Facebook තහනම් කලොත් නැවත එන්නේ මෙහෙමයි!! Software Lanthaya ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ...
computer එකෙන් drums ගහමුද? Software Lanthaya හරි හරි යාංතං ඇති පොඩි වැස්සක් වැටුන! ඒක නේමේ මම අද ආවෙ පොඩි ෆන්සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරගෙන.මම ඔය සංගීත ක්ශේත්‍රය ගැන නම් එච්චර දන්නෙ නෑ කමක් නෑ මම අද ඔය ගොල්ලන්ට ගෙනාවෙ ඩ්‍රම්ස් ප්ලේයර් එකක්!ඒ කිව්වෙ කීබෝඩ් එකෙන් ඩ්‍රම් ගහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. bass drum,floor drum,cymbals,tom tom,hi-hat cymbals,snare drum වලින් මේ ඩ්ර්ම් ප්ලේයරේ සමන්විතයි.ඒත් එක්කම මේකෙන් අපිට වේගය අඩු වැඩි කරල ...
ලඟදිම එන GTA 5 PC VERSION Software Lanthaya GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු ගේම් එකක්.මේ ගේම් එකේ 15 වන සංස්කරණය GTA 5 නමින් playstation හා xbox වලට නිකුත්වුනා.ආරංචියේ හැටියටනම් මේකෙ pc version එකත් ලගඳිම එනවලු!(මාර්තු 30 විතර)Rockstar North සමාගම තමයි gta 5 හදල තියෙන්නෙ.GTA San Andreas වල තිබුන මනඃකල්පිත නගරයම තමයි මේකෙත් තියෙන්නෙ. හැබැයි මේකෙදි අපිට ...
ඇඳුමත් smart වෙයි!smartphone වලින් හැදූ ඇඳුමක් එලි දකී! Software Lanthaya smartphone ඇඳුම තමයි මේවන විට ඇවිල්ලා තියන නවතම ඒ වාගේම විශාලතම විලාසිතාව!London fashion week එසේත් නැතිනම් ලන්ඩනයේ විශාලතම විලාසිතා දැක්මේදී තමයි මේක එලි දක්වුවෙ.Fyodor Golan කියන නිර්මාණකරුවා නොකියා සමඟ එක් වෙලයි මේ ගවුම හදලා තියෙන්නෙ.Fyodor Golan ඇතුලු ඔහුගේ කණ්ඩායමට මේක නිර්මාණය කරන්න මාස 3ක් පමණ ගතවෙලා තියනවා.ස්මාට්ෆෝන් 80ක් විතර මේ සඳහා යොදාගෙන තියන බවයි ආරංචිය.මේ ස්මාට්ෆෝන් වල වර්ණ රටා හදන්න ...
Internet වලින් වැඩ ගනිමු-අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.Part 2 Software Lanthaya මම අද දෙන්න යන්නෙ මම කිලින් දීපු පෝස්ට් එකේ දෙවැනි කොටස.මේකත් අරක වගේම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව.තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න එතකොට ඔයාලටත් පුලුවන් දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්න.මගේ පලවෙනි පෝස්ට් එකට මෙතැනින් යන්න.translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D ...
Internet වලින් වැඩ ගනිමු.-Address Book තුල save කරගත යුතු ඉතාමත් ප්‍රයෝජනවත් ඊමේල් ලිපින. Software Lanthaya ඊ මේල් වලින් අපි දන්නෙ නැති වැඩ ගොඩාක් කරන්න පුලුවන්.උදාහරණයක් විදිහට වචනයක තේරුම හොයාගන්න,බ්ලොග් පෝස්ට් එකක් ලියල පෝස්ට් කරන්න,FB එකට වීඩියෝ එකක් ෆොටෝ එකක් පෝස්ට් කරන්න වගේ දේවල්.ගොඩක් අය තමන්ගෙ ඊ මේල් ලිපිනයෙන් හරි වැඩක් ගන්නෙ නැතුව ඇති.මේ ලිපිය කියවපුවාම ඔයාලට තේරෙයි ඔයාලගෙ ඒ මේල් ලිපිනයෙන් කොච්චර වැඩ ගන්න පුලුවන්ද කියල.බ්ලොග් පෝස්ට් එකක් ලියල ඊ මේල් වලින්පෝස්ට් කරන්න.*මුලින්ම මේකට ඔයාලට ...
ආතල් එකේ බැංකුවක් දෙකක් කඩමුද? Software Lanthaya කස්ටියම බලන්ඩ ඇති මොකක්ද බොලේ මේ බැංකු කැඩිල්ල කියල. නැ නැ එහෙම දෙයක් නෙවෙයි මේ තමා Payday කියන game එක. PAYDAY: The Heist තමා පළමු වැනි game එක ගිය අවුරුද්දේ අගෝස්තු 13 තමා මේකේ දෙවැනි game එක release උනේ ඒක PAYDAY 2 කියලයි ආවේ game එක develop කරන්නේ starbreeze කියල company එකකින් rockstar ලගේ සම්බන්දයකුත් තියෙනවා එහෙනම් games දෙකටම පහල ...
