විසිතුරු LED බල්බයක් අලුත්වැඩියා කරමු.. Hetadina මම අද ඔබට කියා දෙන්නේ තවත් ඔබට වැදගත් වන LED බල්බයක් අලුත්වැඩියා කරන හැටි.ඔබ දැක ඇති අලංකාර ආලෝක ලප විහිදුවමින් කරකැවෙන LED බල්බ.මෙය රාත්‍රියට ගෙබිම මත අතිශය අලංකාර චිත්‍රයක් මැවීමට සමත්..මෙවැනි බල්බයක් වැඩ කරන්නේ කොහොමද..හරිම සරලයි..මෙහි කුඩා DC මෝටරයක් තිබෙනවා..එය මගින් පිටත කැටයම් සහිත විනිවිද පෙනෙන ප්ලස්ටික් ආවරණයකරකවනවා..බල්බයේ ඇතුලත රතු,නිල්,කොළ,වර්ණ වලින් යුතු LED බල්බ තුනක් තිබෙනවා..මේවා 1W SMD LED ...
බලශක්ති අර්බුධය ජයගැනීමට නම් හිරු මෙල්ල කල යුතුමය.. Hetadina අප භාවිතා කරන ගල්අඟුරු හා ෆොසිල ඉන්ධන දහනය කර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේ ම අප රටේ ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම ද සිදු වෙයි. එහෙත් ඒවායෙන් අපේක්ෂිත ...
3D ලෝකයට ස්මාර්ට් ෆෝන් එකෙන් පිවිසෙමු.. Hetadina ඔබටත් ඔබේ ස්මාර්ට් දුරකතනය මගින් අලුත් ක්‍රමයකට 3D පින්තුර හා වීඩියෝ බලන්න පුලුවන් ක්‍රමයක් මම අද ඔබට කියා දෙන්නම් මෙය Virtual Reality(VR BOX)ලෙස හැදින්වෙනවා..මෙය කාඩ් බෝර්ඩ් වලින් නිර්මාණය කර ඇති අතර විවිධ ආකාරයට නිෂ්පාදනය කල ඒවා පවතිනවා සරලම හා මිල අඩුම වර්ගය වන්නේ මා මෙහිදී ඔබට කියා දෙන කාඩ්බෝර්ඩ් VR BOX එකයි.මෙය පිටකොටුවේ පළමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික කඩ හා ...
පිළිස්සුන ටියුබ් බල්බයක් දල්වමු Hetadina මම අද කියලා දෙන්නේ තවත් හොඳ පරිපථයක්..ඔබගේ නිවෙස් වල පිළිස්සුන ටියුබ් ලයිට් ඕන තරම් ඇති.ඒවායින් වැඩක් ගන්න ක්‍රමයක් තමා මේක..ටියුබ් ලයිට් චෝක් එකට ඩයෝද හතරක් සවිකරලා DC කර විදුලිය දුන්නාම හරි..කරලා බලන්න..අග්‍ර වල 230 විදුලිය සරණ නිසා මේගැන වැඩිහිටියෙකුගේ උදවු ලබා ගන්න.Part List :Choke or you can use 100W BulbDiode -IN4007 or 159 X 4pcs ...
මෙන්න ඔබේ නව හැදුනුම්පත් අංකය. Hetadina රජය විසින් ඔබට ඔබේ ජාතික හැදුනුම් පත් අංකය වෙනුවට නව ජාතික හැදුනුම් පත් අංකයක් ලබා දී ඇත.මෙහි අංක 12කින් යුතු නව ජාතික හැදුනුම්පත් අංකය බලා ගැනීමට මෙතනින් යන්න.2016 ඡන්ද හිමි නාමලේඛණය පිරික්සීමට මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසීමෙන් එය බලා ගත හැකිය. ...
1TB Stainless Silver පෙන් ඩ්‍රයිව් කාටද ඕනා.. Hetadina අද මම ඔබට අලුත් ගැජට් එකක් අරන් ආවා..ගොඩක් දෙනෙක් ඉල්ලා තිබුනා ඉහල ධාරිතාවක් ඇති පෙන් ඩ්‍රයිව් ලබා දෙන්න කියා,ඔබේ ඉල්ලීම ඒ අනුව අද ඉටුකරනවා.කැමති අය ඉක්මනින් ඉල්ලුම් කරන්න.රු 2400 කට ගන්න පුළුවන්.පහත එහි විස්තර දක්වා ඇත.ඕඩර් ෆෝම් එකෙන් දැන්ම ඇනවුම් කරන්න1TB Stainless Silver Swivel USB 2.0 Storage Pen Storage Capacity: 1TBSupport USB versions 2.0 and 1.0Plug & Play4.5V ~ ...
