුලදී සාමාන්‍ය මෘදුකාංගයක් සේ විෂුවල් බේසික් ක්‍රියාත්මක වන විට ක්‍රමලේඛන වලට අවශ්‍ය දත්ත එම මෘදුකාංගයට යොදා ගන්නා මතකය තුලම රැදේ. එහෙත් ඊට පිටින් ගොස් පරිගණකයෙන් අමතර මතකයක්ද ලබා ගත හැකි ක්‍රම තිබේ. මෙසේ අමතර මතකයක් ලබා ගත හැක්කේ වේරියබල් යොදා ගෙනය. එවිට අමතර මතකය තුල වැඩි ...
ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්. Software Lanthaya වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.ජලය බොහෝ ප්‍රමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.සාමාන්‍යයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පෘථිවි අභ්‍යන්තරයේ ...
Windows 10 සමග අලුත් වෙබ් බ්රව්සරයකුත් එයි! Software Lanthaya වින්ඩෝස් 10 පිලිබදව විවිධ අදහස් පලවන අතර එයට එක් වන නව විශේෂාංග පිලිබඳවත් බොහෝ අවධානය යොමුව තිබෙනවා.එසේ වින්ඩෝස් 10 සඳහා එක් වෙන නවතම විශේෂාංගයක් ලෙසට spartan නම් නවතම වෙබ් බ්‍රව්සරය හැදින්විය හැකියි.බොහෝ දෙනා මයික්‍රොසොෆ්ට් internet explorer භාවිතා කරන්නෙ අලුත් වෙබ් බ්‍රව්සරයක් ඩවුන්ලෝඩ් කරගන්න විතරයි.ඒකට හේතු වන්නේ internet explorer වල ඇති මන්දගාමී ස්වභාවයත් භාවිතයට පහසු interface එකක් නොතිබීමත් වගේ කරුණු.මයික්‍රොසොෆ්ට් සමාගම ...
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි 3 වන ස්ථානය සොෆ්ට්වෙයාලන්තයට! Software Lanthaya ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ ...
3DP CHIP අලුත්ම සංස්කරණය භාගත කරගන්න! Software Lanthaya මෙන්න දැන්ම බාගත කරගන්න 3DP CHIP අලුත්ම එක....මෙන්න නියම සොෆ්ට්වයා එකක් මෙකෙන් පරිගණකයේ තියෙන සියලුම Drivers ඩව්න්ලෝඩ් කල හැක.බලන්නකෝ මේ සොෆ්ට්වයා එකේ ස්කීන් ෂොට් එකක්...පහල තියෙන ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න ...
චැට් කරන්න නියම Software එකක් (PC) Software Lanthaya මෙන්න මම අද ඔයාලට ගේනවා චැට් කරන සොෆ්ට්වයා එකක් පිසි එකට දාගෙන බලන්නකෝ...මේ සොෆ්ට්වයා එක Instroll කරගන්නත් පහසුයි...පහල තියෙන Images වලින් බලාගන්න පුළුවන් Line එකේ සුපිරි වැඩ කෑලි ... පහල තියෙන ලින්ක් එකෙන් බාගත කරගන්න ...
දියවන්නා දියත උයනට virtual tour එකක් යමුද? Software Lanthaya කට්ටියම බලන්න ඇති මේ මොකක්ද කියල! කවුරුත් දන්නවනෙ දියවන්නාවෙ දියත උයන.විවේකීව කාලය ගත කරන්න පුලුවන් හරි අපූරු තැනක් නේද? ඒත් ඉතින් දුර ඉන්න කට්ටියට මේකට එන්න බෑනෙ!තවම දියත් උයන ඇස් දෙකෙන්ම දැකල නැති අය ඕනෙ තරම් මෙතන ඉන්න පුලුවන්නෙ. ඉතින් අන්න ඒ කට්ටියට පුලුවන් දැන් අන්තර්ජාලය හරහා දියත උයන වටේ රවුමක් ගිහිල්ල සිරි අසිරිය විඳින්න.හැම තැනම පැනෝරාමා ඉමේජස් විදිහට මේකෙ ...
