ජාවා ස්ක්‍රිප්ට් සමග ලේසියෙන් පහසුවෙන් Image Slider එකක් ඔබේ වෙබ් අඩවියටත්.... - A very easy staps for awsome Javascript Image Slider නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලව බලන්න ආවා. ගොඩක් දවසකට පස්සේ මම හිතුවා Web Designing පාඩමක් අරගෙන එන්න. තව දේවල් ටිකක් කියන්නත් තියනවා. එකක් තමයි අතරමග නවත්තල තිබුන Joomla! පාඩම අයෙත් අරගෙන එන්නත් මම හිතාගෙන ඉන්නවා. තව Visual Basic Programing ගැන පාඩමකුත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. තව දේවල් කරන්නත් හිතාගෙන ඉන්නවා. මම ඒවා ගැන පස්සේ කියන්නම්කො. මම අද ...
ගින්දර වගේ Virtual DJ Effects Pack එකක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ආහ් කොහොමදකට්ටියටම.. ඔන්න මම අදත් අලුත්ම භාණ්ඩයක් අරගෙන ආවා. මම කලින් Virtual DJ 7 Pro දුන්නා මතක ඇතිනේ. ගත්තෙ නැත්නම් ඒ අය මෙතනින් ගිහින් අරගන්නකෝ.. Virtual DJ 7 Pro Download ඒ වගෙම සුපිරිම Virtual DJ Loops 860ක්ම දුන්නත් මතක ඇතිනේ. ඒක ගත්තෙත් නැත්නම් ඒකත් ගන්නකෝ.. Virtual DJ Loops Pack Downoadහරි දැන් ඒ දෙකම තියනවානේ ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි ...
බ්ලොග් එකට Facebook Popup Like Box එකක් එකතු කරගැනීම. - Blogger පාඩම 6 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම Blogger පාඩමක් අරගෙන ආවා. කලින් Blogger පාඩම් කියවපු නැති අය සහ බ්ලොග් ලියන එකට අලුත් අය අපේ A to Z බ්ලොගර් පාඩම් ටික මෙතනින් ගිහින් බලන්නකෝ. බ්ලොගර් වල අයන්නෙ ඉදන්ම කියලා දීලා තියනවා. කලින් බ්ලොගර් පාඩම් බලන්න මෙතනින් යන්න.Popup Like Box එකක් දැන් හරි කලින් බ්ලොගර් පාඩම් බලපු අය එහෙනම් දැන් අද පාඩමට සම්බන්ධ වෙන්නකෝ. ...
Blogger පාඩම 4 - Social Media Icons එකතු කිරීම නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනෙ මම අදත් අලුත්ම Blogger පාඩමක් අරගෙන ආවා. පොඩි ගමනක් ගිය නිසා මට Post එකක් එහෙම දාන්නත් වෙලාවක් තිබුනෙ නෑ. ඒක නෙමෙයි මම SBU එකට මගේ Blog එකත් ඇතුලත් කරන්න කියලා ඉල්ලුවත් තවම ඒක කරලා නෑනෙ. සමහරවිට එයාල කියනවා වගේ මේ Blog එක තනිකරම සින්හල නොවෙන නිසා වෙනා ඇති. ඒත් Blogger වගේ English සේවාවන් ගැන තනිකරම සින්හලෙන් ඒකියන්නෙ එක ...
Shortcut වලින් අලුත් වැඩක්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම ටික දවසකට පස්සෙ අදත් ආවා අලුත්ම වැඩක් අරගෙන.. මේ දවස් වල Blog Post එකක් අරන් එන්න බැරි වුනේ මම මේ දවස්වල බැහැලම Joomla Web Designing ගැන ඉගෙනගන්නවා. පස්සෙ දවසක මම ඒක ගැනත් කියලා දෙන්නම්කෝ. එතකන් Blogging ටික හෙමින් සැරේ කරගෙන යන්නකෝ. ඒක දන්නවනම් Joomla හරිම සිම්පල්.. හරි හරි අද අරන් ආවෙ මොකක්ද කියලා කියන්නම්. Desktop Shortcut වලින් ...
