ADSL ROUTER CONFIGURATION කරන හැටි. Hetadina ගොඩක් කට්ටිය අහල එවල තිබුන ADSL ROUTER එකක් CONFIGURATION කරගන්නේ කියල මම අද ඔබට එම පාඩම් මාලාවක් ආරම්භ කරනවා..ඔයාලට WIFI ක්‍රමයට පරිගණක කීපයක් සෙට් කරගෙන ඉන්ටනෙට් පොදුවේ භාවිතා කරන හැටි කියාදෙන්නම්..ඩොන්ගල් ගහල ඉන්ර්නෙට් ගන්න කට්ටිය ඉන්නවානම් SLT ROUTER එකක් මිලට ගන්න..ඉතිරි ටික අපේ බ්ලොග් එකෙන් කියාදෙන්නම්..ඔයාල ළඟ දැනට තියෙන ROUTER වර්ග වල නම් එවන්න..සියල්ල පාඩම් මාලාවට වැදගත් වේවී.දිගටම අපත් සමග ...
ධනවතෙක් වන්නේ මෙහෙමයි Hetadina සාර්ථක පුද්ගලයෙකු ධනවතෙකු වීමට ඔබ තුල හදාගත යුතුම පුරුදු 10ක්01) හොඳ පුරුදු හදා ගන්න.අප හැමෝම ගාව හොඳ පුරුදු නරක පුරුදු යන දෙවර්ගයම තියෙනවා. යම් කෙනෙක් සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ එම පුද්ගලයා තුළ ඇති දෛනික පුරුදු. සාර්ථක පුද්ගලයන් තුළ හොඳ පුරුදු ගොඩක් ඇති නමුත් නරක පුරුදු තියෙන්නේ ඉතාම ටිකයි. ඔබ තුළ ඇති නරක පුරුදු කල්පනා කර ඒවා ...
රස්තියාදු නොවී ගෙදර ඉඳන් වාහන ආදායම් බලපත්‍රය ලබා ගනිමු. Hetadina අද මම ඔබට කියා දෙන්නේ ගෙදර ඉඳන්ම කරදරයක් නැතිව වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නා අන්දම ගැන.ඔබට මේ යටතේ ඕනෑම වාහනයක් සඳහා බලපත්‍රය ලබා ගත් හැක.මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.1.ඔබේ වාහනයට දුම් සහතිකය අවශ්‍යනම් එය ලබා ගන්න.(අලුත්ම වාහන සඳහා පළමු වසර සඳහා අවශ්‍ය නොවේ)2.ඔබේ වාහනයේ රක්ෂණ සහතිකය ලබා ගන්න.3.වාහනයේ විස්තරය අඩංගු පොත හෝ එහි කොපියක් ලඟට ගන්න.දැන් මෙම ලින්ක් එකෙන් ...
දුරකථන අලුත් වැඩියාවේදී සැලකිය යුතු කරුණු. Hetadina අප දුරකථන අලුත්වැඩියාවට යොමුවී මට නම් අපට අප ගැනම විශ්වාසයක් ඇති විය යුතුය.මන්ද අපට ලබා දෙන දුරකතනයක් අප අතින් හානියට පත් වුවහොත් අපට එම පාඩුව ද ගෙවන්නට වන බැවිනි.එනිසා දුරකතන අලුත්වැඩියාවට පෙර අප සිත්හි තබා ගත යුතු කරනු සලකා බලමු.ඔබ දැනටමත් ජංගම දුරකථන අලුත්වැඩියාවට යොමු වුවෙක් නම් ඔබට ලැබෙන දුරකතනයක් අලුත්වැඩියාවට පෙර එහි හිමිකරුට දුරකථනය පිළිබඳව හා එය අලුත්වැඩියාවට යාමේදී ...
විශේෂ දැනුම් දීමයි... Hetadina හෙටදින තාක්ෂණික අඩවිය ඔබේම යහපත උදෙසා මාහැඟි සේවාවක් ඉටු කිරීමේ අරමුණින් ආරම්භ කල ආයතනයකි.අප ආයතනයෙන් දිගු කාලයක සිට ඔබගේ දැනුම වැඩි කිරීම උදෙසා විශාල සේවාවක් ඉටුකරයි.මෙහි එන සියලු තාක්ෂණික ලිපි මා විසින් ම ලියන ලද ඒවාය.පසුගිය කාල වකවානුව තුල මාවිසින් දිවයිනේ රැකියා විරහිත පිරිසට අත්වැලක් වීමේ අරමුණින් ඉදිරිපත් කල පැකේජ ඇතැම් කූට පුද්ගලයන් විසින් නැවත වෙනස් කර එම දැනුම ...
