ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එන Sri Lankan Blog App දැන් නිකුත් වුනා !! Software Lanthaya ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ ...
Keyboard එකෙන් වැඩ දමමු-Keyboard එකෙන් එක එක symbols හදාගන්න හැටි. Software Lanthaya මේක ගැන කස්ටිය දන්නවත් ඇති.නොදන්න අයටයි මේ.....යොදාගන්න හැටි:-යතුරුපුවරුවේ alt key එක සමග num keys (දකුණු පස ඇති)වලින් දී ඇති ඉලක්කම් ඔබන්න(ඊට පෙර num lock බොත්තමෙන් ඒවා සක්‍රීය කොට සිටින්න) ඉන්පසුව alt key එක අතහරින්න.Alt + 0153..... ™... trademark symbolAlt + 0169.... ©.... copyright symbolAlt + 0174..... ®....registered trademark symbolAlt + 0176 ...°......degree symbolAlt + 0177 ...±....plus-or -minus signAlt + ...
නිර්මාණශීලී ඇස්බැන්දුම-3D paintings Software Lanthaya ඔයාලත් 3D paintings දැකලා ඇතිනේ?මේවා එහෙම ලේසියෙන් කරන්න බෑ.මොකද මේකට නිර්මානශීලී බව වගේම ඉවසීමත් අනිවාරයෙන්ම ඕනෙ.බලන්නකෝ මේ ටික පුදුමත් හිතෙයි හැබැයි ඇත්ත ඈ? මේ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ නැති වුනාට සමහර රටවල් වල නම් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ රටවල් වල මේක කට්ටිය තමන්ගෙ ජීවනෝපාය විදිහටත් සිදුකරනවා! මෙන්න පැන්සලෙන් කරපු ටිකක්. ...
ඔබේ සිම්පතෙන් වැඩගන්න-සිම්පත ගැන නොදන්න කරුණු ටිකක්. Software Lanthaya Dialogසිම් එක කාගෙද - #132# තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# ගිණුමේ ශේෂය - *#456# අමතර අවශ්‍යතා - #107# සම්බන්දතාවය ගැන විස්තර #678# ණයක් ගන්න - #356# කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න. එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ...
අප ජීවත්වන පෘථිවිය පිලිබඳ මේ දේවලුත් ඔබ දන්නවාද? part-1 Software Lanthaya සාමාන්‍යයෙන් මම මගේ බ්ලොග් සයිට් එකේ දැම්මෙ තාක්ෂණික කරුනු විතරයි ඒත් මම හිතුව මේ වගේ විශේෂාංගත් බ්ලොගියට එකතු කරගන්න ඕනෙ කියල එහෙනම් අද ඉඳලා මේ වගේ පෝස්ටුත් බලාපොරොත්තු වෙන්න ඈ? අභ්‍යවකාශය පෘථිවියෙහි වැඩිම දුරක සිට ගැනුනු චායාරූපය තමයි "Pale blue dot" කියන චායාරූපය ඒක ඔයාලට පහලින් දැක ගන්න පුලුවන් Pale blue dotජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙතෙක් ඉදිකෙරුනු මිල අධිකම වස්තුව වේ ...
ඔයාගේ PC එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්? Software Lanthaya මෙකනන් හිත ඇදිල යන පෝස්ට් එකක් වේවි මොකද මේ වගේ අවස්තාවලට අපිත් මුහුන දීලා ඇති නැත්නම් මුහුන දෙන්න වුනොත් එහෙම මොකද කරන්නේ ඒක ගැන ලත වෙවී ඔහේ බලාගෙන ඉන්නවද?හැබැයි අද ඉඳලා නම් එහෙම වෙන්නෙ නෑ මොකද මම කියන්න යන්නේ පාස්වර්ඩ් එක අමතක වුනොත් මොකද කරන්නේ කියලා.හැබැයි පොඩි අව්ලක් තියෙනව.මේක කරන්න අපිට Guest Account එකක් ඕනෙ. ඒකෙන් මෙහෙමයි කරන්නෙ, මුලින්ම Guest ...
පිංතූරයක් අස්සෙ files හංගමුද? Software Lanthaya අද මම කියල දෙන්න යන්නෙ කලින් මම ගෙනාපු සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතාවයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා ...
