මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව 1 Hetadina ජීවයේ තැනුම් ඒකකය පදාර්ථයයි.එම පදාර්ථය තැනීන ඇත්තේ පරමාණු වලිනි.ඔබත් මාත් අපත් ගහකොළ සතා සිව්පාවා පවා තැනී ඇත්තේ පදාර්ථ වලිනි.එම පදාර්ථ තැනී ඇත්තේ මොනවායින්ද?ඒවා පරමාණු ලෙස හැදින්වේ.එම පරමාණු සෑදී ඇත්තේ මොනවායින්ද?ඒ ද අංශු වර්ග තුනකිනි.එනම් ප්‍රෝටෝන,නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රොන එකතුවෙනි.මෙම අංශු කිසිවක් පියවි ඇසින් දැකිය නොහැක.ඔබත් මාත් ඉලෙක්ට්‍රොණික විද්‍යාවට බෙහෙවින් ඇලුම් කරත්.එම ඉලෙක්ට්‍රොණික් විද්‍යාවට මුලික ව ඇත්තේ ඉලෙක්ට්‍රෝනය බව ඔබට පෙනෙනු ...
LED නාම පුවරු නිෂ්පාදනේදී ඇතිවන ගැටළු හා විසදුම් Hetadina 1.උපකරණ ලබා ගැනීම -මා සඳහන් කර ඇති ආයතනය මගින් උපකරණ ලබා ගන්නා ඔබට වසරක වගකීමක් සමග උපාංග මිලදී ගත හැක. 2.පරිගණක දැනුම මද වීම.-මෙම විෂය සඳහා ඔබට සුළු පරිගණක දැනුමක් තිබිය යුතුය.ඔබ සිංහල ටයිප් කිරීමටත් ඉංග්‍රීසි ටයිප් කිරිමටත් ඉගෙන ගත යුතුය.මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය මා පියවරෙන් පියවර විස්තර කර ඇත.එය CD තැටියේ අන්තර්ගත කර ඇත.3.රාමුව සකසා ගැනීම.-මෙය ඉතා හොඳින් සකසා ...
විදුලිය නැතත් අපි නම් ගොඩ.. Hetadina විදුලිය නැතිවිට ඇති පාඩුව ඊයේ(2016-03-13) ඔබට හොඳින්ම දැනේනට ඇති.අඳුරට සාප කරනවාට වඩා ඔබට එවන් අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන් ගැජට් එකක් හදා ගත්තා නම් කෙතරම් අගේද අප විසින් හදුන්වා දුන් සුර්ය බල උත්පාදක සවිකර ගෙන සිටින අයට එවන් අවස්තාවේදී කෙතරම් වැදගත් වුනාද යන්න හොඳින් වැටහෙන්නට ඇති.ඔබට නැවත එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්ඇතිවන අපහසුතාව අවම කර ගැනීමට සුර්ය බල විදුලි ජනකයක් සකස් ...
CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනයි.. Hetadina දැන් ලංකාවේ බොහොමයක් ආයතන වල CCTV කැමරා පද්ධති සවිකර තිබෙනවා..බොහොමයක් දෙනා ඒවා සවිකරනේ පිටස්තරයකු ලවා ගෙනයි.මන්ද තමාට ඒ ගැන අවබෝධයක් නැති නිසා..එහෙත් ඔබේ මුල්‍ය ආයතයේ හෝ තම පවුද්ගලික ස්ථානවල CCTV කැමරා වෙනත් අයකු ලවා සවිකරන්නේ නම් ඔබ ඔහු ගැන දෙවරක් සිතා බැලිය යුතුය.එම CCTV සවිකරන පුද්ගලයාට ලංකාවේ හෝ ලොව කොතැනක සිටියත් ඔබේ ආයතනය ඔහුට අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැකි බැවිනි.මන්ද අදාළ ...
අකුණු ගැසීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය මෙන්න Hetadina තවමත් අකුණු හා අකුණු අනතුරු ගැන අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති නිසයි මේක ලියන්න හිතුවෙ.සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ...