CD එකෙන් ඉන්ටර්නෙට් වේගය වැඩි කරමු.. Hetadina පසුගිය පොස්ට් එකකින් මා ඔබට ඩොන්ගල් එක සදහා ඇන්ටෙනාවක් හදන හැටි කියලා දුන්න මතක ඇති.අද මම ඔබට එවැනි සරල ක්‍රමයකින් ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් වේගය මදක්වැඩි කරන හැටි කියලා දෙන්නම්..මේ සදහා අවශ්‍ය වන්නේ භාවිතා වෙන් ඉවත් කල CD එකක්.ඊට අමතරව මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබල් එකක් ඕනා වෙනවා..USB කේබල් එකේ ෆීමේල් පැත්ත CD එකේ දිලිසෙන පැත්තට සිටින පරිදි ...
තාක්ෂණයට හිතැති ගෝටාගේ වගතුග Hetadina ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ අද හෙටදින තබන සටහනක්.ගෝඨාභය රාජපක්ෂ නාමය පිළිබඳව මෙරට ජනතාව අතර කතාබහක් නිර්මාණයවූයේ ඔහුව ඉලක්ක කරමින් එදා 2006 දෙසැම්බර් පළමුවැනිදා කොළඹ පිත්තල හන්දියේ සිදු වූ මේ බෝම්බ පිපිරීමෙන් පසුවයි.එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය ...
ඩෙංගු මදුරුවාට තිත... Hetadina ඩෙංගු මදුරු වසංගතය ඇතුළු වෙනත් මදුරු වසංගත වලින් ඇතිවන අවසානාවන්ත මරණ වලකා ගැනීමට හෙටදින තාක්ෂණික ආයතනය අවධානය යොමුකර තිබෙනවා.ග්‍රාමීය හා නාගරිකව දැන් ඩෙංගු ප්‍රබල ලෙස පැතිරෙමින් ඇත..මදුරුවන් මර්දනය සඳහා නව ක්රමයක මදුරු උගුලක් ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙදරම හදා ගන්නා හැටි කියලා දෙන්න සිතුනා..මෙය මා සාමානය පෙළ කරන අවදියේදී (1996)අත්හදා බලා සාර්ථක වුවක් බව කියන්න ඕනා..ඉවත ලන දේවලිනුත් රු 200.00 ...
අතරමගකදී දුරකතනයේ බැටරිය බැස්සොත් මෙන්න විසදුම Hetadina ඔබ දුර බැහැර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසයාම තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැතිව ඇති.හරි අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මෙය SOLAR POWER BANK ලෙස හැදින්වෙනවා..මීට පෙරත් මා මෙවැනි උපාංගයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.ලැබුන ඇනවුම් ප්‍රමාණය අති විශාලයි.ඒ හැමෝටම ලබා දෙන්න බැරි වුනාට සමා වෙන්න ඕන.අද ලබා දෙන එකත් කලින් එකවගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න කැමති ...
සද්දයක් දැම්මොත් දැල්වෙන LED බල්බයක් මෙන්න.. Hetadina හෙටදින අඩවියත් TECHZONELANKA වෙබ් එකත් බලන කට්ටියට අලුත් ගැජට් එකක් අද මම හදුන්වා දෙන්නම්.මෙය ඇත්තටම LED බල්බයක්..මෙහි ඇති විශේෂත්වය තමා මේ බල්බය දැල්වීමට අත්පුඩියක් වැනි ශබ්දයක් අවශ්‍ය වීම..ගොඩක් දෙනෙකුට වැදගත්වේවි.ඔබ යම් ස්ථානයක සුළු මොහොතක් නැවතී ඉන්න ඕන නම් බල්බයේ ස්විචය දමා බල්බය ආසන්නයට ගොස් අත්පුඩියක් ගැසීම ප්‍රමාණවත්..බල්බය විනාඩියක් විතර දැල්වෙලා ඉබේම නිවිලා යනවා..මතක තියා ගන්න තව කරුණක් මේ බල්බය ...