Adobe Muse 3 පාඩම - ටෙක්ස් බොක්ස් භාවිතය Software Lanthaya ටෙක්ස් බොක්ස් භාවිතය සදහා මුලින්ම Adobe Muse වෙත පිවිස File > New site හරහා ගොස් නව වෙබ් අඩවියක් ලබා ගත යුතුය. දැන් අළුතින් ලබාගත් නව වෙබ් අඩවියේ ප්ලෑන් මොඩ් එක තුල ඇති පිටුවක් මත ඩබල් ක්ලික් කර එම පිටුවේ ඩිසයින් මොඩ් එක වෙත පිවිසිය යුතුය. පිටුව වෙත වචන හෝ වාක්‍ය කණ්ඩ ඇතුලත් කර ගැනීම සදහා ටූල් බාර් එකෙහි ඉහලින් ඇති ...
Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි. Software Lanthaya පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න :)(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එඑවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාලකර බලාගත හැක)මුලින්ම My computer මත right click කර properties යන්න.එහි advance settings යන්න ක්ලික් කරන්න.එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්නඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති ...
Adobe Muse 2 පාඩම - වෙබ් පිටු භාවිතය. Software Lanthaya සාර්ථක මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා එක් වෙබ් පිටුවක් පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එනම් ඒ සදහා වෙබ් පිටු කිහිපයක් යොදා ගත යුතුය. Adobe Muse තුල මේ සදහා විශේෂ පහසුකම් සලසා ඇත. මේ සදහා ප්‍රථමයෙන්ම File > New Site යන්න හරහා ගොස් නව වෙබ් අඩවියක් ලබා ගත යුතුය.නව පිටුවක් ඇතුලත් කිරීම.මේ සදහා ලබා ගත් නව වෙබ් අඩවියේ ප්ලෑන් මොඩ් එක ...
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්.part 1 Software Lanthaya කොහොමද යාලුවනේ ! හ්ම්ම් ඔන්න අලුත් ලිපියක්!කවුරුත් දන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් ගැන.මේකෙ තියන සරල බව භාවිතයට පහසුබව නිසාම මේක ගොඩාක් දෙනා අතරෙ ජනප්‍රියයි.ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනම් අපිට පරිගණකයෙන් කරගන්නත් බැරි වැඩ ගොඩාක් කරගන්න පුලුවන්. ඒ එක එක ඇප්ස් භාවිතා කරල.අන්න ඒවගේ වටින කියන ඇප්ස් ටිකක් තමයි මම මේ දෙන්න යන්නෙ.මේව බාගන්න ඕනෙ නම් දීලා තියන ලින්ක් උඩ ක්ලික් කරන්න.My Tracks-ඔබ ගමන් ...
microsoft සමාගම windows 9 අත්හැර windows 10 නිකුත් කරයි!! Software Lanthaya වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.ඊයේ (සැප්තැම්බර් 30) තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව අද සිට (ඔක්තෝම්බර් 1) අපි ...
බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney පාඩම් අංක 1 Software Lanthaya මම අද ඔයාලට කියන්න යන්නෙ emoney හොයාගන්න විදිහක් ගැන.එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දාස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා.මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ ,ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ.බිට්කොයින් වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්‍රිය දෙයක්.මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා.මොනවද මේ ...
ඔබත් google භාවිතා කරන්නෙක්ද? එසේනම් මෙම URL (LINK) ඔබ දැන සිටිය යුතුමයි! Software Lanthaya අපි හැමෝම ගූගල් මොකකට හරි භාවිතා කරනවනෙ.උදාහරණයක් විදිහට google search,you tube නැත්නම් ඉතින් නිකමට හරි ඊ මේල් අක්වුන්ට් එකක්වත් හදලා තියනවනෙ.ඇත්තට ගූගල් භාවිතා නොකරන එක්කෙනෙක් නෑ.ගූගල් කියන්නෙ නිකං ඉන්ටනෙට් වගේ!හැබැයි ගූගල් වල අපි නොදන්න ගොඩාක් දේවල් තියනව.හරියට මම අර දුන්න ගූගල් ෆන් වැඩකිඩ ටික වගේ.හැබැයි මේවනම් එහෙම ඒවා නෙමේ හරිම ප්‍රයෝජනවත්.මට හිතෙන හැටියට පහලින් මම දීලා තියන් ඒවාගෙන් එකක්වත් ඔයාට ...
