මගේ නොවන මගේ ආදරය... ~සිතුවිලි~ නිකැලැල් සිනාවෙන් පිරි නුඹෙ මුව මඩලපිබිදී යාවි දුටු කල මා සැම දිනමවිහිදා දෑත පටලා මා ග
සඳ ~සිතුවිලි~ පුර පොහෝ දිනදිදුලනා සඳපෙන්නුවත්නුඹ නොදුටු ඒ සඳඅමාවක දිනරිදවමින් නෙතසොයා වෙහෙසීහඬනු කුමටද...~නෙතුපුල්~
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන්... ~සිතුවිලි~ සඳ තරුත් නිහඬ කරසිතුවිලිත් සසල කර දී කඳුලු නෙත් අගටනික්මුනා ඔබ දුරට...කෙසේ නම් ඉවසමිදඅඩ
අසම්මත පෙම... ~සිතුවිලි~ හවස බැස යන හිරුගෙ කිරණටපෙම් කලෙමිමගෙ යැයි සිතා එහිරු කිරණතරැදුන උණුහුමමගේ පෙතිවිකස#
කඳුළු... ~සිතුවිලි~ සිතක් පුරවනපැතුම් පොදි බැඳනුඹට කැප කලමගේ පෙම් මලනුදුටු දෑසින්ඉවත බලමිනනුඹේ සෙනෙහසඇයට පුද දෙන...නුඹට නොදැනෙනමසිත රිදවනනුඹට වෙන් කලමගේ දිවි මගනුඹෙන් ඉල්ලනඑකම එක දෙයනොලැබ තනිවමසොවින් වැලපෙන...~නෙතුපුල්~ ...
:( ~සිතුවිලි~ රිදුණු මා සිතසනස ගන්නටකිවූ වදනෙන්රිදුන නුඹ සිතදකින මා හදදවන රිදුමකතරම නුඹ හටදැනේවිද අද...
සෙනෙහසේ කඳුළු... ~සිතුවිලි~ ආදරය කල තරම් සෙනෙහසක් ලැබුනි නම් කඳුළු වැල් නොගලාවිදුක් සුසුම් නොසැලේවිනුඹ දමා හැර යන්නකිසි දිනක නොසිතේවි...~නෙතුපුල්~
තනිකම... ~සිතුවිලි~ මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාකසිනහව රැව් දේවි සවනත හැමදාමසුසුමක් ගිලිහේවි තනියට නැතුවාම උණුහුම අරන් එන්නේ නුඹ කවදාද...~නෙතුපුල්~
පිණි බිඳුව... ~සිතුවිලි~ අඳුරු රැය ගෙවෙනා තුරාසොඳුරු සිතුවම් හද පුරාතුරුළු කරගෙන - නුඹේ උරහිසමා සුසුම් රැල් දැවටුණා තුෂර බිඳු තණ පියලි මත්තේ මුතු පබළු සේ දැවටුණාහිරු කිරණ ඒ පබළු ඔස්සේසුසම් රැල් විහිදාලුවා...සඳුට පමණක් පෙනෙන සෙනෙහසහිතේ කොනකට සිරවුණා හිරුට හිමි ලොව පිණි බිඳුව මමබලා ඉමි රැය එන තුරා...~නෙතුපුල්~ ...
සාපේක්ෂ සත්‍යය... ~සිතුවිලි~ වද කහද බිව් පසුසුදු විය නොහැකි වූ කලඅවට උන් කළු කරසතුටු වුනි උන් පිටුදැක...!~නෙතුපුල්~
සමාජ සම්මත ~සිතුවිලි~ සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුන්මා දෙසට ඇඟිලි දිගු කරඅසම්මත යැයි චෝදනා කළහසම්මතය වර්ණනා කළහ...එහෙත්...අවස්ථාවක් ආ කලසම්මතයට පිටුපාඅසම්මතය රස විඳිනට ඇති ඇල්මසඟවා ගැනීමට නොපොහොසත් විය...~නෙතුපුල්~ ...
තනිකමේ සිතුවිලි... ~සිතුවිලි~ ඝනදුරු රැයක සීතල නැති කරලන්නබියකරු සිහිනයෙන් මා මුදවා ගන්නපියකරු වදන් මා සවනත මුමුනන්න කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...~නෙතුපුල්~"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ...
නුඹ වෙනුවෙන් ලියැවෙන අවසන් කව... ~සිතුවිලි~ මතකයෙ සියලු දේ කැටි කොට යලි දෙන්නඅවසන් වතාවට නොදැකම ඔබ යන්න...ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්නමගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...~නෙතුපුල්~
අවසන් කවිය... ~සිතුවිලි~ මතකයෙ සියලු දේ කැටි කොට යලි දෙන්නඅවසන් වතාවට නොදැකම ඔබ යන්න...ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්නමගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...~නෙතුපුල්~
මෙරුවෙක් පන් සිලට කිව් කව... ~සිතුවිලි~ අඳුරු රැය දිදුලනසිත් තුටින් පුරවනමද සුළගෙ නැළවෙන නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?නැවත යන්නට බැරීවෙනතක් බලනු නොහැකීදිවි අඳුරු මැකුනී මගේ දිවි නුඹ හටම පුදමී...සතුට හිමි මොහොතයිඑහෙත් නුඹ තව දිදුලයිමියැදුනත් සතුටුයි නුඹේ උණුසුම සදා මතකයි...~නෙතුපුල්~මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html ...
තනිකමේ උණුසුම... ~සිතුවිලි~ මට නුඹ දැනෙන තරමට නුඹ හට මමදදැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩවඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...~නෙතුපුල්~