අමතක නොවන හැර යාමක්..මහේල.. Hetadina ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා අද දින ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.එදා මෙදාතුර ලොව පහල වූ ආවේනික ගතිලක්ෂණ වලින් හෙබි නිරහන්කාරම මහත්මා ගතිලක්ෂණ ඇති මොහු අප ක්‍රිකට් ටෙස්ට් පිටියෙන් සමු ගැනීම ශ්‍රී ලාංකීය අපට දැරිය නොහැකි පාඩුවක්.. එහෙත් නවකයන්ට අවස්තාව දෙනු රිසියෙන් මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ඔහු ලබන එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලිය දක්වා එක් දින ...
මෙන්න ඔබේ නව හැදුනුම්පත් අංකය. Hetadina රජය විසින් ඔබට ඔබේ ජාතික හැදුනුම් පත් අංකය වෙනුවට නව ජාතික හැදුනුම් පත් අංකයක් ලබා දී ඇත.මෙහි අංක 12කින් යුතු නව ජාතික හැදුනුම්පත් අංකය බලා ගැනීමට මෙතනින් යන්න.2016 ඡන්ද හිමි නාමලේඛණය පිරික්සීමට මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසීමෙන් එය බලා ගත හැකිය. ...
අපේ පෙෂර් අපිම බලා ගමු.. Hetadina හතලිහ පැන්න ගොඩක් දෙනෙකුට දැන් අධි රුධිර පීඩනය වැනි රෝග බහුලයි..ඔබගේ රුධිර පීඩනය මගින් ඔබගේ අනාගතය කෙරෙහි බලපාන ගොඩක් කරුණු කියා පානවා..ඔබ නිතර නිතර රුධිර පීඩනය පරීක්ෂා කරන අයකු නම්..රෝහලකට හෝ වෙනත් තැනකට ගොස් එම කාර්ය කර ගැනීමට ගියාම සිදුවන රස්තියාදුව හොඳට අත්විඳලා ඇති..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..ඔබට නිවසේ හෝ ඕනෑම තැනක සිට රුධිර පීඩනය ඔබටම ...
මදුරු මර්ධක වේපොරයිසරයක ඇතුල බලමු.. Hetadina හවස පහ හය වෙනෙකොට ගොඩක් අය මදුරුවෝ තලන්න පටන්ගන්නවා..සමහර අය මදුරු දගර දල්වලා ටිකක් ගොඩයනවා..තවත් අය මදුරු මර්ධක වේපොරයිසර භාවිතා කරනවා..ඇත්තටම වේපොරයිසරයක මොකක්ද සිදුවෙන්නේ ඔබට එහෙම සිතුනේ නැද්ද..ඒ ගැන හැමෝටම දැන ගන්න ඔන්න මම අද පොස්ට් එකක් ගෙනාවා..වේපොරයිසරය වැඩකරන්නේ ඉතාම සරල කර්මයකට.එහි ඇතුලත පෝසිලේන් අල්ලුවක් තුල කාබන් ප්‍රතිරෝධක යක් තිබෙනවා..එතුලින් විදුලිය ගලන විට එය රත් වෙනවා..එම රත්වූ තාපය මෘදු ලෝහ ...
අතරමගකදී දුරකතනයේ බැටරිය බැස්සොත් මෙන්න විසදුම Hetadina ඔබ දුර බැහැර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසයාම තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැතිව ඇති.හරි අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මෙය SOLAR POWER BANK ලෙස හැදින්වෙනවා..මීට පෙරත් මා මෙවැනි උපාංගයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.ලැබුන ඇනවුම් ප්‍රමාණය අති විශාලයි.ඒ හැමෝටම ලබා දෙන්න බැරි වුනාට සමා වෙන්න ඕන.අද ලබා දෙන එකත් කලින් එක වගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න ...
