නැවත පිටපත් කරගත නොහැකි ලෙස CD/DVD රයිට් කිරීම. Software Lanthaya නැවත පිටපත් කරගත නොහැකි ලෙස සීඩී හා ඩීවීඩී වල තොරතුරු රැදවිය හැක. ඒ සදහා විශේෂිත මෘදුකාංග යොදාගත යුතු අතර කොපි ප්‍රොටෙක්ට් යනු එවැනි හොද මෘදුකාංගයකි. මෙම වැඩසටහන මිලදීගත යුතු වූවත් එහි පරීක්ෂා කරීමේ පිටපතක්(trail version) newsoftwares.net/copy-protect/ යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැක. මෙම වැඩසටහන වෙත පිවිසුනු පසු ඉදිරි පියවරට යොමුවීම සදහා පහල දකුණු පසින් ඇති Start බට්න් එක ක්ලික් ...
ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑම Software Lanthaya ජනවිකාශනය සමග ශ්‍රී ලංකාවේ ඉ-වානිජ්‍යමය බලපෑමභූ විද්‍යාත්මක පදනම අතින් දකුණු ආසියානු රටවල් ලොවෙහි ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. විශේෂයෙන් ඉහළ ජන ඝනත්වයක් පැවතීම ද ඊට හේතු වෙනවා. ජනගහණය මිලියන 20ක් වෙමින් ශ්‍රී ලංකාව ද ඒ හා කරට කර සිටිනවා. ඉන් 4,788,751ක් ම අන්තර්ජාලය භාවිතා කරන අයයි. ඉතින් 22%ක අන්තර්ජාල භාවිත බලපෑමක් සමග ආසන්න රටවල් සමග එය ඉතා හොඳ තත්වයක්. මේ හැමෙකක් ...
ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න Software Lanthaya ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද?? ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙනcheckbox එකට tick එකක් දාන්න. 2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ තියෙන Global ...
ඉවතලන කාඩ්බෝඩ් වලින් පහසුවෙන්ම වෙසක් කූඩුවක් සාදාගනිමු! Software Lanthaya අද තාක්ශණික තොටතුරක් නම් නෙමෙයි කියන්න යන්නෙ.මට මේක හම්බුනේ අන්තර්ජාලයෙන්.වැදගත් වේවි කියලා හිතුන නිසා බෙදාගන්න හිතුවා.ගොඩාක් අය දැන් වෙසක් එකට අටපට්ටමක්,තරුවක්,නෙලුම් මලක් ගෙදර හදන්නෙ නෑ,පාරෙ විකුනන්න තියෙන සව්කොල අලෝලා සම්පූර්ණ කරපු වෙසක් කූඩුවක් හෝ ප්ලාස්ටික් වලින් හදපු පට්ටමක් හෝ ගේනවා මිසක්.ඉස්සරනම් කොච්චර ආසාවෙන්ද හිට්යෙ වෙසක් එනකම්? උණබට කපලා සව්කොල අරගෙන යාලුවොත් එක්ක එකතුවෙලා වෙසක් කූඩුවක් හදලා ඒකට බල්බ් එකක් හරි ...
දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්. Software Lanthaya 2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා. ...
ලඟදිම එන GTA 5 PC VERSION Software Lanthaya GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු ගේම් එකක්.මේ ගේම් එකේ 15 වන සංස්කරණය GTA 5 නමින් playstation හා xbox වලට නිකුත්වුනා.ආරංචියේ හැටියටනම් මේකෙ pc version එකත් ලගඳිම එනවලු!(මාර්තු 30 විතර)Rockstar North සමාගම තමයි gta 5 හදල තියෙන්නෙ.GTA San Andreas වල තිබුන මනඃකල්පිත නගරයම තමයි මේකෙත් තියෙන්නෙ. හැබැයි මේකෙදි අපිට ...
Arduino පාඩම 12 - EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි. Software Lanthaya අපිට Arduino එක්ක වැඩ කරන කොට සමහර දේවල් save කරගන්න උවමනා වෙනවා. Arduino එකට power එක දීලා තියෙන වෙලාවට විතරක් data එක save කරගෙන තියාගන්න ඕනේ උනාම අපි variable use කරනවා. නමුත් Arduino එක power එක off කරහම මේ data මැකිලා යනවා. අපිට Power එක off කරපු වෙලාවට මැකිලා යන්නේ නැතුව data save කරලා තියගන්න ඕනෙ උනහම වෙනත් ක්‍රම පාවිච්චි ...
Arduino වලින් Disco light system එකක් හදමු. Software Lanthaya මම අද කියලා දෙන්න හදන්නේ Arduino වලින් කොහොමද Disco light system එකක් හදන්නේ කියලා. Disco light system එකක් කිව්වට මේක Power can light system එකක් (Mixer එකකින් color mix කරලා Output කරන එකක්). සාමාන්‍යයෙන් මේවගේ light system එකක් සල්ලි දීලා ගන්න ගියොත් Rs 60,000 /- වගේ වෙනවා. දවසකට Hire කරන්න ගත්තොත් Rs 8,000-12,000 /- අතර ගාණක් වෙනවා. නමුත් මම අද ...
