ඕං තව එකෙක් බ්ලොගියට ආවා.....!!!!!! Software Lanthaya මේක ඔයාලට කියාන ඕනෙ එකක්නම් නෙමේ . ඒත් ඔහෙ කියල දානව. මම මේ සයිට් එක කරගෙන ගියේ තනියම. ඔයගොල්ලො දන්නව ඇතිනෙ තනියම බ්ලොග් එකක් කරන එක ලේසි පාසු දෙයක් යැ !ඒක නිසා මම තව කෙනෙක්ව බ්ලොග් එකට එකතු කරගත්ත !මගෙ හොඳ යාලුවෙක්.නම තමා විමුක්ති විශ්වජිත් අව්ලක් නෑ නේද?අව්ලක් නම් ඉතින් කමෙන්ට් කරල කියන්න ඈ ! මෙන්න ෆේස්බුක් අකවුන්ට් එක >https://www.facebook.com/*****vimukthi ...
Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 ~Notepad මගින් කෙල කිරීම~ Software Lanthaya ඔන්න මම අද මගේ යාලුවන්ට Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 අරගෙන ආවා පාර්ට්-1 බලපු නැති අය මෙතනින් ගිහිල්ල බලන්න .අද මම ඔයාලට කියන්න යන්නෙ පොඩි කෙල වෙන විදිහේ notepad tricks ටිකක් :පී ආසයි නේ ?ඉස් ඉස්සෙල්ලම කියන්ඩ කැමතියි මේව හදල ක්ලික් කොරල බලන්න එහෙම එපා එහෙම වෙලා මෙතෙන්ට ඇවිල්ල මට දෙස් දෙවොල් තියන්නත් එපා ඈ .අනික මේවගෙන් සමහරක් vista වල වැඩ ...
නත්තලට blogger සැරසිලි -christmas blogger decorations Software Lanthaya නත්තලත් ලඟ ලඟම එනව .හ්ම්ම් මම මොකද කරන්නෙ ?දෙන්නෙ ඕනෙ අපේ blog කරන යාලුවන්ටත් නත්තල් තෑග්ගක් ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි ?අනිවා මම දන්නව ඔයාල කැමතියි .එහෙනම් මම පහල දීල තියන විදිහට වැඩටික කරගන්න හරිම ලේසියි පොඩි වැඩයි තියෙන්නෙ .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ,100% වැඩ ඈ මේව දාගන්න හැටි මෙන්න මුලින්ම බ්ලොගර් ...
ඔයාගේ PC එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්? Software Lanthaya මෙකනන් හිත ඇදිල යන පෝස්ට් එකක් වේවි මොකද මේ වගේ අවස්තාවලට අපිත් මුහුන දීලා ඇති නැත්නම් මුහුන දෙන්න වුනොත් එහෙම මොකද කරන්නේ ඒක ගැන ලත වෙවී ඔහේ බලාගෙන ඉන්නවද?හැබැයි අද ඉඳලා නම් එහෙම වෙන්නෙ නෑ මොකද මම කියන්න යන්නේ පාස්වර්ඩ් එක අමතක වුනොත් මොකද කරන්නේ කියලා.හැබැයි පොඩි අව්ලක් තියෙනව.මේක කරන්න අපිට Guest Account එකක් ඕනෙ. ඒකෙන් මෙහෙමයි කරන්නෙ, මුලින්ම Guest ...
මදුරුවන් පලවා හරින සොෆ්ට්වෙයා එකක් -Anti Mosquito software Software Lanthaya කූං කූං චටස් පටස් .ඔයාලත් කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට මදුරුවො කන එක මහ කරදරයක් නේද?අනික උන්ගෙන් හැදෙන ලෙඩ !මදුරුවො කනව කියල උන්ව මරලත් බෑ නොමරත් බෑ (මැරුවොත් පව්නෙ)එහෙනම් අහවල් එක කරන්ඩද ?:)පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ ඒකට නියම විසඳුම තමයි මේ "anti mosquito software" නොහොත් මදුරුවන් පලවා හැරීමේ මෘදුකාංගය. "මොන බොරුද මේක මේ කියන්නෙ අපිව අන්දල මොකක් ...