මලපැන්න කුරුල්ලෝ රේස් යයි! Angry birds go!! Software Lanthaya අපි කවුරුත් angry birds ගේම් සෙට් එක ගැන දන්නවනේ නොදන්න අය ඉන්න විදිහක් නෑ.ඇත්තටම මේ ගේම් ඔක්කොම හරිම ආකර්ශනීය ඇබ්බැහිවනසුලු ඒවා.ඒකට ප්‍රධානම හේතු තමයි ඒවගේ තියන නිර්මාණශීලී බව හා සරල බව.ඇන්ග්රි බඩ්ස් ගේම් පෙලට අමතරව මේවා නිර්මාණය කරන Rovio සමාගම තවත් ගේම්ස් නිකුත් කරලා තියනවා ඒවා තමා Amazing alex හා Bad piggies මේවත් අර වගේම නැති උනාට ගොඩක් ජනප්‍රිය වෙලා ...
සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් එකකට password එකක් යොදමු. Software Lanthaya අපි හැමෝටම පරිගණකයක් භාවිතා කරද්දි විවිද අවශ්‍යතා එනවා.ඒවගේ අවශ්‍යතාවයක් තමා අපිට ඕනෙ රහසිගත දේවල් අනුන්ගෙන් රැක ගන්න එක.ඒකට අපි විවිධ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා අපේ ෆෝල්ඩර්ස් ලොක් කරගන්නවා.හැබැයි අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒ සොෆ්ට්වෙයා එකක්නම් නෙමෙයි මම අද කියල දෙන්න යන්නෙ අපිම තනිම් සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කරගන්න විදිහක් .හරි ලේසී මේ පියවර අනුගමනය කරන්නකෝ.. මුලින්ම notepad එකක් විවෘත කරගන්න. ...
මෙන්න facebook වල හැංගිලා තිබුන චැට් කෝඩ් රොත්තක්ම ! Software Lanthaya මං හිතන හැටියට ගොඩක් උං මේක ගැන දන්නව. දන්නෙ නැති උනුත් ඇති දැනගෙන ඉන්න උං හිටියත් මේක මතක තියන එකෙක් ඉන්නවනං ඌ ඉතාම අසාමාන්‍ය පුද්ගලයෙක්.ඒක නිසා දන්න උන්ටයි නොදන්න උන්ටයි හැමෝටම මෙන්න අලුත් ම අලුත් උණු උණු බඩු ......(කරුණාකර මෙය උපුටා ගන්නේනම් එය කතෘගේ අවසරය මත සිදු කරන්න. නැත්හොත් උපුටා ගැනීමේදී උපුටා පල කල ස්ථානයේ අප අඩවියේ සබැදියක් තැබීමට තරම්වත් ...
facebook ගියාට මේගැනත් දන්නවද? Software Lanthaya අපි හැමෝම ෆේස්බුක් ඉන්නවා . ඒත් මේ ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති කියවලම බලන්නකෝ .....පුදුමත් හිතෙයි ඔයාලට .facebook වල දැනට මිලියන 400 ක් විතර ගිනුම් තියනවා.ඒවගෙන් ප්‍රතිශතයක් විදිහට 50% ක් විතර හැමදාම ෆේස්බුක් වලට ලොග් වෙනවා ෆේස්බුක් රටක් විදිහට සැලකුවොත් ඒක ලෝකෙ පස්වෙනි විශාලතම රට .ඒක පරාද වෙන්නෙ චීනයටයි ,ඉන්දියාවටයි ,ඇමරිකාවටයි ,ඉන්දුනීසියාවටයි .සමස්තයක් විදිහට ගත්තහම ෆේස්බුක් ඉන්න හැම කෙනාටම ...