සංහිදියාවේ ඇත්ත කතාව මෙන්න.. Hetadina අද අප ජීවත් වන්නේ ඇත්ත වශයෙන්ම දැනට වසර කිහිපයකට වඩා කලින් තිබු ශ්‍රී ලංකාවේ නොවේ.කොටින්ම කිව හොත් මෙය ලියන මමත් මෙය කියවන ඔබත් මේ ගෙවන්නේ ජීවිත කාලයට අමතරව ලැබුන "බෝනස්" ජීවිත කාලයයි.තිස් වසරක් මෙරට සියලු ජනයා වෙත මරණ වරෙන්තු නිකුත් කර තිබු ඒ මිලේචච ත්‍රස්තවාදය නිමකර අපට සියලු ජාතින් හා එකාවන්ව ජීවත් වීමට වාසනාව ලැබුනේ පෙර කල පිනකට විය ...
ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින්ම පටන් ගමු. Hetadina ජංගම දුරකථන අලුත්වැඩියාව අද අප රටේ ඉතා විශාල ලෙස ව්‍යාප්තවන ස්වයං රැකියා ක්රමයකි.මෙය ඔබට මුල සිටම පාඩම් මාලා තුලින් ඉගෙන ගත හැක. වීඩියෝ දර්ශන මගින් පහදා දෙන අපගේ නවතම වෙබ් අඩවිය හා එක්වන්න.මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කර ඇත.තවත් අතිවිශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවියේ ඇතුලත්ය.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් හෝ ...
අතරමගකදී දුරකතනයේ බැටරිය බැස්සොත් මෙන්න විසදුම Hetadina ඔබ දුර බැහැර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසයාම තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැතිව ඇති.හරි අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මෙය SOLAR POWER BANK ලෙස හැදින්වෙනවා..මීට පෙරත් මා මෙවැනි උපාංගයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.ලැබුන ඇනවුම් ප්‍රමාණය අති විශාලයි.ඒ හැමෝටම ලබා දෙන්න බැරි වුනාට සමා වෙන්න ඕන.අද ලබා දෙන එකත් කලින් එක වගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න ...
විදුලි බිල වැඩිද..නිවසේ විදුලි බිල පට්ට ගානකින් අඩු කරමු.. Hetadina LED බල්බ යොදා ගෙන ඔබට නිවසේ විදුලි බිල ඉතා පහල අගයකට ගෙනා හැක.බල්බ එකලස් කරන ආකාරය වීඩියෝ දර්ශන මගින් පහදා දෙන අපගේ නවතම වෙබ් අඩවිය හා එක්වන්න.මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කර ඇත.තවත් අතිවිශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවියේ ඇතුලත්ය.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් හෝ හච් ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට REG ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 06 Hetadina කලින් අපි කතා කල පාඩමේ ඉතිරි කොටස අද සලකා බලමු මේ තියෙන්නේ ස්ටිකර් ගලවපුවාම කොටස් පෙනෙන හැටි. මේ ඇණ හා කුඩා ප්ලාස්ටික් කොටස් ටික අවශ්‍ය වෙනවා බොක්ස් එක සවිකරන්න.. මුලින්ම Arduino bord එකේ power jack එක තිබෙන පැත්ත සවිකිරීමට මෙම ප්ලාස්ටික් කොටස සවිකරන්න.එහි ඇති කුඩා කට්ට්ය භාවිතා කර. පුංචි ඇණ හා නට් සවිකරන්න ටියුසර් එකක් හරි උල් අඩුවක් හරි යොදා ...
අතරමගකදී දුරකතනයේ බැටරිය බැස්සොත් මෙන්න විසදුම Hetadina ඔබ දුර බැහැර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසයාම තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැතිව ඇති.හරි අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මෙය SOLAR POWER BANK ලෙස හැදින්වෙනවා..මීට පෙරත් මා මෙවැනි උපාංගයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.ලැබුන ඇනවුම් ප්‍රමාණය අති විශාලයි.ඒ හැමෝටම ලබා දෙන්න බැරි වුනාට සමා වෙන්න ඕන.අද ලබා දෙන එකත් කලින් එකවගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න කැමති ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 05 Hetadina Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව තුලින් අපි කලින් Arduino uno බෝර්ඩ් එක ගැන කතා කළා ඔබට මතක ඇති අද අපි බලමු එම පුවරුව ආරක්ෂා කරගැනීමට ආවරණයක් සකසා ගන්නා අන්දම.මෙම ආවරණ කොටස් ඔබට arduino බෝර්ඩ් මිලට ගන්නා කඩවලින්ම ලබා ගන්න පුළුවන්.ඔබට මෙම ආරක්ෂිත ප්ලාස්ටික් ආවරණය භාවිතා කල විට එහිඇති සියුම් පරිපථ කොටස් වෙනත් ලෝහ කොටස් සමග ගැටී ලුහුවත් වීමෙන් ආරක්ෂා කර ...
