Hutch සමග ඇතිතරම් Internet යන්න අලුත්ම Internet Packages... (Updated!) නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලා බලන්න ආවා. මම මේ අලුත් දෙයක් කිව්වට මගෙත් එක්ක ගොඩක් කාලයක් හිටපු අයනම් කියයි මේක කොහොමද අලුත් දෙයක් වෙන්නේ කියලා. ඔව් මම මේ ගැන කලිනුත් පොස්ටුවක් දැම්මා. එත් ඉතින් ඒ තොරතුරු වෙනස් වුනාට පස්සේ මම ඒ පොස්ටුව Delete කරලා දාලා ඒ අලුතින් විස්තර ටික දෙන්න හිතුවා. ඔන්න ඉතින් මම දැන් අලුත්ම තොරතුරු ටික ...
Adsense මොකටද අපිට.. - Blogger පාඩම 9 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් යාලුවනේ මම අද ටිකක් අමුතුම විදියේ පාඩමක් තමයි ඔයාලට අරගෙන ආවේ. කවදාවත් අපි FreewareHut බ්ලොග් එකෙන් e money ගැන කථාකරලා නැනෙ. මම ඒක ගැන කථා නොකර ඉන්න තමයි හිතාගෙන හිටියේ ඒත් මට මේ දේ ඔයාලට කියලා දෙන්නම හිතුනා. අපි දන්නවා Adsense සින්හල බ්ලොග් වලට තවම දෙන්නෙ නැ කියලා. ඒ වගේම එයාලගේ නීතිත් ගොඩාක් වැඩියි. මමත් කිහිප සැරයක්ම ඉල්ලුවත් ...
අවුලක් නැතුව පහසුවෙන්ම සිංහලෙන් Type කරන්න. - Google Input tools for Sinhala නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. අදත් ඔන්න මම අලුත්ම පොස්ටුවක් අරගෙන ආවා ඔයාලට දීලා යන්න. මම කලින් පොස්ටුවකත් ඔයාලට කිව්වා ඔයාලා ගාව ඔයාලා හදපු සොෆ්ට්වෙයාර් සහ ගේම්ස් තියනවා නම් මට එවන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ ඒ නිර්මාණ මට එවන්න.මෙතනින් යන්න.එහෙම එවන ඔයාලගේ නිර්මාණ වලට පුළුවන් තරම් ප්‍රචාරයක් අරන්දෙන්න මම උත්සහා කරනවා.ඔයාලා නිර්මාණය එවනකොට ඔයාලගේ නම ඊමේල් ලිපිනය එහෙමත් එවන්න. ...
Learn Atmega Programming Lesson 2 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. අපි ටික දවසකට කලින් අලුතින්ම වැඩක් පටන් ගත්තා කියල මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අය හොදටම දන්නවා..(අපෝ හොද ටික දවස නේද
Facebook එකේ Criminal Case Game එක වගේම සුපිරි Game එකක්. - Super Game likes Facebook Criminal Case නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ විභාග වැඩ නිසා මට බ්ලොග් එක ලියන එක ටික කාලයක් අතපසු වුනා තමයි. එත් ඉතින් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන නිසා මේක අතාරින්න හිතෙන්නෙත් නෑ. වැඩිය කතා ඕනි නෑ. අපි ආපු වැඩේට බහිමුකො. ඔයාලා හැමදෙනෙක්ම දන්නවා මේ දවස්වල ෆේස්බුක් මිතුරු ජාලය තුල ඉතාමත් ජනප්‍රිය වෙච්ච Hidden Objects Game එකක් ...