ඔබේ බ්ලොග් අඩවියටත් smiles,emotions දාගමු . Software Lanthaya බ්ලොග් කෙරුවාව කරන කවුරුත් ආස කරන දෙයක් අරගෙන ඔන්න මම ආයෙත් ආවා .ඔයාල කවුරුත් කැමතියිනෙ ඔයාලගෙ බ්ලොග් එකේ comments වලටත් smiles,emotions දාගන්න ?අනිව කැමති ඇති. මේ ඉමෝශන්ස් වලින් අපිට පුලුවන් වැඩි කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගන්නත්,ඒ වගේම තමනගෙ හිතේ තියන දේ බොක්කෙන්කියන්නත් :) මම පහල දාලා තියන පියවර නිවැරදිව අනුගමනය කලොත් ඔයාට පුලුවන් සාර්ථකව ස්මයිල්ස් ටිකක් ඔයාගෙ බ්ලොග් එකටත් දාන්න ...
removable drive එකක අයිකනයේ හැඩය වෙනස් කරගමු . Software Lanthaya කොහොමද යාලුවනේ !පොඩි ආරංචියක් කියන්න තියනව .ඒ තමයි අපේ බ්ලොග් එක pageviews 10000 පන්නලා!ඇත්තටම ගොඩක් සතුටුයි .මමවත් හිතුවෙ නෑ මේතරම් පොඩි කාලෙකින් මෙච්චර දියුනුවක් ලබන්න පුලුවන් වෙයි කියල .ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෙ ඔයාලට.ඔයාලට ගොඩාක් ස්තූතියි .ඔය පුරාජේරු කියව කියව ඉඳල හරියන්නෙ නෑ අපි වැඩේට බහිමු .මම අද කියල දෙන්න යන්නෙ removable drive එකක අයිකනයේ හැඩය වෙනස් හැටි .ආසයි නේ ...
windows සමග ඇරඹෙන අනවශ්‍ය වැඩසටහන් නතරකරගනිමු . Software Lanthaya අපේ කම්පියුටර් එකේ වේගයට ගොඩාක් සාධක බලපානවා .ඒවා ප්‍රොසෙසරේ වේගය ,රැම් එක වාගෙ වෙන්න පුලුවන් ඒත් එක්කම ඔයාලගෙ පීසී එක ඔන් වෙන්න ගතවන කාලයට බලපාන එක ප්‍රධානම සාධකයක් තමයි පරිගනකය ඔන් වෙනවාත් එක්කම ඇරඹෙන වැඩසටහන් ඒකිව්වෙ startup වැඩසටහන්.මේ වැඩසටහන් අපිට උවමනා ඒව වෙන්නත් පුලුවන් නැත්නම් උවමනා නැති ඒව වෙන්නත් පුලුවන් ටිකක් හිතල බලන්න ඔයාලගෙ පරිගනකය ඇරඹෙනවාත් එක්කම වැඩසටහන් ගොඩාක් ඇරඹුනොත් ...
ඉතාමත් වැදගත් mobile phone secret codes!. part-2 Software Lanthaya ඕන්න මම ඉතාමත් වැදගත් mobile phone secret codes!. part-2 අරගෙන ආවා !!පාර්ට් වන් කියවපු නැති aඅය මෙතනින් ගිහින් කියවහල්ලා.අද මම කියල හෙන්න යන්නෙ LG,IPHONE,MOTOROLLA phones වල secret codes.සද්ද නොකර අහන් ඉඳල කමෙන්ට් එකකෙහෙම දාගෙන ගියාට මක් වෙනවද අනේ?මේ මේව සිංහලෙන් කියන්න තේරෙන්නෙ නෑ ඉංගිරිසියෙන්ම කියනව ඈ අව්ලද?හිතනව අව්ලක් නැති වෙයි කියල. MOTOROLLA MOBILE HIDDEN SETTING CODES *7 Use to ...
mobile partner අලුත්ම වර්ශන් එක බාගන්න එන්නෝ ...! Software Lanthaya ඉන්ටනෙට් යන කවුරුත් ඉතින් දන්න සොෆ්ට්වෙයා එකක්නේ මොබයිල් පාර්ට්නර් කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකම තමා එක එක සන්නිවේදන සමාගම් ඉඩිට් කරලා කෑලි අඩුකරලා සමහරක් විට කෑලි වැඩි කරලා දෙන්නේ.මම අද ඔයාලට දෙන්න යන්නේ මේකෙ ඔරිමජිනල් අලුත්ම වර්ශන් එක.කෑලි අඩුත් නෑ කෑලි වැඩිත් නෑ.මේක මීට කලින් වර්ශන් වලට වඩා ඇත්තටම හුඟාක් හොඳයි ඒවගේම පෙනුමත් වෙනස් අලුතින් හුඟාක් ප්‍රයෝජනවත් කෑලි ටිකකුත් එක් කරලා ...
