පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා... - Let us Curse Them !! සෑම්ගේ කතාව දඩු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනාපෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනාපෙරහැරට ගමන් කරන්නේ දළ ඇතුන්ය. දළ දිග උන්ය. බර වැඩ කරන උන් පෙරහැරේ යන්නේ නැතිය. ඒ උන්ට දළ නැනි නිසාය. දළ ඇති එකා පෙරහැරේ යන්නේය. ඒ තේජස නිසාය. මිනිසුන්ට වටින්නේ වැඩ කරන එකා නොව කැටයම් දමන එකාය. දළ ඇතෙකු සම්පතක්ය. එකෙක්ට නොව රටටමය. එහෙව් ඇතෙකු මරා දළ කපා තමන්ගේ ...
අන් ආගම් වලට හූල්ලනවාද? තම ධර්මය අදහනවාද? සෑම්ගේ කතාව මම බෞද්ධයෙක් ලෙස ලෝකෙට පේන්න බුකියේ, සමාජයේ වැඩ දාන කිසිවෙකුට අනේ මම මගෙ ආගම, ධර්මය වෙනුවෙන් බුදු පිළිමයක්, විහාරයක්, කරවන්න හිත් වූයේද? එසේ කිරීමට හැකියාවක් නැතිනම් එකතු වී, මුල්‍ය ආධාර එකතු කොට එවන් සේවාවක් කරන්නට කවදාවත් සිත් වූයේද? අන් ආගම් ගරහමින් හෝ තමාගේම ආගමේ සඟරුවනට ගරහමින්, අන් ආගමික පූජනීය ස්ථාන ගණනින් මෙච්චරයි, අච්චරයි කියමින් හූල්ලමින් සිටින අයෙකුට අනේ අපිත් බුදු ...
ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !! සෑම්ගේ කතාව හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ ...
තෙල් අර්බුධය - Fuel Crisis.. !! සෑම්ගේ කතාව තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් ...
මුත්‍රා කිරීමේ නිදහස - Freedom to Pee !! සෑම්ගේ කතාව කොන්ද ඇත නැමීගෙනඉනෙන් ඉදිරියට පැනකොමඩ් කට මාන කොටහෙලනු ඇත හිතේ බරසිරවෙමින් හතර කොනහිතේ නැත නිදහසවිලි ලැජ්ජ වසාගෙනහෙලනු ඇත මහා දුකසුන්දරයි වට පිටපිරිසිදුයි වාතයසැහැල්ලුයි ලෝකයපිටකරමි සිතේ බරඑරෙහි වෙත් ලෝකයමට සැපයි මේ ටිකලැජ්ජ නම් නෑ හිතහෙලමි මම ලෝදියWritten by sAm_ශ්‍රී_Perera_10:43pm_16/09/13පලි -පස්සෙ දැක්කෙ..මේක 300 වෙනි පෝස්ට් එකලු ! ...
ස්තූති සැමට !! සෑම්ගේ කතාව දහසකුත් එකක් වැඩ තියෙද්දි එදා මම උදේම නැගිට්ටෙ අපේ එවුන් සෙට් වෙන්න කාලාන්තරයක් මාන බලපු නිසා. උන් සැට් එකටම එකම තැනක, මහ මුහුද අයිනේ, හුලං පාරක් වැදි වැදි බීච් පාටියක් කියල නමකුත් දාගෙන, සොදුරු ආතල් එකක් ගන්න සැරසෙද්දි මම කෝමද ගෙදරට වෙලා ඉන්නෙ. අවුරුදු පහක් ලව් කරල, හැම බාධකයම අහක් කොරල මඟුලක් ගත්ත කියල මට පුලුවන්ද අමතක කරන්න, ඒ සුන්දර ...
කබරයාගේ මානව හිමිකම් සුරකිමු.. - Lets protect Monitor's human rights !! සෑම්ගේ කතාව ටිකිරි ම ටිකිරි ලියා කළෙත් අරන් ලිදට ගියේ ගොඩක් කාලෙකට ඉහතදීය. අපි පොඩි කාලෙටත් කලින් නිසා අනිවාර්යයෙන් වසර තිහකටත් වැඩිය කලින් දවසක විය යුතුය. ලිඳ වටකර කබරගොයා සිටියදී කකුල කෑවේ දියබරියාය. එද කිසියම් විජාතික බලවේගයක් තිබුණා නම් ඒ නඩුවද සෙට් වෙන්නේ කබරගොයාටය. අද වෙන විට කබරගොයා හෙවත් කබරයා ඒ තරම් පජාත වී ඇත්තේය. ඌ කොටින්ම කිව්වොත් පවුය. අවුරුදු තිහකටත් එහා ...