අලුත් සින්ඩිකේටරයක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා.. ඔක්කොටම සුබ උදෑසනක් කියල එහෙනම් වැඩ පටන් ගමු. මම එදා ඔයාලට සින්ඩිකේටර ගැන කියලා දුන්නනෙ. ඒක කියෙව්වෙ නැත්නම් මෙර්තනින් ගිහින් කියවන්නකෝ. Blog කලාවට නැතුවම බැරි සින්ඩිකේටරයඉතින් මමත් හිතුවා අලුතින්ම සින්ඩිකේටරයක් හදන්න. ඔන්න ඉතින් මමත් අලුත්ම සින්ඩිකේටරයක් හැදුවා. මේ බ්ලොග් සින්ඩිකේටරය පොස්ටු සින්ඩිකේට් කිරීම වගේම අලුතින් සින්ඩිකේටරයට එකතු කරන බ්ලොග් ගැන කිසියම් හැදින්වීමක්ද ...
Avast අවුරුදු 2කටම - Avast Internet Security with 2 Years Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. අදත් මම එහෙනම් උදෙන්ම අලුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා ඔන්න. මම අද ආවේ වයිරස් ආරක්ෂණ මෘදුකාන්ගයක්. කෙටියෙන්ම කියනවානම් Antivirus එකක්. මේ Avast Intrnet Security 2014 ඔන්න එලියට දාපු ගමන්ම මම අරගෙන ආවා. ඒත් නිකන්ම Free එක නෙමෙයි අවුරුදු 2කට Full Activation එකත් එක්කම... Avast ගැන ඉතින් අලුතින් කියන්න ඕනි නැනෙ. Virus Guard ශ්‍රේණිගත කිරීම් වල 5වන ස්ථානයට ඉන්නෙ Avast තමයි. ...
Drivers කල් පැනලනම් අලුත් කරගන්න. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනෙ අදත් මම අලුත්ම දෙයක් ඔයාලට අරගෙන ආවා. බ්ලොග් ලියන අය තවම ඔයාලගෙ බ්ලොහ් එක බ්ලොග් සිතියමට දැම්මෙ නැත්නම් මෙතනින් ගිහින් දාන්නකෝ. බ්ලොග් සිතියම සින්ඩිය : ඔබේ බ්ලොගයත් එකතු කරන්න. හරි එහෙනම් අපි අද ආපු වැඩේට බහිමුකෝ. ඔන්න ඉතින් කොම්පීතරෙ ඔය තියන VGA Card, Sound Card, Network Card වගේ Devices වල ක්‍රියාකාරීත්වයට උදවු කරන මෘදුකාන්ග වගයක් තියනවා. අපි ඒවට ...
දවසම ඇති තරම් Chat කරන්න Airtel Friends Chat Unlimited නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. අදත් මං මේ දවස් ටිකේම ගෙනාවා වගේ සොෆ්ට්වෙයාර් එකක්නම් නෙමෙයි. මම ඉතින් කොහොමත් ලංකාවේ දුරකථන ජාලවල අලුතින් හදුන්වා දෙන විශේෂාංග ගැන ඔයාලට තොරතුරු අරගෙන එනවනේ. ඔන්න ඉතින් මම අදත් අරගෙන අවේ ඒ වගේ දෙයක් තමයි. මේ Airtel සමාගමේ අලුත්ම හදුන්වාදීමක් වන Airtel Chat Unlimited සේවය ගැනයි.ඔන්න එහෙනම් අපි මේක මොකක්ද ...
ඇති වෙනකන් DJ කරන්න - Virtual DJ Pro 7 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. දැන් Exam එහෙමත් ඉවර උනාට blog එක පැත්තෙ එන්න ඒ තරම් වෙලාවක් නම් නෑනේ. මොකද මම මේ දවස්වල පොඩි internet business වැඩක් කරනවා. මම ඒක ගැනත් හෙමින් කියන්නම්කෝ.අද මම් අරන් එන්න හිතුවෙ කවුරුත් කැමති වෙන software එකක්. DJ කරන්න ඉතින් හමෝම කැමතිනේ.. විශේෂයෙන්ම අපි වගේ කොල්ලො ( කෙල්ලොත් ඉතින් කැමති ඇතී ). ඒත් පොඩි ප්‍රශ්ණයක් තියනවා. ඒක තමයි DJ console ...
