නුඹ නොමැති කල... ~සිතුවිලි~ වැහි නැති වුවොත් ගං දිය වියලී යාවීපිනි නැති වුවොත් මල් පෙති මැලවී යාවීහිරු නැති වුවොත් පිපි මල් පරවී යාවීනුඹ නැති වුවොත් මා දිවි විසීරී යාවී...~නෙතුපුල්~ ...
අපේ දුක්බර සංවාද.... ~සිතුවිලි~ ~කළු හිම~සඳ පමණක්ද තරු වල තනියට ඉන්නේහිත හඬවන්න ඇයි ඔබ මසිතට එන්නේ?~නෙතුපුල්~සඳ පමණක්ය තරුවේ තනිකම දන්නේදුක් දෙන්නට නොවේ ඔබ සිත මා ඉන්නේ....~කළු හිම~සීතල සොයා පිනි බිඳු මා වෙත එද්දීදවසක් ගෙවාගන්නට මා වෙහෙසෙද්දීහදවත් ඔබම ඉල්ලා මා රිදවද්දීමොහොතින් මොහොත මිය යමි යලි ඉපදෙද්දී~නෙතුපුල්~පුද දුන් ආදරය ඔබ හට නොදනුනිදදිය කල ජීවිතය නිමි බව නොපෙනුණිදහිමි වූ සියලු දේ නැති බව නොහැඟුනිදතවමත් නුඹේ සිත යලි ...
සැමදා ඇයටම කැප වෙන නුඹට... ~සිතුවිලි~ ඉරිතලා ගිය මගේ සිත නුඹ යලි යලිත් පාරා දමන්නේහුදකලා වුනු මගේ දිවියම තලා පාගා පොඩි කරන්නේනුඹට කැප කල මගේ පණ නළ ඇයිද කිසිදා නුඹ නොදැක්කේනුඹට වද දුන් ඇගේ හදවත ඇයිද සැමදා නුඹ රකින්නේ? ~නෙතුපුල්~ ...
ඔබ... ~සිතුවිලි~ මොහොතක් වත් නොවෙනස් නොම වෙන ඔබමොහොතක් වත් මා වෙත නොරැඳෙන ඔබමොහොතින් මොහොතට ගොස් යලි එන ඔබමොහොතින් කැළඹෙන සමුදුර වැනි ඔබ... ~නෙතුපුල්~
හෙට දින... ~සිතුවිලි~ සිතුරැල් පිබිදේවි කවි සිතුවිලි ඒවීපදවැල් ගැලපේවි රස කවි ලියවේවීනෙතුකැන් විහිදේවි මුදු දසුනක් වේවීඑනමුත් නුඹ නේවි මගෙ දිවියට පේවී...කිසිවක් නොකෙරේවි තව දිනයක් ඒවීඑදිනත් නුඹ යාවි ඇය වෙතටම පාවීදිනයක් තව යාවි මගෙ දිවියෙන් සේදී එදිනත් තනිවේවි, තනියම මියැදේවී...~නෙතුපුල්~ ...
නැවත මා වෙත හැරුණු නුඹට... ~සිතුවිලි~ අදරින් පිරි වදන් මට පවසන්න එපා සුසුමන් මගේ මුව මත රඳවන්න එපා සිත්මල් මගේ නැවතත් පුබුදන්න එපා රෑ මැදියමේ මා හඬවා යන්න එපා...සිතුවත් නොසිදුවන දේ මට කියනු එපාකිසිදා නොම විඳින සිහිනය දකිනු එපානුඹටත් නොවැටහෙන ඒ බස් දොඩනු එපාසැමදා කඳුළු බොන්නට ඉඩ හදනු එපා...~නෙතුපුල්~ ...
මොහොතින් වෙනස් වන නුඹේ ප්‍රේමය... ~සිතුවිලි~ අවේලාවට වැටෙන වැහි බිඳු මවයි බෙහෙවින් සොඳුරු දේදුනුකරයි මා තුන් සිතම අමයුරුමවා ඇති තුරුදසුන් පියකරු...වලාකුලකින් වැසුණු පසු හිරුකරයි සැනෙකින් අඳුරු බියකරු මවා තිබු ඒ දසුන් පියකරු මැකී යයිඑක සැනෙන් බියකරු...සිතේ ඇතිවුණු සියලු පිවිතුරුසිතුම් මල්කරවමින් බියකරු.......~නෙතුපුල්~ ...
නුඹ ලිව් කවි නිසා මගේ සිතේ ඇති වුනු සිතුවිලි... ~සිතුවිලි~ "අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝසයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ..."මේ ඔයා මට ලියල එවපු සම්පුර්ණ කරන්න බැරි උන කවි පද දෙක...මෙච්චර කල් මට කෙලින් නොකියපු හැම දේම ඒ පද දෙකේ කියවෙනවදත් මන්දා...ඒ ගැන හිත හිත ඉන්නකොට මගේ හිතේ ඇතිවෙච්ච දුක නැතිවෙන්නයි මම මේ කවිය ලිව්වේ ...ඔයාට නං ගානක් නැහැ...ඒත්...මේ කවියෙන් කියවෙන යථාර්තය තමයි මාව දවස ...