ඉටිපන්දමෙන් විදුලිය නිපදවමු-නව නිර්මාපකයන්ට අත්වැලක්.. Hetadina අද මම ඔබට කියාදෙන්නේ මෙරට පළමු වරට ඔබ වෙනුවෙන්ම කියාදෙන නව පාඩම් මාලාවක් සමගින්..ඔයාල දන්නා පරිදි විදුලිය නිපදවන්න සුර්ය ආලෝකයට පුළුවන්..ඒ වගේම තාපයටත් කෙලින්ම විදුලිය බවට පත්කළ හැකි ක්‍රම ලොව පුරා භාවිතා කරනවා..විද්යුත්තාපමය උපාංග ලෙස මෙය හැදින්වෙනවා.අර්ධ සන්නායක ද්‍රව්‍ය වලින් තනා ඇති මෙය කුඩා සමචතුරශ්රා කාර හැඩයෙන් දැකිය හැකි උපාංගයක්.එහි ධන හා ඍන ලෙස පැහැදිලිව අග්‍ර දෙකක් පවතිනවා..මෙහි එක ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 04 Hetadina Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව තුලින් අද අපි වීඩියෝ පාඩම් මාලාවට යොමු වෙමු.ඔබට පහසුවෙන්ම භාවිතා කළහැකි උපකරණ යොදා මෙම පාඩම් මාලාව ගෙන ඒමට නිතරම කටයුතු කරන්නෙමු.ඔබට ඇතිවන සියලු ගැටළු කොමෙන්ට් කරන්න සියලු දෙනාටම වැදගත් වන කරනු ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නම්.. ...
Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව 03 Hetadina Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව ආරම්භ කරමින් පසුගිය වැනිදා පොස්ට් එකට ගොඩක් දෙනෙක් ස්තුති කරලා තිබුනා..අද අපි බලමු Arduino ප්‍රෝග්‍රෑම් කිරීම සදහා අවශ්‍යවන උපාංග මොනවාද කියා..පහත දෑ ඔබ සතු වීම වැදගත්ය.1.පරිගණකයක් 2.Arduino බෝර්ඩ් එකක් 3.Arduino ප්‍රෝග්‍රෑම් මෘදුකාංගය-අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගත හැක.4.Arduino බෝර්ඩ් USB කේබලය 5.බ්‍රෙඩ් බෝර්ඩ් එකක් 6.ජම්පර් වයර් 5.9V බැටරියක් 6.Arduino Shields-මුලිකව අවශ්‍ය නොවේ මේ ගැන පසුව පැහැදිලි කරනු ඇත.7.සෙන්සර් ...
ලැප්ටොප් බැටරි අලුත්වැඩියාව. Hetadina ඔබගේ ලැප්ටොප් පරිගණකය අලුතින්ම මිලදී ගත්තත් එය වසර තුනක් පමණ නිවැරදිව භාවිතා කලත් බැටරියනම් වසර තුනකින් පමණ ආයු කාලය අවසන් කරනවා..එවිට ඔබට සිදුවන්නේ ඔබ පරිගණකය හා ගැලපෙන නව ලැප්ටොප් බැටරියක් මිලට ගැනීමටයි..අලුතින්ම එකක් මිලට ගන්න ගියාම ඔබට විශාල මුදලක් වියදම් කරන්න වෙනවා..ඔබේ පරණ බැටරියම තව ටික කාලයකට හරි ගොඩ දාගන්න බැරිද..ඔබට එහෙම සිතුනේ නැද්ද..ඔන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් ...
12v LED බල්බ භාවිතයට ගනිමු.. Hetadina ගොඩක් දෙනා නිවෙස් වල භාවිතයට ගන්නේ 230V වලින් වැඩකරන විදුලි බල්බ..නමුත් එය ඒ ආකාරයෙන්ම වෙන්න ඕනාද???? ඔබට එහෙම හිතුනේ නැද්ද..?ඔබ දැනටමත් නිවසේ සුර්ය බල විදුලි ජනකයක් බාවිතයට ගන්නවානම් එහි කාර්යක්ෂමතාව තවත් වැඩිකර ගන්න මෙම LED බල්බ ගොඩක් උදවු වේවි..මෙම 12V බල්බ භාවිතා කරන විට වාසි බොහොමයි..බල්බයේ මිලඅඩුවීම,ඉන්වර්ටරයවැඩකිරීමට යන ශක්තිය ඉතිරිවීම,බල්බයේ බලසැපයුම පරිපථය වැඩකිරීමට යන ශක්තිය ඉතිරිවීම.අලුත්වැඩියාවට පහසු වීම.මේ අතරින් ...
හිරු එළියෙන් කෙලින්ම 12V බල්බ දල්වමු.. Hetadina අපගේ සුර්ය විදුලි ජනක නිර්මාණය පාඩම් මාලාව කියවලා විශාල පිරිසක් තමන්ටම කියලා නිවසට භාවිතයට ගන්න විදුලි ජනක නිර්මාණය කරලා..ගොඩක් සතුටුයි ඒ අයටත් අනික් අයටත් තවත් වැදගත් දෙයක් කරන හැටි අද කියලා දෙන්නම්..ඔබගේ නිවසේ දවල්ටත් අදුරු කාමර ඇති.ඒවාට දවල්ට ආලෝකය ගන්න අමතරව විදුලිය වැය කරන්න ඔබට සිදුවෙනවා.නමුත් ඔබට අඩුවියදමකින් කුඩා සුර්ය පැනලයක් හා තවත් උපකරණ කීපයක්..භාවිතා කර තනා ගන්න පුළුවන්..පහත ...