Youtube හි ඔබ දැනගත යුතුම කරුණු පහක්. Software Lanthaya අපි හැමෝම දන්නවා youtube තමයි දැනට ලෝකයේ තියන විශාලතම video streaming වෙබ් අඩවිය.අලුතින්ම නිකුත් වුන ගීතයක් ,රූපවාහිනියේ ඔබට මග හැරුන කතාවක්,ක්‍රීඩා පිලිබඳ වීඩියෝවක්,විහිලු කතාවක්,තාක්ශනික වීඩියෝවක් වගේ මේ හැම එකටම අපි යන්නෙ youtube එකට.නමුත් ඔයාල දන්නෙ නැති පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියනව youtube ගැන.මේ කියල දෙන්න යන්නෙ ඒ පිලිබඳව තමයි.මේවා දැනගන්න එකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා කාර්යක්ශමව හා ...
බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම. Software Lanthaya source www.bitcoins.orgසොෆ්ට්වෙයාලන්තයෙන් ගෙනාපු බිට්කොයින් වලින් සල්ලි හොයමු පාඩම් මාලාවේ දෙවැන්න තමයි මේ.කලින් පාඩම කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්නනාද මම කියලා දෙන්න යන්නෙ coinbase.com ගිණුමක් හදලා බිට්කොයින් හොයන්න පටන් ගන්න විදිහ.මොකක්ද මේ coinbase.com කියන්නෙ?coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට ...
2014 ජූනි 27 එන Transformers: Age of Extinction ගැන තොරතුරු. Software Lanthaya කවුරුත් දන්නවනෙ ඉතින් transformers කතා මාලාව :D ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම් සෙට් එකක්.ඔන්න ඒකෙ 4වෙනි කතාව ජූනි 27 එන බව තමයි ආරංචිය. Mark Wahlberg වගේ හොලිවුඩ් තරු ඒකට දායක වෙලා තියනව.කලින් චිත්‍රපට වල වගේම මේකත් අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Michael Bay සහාය අධ්‍යක්ෂනය Steven Spielberg විසින් සිදු කරලා තියනවා.තිර රචනය කරල තියෙන්නෙ Ehren Kruger.ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මලාවේ කලින් හිටියෙ නැති අලුත් චරිතත් ...
ඉවතදමන cooling fan එකෙන් වැඩක් ගනිමු. Software Lanthaya අපි බොහෝ දෙනෙක් ගාව තියෙනවා ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව විසික් කර දාපු cooling fan ඉතින් මම අද කියලා දෙන්න යන්නේ අන්න ඒ cooling fan වලින් usb fan එකක් හදා ගන්න විදිහ.පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.ගොඩක් අය මේක දන්නවා ඇති සමහරක් අය මේක දැනගත්තත් මේ වගේ දෙයක් කරන්න හිතෙන්න නැතුව ඇති එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගම්මුකෝ..මුලින්ම අපට ඕනෙ කරනව වැඩ කරන ප්‍රයෝජනයක් ...
අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි. part-1 Software Lanthaya http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න. copypastecharacter.com -ඔබේ keyboard එකේ ...
web browesres භාවිතයේදී ඔබට ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයන්(add-ons) කිහිපයක්. Software Lanthaya මුලින්ම අපි බලමු add-ons කියන්නෙ මොනවද කියල. ඇඩොන්ස් කියන්නෙ අපේ වෙබ් බ්‍රව්සර් වලට අලුත් උපාංග සම්බන්ධ කරන,අපේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සරයත් එක්ක ක්‍රියාත්මක වෙන ඉතා කුඩා සොෆ්ට්වෙයා වලට.මම අද දෙන්න යන්නෙchrome,firefox,opera වගේ ජනප්‍රිය browser කීපයකට ප්‍රයෝජනවත් වන ඇඩොන්ස් ටිකක්.ක්‍රෝම් සඳහාක්රෝම් තුලදී අනවශය ads හා පොප් අප් අවහිර කරන"Shut-up" ඇඩෝනය.සමහර අවස්ථා වලදී අපි වෙබ් සයිට් එකකට පිවිසෙනකොට පීඩාකාරී ඇඩ් ...