මා වෙනුවෙන් නුඹ ලියු කවි... ~සිතුවිලි~ අතේ තියෙන සල්ලි ඉවර වෙනකල් බිව්වම විතරයි ඔයාට මාව මතක් වෙන්නෙ...ඒත් කමක් නැහැ...එහෙම හරි මතක් වෙලා මෙහෙම මං වෙනුවෙන් ලිව්වනේ...හැමදාමත් වගේ මගේ කවි වලට වඩා ඔයාගේ කවි ලස්සනයි...ඒ කවි හැමදාම මගේ හදවත ඇතුලේ තියෙන වේදනාවට එකතු වෙනවා...දවසින් දවස වැඩි මිස අඩු නොවන ඒ තනිකම...හැම දෙයක්ම එපා වෙලා යන තරමට මාව රිද්දන ඒ වේදනාව...එක අතකට ඒ වේදනාවත් හොඳක්...මොකද මම තාමත් පණ ...
තෙත් නොවූ ඔබේ හිත... ~සිතුවිලි~ සෙව්වේ දිය බිඳකි කතරට දිවි දෙන්නඇසුනේ "පිණි පොදක් වෙමි, මා වෙත එන්න"දුන්නේ ජීවයයි නුඹේ දිවි පණලන්නලැබුනේ හිරු රැසයි මා ගත වියලන්න...වියැලුණු හදට ආලය ඕනෑ නැතියපැටලුනු කලට විසඳුම් ඕනෑ නැතිය මියැදුණු කලට දිය බිඳු ඕනෑ නැතියනැතිවුණු කලට දිවියක් ඕනෑ නැතිය...~නෙතුපුල්~ ...
මට හිමි නොවුණු නුඹේ ප්‍රේමය... ~සිතුවිලි~ මා වෙත බැඳෙන යලි විසිරෙන නුඹේ සිතආලෙන් බැඳුනු මා හද කරවයි සසලප්රේමෙන් තොර ලොවක් තිබුනෙ නැත මසිතඒ ලොව බැබලුවේ නුඹ පමණයි දසතහැර එමි කියා කීවත් නුඹ ඒ දවසහැර දා නොයයි නුඹ නම් ඈ කිසි දවස හිමි වෙයි කියා සිතුවත් නුඹ මතු දවස නොම වෙයි ඒ සිහින ඇත්තක් කිසි දවස... ~නෙතුපුල්~ ...
රළු හිත... ~සිතුවිලි~ හමුවී නොහමු වූ ලෙස වෙන්වූ දවස නුඹේ පෙම ඉදිරියේ අසරණ වූ දවසහඬමින් වැලපෙමින් මා සමුගත් දවසනුඹ හට නොදැනේවී මා මිය ගිය දවස~නෙතුපුල්~
නුඹේ ආදරය වෙනුවෙන් ලියැවුණු කවි... ~සිතුවිලි~ මිහිරියි නුඹේ වදන් මා සවනත වැටෙනසොඳුරුයි නුඹේ සුසුම් මා දෙකොපුල රැඳෙන මිහිරියි එම පැතුම් අප එක් වී පතන සොඳුරුයි ඒ මොහොත අප එක් වී සිටින ...නෙතු කැන් පුරා සෙනෙහස් මල් පිපුනාටනෙතු නිදි වරා පෙම් බස් අප දෙඩුවාටහද පුරවලා පෙම් සිතුවිලි වින්දාටඅපි අපෙ සිතුම් රැල් තේරුම් ගත්තාද?~නෙතුපුල්~ ...
තනිකම... ~සිතුවිලි~ කැලැඹුණු මගේ සිත් මල සනසා ගන්න පැටලුනු ජීවිතේ අඩු තැන් පුරවන්න බරවුනු මගේ හිස උර මත රඳවන්න කවදද එන්නෙ නුඹ, මගෙ හද සනසන්න...?~නෙතුපුල්~
බිඳුණු පෙම... ~සිතුවිලි~ පැතු එම පැතුම් සිහිනයකින් නිම වෙන්නසිතුවිලි කැඩී ගොස් කඳුලැල්ලක් වෙන්නපෙම් සිත බිඳී ගොස් පෙම අවසන් වෙන්නකිසිදා නොපැතුවෙමි දිවියේ තනි වෙන්න...~නෙතුපුල්~ ...
මා වෙනුවෙන් ලියැවුණු ඔහුගේ සිතුවිලි... ~සිතුවිලි~ දැනට අවුරුදු දෙකකට විතර කලින්...ඔයා මට ගොඩක් ආදරේ කරපු කාලේ (ඔව් එහෙම කාලයකුත් අපිට තිබුණා) ඔයා මං වෙනුවෙන් ලිව්ව මේ කවිය අපේ මැරුණු ආදරය වෙනුවෙන් බ්ලොග් එකේ සටහන් කරන්නේ....මේ කවියට වගේම ඒ කාලයටත් මම ගොඩක් ආදරෙයි...~නෙතුපුල්~ ...
සත්‍ය ප්‍රේමය ~සිතුවිලි~ කිසිවෙක් නොදුටුසැම පවසපුසත්ය ප්‍රේමය...අමරණීයයිවිඳින්නට සුන්දරයිඅවදි වූ කල සිහිනයක් පමණයි...~නෙතුපුල්~