අපේ හිස මත කඩා වැටෙන තවත් අකර තැබ්බයක්. Hetadina පසුගියදා ඇමරිකාව විසින් ගුවන්ගතකර ලංකාව ට ඉහල අහසේ ස්ථාපනය කල ගූගල් බැලුනය කාගේත් කතා බහට ලක්ව ඇත.ඇත්තටම ගුගල් බැලුන යනු කුමක්ද..ඇමරිකාවේ ගුගල් ආයතනය මගින් තවමත් අත්හදා බලමින් පවතින නවීන අන්තර්ජාතික අන්තර්ජාල සේවා සපයන ක්‍රමයක් ලෙස මෙය ඔවුන් හුවා දක්වයි.කිසියම් රටකට ඉහලින් ගුවනේ හීලියම් පුරවන ලද බැලුනක් ආදාරයෙන් එල්ලා ඇති සුර්ය කෝෂ වලින් පන ලබන අති නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විත ...
CCTV CAMERA INSTALLING Hetadina CCTV කැමරා ස්ථාපනය.මොනවාද මේ CCTV කැමරා.......CCTV යනු (CLOSED CIRCUITS TELEVISON)යන්නයි.එනම් එය සංවෘර්ත පරිපත රුපවාහිනි තාක්ෂණයකි.මෙය කිහිප දෙනෙකුට හෝ තනිව බැලිය හැකි ඇති නවීන රුපවාහිනි ක්රමයකි.CCTV කැමරා දැවැන්ත තාක්ෂණික ක්‍රම නැත.සරලතම ලෙස පැහැදිලි කළහොත් මෙහි සිදුවන්නේ ස්ථාන කීපයකින් ලබා ගන්නා දර්ශන එක ස්ථානයක යොමුකර එම ස්ථානයේදී පටිගත කර ගැනීමය. එම පටිගතවන හෝ පටිගතවූ දර්ශන ලොව ඕනෑම තැන ක සිට ඔබට ලබා ...
ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3. Hetadina අද මම ඉලෙක්ට්‍රොණික්ස් පන්තියෙන් ධාරිත්‍රක ගැන කියලා දෙන්නම්.ධාරිත්‍රක නැත්නම් කන්ඩෙන්සර් එහෙමත් නැතිනම් කැපෑසිටර් ලෙස හඳුන්වන මේවායේ ප්‍රධාන කාර්ය වන්නේ තාවකාලිකව විදුලිය ප්‍රමාණයක් ගබඩා කිරීමයි.එසේ ගබඩා වන විදුලි ප්‍රමාණය එයි ධාරිතාව මත වෙනස් වේ.ධාරිත්‍රක වර්ග දෙකකි.1.අග්‍ර භේදයක් ඇති වර්ගය.2. අග්‍ර භේදයක් නැති වර්ගය.අග්‍ර භේදයක් ඇති වර්ගයකට උදාහරණ වන්නේ බොහෝවිට බල සැපයුම් පරිපථවල ඇති.ඉලෙක්ට්‍රොලිටික් ධාරිත්‍රකය..මේවා තනා ඇත්තේ ඇලුමිනියම් පත්‍ර දෙකක් හා විද්‍යුත් ...
නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක්. Hetadina මම අද ඔබට කියල දෙන්නම් නොමිලේ දුරකථන ඇමතුම් ගන්න ක්‍රමයක්.මා මෙහිදී කියලා දෙන්නේ වැඩි හරියක් භාවිතා කරන android මෙහෙයුම් පදතිය ඇති දුරකථන වලින් නොමිලේ ඇමතුම් හා ටෙක්ස් මැසේජ් යවන හැටියි.ඒ සඳහා අවශ්‍ය වන app එක මෙතනින් බා ගන්න.මුලින්ම කියන්නන ඕනා මෙම app ඇති තවත් දුරකතනයක අතහර පමණයි ඇමතුම් ගන්න පුළුවන්.මෙය හදුන්වන්නේ viber android app ලෙස.1.මුලින්ම දුරකතනයට app එක ස්ථාපනය ...
ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගමු. Hetadina අද අප රටේ ජංගම දුරකථන කෝටි 4ක් පමණ තිබෙනවා..ඒ කියන්නේ අවම වශයෙන් එක අයකුට දුරකථන දෙකක් තිබෙනවා..ඔබ භාවිතා කරන දුරකථනය කෙදිනක හෝ අක්‍රිය වී ඇතිද..එදින ඔබ පත්වූ අපහසුතාව කෙතරම්ද..ඔබත් දුරකථන අලුත්වැඩියාව ගැන දන සිටියානම් කෙතරම් ඉක්මනින් එය අලුත්වැඩියා කර ගනේමට තිබුනාද?ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගන්න පුළුවන්..වර්තමායේ ඉතා ජනප්‍රිය ස්වයං රැකියාවක් ලෙස ද මෙය භාවිතා කල හැකියි..ඔබට ජංගම ...
පිළිස්සුන ටියුබ් බල්බයක් දල්වමු Hetadina මම අද කියලා දෙන්නේ තවත් හොඳ පරිපථයක්..ඔබගේ නිවෙස් වල පිළිස්සුන ටියුබ් ලයිට් ඕන තරම් ඇති.ඒවායින් වැඩක් ගන්න ක්‍රමයක් තමා මේක..ටියුබ් ලයිට් චෝක් එකට ඩයෝද හතරක් සවිකරලා DC කර විදුලිය දුන්නාම හරි..කරලා බලන්න..අග්‍ර වල 230 විදුලිය සරණ නිසා මේගැන වැඩිහිටියෙකුගේ උදවු ලබා ගන්න.Part List :Choke or you can use 100W BulbDiode -IN4007 or 159 X 4pcs ...
CCTV කැමරා ස්ථාපනය පාඩම් මාලාව 1. Hetadina CCTV එහෙමත් නැතිනම් Closed circuit television තාක්ෂනය දැන් අපේ රටට අලුත් දෙයක් නොවේ.විශේෂයෙන් අපරාධ ඉහල යත්ම මෙම කැමරා පත්ධති වල වටිනාකමද ඉහල ගොස් තිබේ.දිගුකාලයක සිටම හෙටදින ප්රාඨකයන් ඉල්ලා සිටි මෙම පාඩම් මාලාව මම සතුටින් ආරම්භ කරමි.මෙම පාඩම් මාලාවම කොටස් වශයෙන් අප අඩවියේ පලකරනු ඇත.අද කාලයේ සාමානය නිවසක වුවත් CCTV කැමරාවක් සවි කර ගත්තාට වරදක් නැත.ඔබේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරා ...
හිසට කරන්ට් එක වැදීමෙන් බේරෙන හැටි.. Hetadina භූමිය ඉහළින් විදුලි රැහැන් දිවෙන ස්ථානයක ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගොඩනැඟිල්ල හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම දුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම නව නීති මාලාවක් හඳුන්වා දෙයි. පදිංචිකරුවන් ගේ හා දේපළවල ආරක්ෂාව සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇති බව එම කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.මේ දුර සීමාවන් ගොඩනැඟිල්ලේ සිට සිරස් අතට මෙන් ම තිරස් අතට ද ...
ලැප්ටොප් බැටරි අලුත්වැඩියාව. Hetadina ඔබගේ ලැප්ටොප් පරිගණකය අලුතින්ම මිලදී ගත්තත් එය වසර තුනක් පමණ නිවැරදිව භාවිතා කලත් බැටරියනම් වසර තුනකින් පමණ ආයු කාලය අවසන් කරනවා..එවිට ඔබට සිදුවන්නේ ඔබ පරිගණකය හා ගැලපෙන නව ලැප්ටොප් බැටරියක් මිලට ගැනීමටයි..අලුතින්ම එකක් මිලට ගන්න ගියාම ඔබට විශාල මුදලක් වියදම් කරන්න වෙනවා..ඔබේ පරණ බැටරියම තව ටික කාලයකට හරි ගොඩ දාගන්න බැරිද..ඔබට එහෙම සිතුනේ නැද්ද..ඔන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් ...