කරදරකාරී shortcut virus එක ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.How To Remove Shortcut Virus From Pendrive, Hard disk, PC, Memory Cards Software Lanthaya මම ගොඩක් තැන් වල දැකාලා තියනවා මේ shortcut virus එක නිසා ගොඩක් අය අව්ල් වෙලා ඉන්නවා.මොකද මේක ආපුවාම ඒ ශෝට්ක්කට් ෆයිල් ඩිලීට් කරන්නත් බෑ අනික ඩිලීට් කලත් ආපහු එනවා.ඇත්තටම මේක වයිරස් ගාඩ් එකක් තියන පීසී එකකට වුනත් කිසි අව්ලක් නැතුව වෙන්න පුලුවන්.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒ කරදරකාරයව අයින්ම කරලා දාන හැටි .හොඳට අහගන්න ඕනෙ ඈ? :vමුලින්ම ඔයා වයිරස් ...
ඔයාලගේ වෙබ් සයිට් එකටත් Ultimate Web Traffic ! Software Lanthaya මම අද ඔය ගොල්ලන්ට අරන් ආවේ හුගක් වටින සොෆ්ට්වෙයා එකක්. ඇත්තටම කිව්වොත් මේ සොෆ්ට්වෙයාර් එක හුගක්ම වැදගත් වෙන්නේ බ්ලොග් සයිට් එකක් එහෙමත් නැත්නම් වෙබ් සයිට් එකක් කරන අයට. මේ සොෆ්ට්වෙයා එක ඇත්තටම ට්‍රැෆික් බොට් එකක්. ඒ කියනේ බ්ලොග් සයිට්/වෙබ් සයිට් වලට යුරෝපය, ඇමෙරිකාව වගේ රටවල් වලින් විසිටර්ස්ලා ගෙන්වගන්න පුලුවන් වැඩසටහනක්.හැබැයි මේ සොෆ්ට්වෙයා එකට නොනවතින අන්තර්ජාල සම්බන්ධතාවක් ඕන. කොහොම උනත මේකේ ...
Arduino පාඩම 11 - 7 Segment Display භාවිතය. Software Lanthaya මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD එකක් කියන්නේ output module එකක්. සාමාන්‍යයෙන් LCD එකකට වඩා අවධානය ගන්න ඕනේ අවස්ථාවල මේ SSD පාවිච්චි කරනවා. මම මෙතනදී කියලා දෙන්නේ ඉලක්කම් විතරක් පෙන්නන SSD ගැනයි. නමුත් ඉංග්‍රීසි අක්ෂර පෙන්නන්න පුලුවන් Segment Display ත් තියෙනවා. ...
අහස නිල් පාට ඇයි? why is the sky blue? Software Lanthaya "අපි හැමෝම හැමදාම දකින් නිල් වන් අහස! ඒත් ඇයි අහස නිල පාට විතරක්! රතුපාට,කොළ පාට,කහ පාට වෙන්න තිබුනනෙ." ඔන්න ඔය වගේ ප්‍රශ්ණ කාට කාටත් ඇවිල්ලා ඇති.ඉතින් මම අද කියන්න යන්නෙ අපට පෙනෙන මේ අහස නිල් පාට ඇයි කියල.අපි හැමෝම දන්නවා සූර්ය ආලෝකය වර්ණ හතකට බෙදෙනවා ඒ රතු,තැඹිලි,කහ,කොළ,නිල්,ඉන්ඩිගෝ,දම් වශයෙන්.අපි පොඩි කාලෙනම් ඕක මතක තියාගත්තෙ රන් තැඹිලි කඩන කොල්ලෝ නිල් ඉබ්බන් දකී ...
Thief 2014 [PC] Software Lanthaya කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014මේක ගැන කතා කරනවා නම් මේක අයත් වන්නේ Shooter & Strategy කියන වර්ගෙට කතාවේ තේමාව ගැන කතා කරන්ඩ අවශ්‍ය නැ මොකද කතාවේ නමෙන් හොයා ගන්ට පුළුවන් මොනවද කරන්ඩ තියෙන්නෙ කියල ඉතින් මොනවා උනත් මේක Strategy games play කරන අයට ලොකු ආතල් ...
Youtube videos vlc media player එකෙන් ප්ලේ කරමුද? Software Lanthaya ඔන්න අදත් කූල්ම කූල් පොඩි ට්‍රික් එක් අරගෙන මම ආවෝ..!කව්රුත් ඉතින් යූටියුබ් එක දන්නවනෙ.හැමදාම වගේ ඉතින් අපි යූයියුබ් වීඩියෝස් බලන්නෙ යූටියුබ් එකෙන්මනෙ.නැත්නම් ඉතින් වෙන ම්න කෙංගෙඩියෙන් බලන්ඩද? :)) හැබැයි එක කෙංගෙඩියක් තියනවා ඒකතමා vlc media player එක.ගොඩක් අය මේගැන දන්නෙ නැතුව ඇති, ඒකයි කියල දෙන්න හිතුවෙ.vlc එකෙන් වීඩියෝස් බලනකොට යූටියුබ් එකෙන් කෙලින්ම බලනවට වඩා හොඳයි.මොකද ගොඩක් ඔප්ශන්ස් එහෙමත් vlc එකේ ...