How to make own VPN using Linux VPS - Giveaway Alert! නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. Mid Semester Break එක නිසා ටික දවසකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න chance එකක් හම්බ වුනා. මේ දවස් වල බාරගත්ත project කීපයක වැඩ නිසා ටිකක් හිර වෙලා හිටියත් අවුරුදු 6කටත් කලින් පටන් ගත්ත මේ වැඩේ අමතක කරන්නත් බෑනේ. ඇත්තටම මේ අවුරුද්දට මම Blogging වලට බැහැල අවුරුදු 6ක් වෙනවා. ඒ කියන්නේ මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 6ක් විතර පරණයි. මෙච්චර ...
How to buy Items on Ebay Correctly - How to Shopping @ Ebay Part 3 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් අදත් පොරොන්දු වුන විදියටම අලුත්ම දෙයක් අරගෙන ඔයාලට දෙන්නම අරගෙන ආවා. අද මම ඔයාලට දෙන්න හදන්නේ අපේ Ebay පාඩමේ තුන්වෙනි කොටස. මේක සමහරවිට අවසාන කොටසත් වෙන්න පුළුවන්. එත් මම හිතන් ඉන්නවා ඔයාල ඉල්ලපු භාණ්ඩයක් ගෙදරට නොආවොත් එකට මොකද කරන්නේ කියල කියාලා දෙන්නත්. එකට ටික කාලයක් යන නිසා මම මේ පාඩම අදින් ටිකකට නවත්තන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අදම ...
Elementary කථා මාලාව ඔබේ නිවසටම... නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. මම අද උදෙන්ම ඔයාලට කියන්න යන්නෙ අලුත්ම දෙයක් ගැන. අපි කවුරුත් දන්නවා ෂර්ලොක් හෝම්ස් ගැන, ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ශක කතා කියවලා නැති කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම ඒක ජනප්‍රිය වුනා. නමුත් මම මේ කතාකරන්න හදන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් පණ දීපු ෂර්ලොක් හෝම්ස් ගැන නෙමෙයි. නූතනයේ ජීවත් වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන. මම මෙහෙම කියනකොට නම් සමහර අය දන්නවත් ...
පොඩි Javascript ට්‍රික් එකක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. මෙහෙම එකක් දාපුවාම ඔයාල බලයි Facebook එක සින්හලෙනුත් තියන්වද කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි Facebook එක මගින් තවමත් සම්පූර්නෙන්ම සින්හල භාෂාවෙන් තම සේවාව ලබාදෙන්නෙ නැ. කවදා දෙයිද දන්නෙත් නැ. එහෙම නොවෙයි නම් මේක මොකක්ද? එතකොට ඔයාල කියයි මම මේ Photoshop වැඩ කැල්ලක් දාලා කියලා 100%ක්ම මේක Photoshop නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් Photoshop තියා කිසිම Image Editing Software එකක් මේක Resize ...
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය හොයන්න ඔයාලටත් අවස්ථාවක්.. - Help to Find missing flight MH370 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ආවා. මම අද අරගෙන ආවේ වෙනදා වගේ සොෆ්ට්වෙයාර් එකක්වත් ගේම් එකක්වත්, බ්ලොගර් පාඩමක්වත් අරගෙන නම් නෙමෙයි. හරියටම කියනවා නම් ජාත්‍යන්තර වැඩකට උදව්වක් ඉල්ලගෙන. ඔයාලා දන්නවා සුප්‍රසිද්ධ මැලේසියානු MH370 දරන ගුවන් යානය මගීන් 227ක් සමග අතුරුදහන් වී දැන් මාස 2කටත් වැඩියි. එත් තවමත් මෙහි සත්‍ය තොරතුරක් සොයාගන්න නොහැකිවෙලා තියනවා. මෙතරම් තාක්ෂනය දියුණුව පවතිද්දීත් මෙය ...