Joomla! ට පෙර.. - Joomla! Web Designing පාඩම 1 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් අලුත්ම පාඩමකින් ආවා. හැබැයි මේක අලුත්ම පාඩමක්. මම කලින් දවසක කිව්වා ඔයාලට Joomla! Web Designing ගැන කියලා දෙන්නම් කියලා ඒත් මට ඒක අමතක වෙලා තිබුනේ ඒත් ළහිරු මදුරන්ග (http://androidhitzz.blogspot.com) සොයුරා තමයි මට මතක් කරලා දුන්නෙ. ඉතින් මම හිතුවා Joomla! පාඩමක් අරගෙන එන්න. ආ.. තව දෙයක් තියනවා අපේ බ්ලොග් එකට ආපු කට්ටිය 10000 පැනලා තියනවා මම අද ...
ඇති තරම් Internet යන්න Airtel Internet Plans නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ ටිකේම් මම දවසට එක පෝස්ටුවක් හරි ඔයාලට අරන් එන්න හිතාගෙන හිටියට ඒකට හරිහමන් වෙලාවක් තිබුනෙත් නෑනෙ. එත් අද කොහොමහරි පෝස්ටුවක් දාන්න කියලා හිතාගෙන හිටිය නිසා රෑ වෙලා හරි ඔන්න මම ආවා. මම කලින් දවසක Hutch Internet Packages ගැන ඔයාලට තොරතුරු අරගෙන ආවා මතක ඇති ගොඩක් අය ඒක බලපු බව මම දැක්කා. ...
කොපි කරන්නේ නැතිවෙන්නම DVD Write කරන්න. - Copy Protect 1.5 with Full License නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අදත් මම අලුත්ම ඒ වගේම ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා ඔයාලට නොමිලේම දීලා යන්න. මේක ගොඩාක් දෙනෙක් මීට ඉස්සෙල්ලත් මගෙන් ඉල්ලලා තිබුනා. එත් මේකට සාර්ථක Activator එකක් හම්බවුනේ නැති නිසා මට මේක ඔයාලට දෙන්න හිතුනේ නැ. එත් ඉතින් ඔන්න මට අද 100%ක්ම සාර්ථක සුපිරි Activator එකක් හම්බවුනා. ඉතින් මම හිතුවා ඒක ඉක්මනටම ඔයාලට අරගෙන එන්න. ඒක නිසා මම ...
සුපුරුදු Start මෙනුව Windows 8 වලටත්.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් ආවා අලුත්ම සොෆ්ට්වරෙ කෑල්ලක් අරගෙන. ඉතින් මේ දවස් වල එක එක Telecommunication Company වලට කඩේ ගියානේ. බලපු නැති අය මෙතනින් ගිහින් ඒවත් බලන්නකෝ. ඇතිතරම් ඉන්ටර්නෙට් යන්න Hutch Internet Data Packagesඇති තරම් Internet යන්න Airtel Internet Plansඒවත් බැලුවනම් අද අරගෙන ආපු එක බලන්නකෝ කොහොමද කියලා. Windows 8 ගැන හැමෝම දන්නවා. Windows 8 වල තියන Metro Interface එක ...
Steller Phoenix Windows Data Recovery සමග නැතිවෙච්ච දේවල් අයෙමත් අරගන්න. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ඔයාලට දීල යන්න ආවා. මේ දවස් ටිකේම සොෆ්ට්වෙයාර් එකක් අරන් එන්න හිතාගෙන හිටියට Google Drive එකේ පොඩි අවුලක් වෙච්ච නිසා තමයි එකත් කරන්න බැරි වුනේ. එත් දැන් ඒ ප්රශ්නේඉවරනිසා මම ඔන්න ආයිත් පුරූ විදියටම අලුත්ම සොෆ්ට්වෙයාර් ඒවා වල ෆුල් වර්ෂන් එක්කම ඔයාලට අරගෙන එනවා.පොස්ටුවේ header එක දකිනකොටම කට්ටියම තේරුම් ගන්න ඇති අද ...