හිරු එළියෙන් කෙලින්ම 12V බල්බ දල්වමු.. Hetadina අපගේ සුර්ය විදුලි ජනක නිර්මාණය පාඩම් මාලාව කියවලා විශාල පිරිසක් තමන්ටම කියලා නිවසට භාවිතයට ගන්න විදුලි ජනක නිර්මාණය කරලා..ගොඩක් සතුටුයි ඒ අයටත් අනික් අයටත් තවත් වැදගත් දෙයක් කරන හැටි අද කියලා දෙන්නම්..ඔබගේ නිවසේ දවල්ටත් අදුරු කාමර ඇති.ඒවාට දවල්ට ආලෝකය ගන්න අමතරව විදුලිය වැය කරන්න ඔබට සිදුවෙනවා.නමුත් ඔබට අඩුවියදමකින් කුඩා සුර්ය පැනලයක් හා තවත් උපකරණ කීපයක්..භාවිතා කර තනා ගන්න පුළුවන්..පහත ...
හයිබ්‍රිඩ් කාර් එකක බැටරිය ගිණි ගන්නවාද? Hetadina මෙය ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක්.ඇත්තෙන්ම හයිබ්‍රිඩ් කාර් එකක බලසම්පන්න බැටරියක් තියෙනවා.එහි විශාල විද්‍යුත් ප්‍රමාණයක් ගබඩා කර තිබෙනවා.එවැනි හයිබ්‍රිඩ් රථයක් අනතුරට ලක් වුවහොත් මොකද වෙන්නේ..එහි විදුලි පරිපත ලුහුවත් වී ගිනිගැනීමට පුලුවන්ද?ඇත්තෙන්ම ඔබ ඒ ගැන බය විය යුතු නෑ.නිෂ්පාදකයන් මේ සියල්ල සැලකිල්ලට ගෙන තමයි එම රථනිර්මාණය කරලා තියෙන්නේ.බැටරියේ සිට පරිපථ වලට යන විදුලිය ගමන් කරන්නේ ප්‍රධාන ස්විචයක් හරහා.එය හයිබ්‍රිඩ් රථවල ඩිකියේ ...
සිංහල වෙබ් ලියන්නන්ට සුභ නව වසරක්.. Hetadina ශ්‍රී ලංකාවේ දැන් සිංහලින් රචිත වෙබ් අඩවි ගනනාවකි.සිංහල රචකයන් විසින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉදිරියට හගෙනයාම සඳහා විශාල සේවයක් ඉටුකරයි.වසරක තිහක අමානුෂික යද්ධය ඉවත් වත්ම අපට නිදහසේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරයට අවස්තාව ලැබී තිබේ.කොටින්ම කීවෙත් දැන් අප සියලු දෙනා ගෙවන්නේ "බෝනස්" කාලයකි.මන්ද ත්‍රස්තවාදය අප රට තුල තවමත් ඉතිරිව තිබුනේ නම් ඇතැම් විට මෙම බ්ලොග් අඩවිය ලියන මා වත් ඉතුරු ...
සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම. Hetadina ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා solar generator හදන්න පටන් අරන්.ගොඩක් අය අහන්නේ උපකරණ අඩුවට ගන්න තැන්.සුර්ය පැනල ගොඩක් ගණන් නිසා අඩුවට ගන්න ගන්න ක්‍රමයක් තමයි ඕන.මම පහතින් දක්වා තියෙන්නේ ඔයාලට අවශ්‍ය සියලු උපකරණ ලබා ගත හැකි තැන් කීපයකි.මෙය බා ගන්න.මෙහි දුරකථන අංක වලට අමතා විස්තර දැන ගන්න.ඔබට ජය! ...
ශ්‍රී ලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව දිනයි. Hetadina ලොව ප්‍රභලතම ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රීලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අද දිනා ගත්තේය.එකමුතු කමේ මනා සංකේතයක් ලෙස මෙම වාර්තාගත ජයග්‍රහණය ලොව වාර්තා අතට එක් වෙයි.මේ අනුව එක්දින ලෝක ශුරතාව දිනු අපරට දැන් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අතින්ද ජය ලබා සිටිමු.ලෝක සිතියමේ කුඩා තිතක් ලෙස පෙනෙන ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියට ගෙනයාමට ක්‍රිකට් මහගු කාර්යයක් ඉටු කර ...