Adobe CS6 ඔක්කොම බා ගන්ඩ [1.9GB] Software Lanthaya ඉතින් අපේ බ්ලොග් එකේ 60 වෙනි පෝස්ට් එකට මම දෙන්ඩ හිතුව සුපිරි ගණයේ මෘදුකාංගක් ඒ තමා ඕන එකෙක් දන්නා කියන adobe මෘදුකාංගයේ අලුත්ම version 1ක ඕගොල්ලෝ දන්නවා ඇති නෙ adobe creative suite එකේ සිරා price එක හෙන බර ගානක් වෙනවා ඉතින් HACKERS ලාට පින් සිදු වෙන්ඩ අපිත් ගොඩ යනවා. download කරගන්ඩ දෙන්ඩ වෙන්නෙ torrent file එකක් තමා මොකද ඉතින් මෙව්වා ...
Thief 2014 [PC] Software Lanthaya කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014මේක ගැන කතා කරනවා නම් මේක අයත් වන්නේ Shooter & Strategy කියන වර්ගෙට කතාවේ තේමාව ගැන කතා කරන්ඩ අවශ්‍ය නැ මොකද කතාවේ නමෙන් හොයා ගන්ට පුළුවන් මොනවද කරන්ඩ තියෙන්නෙ කියල ඉතින් මොනවා උනත් මේක Strategy games play කරන අයට ලොකු ආතල් ...
Need For Speed Rivals බාගන්න Software Lanthaya Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර් මාසයේදී නිකුත් වුනු සුපිරි ගණයේ ගේම් එකක්.මේ ගේම් එක බොහෝ Gamers ලගෙ අවදානයට ලක්වෙන්න මූලික හේතුවක් වෙන්නෙ මේ ගේම් එකේ තිබෙන Graphics වල දියුනුවයි.Graphic features අතරින් Weather features ඉතාමත් ඉහල මට්ටමක තිබෙන නිසා මෙය මෙතරම් ජනප්‍රිය වෙන එක පුදුමයක් නොවන ...
Don Bradman Cricket 14 Software Lanthaya ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමාDon Bradman Cricket 14 ඉතින් ආරංචි හැටියට මේක ලබන මාසේ ඒ කියන්නෙ මාර්තු වල ඉස්සෙල්ලම release වෙන්නෙ X box 360 & PS3 console වලටලු. PC gamers ලාට නම් ටිකක් දවස් ඉවසන්ඩ වෙනවා මොකද PC release date 1ක මැයි වළලු තියෙන්නෙ.හැබැයි මේ ගේම් 1ක ICC T20 ...
ලොව ජනප්‍රියම files sharing website 15ක්. Software Lanthaya හැමෝම දන්නවනෙ ෆයිල්ස් ශෙයාරින්ග් වෙබ්සයිට් ගැන .files sharing websites කියන්නෙ අපිට කැමති ෆයිල්ස් අප්ලෝඩ් කරලා අනික් අය සමග බෙදාගන්න පුලුවන් වෙබ් අඩවි වලට.අපේ වටිනාකියන ලිපිගොනු ආරක්ෂා කරගන්නත් අනික් අයට ලිපිගොනු ලබා දෙන්නත් මේවා ගොඩාක් වටිනවා(Pictures, MP3, Video, Games, Software,Document).මම ඔයාලට දෙන සොෆ්ට්වෙයාත් මේවට අප්ලෝඩ් කරලා ඒ ඔස්සේ තමයි ඔයාලට දෙන්නෙ.මේ විදිහට වෙබ්සයිට් රෑන්ක් කරන්න සලකා බලපු සාධක තමයි ඇලෙක්සා රෑනක් ...
තමන් ගැන අනාවැකියක් බලාගන්න කැමතිද? Software Lanthaya ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක් මේකත් අර smp3 sinhala සිංහල ප්ලේයර් එක වගේම අපේ කොල්ලෙක්ගෙ වැඩක් අපිට මේකෙන් අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උනපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්.මම කියන්නෙ නෑ මේක 100%ක්ම ඇත්ත කියල .ඒත් මගෙනම් ගොඩක් දේවල් හරියට කිව්වා.උපන් වෙලාවත් එක්ක තිබුනනම් මම හිතනව ගොඩාක් නිවැරදි වෙයි කියල.බාගෙනම ...
අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි. part-1 Software Lanthaya http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට. http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න. copypastecharacter.com -ඔබේ keyboard එකේ ...
Youtube හි ඔබ දැනගත යුතුම කරුණු පහක්. Software Lanthaya අපි හැමෝම දන්නවා youtube තමයි දැනට ලෝකයේ තියන විශාලතම video streaming වෙබ් අඩවිය.අලුතින්ම නිකුත් වුන ගීතයක් ,රූපවාහිනියේ ඔබට මග හැරුන කතාවක්,ක්‍රීඩා පිලිබඳ වීඩියෝවක්,විහිලු කතාවක්,තාක්ශනික වීඩියෝවක් වගේ මේ හැම එකටම අපි යන්නෙ youtube එකට.නමුත් ඔයාල දන්නෙ නැති පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියනව youtube ගැන.මේ කියල දෙන්න යන්නෙ ඒ පිලිබඳව තමයි.මේවා දැනගන්න එකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා කාර්යක්ශමව හා ...
Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න ඕනෙ නම් මෙන්න බඩු. Software Lanthaya කොහොමත් අපි හැම එකාම ෆේස්බුකියෙ ඉන්නවනෙ.ෆේස්බුක් නැතුව බ්ලොග් කියෝන පිංවන්තයෙක් ඉන්නවනම් වහාම මට කියන්න :D.අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩි වෙනස් දේවල් ටිකක්.අපි කවුරුත් කරන්නෙ නැති විදිහෙ පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාලා යාලුවන්ව ඩිම් කරල ගම්මුද? මෙන්න එහෙනම් වැඩ කෑලි ටික. අපේම chat codes හදාගමු. මෙන්න මෙහෙමයි කරන්නෙ, මුලින්ම පහල ලින්ක් එකෙන් සයිට් එකට යම්න.http://smileychatcodes.com/codes-generator-facebook-chat/1-"choose files"ක්ලික් කරල තමන්ට ...
web browesres භාවිතයේදී ඔබට ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයන්(add-ons) කිහිපයක්. Software Lanthaya මුලින්ම අපි බලමු add-ons කියන්නෙ මොනවද කියල. ඇඩොන්ස් කියන්නෙ අපේ වෙබ් බ්‍රව්සර් වලට අලුත් උපාංග සම්බන්ධ කරන,අපේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සරයත් එක්ක ක්‍රියාත්මක වෙන ඉතා කුඩා සොෆ්ට්වෙයා වලට.මම අද දෙන්න යන්නෙchrome,firefox,opera වගේ ජනප්‍රිය browser කීපයකට ප්‍රයෝජනවත් වන ඇඩොන්ස් ටිකක්.ක්‍රෝම් සඳහාක්රෝම් තුලදී අනවශය ads හා පොප් අප් අවහිර කරන"Shut-up" ඇඩෝනය.සමහර අවස්ථා වලදී අපි වෙබ් සයිට් එකකට පිවිසෙනකොට පීඩාකාරී ඇඩ් ...
අපේම අපේම අපේ mp3 ප්ලේයරය-smp3 Software Lanthaya සොෆ්ට්වෙයාලන්තයේ ඇඩ්මින් විදිහට මම ගොඩක් අපේ දේවල් ඔයාලට දෙන්න උත්සාහ කරනවා.ඉතින් මේකත් අපේ කොල්ලෙක්ගෙ වැඩක් ශාලිත සුරංග කියල කෙනෙක් ගෙ. අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න,එයාට සහයෝගයක් විදිහට.කිසි අව්ලක් නෑ තේරෙන සිංහලෙන්මයි ඔක්කොම තියෙන්නෙ අපිට කැමති විදිහට වෙනස්කම් කරගන්නත් පුලුවන්!sound කොලිටියත් අව්ලක් නෑ.මම දෙන්න යන්නෙ මේකෙ 1.2 සංස්කරණය.වින්ඩෝස් එක්ස්-පී , විස්ටා, සෙවන්, එයිට් ඕනේ එකක වැඩමේවගේ වැඩ තමයි අපිට තවත් ඕනෙ ඇත්තටම ...
Google Alerts හරහා අලුත්ම සෙවුම් ප්‍රතිඵල වල තොරොතුරු ඔබ වෙත. Software Lanthaya මේක ගොඩක් අය නොදැනුවත් ඇති අනික ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් වේවි.අපි උදාහරණයක් විදිහට ගනිමු ඔයාල නිතරම google වල blogger ticks කියල search කරනව කියල, ඒත් ඔයාලට ඒකට එකතුවුන අලුත්ම තොරතුරු දැනගන්න විදිහක් නෑ නේද?ගොඩක් ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵල අර කලින් ආපු ඒවමයි නෙ?Google Alerts වලින් අපිට email හරහා අපි නිතරම හොයන දේවල් වල අලුත්ම ඔබට අලුත් ...
Torrent Direct Download කරන්න පුළුවන් Site 12ක් Software Lanthaya Torrent කියන්නේ අද වන විට ඉතාමත් ජනප්‍රිය සේවාවක් වෙලානේ.. නමුත් ලංකාවේ වගේ රටක Torrent Download Speed එක සාමාන්යෙන් අඩුයි Direct Downloading වලට සාපේක්ෂව.. ඕනෑම Torrent එකක් Direct Download කරගන්න පුළුවන් Site 12 අද මම ඔයාලට හදුන්වා දෙනවා.. ඒවගෙන් පුළුවන් අදාල Torrent එක ඒ ඒ Account වලට Download කර පසුව වේගයෙන් Direct Download කරගන්න..මේකට Torrent Client කෙනෙක්ව උවමනා නැතමම ලහිරු දර්ශන ...