windows xp වලට auto log වෙමුද? Software Lanthaya ඔන්න අදත් ආවා පොඩි ට්‍රික් එකක් අරගෙන!! තාමත් ඉතින් ගොඩ දෙනෙක් windows xp භාවිතා කරනවනෙ අන්න ඒ කස්ටියට තමයි අද මම මේ ට්රෛක් එක අරගෙන ආවෙ!කවෘත් දන්නවනෙ ඉතින් අපි winxp වලට ලොග් වෙනකොට welcome screen එක එනව කියල,පාස්වර්ඩ් එකක දාලා තිබ්බත් නැතත් ඒක එනවනෙ!සමහර වෙලාවට ඒක මල වදයක් නේද? අපි පාස්වර්ඩ් එකක් එහෙම දාලා නැත්නම් මොකටද ඔය welcome screen එක! ...
ඔබේ සහයෝගයත් අපට මේ මොහොතේදී අත්‍යාවශ්‍යයි! Software Lanthaya ආයුබෝවන් ! සොෆ්ට්වෙයාලන්තය ආදරණීය පාඨක ඔබ සැමටම.අපි දන්නවා ඔයාලා ඕනෙ මොහොතකදි අපේ සහයෝගයට ඉන්න බව.ඉතින් ඔයාල සොෆ්ට්වෙයාලන්තයෙන් මොනව හරි දෙයක් ඉගෙන ගත්ත නම් අලුත් දෙයක් ලබාගත්ත නම්.අපේ ලිපි වලින් ඔයාලට යම් ප්‍රයෝජනයක් වුනා නම් අපේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙළියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය කරන්න අපිට උදව් වෙන්න෴ඔයාලට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකෙන් (http://www.opinionstage.com/polls/2223008/poll) ගිහිල්ලා http://softwarelanthaya.blogspot.com/ අපේ බ්ලොග් අඩවියට ...
ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල secret coes ටිකක්. Software Lanthaya අනිවාරෙන්ම කියවන්නමේ දවස් වල ඉස්කෝලෙත් නිවාඩුනේ :D ඔන්න ඔය නිවාඩුවෙ ඉන්න ටිකෙ මමත් මගෙ පෝං එක ගැන අධ්‍යනය කොරල බැලුවා.තව පොඩ්ඩෙන් කෙල වෙලාම යනව දන්නෙ නැති වැඩ කොරන්ඩ ගිහිල්ල ! අන්න ඒක නිසා තමයි මම මේ මහපලවෙනියෙන්ම කියන්නෙ මම පහලින් දීලා තියන කෝඩ්ස් අත්හදා බලන්න යනවනම් පොඩ්ඩක් ෆෝන් එක එහෙම අතපත ගාන,පෝං එකේ එක එක එව්වා අත්හදාබලන්න කැමති අය විතරක් ...
google දෙයියන්ගේ ටිප්ස් & ට්‍රික්ස් Software Lanthaya හම්මෝ හත් අවුරුද්දකින් විතර post එකක් ලියන්න බැරිවුන මොන ලියලිද? මේ විභාගෙ අස්සෙ විභාගෙ තමයි ඉතින් අපේ අබාගෙ "සතුට යනු විභාගය ඉවර වේමයි .දුක යනු ලකුනු ආ විට ........... හ්ම්ම් කමක් නෑ ඕන්න එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ . ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ...
දන්තාලේප (toothpaste) වලින් දත් මදිනවාට වැඩියෙන් ප්‍රයෝජන ගනිමු. Software Lanthaya මුලින්ම කියන්න ඕනෙ සොෆ්ට්වෙයාලන්තය පාඨක ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! දන්තාලේප නැත්නම් අපි හැමෝම කියන toothpaste වලින් අපි උදේ හවස දත් මදිනව හැරෙන වෙන දෙයක් කලේ නැහැනේ.නමුත් මෙඑ කියන්න යන දේවල් හැම එකක්ම කරන්නෙත් දන්තාලේප වලින්ම තමයි.අන්තර්ජංජාලේ සැරි සැරී ඉන්නකොට තමයි මට මෙඑ තොරතුරු ලැබුනෙඑ ඉතින් මම හිතුවා මේ ගැන ඔයාලටත් කියන්න :D1.ගොඩක් අය දන්න දෙයක්. සීරුන CD ...
අලුත්ම තාලයේ හෙලිකොප්ටරය-VC200 – the first Volocopter to carry two people Software Lanthaya බැලූ බැල්මට පේන්නෙ නිකම්ම නිකන් හෙලිකොප්ටරයක් කියල නේද?ඒත් නෑ මේක ගොඩක් වෙනස්.පරිසර හිතකාමී,විදුලියෙන් තමයි ක්‍රියා කරන්නෙ.දෙදෙනෙකුට කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.එක හදපු e-volo කියන ජර්මන් සමාගමේ නම් අදහස් මේක තව කට්ටිය ගෙනියන්න පුලුවන් විදිහට හදන්නයි.පැයට කිලෝ මීටර් 100ක විතර ස්පීඩ් එකකින් යන්නත් පුලුවන්.පැය එකකට වඩ්ෆා ගුවන් කාලයක් තියනවා.කිලෝ ගරෑම් 450ක විතර බරක් එක්ක මේකට පියාඹන්න පුලුවන්.අඩි 6500ක පමණ උසකට ...