මදුරුවන් පලවා හරින software එකක් -Anti Mosquito software Software Lanthaya කූං කූං චටස් පටස් .ඔයාලා කොම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කරකර ඉන්නකොට මදුරුවො කන එක ලොකු කරදරයක් නේද?මදුරුවො නොමරත් බෑ මරලත් බෑ .හ්ම්ම් එහෙනම් අහවල් එකද කරන්නෙ?ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේ සොෆ්ට්වෙයා.චූච්චං සොෆ්ට්වෙයා එකක් අනේ .සොෆ්ට්වෙයාලන්තයෙන් කවදාවත්ම වැඩකට නැතුව ඔහේ පෝස්ට් දැම්මෙ නෑනෙ මේකත් ඉතින් අරවගෙම වටින එකක් .ඔයාල හිතයි මම මේ ඔයාලව අන්ඳල බොරු සොෆ්ට්වෙයා එකක් දෙනව කියල ...
ඉතාමත් වැදගත් mobile phone secret codes!. part-1 Software Lanthaya දැන් කාලෙ බලනකොට mobile phones නැති එකෙක් නෑ .පොඩි eඑකා ආවත් තියනව 80-90 නාකි ගාවත් තියනව (නාකි කිව්වට සොර්යි ඈ ) පොඩි උන් ගාව phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි .මම ඒකට තරයේම විරුද්දයි .හරි හරි මම ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති ...
තාමත් මධුරද?එහෙනම් වෙනස් වෙන්න කාලයයි මේ -The Ndictionary Software Lanthaya උඳුවප් මහේ සීතලත් එක්කම උදේ පාන්දරම පෝස්ට් එකක් දානව ඕං .හපොයි තවටිකෙන් කියන්න බැරුව යනව එහෙනම් මහපලවෙනියෙන්ම මෙරිම මෙරි ක්‍රිස්මස් මාසයක් ඈ ;-) .මේ පැත්තටනම් හිමත් වැටෙනව ඔය ඔය .හ්ම්ම් මොකක්ද අද මම දාන්නෙ ? notepad tricks වල දෙවෙනි කොටස නම් තියනව ඒත් ඒක දැම්මහම කිසි අගයක් නෑ .ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නෙ ගොඩාක් වැදගත් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක් ...
Notepad වැඩකෑලි රොත්තක්ම !!! Software Lanthaya ඕන්න ආයෙත් මම fun පෝස්ට් එකක් අරන් ආව.මම කලින් කියන්නෙ නෑ මේව මොනවද කියල එතකොට කිසි ගතියක් නෑ නේද ?ඒක නිස කරලම බලල කමෙන්ට් එකක් එහෙමත් දාලම යන්නෝ .... හෆොයි තව ටිකෙන් වැදගත් දෙයක් කියන්න බැරි වෙනව .මේ කේතයන් කිසිවක් virus හෝ එවැනි කෙල වෙන දෑ නොවෙන බව දිවුරා පොරොන්දු වෙමි :). ඒත් එක්කම මේකත් මතක තියා ගන්න මේව නවත්තගන්න ...
facebook photo comment දහස් ගණනක් ඔබේ අතේ !! Software Lanthaya අද කාලෙ ඉතින් facebook නැති එකෙක්ව හොයාගන්නව කියන එකත් අර මොනවද හොයනව වගේ වැඩක් . ඒක නිසා හැමෝම දන්නවනෙ ඉතින් picture comment ගැන .photo comments වලින් අපිට පුලුවන් අපිට කියන්න ඕනෙ දේ වැදෙන්නම බොක්කෙන්ම කියන්න. මමත් ඉතින් ඒක නිසා දකින දකින් හැම photo comments එකක්ම download කරගත්තා!ඒත් හිටි ගමන් මට ඕනෙ එක හොයාගන්න බෑනෙ ඕයි !සමහරක් වෙලාවට අපිට ඕනෙ එකත් නෑ ! ඔහොම ...