මිණුම් දඬු සම්බන්ධවයි.. - About Measurements !! සෑම්ගේ කතාව පාසල් කාලයේදී මිණුම් දණ්ඩ කියූ විට අපේ පන්තියේ කොල්ලෝ සැට් එක සිනාසුනෝය. ඒකට හේතුව ටීචර් සෙවූයේ කුඩා දැරිවියක සේය. නමුත් “දණ්ඩ“ යන වචනය සතුව ගැඹුරු අසමජ්ජාතී අරුතක් ගැබ්ව ඇති බව ඒ වයසේ සිටි කොල්ලන්ට තේරුනෝය. ඒ නිසාම ටීචර් දණ්ඩ කියමින් පන්තිය ඉදිරිපිට සිටින විට කොල්ලෝ සිනාසුනෝය. අපේ සියලාගේ කාලේ නම් මිණුම් දඩු දැන් තරම් සරල නැතිය. ඒවා මහා සංකීර්ණ ඒවාය. ...
සියුම් සමට හානි නොවන පරිදි ඇතුලට දමන්න.. - Do not Damage Your Sensitive Skin !!! සෑම්ගේ කතාව සිනිදු මුත් හිසදරදඩුයි කදනො-නැමෙනා ලෙසකෙලින් වී ඇතහිස පුළුන් වන්සැප පහසු බැව්දැනෙනා පහසක්ලොවෙත් නැත පෙම්හිලේ හිරවෙයිකියා සැක නම්අත ගගා හිසසෙමින් ඇතුලටදැමිය යුතු වෙයිසමහරක් විටපුංචි කෙල්ලන්හිර කරන් හිලකරයි සැත්කම්දැමිය යුතු දේහොදින් හදුනාතරම විමසාදැමිය යුතුමාහොදින් පිරිමැදපුළුන් වන් හිසශක්ති මත් නම්එඹිය යුතුමාඇතුලෙ දමලාසෙමින් සොලවාකරක කරකාසැපය වඩනාසැපය වැඩි තැනවේදනාවයිඅඩියෙ වදිනාලෙසින් දමලාසියුම් පටලයකඩා ගන්නා*******************************************************Written_by_sAm_ශ්‍රී_Perera_9:50pm_30/08/13 ඇ
අමතක වීම්... Absent Minds... !!! සෑම්ගේ කතාව චක්කර කොළ නම් ෆිල්ම් එකක් සොයන්නට ගිය අපේ බුද්ධික අයියා මෑත භාගයේ තවත් වැඩක් කළේය. ඒ සෑමා කමියුනිකේෂන් එකට ගිය අවස්ථාවකය. කමියුනිකේෂන් එක දාපු අලුත බුද්ධික අයියා හන්දියට ගියේ ෆුට් සයිකලේය. ගෙවල් ලග ඉදන් කන්ද පල්ලමේ පැඩල් එක ගසන්නට වත් වේලාවක් නැතිව නිකන්ම හන්දියට ගිය විට කමියුනිකේෂන් එකය. ඒ කියන්නේ පට්ට නියුට්‍රල් එකක්ය. ඒ තරමට කම්මැලි කමේ බයිසිකලේම හන්දියට යන ...
මඩයා - සෑමා සහ බනියා.. - This is How I Interviewed a Short Film Director !! සෑම්ගේ කතාව මෙතුවක් ඩ්‍රාෆ්ට් වී තිබූ ලිපියක් අද එලි දැක්වෙන්නේ මඩයාගේ මඩ වල බ්ලොග් එක නිසාය. ප්‍රථමයෙන් කියන්නට ඇත්තේ මෙය සෑමාගේ බ්ලොග් එකක් නොවන බවය. මුල් ලිපිය මා ගැන එකක් වූ නිසාත්, මම මුල් කමෙන්ට් ටිකට රිප්ලයි දැමූ නිසාත් බහුතරයක් ඇසුවේ ඒ සෑමාගේ එකක්ද කියාය. නැවතත් එම බ්ලොග් එකට ගොස් බැලූ විට ඔබට මාගේ අත් අකුරු සහ මඩයාගේ අත් අකුරු වල වෙනසක් ...