විෂුවල් වෝටමාක් (ඡායාරූප වලට දිය සලකුණු යොදන වැඩසටහන) Software Lanthaya ඡායාරූප වල අයිතිය හෝ වෙනත් මූලාශ්‍ර සඟවා පිටපත් කර ගැනීම වැලැක්වීම පිණිස ඒවාට දිය සලකුණු හෙවත් වෝටමාක් යොදනු ලබයි.මෙසේ ඡායාරූප ගනණාවකට එක වර වෝටමාක් යොදන්න විශේෂ පරිගණක වැඩසටහන් ගණනාවක් තිබේ. #විෂුවල්_වෝටමාක් යනු එවැනි විශේෂ පරිගණක වැඩසටහනකි. මෙය භාවිතා කිරීමටද ගොඩක්ම පහසුය. හරි එහෙනම් පහල Download කියන Image එක උඩ ක්ලික් කරලා මේක Download කර ගන්න.(මෙවැනි සොෆ්ට්වෙයා ඔබට ගෙන එන්නේ සොෆ්ට්වෙයා ...
Disney nature විසින් monkey kingdom නමින් ලංකාවේදී රූගත කල චිත්‍රපටයක් එලිදක්වයි. Software Lanthaya ලෝක ප්‍රකට Disney ආයතනය විසින් Monkey kingdom නමින් ශ්‍රී ලංකාවේ වෙසෙන වඳුරන් හා වෙනත් සතුන් පාදක කරගනිමින් චිත්‍රපටයක් නිපදවා තිබෙනවා.එහි එන කතාව කෙටියෙන් මෙසේයි,මායා නමින් වඳුරු රාජධානියේ වැදිරියක් සිටිනවා.ඇයට නව දරුවෙකු ලැබීමත් සමගම ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.ඇය ඇගේ දරුවා ආරක්ශා කරගැනීමට කටුයුතු කරනවා,ඒ වගේම ඇය පරිසරය පිලිබඳව දැඩි අවදානයෙන් සිටිනවා මෙසේ තම පුතු හා තමන්ගේ වාසස්ථානය ආරක්ශා කරගන්න අයුරු ...
Grand Theft Auto V Software Lanthaya මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ ඉතින්, බොහෝ කාලෙකට පස්සේ තමා මේ පෝස්ට් එකක් publish කරන්නේ, නොයෙක් කටයුතු නිසාවෙන් කාර්යබහුල උන නිසා පෝස්ට් එකක් වත් දා ගන්න බැරි උන එකට පලමුවෙන්ම sorry කියනවා... :Dහැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා 'මේක PC එන්නේ නැද්ද එහෙමත් නැතිනම් කවදද PC සංස්කරණය නිකුත් වන්නේ යන්නයි', ...
ඔන්ලයින් රේඩියෝවක් පටන්ගම්මුද? Software Lanthaya උදේ පාන්දරම ඔන්න පෝස්ට් එකෙක් දානව .විභාගෙත් ලඟයි අව්ලක් නෑ .ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඔයාලගෙම ඔන්ලයින් රේඩියෝ සේවයක් පවත්වගෙන යන හැටි මුලින්ම මෙතනින් සයිට් එකට යන්න . ...
නියම වෙලාවට ගහපු photos Software Lanthaya නියම වෙලාවට ගහපු ෆොටෝස් ඒ වගේම නියම angle එකත් තියනව :)(මේ පිංතූර විශාල කරල බලන්න ඒව උඩ ක්ලික් කරන්න )උපුටා ගැනීම http://diply.com/
ඔබේ පරිගනකයේ desktop එකත් FIFA World Cup 2014 Desktop Wallpapers වලින් සරසා ගන්න. Software Lanthaya කොහොමද යාලුවනේ?හ්ම්ම් fifa world cup එහෙමත් බලනව ඇති නෙ?එකම අව්ල තමා මහ රෑ තියන එක.බ්‍රසීලෙ හිටියනම් ඉතින් දවල්ට බලන්න තිබ්බා.කමක් නෑ ඔන්න ඔහෙ repeat එක වත් දවල්ට බලන්ඩ.ඒක නෙමේ ඔයාලත් කැමති ඇතිනෙ තමන් කැමති team එකේ කොඩිය තමන්ගෙ desktop එකට එහෙම දාගන්න.ඔන්න එහෙනම් මෙන්න FIFA World Cup 2014 Desktop Wallpapers 30ක්ම කැමති එකක් තෝරගෙන බාගන්න.(බාගන්න ලින්ක් එක උඩ ක්ලික් කරන්න.)up ...