නරක ඌරෝ Bsc(Engineering) - Bad Piggies 1.3.0 Full නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් මම අදත් අලුත්ම දෙයක් අරගෙන ආවා. මම මීට කලිනුත් Rovio Entertainment සමාගමේ අමුතුම Games කිහිපයක් අරගෙන ආවා ඔයාලට මතක ඇති කියලා හිතනවා. Rovio කියන්නේ Angry Birds යන භෞතික විද්‍යාව පාදක කරගත් අමුතුම Games පෙළ ඉදිරිපත් කරපු සමාගම. ඒකෙ අන්තිමටම ආපු Game එක Angry Birds Go කියන්නෙ. මේක තවම වෙළදපොලට නිකුත් කරලා නැ. ඒකත් PC Version එකක් ආපු ගමන් ...
Blogging පාඩම 1 - ( හදුන්වාදීම ) නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම ඔයාලට අලුත්ම වැඩක් අරගෙන ආවා. හැමදාමත් අලුත් Software ගැන ලියන එකේ මට හිතුනා Blogging ගැන පාඩම් ටිකක් කියල දෙන්න. මේක ගැන ගොඩක් අයටනම් අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ. ගොඩක් අය ඉතින් දැනටමත් Blogging කරනවනේ. හරි හරි එහෙනම් අපි වැඩි කතා නැතුවම වැඩෙට බහිමුකෝ.blogging ගැන කතා කරනකොට අපිට ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. Blogging කියන්නෙ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ ...
පරිගණකයේ දොස් දුරලමු... - Advanced System Care 6 Ultimate නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න එහෙනම් මම අදත් ඔයාලට අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා. මම කලින් දවසක Tune Up Utilities අරගෙන ආපුවාම සමහර අය කිව්වා ඒක ලොකු කරදරයක් කියලා. මටනම් එහෙම කිසිම කරදරයක් තෙරුනේ නැ. ඒත් ඉතින් එහෙම කියනවානම් ඒකත් ඇත්ත වෙන්න ඇතිනෙ, ඉතින් මම අරගෙන එන්න හිතුවා ඒ වගේම Optimizing සොෆ්ට්වෙයාර් එකක්. මේකට කියන්නෙ Advanced System Care Ultimate කියලා. මේකත් Tuneup වගේම තමයි. ...
Joomla! ට අළුත් ඇදුම්.. - Joomla Web Designing පාඩම 3 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ගොඩක් දවසකින් Joomla! පාඩමක් අරගෙන එන්න බැරි වෙච්ච නිසා ඔන්න මම හිතුවා අද අලුත් පාඩමක් අරගෙන එන්න. අද මම කියලා දෙන්න හදන්නෙ Joomla! ට අලුත් ඇදුම් අන්දවන හැටි ඒ කියන්නෙ Joomla!ට අලුත් Template එකක් දාන හැටි. කලින් පාඩම් වලට මෙතනින් යන්නකෝ. 1. පළමු පාඩම 2. දෙවන පාඩම මේ කියන Joomla! Templates නොමිලේ වගේම මුදල් ගෙවාත් ලබාගන්න හැකියාව තියනවා. අපිට ඔය ...
මැල්වෙයාර් සමග සටනට.. - Iobit Malware Fighter Pro Full + Serial නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. දවස් දෙකකට පස්සෙ මම අදත් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා ඔයාලා බලන්න. මම අද අරගෙන එන්න හිතුවෙ Virus Guard එකක්. මේක සියලුම Malwares වලට ප්‍රතිරෝධීව ක්‍රියාකරන පූර්ණ ක්‍රියාකාරී වයිරස් ආරක්ෂණ පද්ධතියක් කිව්වොත් නිවැරදියි. ඒවගේම මෙහි Virus Database එකත් ඉතා ඉහල මට්ටමක පවතිනවා. මෙය තවත් ඕනිම Virus Guard එකක් සමග පාවිච්චි කරන්න පුලුවන්. එමගින් පරිගණකයේ වේගය කෙරෙහි කිසිදු බාධාවක් ඇති නොකිරීම ...