අද දවසේ වැදගත්කම... - Today's Importance !! සෑම්ගේ කතාව සෑම පෝය දිනයකටම වැඳගත් සිදුවීමක් ඇත්තේය. බුද්ධ කාලයේ අද වැනි දිනයක...බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම,සිදු වී ඇත්තේය. මෙම කරුණු හතර කියවූ විටම සෑමාගේ සිතේ ඇති වූ ඊලඟ ගැටළුව වූයේ “ඕවාද ප්රාතිමෝක්ෂය“ යනු කුමක්ද කියාය.ඒ අනුව ...
දියණියකගේ ගෞරවය.. !!! සෑම්ගේ කතාව “ශෙරින්.. අන්න ඔයාගෙ ලන්ච් එක අරන් ඇවිත්..““කවුද ටීචර්??““ගේට් එක ලඟ තාත්ත ඇවිත් ඉන්නවා. ගිහින් අරන් එන්න...“****“තාත්ත අද වැඩ නැද්ද? ඇයි අම්ම ආවෙ නැත්තෙ කෑම එක අරගෙන““අම්මට ටිකක් සනීප නැහැ වගේ.. ඒත් අමාරුවෙන් කෑම ටික හදපු නිසා මම අරන් ආව..““හරි දැන් තාත්ත යන්න..“****“කවුද මචං ඒ කතා කර කර හිටියෙ..??““අපෙ තාත්ත බං..““ආ. ඒ ශෙරින්ගෙ තාත්තද? මම දැක්ක ගේට් එක ලඟ ශෙරින් එක්ක ...
කෙල්ලට අකුරු කියවන්න තියෙනවා මචං - ඝණකම් වූ සුන්දර සෙබළ සිත... සෑම්ගේ කතාව අපේ එවුන් හීනියට ප්ලාස්ටික් කෑන් එහෙකට තට්ටුවක් දාගෙන සිංදු කියනවා. දවල් තිස්සෙ බඩගාගෙන ඉස්සරහට ගිහින්, මහ රෑ සීතලේ කොල්ලො ටික එකතු වෙලා සතුටු වෙනවා. ඒත් හෙමීට. ඉස්කෝලෙ කාලෙ වගේ, ගමේ වැව ලග සෙට් වුණා වගේ සද්දෙට කට ඇරල සිංදුවක් කියන්න බැහැ අපිට. සිංදුවක් කට ඇරල කියන්න බලාගෙන ඉන්නව නම් එදා ජීවිත කාලෙට කියන අවසාන සිංදුව කියල හිතාගෙන ගීතය සද්දෙට පටන් ...
බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !! සෑම්ගේ කතාව #බීමත්කමේ_දුර්විපාකදුක කාටදකාළකන්නිකම කාටදඅඬදබර කාටදනිකරුනේ තුවාල කාටදරතු ඇස් කාටද#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටයතව තවත් බොන්න යන මිනිසාටයමඨ්යසාර රතට රතේදිලිසෙන විට..වීදුරුවෙහි පෙන දමන විටලස්සනට වැක් කෙරෙන විට#ඒ_දෙස_දෙස_නොබලන්නනැත්නම්..අන්තිමේදි එයනයෙකු මෙන් සපා කයිපොළගෙකු මෙන් දෂ්ඨ කරයිඑවිට ඔබේ ඇස් අද්භූත දේ දකිඔබේ කට විලම්බීත දොඩවයිඑවිට ඔබ...මුහුද මැද ඒ මේ අතපෙරලෙන කෙනෙකු මෙන්දකුඹ ගස මුදුනේනිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇතිඑවිට ඔබ මෙසේ කොඳුරනු ඇත"ඔවුන් මට පහර දෙන්නට ඇතනමුත් මට රිදුනේ ...