google දෙයියන්ගේ ටිප්ස් & ට්‍රික්ස් Software Lanthaya හම්මෝ හත් අවුරුද්දකින් විතර post එකක් ලියන්න බැරිවුන මොන ලියලිද? මේ විභාගෙ අස්සෙ විභාගෙ තමයි ඉතින් අපේ අබාගෙ "සතුට යනු විභාගය ඉවර වේමයි .දුක යනු ලකුනු ආ විට ........... හ්ම්ම් කමක් නෑ ඕන්න එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ . ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ...
ඔන්ලයින් රේඩියෝවක් පටන්ගම්මුද? Software Lanthaya උදේ පාන්දරම ඔන්න පෝස්ට් එකෙක් දානව .විභාගෙත් ලඟයි අව්ලක් නෑ .ඔන්න මම අද කියල දෙන්න යන්නෙ ඔයාලගෙම ඔන්ලයින් රේඩියෝ සේවයක් පවත්වගෙන යන හැටි මුලින්ම මෙතනින් සයිට් එකට යන්න . ...
හොරුන්ගෙන් අපේ පෝස්ට් බේරගනිමු Software Lanthaya දැන් ලංකාවෙ ඉන්නෙ මාර හොරුනෙ! මම මේ ලඟදි ආරන්චි වුනා මොකක්ද මේ අලුත් සයිට් එකක් පෝස්ට් අම්බානට හොරකං කරනව කියල . අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් හොරකන් කරන එක වලක්වගන්න පුලුවන් විදිහක්!කවුද කැමති ඉතින් තමන් අමාරුවෙන් ලියපු පෝස්ට් අනිත් අය ලේසියෙන් කොපි කරල තමන්ගෙ සයිට් එකේ කොපි පේස්ට් කරගන්නවට.අපි පෝස්ට් ලියන්නෙ කහනවටයැ! මමත් ඉතින් ඔය ගැන හිතල ...
ලේසියෙන්ම සිංහල ටයිප් කරමු . Software Lanthaya හායි !කොහොහොමද? ආරන්චියක් තියෙනව ගූගල්ල ඔය ක්‍රෑක් කරපු සොෆ්ට්වෙයා එහෙම තියෙන සයිට් අයින් කරනව කියල .එහෙම වුනොත් ඉතින් අපේ බ්ලොග් එකටත් කෙල වෙනව.ඉතින් එහෙම නොවේවා කියලවත් ප්‍රාර්තනා කරමු!මොක උනත් කමක් නෑ මම අද ඉඳල ඔය මල ජරා ක්‍රැක් සොෆ්ට්වෙයා දෙන එක නවත්තනව ඕං (බොරු ඈ!).මම අද දෙන්න යන්නෙ එල සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකක්.ඔයගොල්ලන්ට ඉන්ටනෙට් එකේදි සින්ග්ලිශ් ගොඩක් ප්‍රයෝජනවත්නෙ. මට සින්ග්ලිශ් සොෆ්ට්වෙයා ...
facebook shortcuts Software Lanthaya ගොඩක් අය දන්නේ නැතුව ඇති ෆේස්බුක් ශෝට් කට්ස් ගැන.මෙතනට එන හැන කෙනෙක්ම වගේ ඉතින් බුකියෙත් ඉන්නවනෙ.ඒකයි ගොඩක්ම දෙන්න හිතුවෙ.මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයනැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිව වැඩ අව්ලක්නම් ක්මෙන්ට් කරන්න.Google Chrome සමග1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා2. Alt + ? - Face book search කිරිම සදහා3. Alt + 1 - ...