LED බල්බ සවිකර මාස අටකින් ඇතිවන ගැටළු.. Hetadina ඔයාල දැන් විවිධ වර්ග වල LED බල්බ හදල ඇති.ඒ අතරින් පලමුව ඔබ නිර්මාණය කල සාමානය LED 48,67,100,108,126 වැනි බල්බ වල මාස හයකට වඩා භාවිතා කරනවිට ඇතිවුන ගැටළු මොනවාද?විශේෂයෙන්ම කියන්න ඕනා හෙටදින අඩවිය ලංකාවේ පළමු වරට වෙබ් අඩවියක් හරහා LED බල්බ නිෂ්පාදනය කරන හැටි මා නොමිලේ කියලා දීල ඉන් අතිවිශාල පිරිසක් ප්‍රයෝජන ගත් බව.අදටත් එම බල්බ නිෂ්පාදන සියලු පාඩම් මාලා ...
ඔබේ ජංගම දුරකථනය ලෙඩ වුනොත්.. Hetadina අද ලංකාවේ ජනගහනය දෙකෝටිය ඉක්මවා ගොස් තිබෙනවා..නමුත් මෙරට භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය කෝටි හතර ඉක්මවා ගොස් තිබෙනවා..ඒ කියන්නේ එක අයකුට දුරකථන දෙකකට වැඩිය තිබෙනවා කියන එකයි..ජංගම දුරකථන සදහා ඇති ඉල්ලුම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී..එනිසා ඒ ආශ්‍රිතව ස්වයංරැකියා වල නිරතවන්නන්ට හොඳ කලක් උදා වෙමින් පවතී..ජංගම දුරකථන අලුත්වැඩියාව ඔබටත් ඉගෙන ගෙන නව ස්වයං රැකියාවක් ලෙස නිවසේ සිටම පටන් ගන්න පුළුවන්..විශාල ...
සුර්ය විදුලි ජනක සවිකරමු..ගැටළු..හා විසදුම්.. Hetadina ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා සුර්ය ජනක හදල කියල ආරංචියි.සමහර අයට යොදන බැටරිය ගැන අවබෝයක් නෑ වගේ..නිවසකට නම් ඇම්පියර් 35 ක කාර් බැටරියක් ප්‍රමාණවත් වෙනවා..ඊට වැඩිය බැටරි ගණනක් සමානතරගතව සවිකරලා ලැබෙන ඇම්පියර් ගණන වැඩි කරන්න පුළුවන්.ඒත් එවිට සුර්ය පැනල වල වැඩි වොට් ගානක එකක් දාන්න වෙනවා..මතකතියාගන්න ඇම්පියර් 35 ක කාර් බැටරියක් ආරෝපණයට ඇම්පියර් තුනකට වැඩි ධාරාවක් අවශ්‍ය ...
මෝටර් රථයෙන් නිවසට විදුලිය ගනිමු.. Hetadina මේ දවස් වල නිතරම විදුලිය බිඳ වැටීමට ලක්වෙන එක කාටත් ටිකක් හොඳට වැදිලා ඇති..තමන්ගේ වැඩකටයුතු ගොඩක් දුරට අවුල් වෙලා පාසල් දරුවන්ගේ අධයාපන කටයුතු වලටත් මෙය ගොඩක් බාදා වෙලා ඇති..ඒත් ඇත්තටම අපි විදුලිය කැපුවා කියලා බැන බැන ඉන්වාට වඩා තමන්ගේ නිවසට විදුලිය තමන්ටම නිපදාවෙගෙන ගෙදර බල්බ දල්වන්න පුළුවන් ක්‍රමයක් ඔබට සිතුනේ නැද්ද..ඔන්නඅද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..ඔබ සතුව මෝටර් රථයක් ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 06 Hetadina කලින් අපි කතා කල පාඩමේ ඉතිරි කොටස අද සලකා බලමු මේ තියෙන්නේ ස්ටිකර් ගලවපුවාම කොටස් පෙනෙන හැටි. මේ ඇණ හා කුඩා ප්ලාස්ටික් කොටස් ටික අවශ්‍ය වෙනවා බොක්ස් එක සවිකරන්න.. මුලින්ම Arduino bord එකේ power jack එක තිබෙන පැත්ත සවිකිරීමට මෙම ප්ලාස්ටික් කොටස සවිකරන්න.එහි ඇති කුඩා කට්ට්ය භාවිතා කර. පුංචි ඇණ හා නට් සවිකරන්න ටියුසර් එකක් හරි උල් අඩුවක් හරි යොදා ...