අංජනමක් බැලුවෙමි... - Found A Lost Item !!! සෑම්ගේ කතාව කවදාවත් කියන දෙයක් අහන එවුන්ද? පිලිවෙලකට තමන්ගෙ බඩු මුට්ටු තියා ගන්න කිව්වට තියා ගන්නවද? ඊට පස්සෙ අපි ගත්ත වගේ අරක කොහෙද, මේක කොහෙද කියල අහන්න තමා දන්නේ.ඉතිං ඒක තියෙන්න ඕන තැන තමා තිබ්බෙ. එදා පොලිසියෙන් ඇල්ලුවම මම ඒ යකාට රුපියල් 500ක් දීල ලයිසන් එක කැබි හෝල් එක ඇතුලෙම දැම්මා. මම දන්නවද එතනින් ගත්තෙ කවුද කියල.එතන තිබ්බ නම් තියෙන්න එපැයි. දැන් ...
දකුණෙ කදුළු නිවන්න - උතුරු පොළව බදාගෙන මිය ගිය සැමට.. !! සෑම්ගේ කතාව 1 කොටස - කෙල්ලට අකුරු කියවන්න ඕනෙ මචංසුදීරයා මට ඒ පැත්තට එන්න කියල පිටත් වුණාම ආයෙත් මම මගෙ කල්පනා ලෝකෙට වැටුනා. මම මෙහෙ ඉඳන්, මගෙ පුංචි කෙල්ල අම්ම එක්ක ගෙදර ඉඳන්, අපි දෙපැත්තක ඉඳන්, ජීවිතේම කැප කරගෙන රස්සාවකට වැඩිය රට වෙනුවෙන් නේද මේ කැප වෙන්නෙ කියල මට හිතුන වාර අනන්තයි. මට වෙලාවක් නැති වුණාම සුදීරයා අපේ ගෙදරට ලියුම් ලිව්වෙ, මම ...
කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !! සෑම්ගේ කතාව සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ...
අයියෝ අසංක ප්‍රියමන්ත පීරිස්.. - He Was a Great Singer !!! සෑම්ගේ කතාව උදෑසනම රේඩියෝවේ විකාශය වූයේ අසංක ප්‍රියමන්තයන්ගේ පැරණි ගීතයක්ය. “පැහැසර අරුණක ඉරමල පිපුණාවේ...“ කියමින් ගීතය ආරම්භවෙද්දීම සෑමා දිවගියේ වසර ගණනාවක් අතීතයටය. අසංක ප්‍රියමන්ත නම් වූ ඒ ගායකයා එදා ගායනා කළ ගීත සහ අද ගායනා කරනා සමහරක් ගීත අතර ඇති පරස්පරතාවය සහ ප්‍රමිතියේ බාල බව සෑමාගේ සිත පෙලුවේය. දිනක් පාසල් වේදිකාවට නැග ගත් අප දෝදුවා පැහැසර අරුණක ගීතය ගායනා කළේ අපේ එවුන්ව ...
ආච්චී පටලා ගත් කකුල, මිණිබිරිය පටලා ගත් අත... - Grand Daughter Finds New Position !!! සෑම්ගේ කතාව ආච්චී සතුව තිබුඇන්ටික්ම ගැජට් එකතම දුවගෙ ගෙදර එවුදෑවැද්දෙ තිබූ එකසීයාගෙ සරම් පොඩිනූල් එක දෙක ගැලවිආච්චිගෙ දෙඅත් පොඩිසරණින්ම වැසුනු හැටිකකුල් තරමක් පළල්කර තබා සීරුවෙන්උඩ - පහළ යන ලෙසටදුන්නානෙ ඇය රුකුල්ආච්චී තම දුවටකියා දුන් ශිල්පයටනැලැවුණා මිණිබිරියඅම්මගෙන් ලැබ දැනුමආච්චී දන්නෙ නැතිලේසි පහසුම විදිහඅම්මලා නොදත්තේමේ විදිහෙ ඇති රසයඈත් කොට රත් දෙපාපැටලෙමින් දෙකලවාඑදා කළ රඟ සොබාඅතින් අද කරනවාස්වාමී අකැමැතීකකුල් දෙක පැද්දෙද්දිවෙනසකට ඔහු කැමතිඅත් දෙකෙන් වැඩ ...