සුපිරිම බ්ලොගර් ටෙම්ප්ලේට් 12ක් - Super 12 Blogger Templates නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. කොහොමද ඉතින් යාලුවනේ. ඔන්න මම අදත් ආවා අලුත්මදෙයක් අරගෙන ඔයාලව බලන්න. මම ඊයේ ලියපු පෝස්ට් එකකින් Template හදන්න පුළුවන් මෘදුකාංගයක් අරගෙන ආවා කියලා ඔයාලට මතක ඇති. ඒ මෘදුකාංගයේ සක්‍රීය කිරීමෙන් පස්සේ මෘදුකාංගයේ යම් යම් දුර්වලතා මතුවෙච්ච බව සමහර අය මට කිව්වා. ඉතින් මම හිතුව අද බ්ලොගර් ටෙම්ප්ලේට් ටිකක් ඔයාලට අරගෙන එන්න. අද අරගෙන ආපු Templates Install කරන හැටි ඉස්සෙල්ලාම කියලා ...
බ්ලොගයට හා වෙබ් අඩවියට ඔබේම Template එකක් දාගන්න. - Artisteer 4 with Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ මට අද උදේම හම්බවෙච්ච සොෆ්ට්වෙයාර් එකක්. අපි ඉතින් අපේ බ්ලොග් එක නැත්නම් වෙබ් අඩවිය ලස්සනට තියාගන්න කැමතිනේ. ඔයාල විතරක් නෙමෙයි මමත් එහෙම කරන්න කැමතියි. ඉතින් අපි එකට එක එක විදියේ Templates එහෙම යොදාගන්නවා. සමහරුනම් Blogger එකේ දීලාම තියන Templates ම දාගන්නවා. තව අය වෙනත් වෙබ් අඩවි වලින් නිකුත් කරන Templates දාගන්නවා. ඒ වගේම සමහරු ...
Online විදියට ඕනිම Format එකකට Youtube වීඩියෝ Download කරන්න. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අද ගොඩාක් දවසකට පස්සේ අලුත්ම දෙයක් ඔයාලට අරගෙන ආවා. Exam නිසා ගොඩාක් දවස් කාර්යබහුල වෙලා හිටපු නිසයි අලුත් දෙයක් අරගෙන එන්න බැරි වුනේ, තව දෙයක් කියන්න ඕනි, කවුද මගේ බ්ලොග් එක කියවන යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහල SMS එකක් එවල තිබුන. එත් පාඩම් කරන නිසා මට එකට උත්තරයක් දෙන්න විදියක් තිබුනේ නෑ. එත් දැන් මට ඒ යාළුවගේ නම්බර එක ...
ඔබගේ බ්ලොගයේත් ප්‍රවේශන කාලය අඩු කරගන්න. - Blogger Lesson 11 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න් ඉතින් මම අදත් අලුත්ම පාඩමක් අරගෙන ඔයාලව බලන්න ආවා. බ්ලොග් වලට අපි ගොඩාක් වෙලාවට එකේ අලංකාරය වැඩිකරන්න පින්තුර එහෙම එකතු කරනවානේ. ඒ වගේම එක එක Javascript සහ CSS Scripts ද අපි එකතු කරනවා. අපි නොදන්නවා උනාට ඒවා නිසා අපේ බ්ලොග් එකේ ප්‍රවේශන වේගය ගොඩාක් අඩුවෙනවා. එහෙම වුනාම බ්ලොග් බලන අය අපේ බ්ලොග් එකට එන්න කැමති වෙන්නේ නැ. ඉතින් එහෙම ...
Learn Atmega Programming Lesson 1 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුනේ. Campus ආවට පස්සෙම දාන පලවෙනි බ්ලොග් පොස්ට් එක මේ... අපේ Course එකේ පලවෙනි අවුරුද්දේදී අපි කණ්ඩායමක් විදියට Hardware Project එකක් කරන්න ඕනි. ඒ අනුව අපි Microcontrollers වලින් වැඩ කරන නව නිපැයුමක් කරලා පෙන්නන්න ඕනි. කොහොමහරි Project Presentation එහෙම කරලා එකක් Approve කරගත්ත කියමුකෝ. ඊළඟට වැඩේ මේක හදන්නත් ඕනිනේ. මට ...