Photo එකක් text එකක් බවට පත්කරමු. Software Lanthaya Photo එකක් text එකක් බවට පත් කරන්න පුළුවන් අලුත්ම වෙබ් සයිට් එකක්... ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් තියනව site එක.http://www.text-image.com/convert/උඩින්ම තියනවනෙ HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.Image file: choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.Characters: මෙතනට දෙන්න text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.Sequence දුන්නොත් ඒ ...
PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය Software Lanthaya කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...http://www.iobit.com/advanced-systemcare-antivirus.phpමේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 ...
Notepad වැඩකෑලි රොත්තක්ම !!! Software Lanthaya ඕන්න ආයෙත් මම fun පෝස්ට් එකක් අරන් ආව.මම කලින් කියන්නෙ නෑ මේව මොනවද කියල එතකොට කිසි ගතියක් නෑ නේද ?ඒක නිස කරලම බලල කමෙන්ට් එකක් එහෙමත් දාලම යන්නෝ .... හෆොයි තව ටිකෙන් වැදගත් දෙයක් කියන්න බැරි වෙනව .මේ කේතයන් කිසිවක් virus හෝ එවැනි කෙල වෙන දෑ නොවෙන බව දිවුරා පොරොන්දු වෙමි :). ඒත් එක්කම මේකත් මතක තියා ගන්න මේව නවත්තගන්න ...
මොකක්ද මේ කී ලොගර්ස් කියන්නෙ කියල බලමු! Software Lanthaya මොකක්ද මේ කී ලොගර්ස් කියන්නෙමෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්. මෙෙගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝ ටයිප් කරාද එය කී ලෝගර් එක හදපු hacker ට සෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණක ජිවිතයට මෙන්ම සාමාන්‍ය ජිවිතයටත් තියෙන තර්නනයක් ගොඩක් වෙලාවට මේ හරහා passwords, credit card numbers හා other confidential data වලට තමා ගේම දෙන්නෙ.බලමු ආරක්ෂා වෙන පියවර මොනවද කියල?ඔයාගේ පරිගණකයට ...
පරිගණක පිලිබඳව ඔබ නොදත් කරුණු! Software Lanthaya සාමාන්‍යයෙන් සෑම මසකටම පරිගණක වයිරස 6000ක් පමණ අලුතින් නිකුත් වේ.Doug Engelbart විසින් පලමු පරිගණක මවුසය නිපදවූ අතර එය දැවයෙන් සාදා තිබුනි.Farooq Alvi සහෝදරයන් විසින් 1986 දී පලමු පරිගණක වයිරසය නිපදවූ අතර එය boot sector වර්ගයේ වයිරසයක් විය.ඔවුන්ගේ සමීක්ශණයක් සඳහා ඔවුන් එය නිපදවා ඇත.සාමන්‍ය මිනිසෙක් මිනිත්තුවකට ඇසිපිය 20ක් හෙලයි,නමුත් පරිගණකය භාවිතා කරන්නෙක් මිනිත්තුවකට 7 වතාවක් පමණක් ඇසිපිය හෙලයි!යතුරු පුවරුවේ එක පේලියක ...
යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D Software Lanthaya අද අපි පොඩි ෆන් වැඩක් කරන්න යනෙ :D යාලුවන්ව පොඩ්ඩක් අන්දන්නෙ කැමතිද?කැමති ඇතිනෙ!හ්ම්ම් එහෙනම් අපි වැඩේට බහිමු.මේක නිකං කෘතීම බුද්ධියක් වගේ එකක්.අහන අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා.උත්තර දෙනව කිව්වට අපි උත්තරෙත් දීලම තමයි ප්‍රශ්නෙ අහන්න.ඔහොම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති! අපිවැඩේ කරල බලමුකො එතකොට තේරෙයි.මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න> http://www.peteranswers.comඑතකොට මෙන්න මේ වගේ එකක් එනව.ඕකෙ petition කියල තියන තැනට අපි ...
ලෝකයේ ලස්සනම ජාතික වනෝද්‍යාන 10 Software Lanthaya අදමම ඔයාලට දෙන්න හිතුවා ලෝකෙ තියන ලස්සනම් ජාතික වනෝද්‍යාන 10 ගැන තොරතුරු.කියවලම බලන්නකෝ ඔයාල දන්න දේවලුත් තියන්ව නම් පහලින් කමෙන්ට් කරන්න.ඒ වගේම ලංකාවෙත් මේවගේ ලස්සන තැන් ගොඩාක් තියනව.1. Snowdonia, Wales Snowdonia ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ වේල්ස් වල Snowdon කියන කන්ද ආශ්‍රිතව.ඒ කන්ද අඩි 3560ක් පමණ උසයි.මේ වනෝද්‍යානය ගස් වලින් වැහුනු විල්,පරණ ඉදිකිරීම,පරණ මාලිගා වලින් සමන්විතයි. 2. Grand Canyon, the United ...