files රිකවර් කරගැනීම හා සදහටම delete කිරීම. Software Lanthaya ඔයාලටත් ඉතින් සමහර files හදිස්සියේ recycle bin එකෙනුත් එලියට ඩිලීට් කරන්න වෙන අවස්ථා ඇතිනේ*මම කියන්න යන්නේ අන්න ඒවගේ අවස්ථාවල ඩිලි කරපුවා ආපහු ගන්න හැටි!මේක මෙගා බයිට් 5 කටත් වඩා අඩුයි. ඒවුනාට මාර ප්‍රයෝජනවත්.මුලින්ම මෙන්න මේ සයිට් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න. සොෆ්ට්වෙයා එක තමා undelete my files. >>බාන්න මාව ක්ලික් කරන්න<<ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ඕපන් කලහම ඇති File rescue හා Media ...
වින්ඩෝස් මීඩියා ප්ලේයරෙන් ඕනෑම මල්ටි මීඩියා ගොනුවක් ඕපන් කරමු! Software Lanthaya ඔයාල දන්නවද වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියන එක?මමනම් දන්නෙ නෑ!මොකද දන්නවද මම කවදාවත් ඒක පාවිච්චි කරල නෑ(බොරු ඈ)මොකද ඉතින් ඒකෙ වැඩ කරන මල්ටිමීඩිය ෆයිල්ස් තියෙන්නේ පොඩ්ඩයිනෙ.ඇත්තටම වින්ඩෝස් මීඩියා ප්ලේයර් ප්ලේවෙන්නෙ ඉතාමත් අතලොස්සක් ෆයිල්ස් විතරයි නේද?ඒකටත් එක්ක KMP,VLC! බුදු අම්මෝ හැම මගුලම ඒකෙන් ප්ලේ වෙනව.ඒකට හේතුව ඒවයෙ WMP එකට වඩා codec තියෙන එක.මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නේ ඒ නැති කොඩෙක් wmp එකට ඉන්ස්ටෝල් ...
අපේ ෆොටෝ එක මෙකප් කරගමු. Software Lanthaya අපි කවුරුත් කැමතියි නේ අපේ මූන ලස්සනට පේන විදිහට තියාගන්න.ඉතින් මටත් හිතුනා ඔය වගේ ලස්සන මුහුනක් හදාගන්න.ඉන්ටනෙට් එකෙන් මමත් හොයාගත්තා එකකට එල සොෆ්ට්වෙයා එක.හැබැයි ඉතින් අපිට මූනෙ ඔලුවෙ ගාන්ඩ ක්‍රීම් එහෙම නෑ ඈ .ඔයාල බලනව ඇති මම රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රයටවත්(මාර ගේමක් දීල මේක ගැහුවෙ) බැහැලද කියල!නෑ නෑ එහෙම නෑ. මේක සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමා Photo makeup editor. මේකෙන් අපිට අපේ ෆොටෝස් ...
පරිගනකයෙන් එලාම් එකක් තියාගමු. Software Lanthaya මට හිතෙන හැටියට ලංකාවෙ අය තමා වෙලාවටම වැඩ කරන්නේ. එකයි මේක දෙන්න හිතුවෙ.මම වගේම ඉතින් ඔයාලත් කොපුටරේ දාගෙන ෆේස්බුක් එහෙම යනකොට වෙලාව යනව දැනෙන්නෙවත් නෑ නේද?පංති එහෙම තියෙන දවස්වලට තමා ගොඩක් අව්ල.කොහොමද පරක්කු වෙලා දඩි බිඩි ගාල ලෑස්ති වෙලා පන්ති පරක්කු වෙලා යනකොට?අදින් පස්සෙ නම් ඉතින් එහෙම වෙන්නේ නැති වෙයි.මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුලුවන් එලාම් එකක් තියාගන්න.ඒවගේම අපිට කැමති ...
Drivers හොයාගන්න බැරිද? Software Lanthaya ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ?මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් ...