සොෆ්ට්වෙයා ලන්තය android ඇප් එක නිකුත්වේ !! Software Lanthaya අපි හොඳින්ම දන්නවා සොෆ්ට්වෙයාලන්තයට නිතරම යන එන අලුත් අලුත් දේ දැනගන්න කැමති පාඨකයො විශාල සංක්‍යාවක් අපි වටේ එකතු වෙලා ඉන්නවා.ඒවගේම දැනුත් මින් ඉදිරියටත් එකතුවේවි .ඒගොල්ලන්ට ගොඩක් සමීප වෙලා ඉතා ඉක්මනින් තොරතුරු ලබාදෙන අදහසින් තමා මම මේ ඇප් එක හැදුවෙ.මේ ඇප් එක මඟින් ඔයාලට පුලුවන් අපේ සයිට් එකේ අලුත්ම තොරතුරු දැනගන්න මේ ඇප් එක ක්රියාකරනහැටි කිව්වොත් මේකෙන් අපේ බ්ලොග් rss පෝශක ලබාගෙන ...
Call of duty Ghosts නොමිලෙම බාගන්න Software Lanthaya හලෝ යාලුවනේ ඊයෙ කස්ටියටම නිවාඩු දුන්නනේ.අපිටත් නිවාඩු දුන්නා.ඒක හින්දා උදේ පාන්දරම පෝස්ට් එකක් ලියන්න හිතුනා.හැමෝම ආසයිනෙ ගේම් ගහන්න.ඒක හින්දා මම නිවාඩුවේ කම්මැලිකමේ ඉන්න යාලුවන්ට පට්ටම ගේම් එකක් ගෙනාව ඔන්න.මේ ගේම් එක ගැන දන්නේ නැති අය ගොඩක් අඩුයි.එත් ඉතින් මේක කොහෙන් බාන්නද? හැම එකේම සෙටප් වල පාස්වර්ඩ් ගන්න survey complete කරන්න ඕනෙනේ.අද මම දෙන සෙටප් එක පාස්වර්ඩ් එක්කම තමා මම ඔයගොල්ලන්ට ...
All in one බ්‍රව්සරය -The torch browser Software Lanthaya අපි හැමෝම අන්තරජංජාලයට පිවිසෙන්න ඉන්ටනෙට් බ්‍රව්සරයක් පාවිච්චි කරනවනෙ !(නැතුව ඉතින් කොහොම එන්නද? :)) ඒක Google chrome,Firefox,opera නැත්නම් internet explorer වෙන්නත් පුලුවන්. හැබැයි ඒ බ්‍රව්සරය විතරක් තියාගෙන අපිට ඉන්ටnet එකේ වැඩ කරන්න බෑ නේද?උදාහරනයක් විදිහට අපිට ටොරෙන්ට් බාගන්න ඕනෙ වුනොත් bittorrent,utorrent වෙගේ third party මෘදුකාංග (third party කිව්වට 4th party විතර .මොකද internet ...
තාවකාලික E-mail ඕන තරම් හදාගන්න! Software Lanthaya ඔන්න මම අලුත් වැඩ කෑල්ලක් අරන් තමා ආවේ.ඕගොල්ලන්ට සමහර වෙලවට ඇතිවෙන ලොකුම ප්‍රශ්නයක්නෙ තමන්ගෙ e-mail එක අනුන්ට දෙන්න වෙන එක.මම අද හදුන්වල දෙන්න යන සයිට් එකෙන් ඔයගොල්ලන්ට තමන්ගෙ email එක දීල එකෙන් තව fake email 100 ක් විතර උනත් හදාගන්න පුලුවන් වීමයි.මේකෙ විශේශත්වය වෙන්නෙ අපේ email එකෙන් අපිට කැමති කාලයකින් අවලන්ගු වෙන විදිහට තව කෙටි email හදාගන්න පුලුවන් වෙන එක.සමහර ...