ඇතිතරම් ඉන්ටර්නෙට් යන්න Hutch Internet Data පැකේජ නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න යාලුවනේ දවස් දෙක තුනක නිවාඩුවකින් පස්සේ මම ආවා ඔයාලට අලුත් දෙයක් අරගෙන. මම කලින් පොස්ටුවකින් අපේ අලුත් බ්ලොග් සිතියම සින්ඩිකේටරය ගැන කිව්වනේ. ඔයත් බ්ලොග් රචකයෙක්නම් ඔයාටත් ඔයාගේ බ්ලොග් එක පහසුවෙන්ම බ්ලොග් සිතියමට එකතු කරන්න පුළුවන්. ආ කරපු නැති කට්ටිය ඉන්නවනම් පල්ලෙහායින් ගිහින් කරන්නකෝ.බ්ලොග් සිතියම සින්ඩ්ය: ඔබගේ බ්ලොගයත් එකතු කරන්න.ඔන්න එහෙනම් ඒ වැඩෙත් ඉවරයි. එහෙනම් අපි අද ආපු වැඩේට බහිමුකො. ...
Joomla! ස්ථාපනය කිරීම - Joomla! Web Designing පාඩම 2 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න මම අද අපේ Joomla! පාඩමේ දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් අපි අපේ පරිගණකය Server එකක් බවට පරිවර්ථනය කරගන්න හැටි ඉගෙනගත්තා. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න. Joomla! පාඩම 1හරි අපි දැන් අද පාඩමට යමුකෝ. දැන් අපි Joomla! අපි හදාගත්ත Server එක තුල ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලාම Joomla! නිල වෙබ් අඩවියට ගිහින් Joomla! Download කරගන්න. එතකොට අලුත්ම සන්ස්කරණය ...
සුපිරිම බ්ලොගර් ටෙම්ප්ලේට් 12ක් සීසන් 2 - Super 12 Blogger Templates Season 2 නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න ඉතින් සතියක විතර නිවාඩුවකට පස්සේ මම අද උදෙන්ම ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ වගේම පොස්ටුවක් මම කලිනුත් ගෙනාවානේ. ඒ මේ පොස්ටුවේ පලවෙනි කොටස ඒ කියන්නේ season 1... යකෝ එහෙම කියද්දී බලයි මේකත් අර ටෙලි නාට්ටි වගේ එකක්ද කියලා. ඒ වගේ නැත්තෙමත් නැ ඉතින්... කෝකටත් පලවෙනි කොටසත් කියවලාම ඉන්නකෝ. Season 1 එහෙනම් ඉතින් දැන් අපි අද ආපු වැඩේට බහිමුකො. ...
FreewareHut අලුත්ම පෙනුම.. නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. ඔන්න අපි අපේ Blog එකටත් HTML5 ගෙනාවා.. බලලා කොහොමද කියන්නකෝ..
ඩ්‍රයිවර්ස් සුරකිමු.. - Driver Magician with Full Activation නිදහස් මෘදුකාන්ග කලාවක් උදෙසා.. දවස් දෙක තුනක නිවාඩුවකින් පස්සේ ඔන්න මම අදත් අළුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා ඔයාලටම. ඩ්‍රයිවර්ස් යාවත්කාලීන කරන සොෆ්ට්වෙයාර් එකක් ගැන මම කලිනුත් ඔයාලට කිව්වා. ඒත් සමහර ඩ්‍රයිවර්ස් තියනවා එහෙම Update Software වලිනුත් හොයාගන්න බැරි. ඒත් ඒ ඩ්‍රයිවර් එක අපේ පරිගණකය තුල දැනටමත් තියනවා නම් අපිට පුලුවන් ඒක පරිස්සම් කරලා තියාගෙන ආයිත් ඕනි වෙන වෙලාවක පාවිච්චි කරන්න. ඒකට කියන්නේ Drivers Backup ...