Speed Up Your PC! - Advanced System Care 8.3 Full Version Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් යාලුවනේ ටික දවසක නිවාඩුවකින් පස්සේ මම අදත් ආවා අලුත් දෙයක් ඔයාලට දීලා යන්න. හැමදාම එක එක පාඩම්කියලා දීලා ඔයාලටත් එපා වෙලා ඇති, ඒ වගේම මටත් එපා වෙලා. ඒ නිසා මම අද ඔයාලට අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් ගැන තොරතුරු අරගෙන ආවා. අද මම අරගෙන එන්න හිතුවේ Advanced System Care මෘදුකාංගයේ අලුත්ම නිකුතුව තමයි මම අද අරගෙන ආවේ. Advanced System ...
How to make own VPN using Linux VPS - Giveaway Alert! නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. Mid Semester Break එක නිසා ටික දවසකට පස්සේ ආපහු බ්ලොග් එක ලියන්න chance එකක් හම්බ වුනා. මේ දවස් වල බාරගත්ත project කීපයක වැඩ නිසා ටිකක් හිර වෙලා හිටියත් අවුරුදු 6කටත් කලින් පටන් ගත්ත මේ වැඩේ අමතක කරන්නත් බෑනේ. ඇත්තටම මේ අවුරුද්දට මම Blogging වලට බැහැල අවුරුදු 6ක් වෙනවා. ඒ කියන්නේ මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 6ක් විතර පරණයි. මෙච්චර ...
How to create Facebook Nametest application by own - No programming knowledge needed! නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අම්මෝ හෙනම කාලෙකට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ. මේ දවස් වල කැම්පස් එකේ presentation සහ අනෙකුත් වැඩත් එක්ක කොහෙද බන් බ්ලොග් ලියන්න වෙලාවක්. එකෙන් වැඩක් නෑ දැන්. එහෙනම් මං අද ටිකක් Facebook එකේ තියන අලුත්ම trend එකක් ගැන තමි කතා කරන්න හදන්නේ. ඔයාල දැකල ඇතිනේ එක එක අය Facebook status update කරනවා එක එක විදියේ test ගැන ...
$1000 Developer Bundle for Free (University Students Only) නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මේ මාසේට දෙවෙනි පොස්ට් ඒකත් දාන්න හදන්නේ. Non Academic staff එකට පින්සිද්ද වෙන්න බ්ලොග් ඒකට පෝස්ට් එකක් දෙකක් ලියාගන්නවත් වෙලාවක් හම්බ වුනා. එහෙනම් වැඩි කතා ඕනි නෑ අද ආපු වැඩේට බහිමුකො. මම අද අරගෙන ආපු දේ ගොඩක්ම අදාළ වෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අයට. මොකද මේ offer ඒකට apply කරන්න ඒක විශේෂ සුදුසුකමක් වෙනවා. ඒකට ඉතින් Governmentද Privateද ...
Creating Souncloud SMS Notification Service with IFTTT Event based Triggering නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ටිකක් දිග නිවාඩුවකින් පස්සේ මම අද ආවේ. ඉතින් එහෙම එද්දී හිස් අතින් එන්නත් බැරි නිසා අලුත්ම Technology එකකින් වැඩ ගන්න හැටි කියලදෙන්න තමයි මම ආවේ. එහෙනම් වැඩේට බහිමු නේ... ඇත්තටම මම අද හදන හැටි කියල දෙන්න හදන්නේ Event Based Triggering පාවිච්චි කරලා ඔයාගේ Soundcloud එකේ ඔයා Follow කරලා තියන Station එකකට Track එකක් අලුතින් එකතු උනාම ඔයාට එක ගැන ...
කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සදහා රජයේ ආයතන වල නිල වෙබ් අඩවි.... -Official Websites of Srilanka Government Institutes & Departmants Part 1 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අදත් ටික දවසකට පස්සේ මම අලුත්ම දෙයක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. හැමදාම සොෆ්ට්වෙයාර්, බ්ලොග් පාඩම් අරගෙන එන එකේ අද ගොඩක් අයට වැදගත් වෙන දෙයක් අරගෙන එන්න හිතුනා. අපි ඉතින් රජයේ ආයතන ගැන කතා කරනකොට ගොඩක් අකාර්යක්ෂම බව ගැන නේ වැඩියෙන් කියවෙන්නේ. නමුත් e-government ව්‍යාපෘතියට අනුව රජයේ ආයතන වලට ගිහින් කරගන්න ඕනි වැඩ දැන් ගෙදර ඉදන්ම කරගන්න පුළුවන් විදියට පහසුකම් ...
කෝප කුරුල්ලන්ගේ සිනමා ආගමනය දෙවෙනි අදියර - Free Download Angrybirds Starwars II with Full Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. මම අද අරන් එන්න හිතුවේ අලුත්ම ගේම් එකක්. ඇත්තටම කිව්වොත් අපේ කෝප කුරුල්ලෝ ඒ කියන්නේ Angrybirds ලාගේ අලුත්ම වැඩක්. මේ තමයි එයාලගේ සිනමා ආගමනයේ දෙවෙනි අදියර ඒ තමයි Angry Birds Starwars 2. Rovio Enterainments ආයතනය මුලින්ම Android සහ iOS සදහා මේක හදුන්වලා දීල ගොඩක් කාලෙකට පස්සේ ඔන්න PC Version එකත් ...
ඔබේ බ්ලොගයටත් ඔබේම Template එකක්. - Artisteer 4.2 100% Sure Full Activation - Update!!! නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. Upadated!!! ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ මට අද උදේම හම්බවෙච්ච සොෆ්ට්වෙයාර් එකක්. අපි ඉතින් අපේ බ්ලොග් එක නැත්නම් වෙබ් අඩවිය ලස්සනට තියාගන්න කැමතිනේ. ඔයාල විතරක් නෙමෙයි මමත් එහෙම කරන්න කැමතියි. ඉතින් අපි එකට එක එක විදියේ Templates එහෙම යොදාගන්නවා. සමහරුනම් Blogger එකේ දීලාම තියන Templates ම දාගන්නවා. තව අය වෙනත් වෙබ් අඩවි වලින් නිකුත් කරන Templates දාගන්නවා. ඒ ...
How to Create a Paypal Account? - How to Shopping @ Ebay - Part 1 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. හප්පේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ අදත් ආව ඔයාලට අලුත්ම දෙයක් කියල දීල යන්න. මම මේ ගැන පොස්ටුවක් අරගෙන එන්න හිතුවේ Facebook හරහා ගොඩක් ගෘප් වල මේ ගැන අහල තිබුන නිසාමයි. Ebay ගැන කතාකරනවා නම් එක අන්තර්ජාල වෙළදාම පිලිබඳ ප්‍රමුඛම වෙළද ආයතනයක්. යුරෝපා සංගමය මගින් නිත්‍යානුකුල වෙළද බලතල ලබා දුන්න ප්‍රථම අන්තර්ජාල වෙළද ආයතනය ලෙස Ebay හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ...
Lets Connect Debit Card to Paypal - How to Shopping @ Ebay Part 2 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් කිව්වා වගේම අර කලින් කිව්වා වගේම Ebay එකේ ෂොපින් යන හැටි කියලා දෙන්න උදේම ආවා. මේ පාඩමේ කලින් කොටසින් මම Paypal ගිණුමක් හදාගන්න හැටි ඔයාලට කියලා දුන්නා. 1 කොටස ඒ කොටසත් පොඩ්ඩක් කියවලා ඉන්නකෝ. මම එකේ අන්තිමට කිව්වා, බැංකු තුනක්.. ඒ එකකින් ගිණුමක් හදාගෙන ඩෙබිට් කාඩ් එකකුත් ගන්න කියලා මම කිව්වා. ඒ වගේම පුළුවන් නම් අන්තර්ජාල ...