Delete වෙච්ච Files ආයෙත්... - Steller Phonix Windows Data Recovery නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අදත් මම අලුත්ම දෙයක් අරගෙන ඔයාලව බලන්න ආවා. මට කියන්න අලුත් ආරංචියකුත් තියනවා. මම එක පොස්ටුව අවසානයේදීම කියන්නද? නැත්නම් ඔන්න ඔහේ කියලා දාන්නම්කො. මමත් ඔන්න මගේම කියලා අත්දැකීම් ප්‍රකාශ කරන්න බ්ලොග් එකක් පටන්ගත්තා. මම ඒ බ්ලොග් එකෙන් මම අහපු දැකපු විදපු දේවල් සහ මගේ අත්දැකීම් බ්ලොග් කියවන යාලුවොත් එක්ක බෙදාගන්න හිතාගෙන තමයි පටන් ගත්තේ. නම ලෝක සිතියම.. මේ නම ...
How to create Facebook Nametest application by own - No programming knowledge needed! නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අම්මෝ හෙනම කාලෙකට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ. මේ දවස් වල කැම්පස් එකේ presentation සහ අනෙකුත් වැඩත් එක්ක කොහෙද බන් බ්ලොග් ලියන්න වෙලාවක්. එකෙන් වැඩක් නෑ දැන්. එහෙනම් මං අද ටිකක් Facebook එකේ තියන අලුත්ම trend එකක් ගැන තමි කතා කරන්න හදන්නේ. ඔයාල දැකල ඇතිනේ එක එක අය Facebook status update කරනවා එක එක විදියේ test ගැන ...
අලුත්ම පොස්ටු එසැනින්ම ඔබේ Android දුරකතනයට... නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලව බලන්න ආවා. දැන් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ගැන නොදන්න කෙනෙක් නැනේ. ලෝකේ තියන ජනප්‍රියම මොබයිල් OS එක තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඒ වගේම ලංකාවෙත් වැඩි දෙනෙක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්දතිය ඇන්ඩ්‍රොයිඩ්... ඉතින් මම මත හිතුවා අපේ බ්ලොග් එකේ ලියන අලුතින් කියලා දෙන දේවල් ඔයාලටත් ඉක්මනටම දැනගන්න විදියක් විදියට ඇන්ඩ්‍රොයිඩ් App එකක් හදන්න. ඉතින් මම ...
Music Studio එකක් ගෙදරටම.. - Music Editor Free 12 with MP3 Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් යාලුවනේ මම අදත් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් එහෙම අරගෙන ඔයාලා බලන්න උදෙන්ම ආවා. මම අද උදෙන්ම ආවේ ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක්. සංගීත සංස්කරණ කටයුතු කරන්න ගොඩක් අය ආසයි. විශේෂයෙන්ම DJ කරන්න එහෙම ගොඩක් අය ආසයිනේ ඉතින්. DJ කරන්න මම ඔයාලට Virtual DJ 7 Pro අරගෙන ආවා මතක ඇතිනේ. තවම අරගෙන නැත්නම් මෙතනින් ගිහින් අරගන්නකෝ. Virtual DJ Pro 7 අරගන්න. ...
Films වලට උපසිරැසි යොදමු.. - Aegisub Advanced Subtitle Editor නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. මම අදත් එහෙනම් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා එහෙනම්.. මේ දවස්වල ටිකක් විතර කාර්යබහුල නිසා ටිකක් විතර පෝස්ටුවක් දාන්න පරක්කුවෙනවා ඒක එච්චර ගනන් ගන්න එපා. මගේ යාලුවෝ කොහොමත් මගෙත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. හරි එහෙනම් වැඩි කතා නැතුව අද අපේ වැඩේට බහිමුකෝ. ඔයාලා දැකලා ඇති Baiscopelk.com, Zoom.lk වගේ වෙබ් අඩවි වල විවිධ භාෂාවල Films වලට උපසිරැසි යොදලා ...