Bandicam Screen recorder with crack Software Lanthaya මම අද අරන් ආවේ ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් අපිට ගේම් රෙකෝර්ඩ් කරන්න,You tube එකට දාන වීඩියෝ එහෙම සුපිරියට රෙකොර්ඩ් කරන්න පුලුවන්.තව මේකෙන් corrupt/broken වෙච්ච avi format එකේ ෆයිල්ස් රිකවර් කරන්නත් පුලුවන්.මේකෙ විශේශත්ව කීපයක් තියෙනවා.එකක් තමා අපිට ස්ක්‍රීන් එකේ අවශ්‍ය කොටස පමනක් රෙකොර්ඩ් කරන්න පුලුවන් වීම.තව mouse pointer එකට පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාන්න පුලුවන්.තව වැඩ කෑලි ගොඩක් මේකෙ තියෙනවා.මේක ...
Need For Speed Rivals බාගන්න Software Lanthaya Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර් මාසයේදී නිකුත් වුනු සුපිරි ගණයේ ගේම් එකක්.මේ ගේම් එක බොහෝ Gamers ලගෙ අවදානයට ලක්වෙන්න මූලික හේතුවක් වෙන්නෙ මේ ගේම් එකේ තිබෙන Graphics වල දියුනුවයි.Graphic features අතරින් Weather features ඉතාමත් ඉහල මට්ටමක තිබෙන නිසා මෙය මෙතරම් ජනප්‍රිය වෙන එක පුදුමයක් නොවන ...
2015 ක්‍රිකට් ලෝක කුසලානය Software Lanthaya 2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්වෙයි. 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇති තරග පිළිබද වැඩි අවදානයක් යොමුවී තිබේ. මෙවර ලෝක කුසලානයට රටවල් 14 සම්බන්ධ වන අතර කාණ්ඩ දෙකකින් ඔවුනු තරගවැදීමට නියමිතය. ඕස්ටේරලියාව සහ නවසීලන්ත පුර ...
Arduino පාඩම 5 - If සහ case යොදාගෙන කොන්දේසි පරික්ෂා කිරීම. Software Lanthaya Arduino එකත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් දැනගෙන තියෙන්න ඕනෙ දෙයක් තමයි If සහ case කියන්නේ. මේ දෙකෙන්ම කරන්නේ කොන්දේසි පරීක්ෂා කරන එක තමයි. උදාහරණයක් විදිහට අපි හිතමු Arduino එකට පිටින් හයි කරලා තියෙන බට්න් එකක් එබුවොත් LED එකක් පත්තු වෙන්න ඕනෙ බට්න් එක අතහැරියොත් LED එක නිමෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවලට පාවිච්චි කරන්නේ if හරි case හරි තමයි. ...
WPF VB.net 8 පාඩම - Timer control භාවිතය. Software Lanthaya Winform Application තුලදී මෙන් නොව WPF Application වල ටූල් බොක්ස් එක තුලදී Timer control එක දැක ගත නොහැක. එමනිසා WPF තුලදී Timer control එකක් ලබා ගැනීම සදහාද කෝඩ් ලිවිය යුතුවේ. මේ සදහා පළමුව නව WPF ප්‍රොජෙක්ට් එකක් ලබා ගත යුතුය. එවිට මුලින්ම ලැබෙන්නේ Mainwindow එකයි. කෝඩ් ලීවීම සදහා පළමුව කෝඩ් වින්ඩෝව වෙත පිවිසිය යුතුය. ඒ සඳහා MainWindow එක මත ඩබල් ...
Don Bradman Cricket 14 Software Lanthaya ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමාDon Bradman Cricket 14 ඉතින් ආරංචි හැටියට මේක ලබන මාසේ ඒ කියන්නෙ මාර්තු වල ඉස්සෙල්ලම release වෙන්නෙ X box 360 & PS3 console වලටලු. PC gamers ලාට නම් ටිකක් දවස් ඉවසන්ඩ වෙනවා මොකද PC release date 1ක මැයි වළලු තියෙන්නෙ.හැබැයි මේ ගේම් 1ක ICC T20 ...
Apple iphone 6 එයි! Software Lanthaya අපි කවුරුත් අසාවෙන් බලාගෙන හිටිය ඇපල් iphone 6 ස්මාට් ෆෝන් එක පසුගියදා ඇමරිකාවේ කුපර්ටීනෝහි ඩී අන්සා විද්‍යාලීය ෆ්ලින්ට් ශාලාවේදී එලිදැක් වුවා.විශේශත්වය තමයි ස්ටීව් ජොබ්ස් මහත්මයා නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෲවරයා තමන්ගෙ පලවෙනි මැක් පරිගණකයත් එලිදැක්වුවේ මෙතනම් වීම.මේ ස්මාට් දුරකතනය තමයි ස්ටීව් ජොබ්ස් මියගියාට පස්සෙ ඇපල් සමාගම කරපු මුල්ම නව නිශ්පාදනය.සැම්සුන්ග් ආදී සමාගම් වල මීට කලින් හදුන්වලා ට් දීපු නව තාක්ශනික අංග ...